Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරුණාරත්න_අබේසේකර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1988 අග භාගයේ උපන්නෙකු වන මට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙන කාල පරාසයේ දි ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර යන් ගේ ගුවන්විදුලි කතිකාවන් අසන්නට භාග්‍යයක් නොලැබුනි. දැන් මෙන් වාණිජකරණය, දේශපාලනීකරණය සහ නපුන්ංසකත්වය මුසු නොවූ කටහඬවලින් සහ චතුර කතිකත්වයෙන් යුතු සංවාද නොඅඬුව ඇසුනු කාලයක් ලෙස. ඒ කාලයේ සිටි ගුවන්විදුලි ශ්‍රාවකයන් ගෙන් අසා ඇත්තෙමි. එම හඬ පටි ලබා ගත හැකි තැනක් වේ නම් ඒ ගැන දන්නා අයගෙන් විස්තර බලාපොරොත්තු වෙමි.

මා දන්නා තරමින් කරුණාරත්න අබේසේකරයන් ගීත 2000කට අධික ප්‍රමාණයක හිමි කරුවෙකු වූ පළමු හෝ එකම ශ්‍රී ලාංකිකයාය.(වැරදි නම් නිවැරදි කරන්න.) ඔහුගේ මා අසා ඇති බොහෝ ගීත වල ප්‍රේමයේ විරහව යනු පොදු ලක්ෂණයක්. මේ ගැනත් ඔහුගේ ජීවිතය හා සබැඳි යම්

කතාවක් වේ නම් එයද දැනගැනීමට කැමැත්තෙමි. අද කාලයේ ගීත මෙන් පොළවේ පස් කා වැළපෙන පෙම්වතෙකුට වඩා විරහව, ප්‍රේමයට එල්ලවෙන බාධක වුවද උපේක්ෂාවෙන් දරා ගැනීමට අවශ්‍ය ආකල්පමය වෙනස ඇති කරවන ගීත රාශියක් ඔහු අතින් ලියැවී තිබෙනවා. ඔහුගේ ගීත සියල්ලම පාහේ සර්වකාලීනයි. අදටත් එම ගීත වල රසයේ අඩුවක් නොවී අසන්නට විඳින්නට හැක්කේ ඒ හේතුව නිසා වෙන්න ඇති.

ප්‍රේමය පැරදුනු තැන සහ ජීවිත බාධක වලට පිළියම් ලෙස සියදිවි නසා ගැනීම බහුලව තෝරා ගන්නා අද කාළේ තරුණ පරපුරට උවමනාවක් ඇත්නම් මෙම ගීත අසන්නට විඳින්නට හැකි නම්, විරහව වුවද සොඳුරු හැඟීමක් බවට පත් කරගත හැකි වේවි.

කරුණාරත්න අබේසේකරයන්ගේ මා ප්‍රිය කරන ගීත කීපයක්...

මගෙ දෑසම පියවී එන්නේ

එන්න මඳ නළේ ගොස් පවසන්න දුක මගේ

පෙම් පහන නිවී පෙම් මල් පරවී

ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ

කරුණාරත්න අබේසේකරයන් ගෙන් ජීවිතයට පාඩමක්

සතුට සෝකේ ජය පරාදේ ~ අපටමයි මේ ලෝකයේ

එයට පිටුපා මෙලොව මිනිසා ~ කිසි තැනක දී නෑ ගියේ

අතට ආ ඒ රන් කුරුල්ලා ~ අතැර දැම්මේ ඇයි එදා

සිතට එකඟව සිතා බලනූ ~ දැනෙයි සෝකේ මුල මෙදා

සෝචනීයයි ජීවිතේ ~ එන තුරා සැප මාරුතේ

බොන්න ගත් දේ රිඳී බඳුනේ ~ දිය සිදී වියළී ගියා

දරුණු දෛවේ කාරුණික නෑ ~ බොහෝ විට නොම දේ දයා

සෝචනීයයි ජීවිතේ ~ එන තුරා සැප මාරුතේ

[YOUTUBE]ZUppuRvG-tQ[/YOUTUBE]

ප.ලි. කරුණාරත්න අබේසේකරයන් සිංහල භාෂාවෙන් ක්‍රිකට් විස්තර විචාරය කිරීමේ පළමුවැනියා ලෙසත් මෙතන කියවෙනවා.1950-1970 කාල සීමාව තුළ ශ්‍රී ලංකාව සහ එංගලන්තය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුන තරඟ වලත් දේශීය මට්ටමේ ක්‍රිකට් තරඟ වලත් විස්තර විචාරයේ යෙදුනු ඔහු විසින් හඳුන්වා දුන් සමහර වචන අදටත් ක්‍රිකට් විස්තර විචාරකයෝ විසින් භාවිතා කරනවා ලු.

+2

[QUOTE="IsuruP123, post: 18235256, member: 518091"] [SIZE="3"]1988 අග භාගයේ උපන්නෙකු වන මට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙන කාල පරාසයේ දි ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර යන් ගේ ගුවන්විදුලි කතිකාවන් අසන්නට භාග්‍යයක් නොලැබුනි. දැන් මෙන් වාණිජකරණය, දේශපාලනීකරණය සහ නපුන්ංසකත්වය මුසු නොවූ කටහඬවලින් සහ චතුර කතිකත්වයෙන් යුතු සංවාද නොඅඬුව ඇසුනු කාලයක් ලෙස. ඒ කාලයේ සිටි ගුවන්විදුලි ශ්‍රාවකයන් ගෙන් අසා ඇත්තෙමි. එම හඬ පටි ලබා ගත හැකි තැනක් වේ නම් ඒ ගැන දන්නා අයගෙන් විස්තර බලාපොරොත්තු වෙමි. මා දන්නා තරමින් කරුණාරත්න අබේසේකරයන් ගීත 2000කට අධික ප්‍රමාණයක හිමි කරුවෙකු වූ පළමු හෝ එකම ශ්‍රී ලාංකිකයාය.(වැරදි නම් නිවැරදි කරන්න.) ඔහුගේ මා අසා ඇති බොහෝ ගීත වල ප්‍රේමයේ විරහව යනු පොදු ලක්ෂණයක්. මේ ගැනත් ඔහුගේ ජීවිතය හා සබැඳි යම් කතාවක් වේ නම් එයද දැනගැනීමට කැමැත්තෙමි. අද කාලයේ ගීත මෙන් පොළවේ පස් කා වැළපෙන පෙම්වතෙකුට වඩා විරහව, ප්‍රේමයට එල්ලවෙන බාධක වුවද උපේක්ෂාවෙන් දරා ගැනීමට අවශ්‍ය ආකල්පමය වෙනස ඇති කරවන ගීත රාශියක් ඔහු අතින් ලියැවී තිබෙනවා. ඔහුගේ ගීත සියල්ලම පාහේ සර්වකාලීනයි. අදටත් එම ගීත වල රසයේ අඩුවක් නොවී අසන්නට විඳින්නට හැක්කේ ඒ හේතුව නිසා වෙන්න ඇති. ප්‍රේමය පැරදුනු තැන සහ ජීවිත බාධක වලට පිළියම් ලෙස සියදිවි නසා ගැනීම බහුලව තෝරා ගන්නා අද කාළේ තරුණ පරපුරට උවමනාවක් ඇත්නම් මෙම ගීත අසන්නට විඳින්නට හැකි නම්, විරහව වුවද සොඳුරු හැඟීමක් බවට පත් කරගත හැකි වේවි. [B]කරුණාරත්න අබේසේකරයන්ගේ මා ප්‍රිය කරන ගීත කීපයක්... [/B]මගෙ දෑසම පියවී එන්නේ එන්න මඳ නළේ ගොස් පවසන්න දුක මගේ පෙම් පහන නිවී පෙම් මල් පරවී ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ [B][U]කරුණාරත්න අබේසේකරයන් ගෙන් ජීවිතයට පාඩමක් [/U][/B] [B][CENTER]සතුට සෝකේ ජය පරාදේ ~ අපටමයි මේ ලෝකයේ එයට පිටුපා මෙලොව මිනිසා ~ කිසි තැනක දී නෑ ගියේ අතට ආ ඒ රන් කුරුල්ලා ~ අතැර දැම්මේ ඇයි එදා සිතට එකඟව සිතා බලනූ ~ දැනෙයි සෝකේ මුල මෙදා සෝචනීයයි ජීවිතේ ~ එන තුරා සැප මාරුතේ බොන්න ගත් දේ රිඳී බඳුනේ ~ දිය සිදී වියළී ගියා දරුණු දෛවේ කාරුණික නෑ ~ බොහෝ විට නොම දේ දයා සෝචනීයයි ජීවිතේ ~ එන තුරා සැප මාරුතේ[/CENTER][/B] [YOUTUBE]ZUppuRvG-tQ[/YOUTUBE] ප.ලි. කරුණාරත්න අබේසේකරයන් සිංහල භාෂාවෙන් ක්‍රිකට් විස්තර විචාරය කිරීමේ පළමුවැනියා ලෙසත් [URL="http://www.chitranandaabeysekera.com/page33.html"]මෙතන[/URL] කියවෙනවා.1950-1970 කාල සීමාව තුළ ශ්‍රී ලංකාව සහ එංගලන්තය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුන තරඟ වලත් දේශීය මට්ටමේ ක්‍රිකට් තරඟ වලත් විස්තර විචාරයේ යෙදුනු ඔහු විසින් හඳුන්වා දුන් සමහර වචන අදටත් ක්‍රිකට් විස්තර විචාරකයෝ විසින් භාවිතා කරනවා ලු.[/SIZE] +2 [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom