Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරුණාගේ අරන්තලා භික්ෂු ඝාතනය වෙනුවෙන් ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුණාගේ අරන්තලා භික්ෂු ඝාතනය වෙනුවෙන් ස්

1987 ජුනි මස 02 වැනිදා මහා වාපී විහාරාධිපති පූජ්‍ය දිගාමඩුල්ලේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් අධ්යක්ෂ හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන් තවත් භික්ෂුන් පිරිසක් පිරිවරා ගෙන අම්පාරෙන් පිටත් වූයේ අලුයම 5.00 ට පමණය.

භික්ෂුන් වහන්සේලා මෙන්ම ගිහියෝ කීපදෙනෙක්ද ඒ ගමනට එක්වී සිටියහ. දවසේ හිරු නැගෙන්නටත් ප්‍රථම උන්වහන්සේලා ලංගම බසයක නැගී මේ වැඩම වූයේ සත සිත නිවාතවා සනහන සද්ධර්ම චාරිකාවක් සඳහාය.

ඈත කඳුහෙල් හා ගිරි සිඛර අතරින් ළහිරු මඬලේ අරුණුවන් රැස් මහපොළොව සිප ගනිද්දී මේ භික්ෂූන් වහන්සේලා රැගත් බස්රිය හෙමින් හෙමින් ගමනාන්තය අරමුණුකරගෙන පෙරට ඇදුණේය. ගිහි පැවිදි 4 දෙනකු සිටි එම බසයට ඒ අයුරින් එන්නට ලැබුණේ අරන්තලාව නුවරගල 28 වැනි සැතපුම් කණුව තෙක් පමණි.

28 වැනි සැතපුම් කණුව ආසන්නයට බසය ළංවෙත්ම එක්වරම සිදුවූයේ කවුරුත් හීනෙකින්වත් නොසිතූ දෙයකි. සොඳුරු දවසකට හිරු පායා තිබුණ ද වැහි බීරිමක් මෙන් වූ වටපිටාවේ අඳුරු පරිසරය පළකර තිබූ පාළු මූසල ස්වභාවය කාටත් කියාපෑවේ මහ විපතක පෙරනිමිත්තක් වැන්න. වේලාව උදැසන 7.30 ඉක්මවා තිබුණේ නැත පාර හරහා දමා තිබුණේ ලොකු ලී කොටයකි.

රියෑදුරුට එය ප්රහේළිකාවක් විය. ඔහු භික්ෂූන් වහන්සේලා වැඩසිටි බසය වහා නතර කළේය. ඉන් ඉක්බිතිව දක්නට ලැබුණු දසුන් පෙළෙන් රියෑදුරු පමණක් නොව බසයේ සිටි සියල්ලෝම තැති ගත්හ. සාහසිකයන් පිරිසක් වහා වහා බසය ළඟට ආවේ එතෙක් ඔවුන් සැඟවී සිටි අවට ලඳු කැලෑවලින් මෑත් වෙමිනි. ඔවුන්ගෙන් ඇතැමෙකු ළඟ තිබුණේ තුවක්කුය.

ඇතැම් පිරිසක් ළඟ තිබුණේ තියුණු ලෙස මුවහත් කළ කඩු රැසකි. කාඩර කොටි ත්රස්තවාදීන් යෑයි බැලූ බැල්මට හඳුනාගත හැකි වූ මොවුන් අතරේ වූ තවත් උන් අත පොලු ද තිබිණි. "ඉන්න තැන්වලම හිටපියව් හෙල්ලුණොත් තොපි ඔක්කොම මරනවා"යි සැඩ පරුෂ වචනයෙන් කතා කළ එක් ත්‍රස්තවාදියෙක් භික්ෂූන් වහන්සේලා වැඩසිටි බසයට ගොඩ වුණේය. ඒ අවසරයෙන් කොටි, බසයේ සෑම අස්සක් මුල්ලක්ම සෝදිසි කළහ. භික්ෂූන් වහන්සේලාගේ විරසකයක් නොවීය.

තවමත් උන්වහන්සේලාගේ හදවත් තුළින් උතුරා ගලා හැළුණේ මෛත්‍රියේත් කරුණාවේත් සොඳුරු සිතිවිලි ස්වරයයි. කාලය හෙමි හෙමින් ගලා යත්ම තව නොබෝ වේලාවකින් සිදුවන්නට යන කුරිරු ජීවන විපත කුමක් දැයි කාටත් වටහාගත හැකි විය.

"අනේ මේ හාමුදුරුවන් වහන්සේලාට කිසිම කරදරයක් කරන්න එපා. පිං අයිතිවෙයි." බසයේ රියෑදුරු ත්රස්තවාදීන් අබිමුව බැගෑපත්ව ආයාචනා කළේය. "අපට කරදර කරන්න එපා. අපි ළඟ කිසිම ආයුධයක් නෑ. අපි යන්නෙ ධර්මය බෙදන්න" බසයේ සිටි තැතිගත් බොහොමයක් භික්ෂූන් වහන්සේලාගේ මුවින් එබඳු බැගෑපත් වදන් නික්මුණද ත්රස්තවාදීන්ගේ හදවත් මුදු මොළොක් බවට පැමිණවීමෙහිලා ඒ කිසිදු වදනෙකින් කිසිදු ඵලක් නොවීය.

ඒත් සමගම එක සාහසික ත්‍රස්තවාදියෙක් තමන් අත වූ තියුණු කඩුව එක් භික්ෂුවකගේ ගෙල මත හෙළීය.

ඒ භික්ෂූන් වහන්සේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය. ඒත් සමගම තවත් ත්රස්තවාදීන් කිහිප දෙනකුම එහිමිගේ හිසට පහර පිට වෙඩි පහර කීපයක්ද එල්ල කළේ සිය හදවත අරාවූ කෘරත්වයේත්, සැහැසිබවේ හා නොමිනිස්කමේත් තරම කොතරම් දැයි හෙළිකොට දක්වමිනි. අපමණක් විලාප හඬ හා සෝ සුසුම් මෙන්ම ආයචනාද මධ්‍යයේ සියල්ල සිදුවෙද්දී සුපේශල ශික්ෂාකාමී සම්මා සම්බුදු පුතණුවන් වහන්සේලා තිස්නමක් සැහැසි කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූහ.

එමෙන්ම ඒ නරුම නොමිනිසුන් අතරින් ඒ බසය තුළම තවත් ගිහියෝ හතරදෙනෙක්ද සදහටම දෙනෙත් පියාගෙන සිටියහ. කොටින්ගේ කඩු පහර හා වෙඩි පහර ලබා අසාධ්‍යවූ බසයේ වූ තවත් භික්ෂූන් වහන්සේලා දෙනමක් මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

තවත් නවදෙනකු අම්පාර රෝහලට ඇතුළත් කෙරුණේ ඒ ඛේධනිය සිදුවීම හමාරයේ අරන්තලාවට පැමිණි ආරක්ෂක අංශවල මැදිහත් වීමෙනි. මාස තුනක් ඇතුළත කොටි ත්රස්තවාදීන් අරන්තලාවේදී සිදු කළ තුන්වැනි මහා මිනිස් ඝාතනය එදා එලෙසින් නිමාවට පත්විය.

ඝාතනයට ලක්වූ භික්ෂූන් වහන්සේලා අම්පාරෙන් කළුතර බලා පිටත් වී තිබුණේ ඊට පසු දින එනම් 03 වැනිදා ඇරැඹීමට නියමිතව තිබුණු කතරගම උදාගම් උත්සවය නිමිත්තෙන් සාම පා ගමනක නිරත වීමටයි.

අරන්තලාව සමූහ භික්ෂු ඝාතනය මෙන්ම මහනුවර දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව එල්ලව තිබුනේ අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් වෙතය.

කොටි සංවිධානයේ ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වූ කරුණා අම්මාන් දෙමළ විමුක්ති කොටි සංවිධානය හෙවත් ටී.එම්.වී.පී. සංවිධානය ගොඩනැගූ අතර, පසුව මෙහි පාර්ශව දෙකක් ලෙස පිල්ලෙයාන් පාර්ශවය හා කරුණා පාර්ශවය ලෙස ටී.එම්.වී.පී. ය බෙදී ගියේය. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමෙන් කරුණා අම්මාන්ට ජාතික ඒකාබද්ධතා හා ප්රතිසන්ධාන අමාත්‍ය ධූරය ද හිමි විය. දැන් කරුණා අම්මාන් රජයේ වගකිවයුතු නිලධාරියෙකි.

අරන්තලා ඝාතන සිදුවීම සිහිපත් කිරීමට ස්මාරකයක් නිර්මාණය කිරීම මේ දිනවලා සිදුවීමෙන් පවති.ඒ අනුව අරන්තලා භික්ෂු ඝාතනය සිදුවූ අංක 60-3599 දරණ බස්රථය අරන්තලාවට නැවත රැගෙන ආ අතර මුර්ති ශිල්පි අනිල් අමරපුර අතින් එම සිදුවීමේ මුර්ති නිර්මාණය කර ඇත.

එහි කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය 24 වනදා ජනපතිවරයාද පැමිණියේය.

[YOUTUBE]UGATbXshNF0[/YOUTUBE]

උපුටා ගැනීම: ජංජාලයෙනි

[QUOTE="shanerandi, post: 14695015, member: 8765"] [b]කරුණාගේ අරන්තලා භික්ෂු ඝාතනය වෙනුවෙන් ස්[/b] [SIZE="4"][COLOR="Green"][B]1987 ජුනි මස 02 වැනිදා මහා වාපී විහාරාධිපති පූජ්‍ය දිගාමඩුල්ලේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් අධ්යක්ෂ හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන් තවත් භික්ෂුන් පිරිසක් පිරිවරා ගෙන අම්පාරෙන් පිටත් වූයේ අලුයම 5.00 ට පමණය. භික්ෂුන් වහන්සේලා මෙන්ම ගිහියෝ කීපදෙනෙක්ද ඒ ගමනට එක්වී සිටියහ. දවසේ හිරු නැගෙන්නටත් ප්‍රථම උන්වහන්සේලා ලංගම බසයක නැගී මේ වැඩම වූයේ සත සිත නිවාතවා සනහන සද්ධර්ම චාරිකාවක් සඳහාය. ඈත කඳුහෙල් හා ගිරි සිඛර අතරින් ළහිරු මඬලේ අරුණුවන් රැස් මහපොළොව සිප ගනිද්දී මේ භික්ෂූන් වහන්සේලා රැගත් බස්රිය හෙමින් හෙමින් ගමනාන්තය අරමුණුකරගෙන පෙරට ඇදුණේය. ගිහි පැවිදි 4 දෙනකු සිටි එම බසයට ඒ අයුරින් එන්නට ලැබුණේ අරන්තලාව නුවරගල 28 වැනි සැතපුම් කණුව තෙක් පමණි. 28 වැනි සැතපුම් කණුව ආසන්නයට බසය ළංවෙත්ම එක්වරම සිදුවූයේ කවුරුත් හීනෙකින්වත් නොසිතූ දෙයකි. සොඳුරු දවසකට හිරු පායා තිබුණ ද වැහි බීරිමක් මෙන් වූ වටපිටාවේ අඳුරු පරිසරය පළකර තිබූ පාළු මූසල ස්වභාවය කාටත් කියාපෑවේ මහ විපතක පෙරනිමිත්තක් වැන්න. වේලාව උදැසන 7.30 ඉක්මවා තිබුණේ නැත පාර හරහා දමා තිබුණේ ලොකු ලී කොටයකි. රියෑදුරුට එය ප්රහේළිකාවක් විය. ඔහු භික්ෂූන් වහන්සේලා වැඩසිටි බසය වහා නතර කළේය. ඉන් ඉක්බිතිව දක්නට ලැබුණු දසුන් පෙළෙන් රියෑදුරු පමණක් නොව බසයේ සිටි සියල්ලෝම තැති ගත්හ. සාහසිකයන් පිරිසක් වහා වහා බසය ළඟට ආවේ එතෙක් ඔවුන් සැඟවී සිටි අවට ලඳු කැලෑවලින් මෑත් වෙමිනි. ඔවුන්ගෙන් ඇතැමෙකු ළඟ තිබුණේ තුවක්කුය. ඇතැම් පිරිසක් ළඟ තිබුණේ තියුණු ලෙස මුවහත් කළ කඩු රැසකි. කාඩර කොටි ත්රස්තවාදීන් යෑයි බැලූ බැල්මට හඳුනාගත හැකි වූ මොවුන් අතරේ වූ තවත් උන් අත පොලු ද තිබිණි. "ඉන්න තැන්වලම හිටපියව් හෙල්ලුණොත් තොපි ඔක්කොම මරනවා"යි සැඩ පරුෂ වචනයෙන් කතා කළ එක් ත්‍රස්තවාදියෙක් භික්ෂූන් වහන්සේලා වැඩසිටි බසයට ගොඩ වුණේය. ඒ අවසරයෙන් කොටි, බසයේ සෑම අස්සක් මුල්ලක්ම සෝදිසි කළහ. භික්ෂූන් වහන්සේලාගේ විරසකයක් නොවීය. තවමත් උන්වහන්සේලාගේ හදවත් තුළින් උතුරා ගලා හැළුණේ මෛත්‍රියේත් කරුණාවේත් සොඳුරු සිතිවිලි ස්වරයයි. කාලය හෙමි හෙමින් ගලා යත්ම තව නොබෝ වේලාවකින් සිදුවන්නට යන කුරිරු ජීවන විපත කුමක් දැයි කාටත් වටහාගත හැකි විය. "අනේ මේ හාමුදුරුවන් වහන්සේලාට කිසිම කරදරයක් කරන්න එපා. පිං අයිතිවෙයි." බසයේ රියෑදුරු ත්රස්තවාදීන් අබිමුව බැගෑපත්ව ආයාචනා කළේය. "අපට කරදර කරන්න එපා. අපි ළඟ කිසිම ආයුධයක් නෑ. අපි යන්නෙ ධර්මය බෙදන්න" බසයේ සිටි තැතිගත් බොහොමයක් භික්ෂූන් වහන්සේලාගේ මුවින් එබඳු බැගෑපත් වදන් නික්මුණද ත්රස්තවාදීන්ගේ හදවත් මුදු මොළොක් බවට පැමිණවීමෙහිලා ඒ කිසිදු වදනෙකින් කිසිදු ඵලක් නොවීය. ඒත් සමගම එක සාහසික ත්‍රස්තවාදියෙක් තමන් අත වූ තියුණු කඩුව එක් භික්ෂුවකගේ ගෙල මත හෙළීය. ඒ භික්ෂූන් වහන්සේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය. ඒත් සමගම තවත් ත්රස්තවාදීන් කිහිප දෙනකුම එහිමිගේ හිසට පහර පිට වෙඩි පහර කීපයක්ද එල්ල කළේ සිය හදවත අරාවූ කෘරත්වයේත්, සැහැසිබවේ හා නොමිනිස්කමේත් තරම කොතරම් දැයි හෙළිකොට දක්වමිනි. අපමණක් විලාප හඬ හා සෝ සුසුම් මෙන්ම ආයචනාද මධ්‍යයේ සියල්ල සිදුවෙද්දී සුපේශල ශික්ෂාකාමී සම්මා සම්බුදු පුතණුවන් වහන්සේලා තිස්නමක් සැහැසි කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූහ. එමෙන්ම ඒ නරුම නොමිනිසුන් අතරින් ඒ බසය තුළම තවත් ගිහියෝ හතරදෙනෙක්ද සදහටම දෙනෙත් පියාගෙන සිටියහ. කොටින්ගේ කඩු පහර හා වෙඩි පහර ලබා අසාධ්‍යවූ බසයේ වූ තවත් භික්ෂූන් වහන්සේලා දෙනමක් මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ. තවත් නවදෙනකු අම්පාර රෝහලට ඇතුළත් කෙරුණේ ඒ ඛේධනිය සිදුවීම හමාරයේ අරන්තලාවට පැමිණි ආරක්ෂක අංශවල මැදිහත් වීමෙනි. මාස තුනක් ඇතුළත කොටි ත්රස්තවාදීන් අරන්තලාවේදී සිදු කළ තුන්වැනි මහා මිනිස් ඝාතනය එදා එලෙසින් නිමාවට පත්විය. ඝාතනයට ලක්වූ භික්ෂූන් වහන්සේලා අම්පාරෙන් කළුතර බලා පිටත් වී තිබුණේ ඊට පසු දින එනම් 03 වැනිදා ඇරැඹීමට නියමිතව තිබුණු කතරගම උදාගම් උත්සවය නිමිත්තෙන් සාම පා ගමනක නිරත වීමටයි. අරන්තලාව සමූහ භික්ෂු ඝාතනය මෙන්ම මහනුවර දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව එල්ලව තිබුනේ අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් වෙතය. කොටි සංවිධානයේ ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වූ කරුණා අම්මාන් දෙමළ විමුක්ති කොටි සංවිධානය හෙවත් ටී.එම්.වී.පී. සංවිධානය ගොඩනැගූ අතර, පසුව මෙහි පාර්ශව දෙකක් ලෙස පිල්ලෙයාන් පාර්ශවය හා කරුණා පාර්ශවය ලෙස ටී.එම්.වී.පී. ය බෙදී ගියේය. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමෙන් කරුණා අම්මාන්ට ජාතික ඒකාබද්ධතා හා ප්රතිසන්ධාන අමාත්‍ය ධූරය ද හිමි විය. දැන් කරුණා අම්මාන් රජයේ වගකිවයුතු නිලධාරියෙකි. අරන්තලා ඝාතන සිදුවීම සිහිපත් කිරීමට ස්මාරකයක් නිර්මාණය කිරීම මේ දිනවලා සිදුවීමෙන් පවති.ඒ අනුව අරන්තලා භික්ෂු ඝාතනය සිදුවූ අංක 60-3599 දරණ බස්රථය අරන්තලාවට නැවත රැගෙන ආ අතර මුර්ති ශිල්පි අනිල් අමරපුර අතින් එම සිදුවීමේ මුර්ති නිර්මාණය කර ඇත. එහි කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය 24 වනදා ජනපතිවරයාද පැමිණියේය.[/B][/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-RblvUwiggMA/UVEsvh7-35I/AAAAAAAAAUA/9oP_3dHE6Tg/s640/aranthala+exgossip+(10).jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-KOK8ZExicn8/UVEsv6vHhiI/AAAAAAAAAUE/yWDtrGoxsR8/s640/aranthala+exgossip+(1).jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-1quBok4-k9E/UVEsvwkDAMI/AAAAAAAAAUI/HQQ5P4VQ6h8/s640/aranthala+exgossip+(2).jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-8P7U2EzDoPc/UVEswUgS9yI/AAAAAAAAAUQ/cZY9k1FbcbE/s640/aranthala+exgossip+(3).jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-PhKv_Ny05RE/UVEswoeNZII/AAAAAAAAAUY/oFMNKhciX8Y/s640/aranthala+exgossip+(4).jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-2DefEvFOJYY/UVEswvs87nI/AAAAAAAAAUc/fFnfgA_iCB0/s640/aranthala+exgossip+(5).jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/--j_sHWRWty8/UVEsxMPU59I/AAAAAAAAAUo/G7uDQQhktVY/s640/aranthala+exgossip+(6).jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-Fptiee10g7g/UVEsxQ72s9I/AAAAAAAAAUw/Zgq2myft9io/s640/aranthala+exgossip+(8).jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-UtvQPAcV0DI/UVEsxCl9STI/AAAAAAAAAU0/7BZC2dp-Qy8/s640/aranthala+exgossip+(7).jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-gmZXCDeSRio/UVEsxj458cI/AAAAAAAAAU4/zxoevEMTWDU/s640/aranthala+exgossip+(9).jpg[/IMG] [YOUTUBE]UGATbXshNF0[/YOUTUBE] [SIZE="3"][B]උපුටා ගැනීම: ජංජාලයෙනි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom