කරුණානායකගේ ගොබ්බ රගපෑම
කරුණානායකගේ ගොබ්බ රගපෑම
රවී කරුණා ඇතුලු පිරිස ඡන්ද පත්‍රිකා බෙදමින් ප්‍රචාරණයේ යෙදී සිටී. එක වරම රවී කරුණා වෙන පාරකින් යන්නට තීරණය කරයි. මොහොතකින් ඔහුගේ ආධාරකරුවන්ට වෙඩි වරුසාවක්.
සිදුවූ දෙය පහැදිලිය. නිරවුල්ය. රවී කරුණා නැමැති මේ මහා හොර තක්කඩි මුදල් ඇමතියා තමාගෙම ආධාරකරුවන් ඝාතනය කර ඉන් දේශපාලන වාසි ගෙන ජයගැනීමේ පාපකාරී, අසාර්තක, නිවට, බියගුලු උත්සාහයක යෙදී ඇති බව සක් සුදක් සේ පහැදිලිය.
(මහින්දට ඔය වගේ ගොන් වැඩක් කර ලේසියෙන්ම දිනන්න තියෙන අවස්ථාව නැති කරගන්න කිසිදු අවශ්‍යතාවක් නැති බව ඕනෙ ගොනෙකුට තේරෙනව)
මෙවන් තක්කඩි යලි පාර්ලිමේන්තු යවන්න එපා!!!
කරුණානයක නැමැති හොර තක්කඩියා දැක්වෙන ඡායාරූපයක්

Last edited: