Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කරුණාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයන්ට කරුණාව කියන දේ අමුතුවෙන් උගන්වන්න ඕන දෙයක් නෙමෙයි. සතර බ්‍රහ්ම විහාර ධර්ම ගැන කට පාඩම් නිසා ඕන කෙනෙක් කරුණාව ගැන දන්නවා. හැබැයි මිනිස්සු එක්ක ජීවත් වෙද්දි වැටහෙන දෙයක් තමයි කට පාඩම් තිබ්බට කරුණාව කියන්නෙ මොකක් ද කියන දේ ගැන මිනිස්සුන්ට ලොකු දැනුමක් නැහැ කියලා. පුංචි දරුවෙක්ව විනාශ කරලා කියලා ප්රවෘත්ති අහද්දි හැම කෙනෙක්ගේම ඇහැට කඳුලක් එනවා. ඒ කරුණාව නිසා. හැබැයි ඒ දරුවාව විනාශ කළ පුද්ගලයාව මරන්න ඕනා කියලත් ඒ හිතෙන් ඒ මොහොතෙම හිතනවා. හිතනවා විතරක් නෙමෙයි කියනවා. එතකොට මේක මොකක් ද? කරුණාව ද? නැහැ වෛරය, නැත්නම් තරහව. කරුණාව එක්ක තරහක් ඇති වෙන්න විදියක් නැහැ. නමුත් බහුතරයක් දෙනාට දැනෙන කරුණාව එක්ක තරහවත් බැඳිලා තියෙනවා. එතකොට මතක තියා ගන්න ඕන දේ තමයි ඒක කරුණාව නෙමෙයි, වෙනින් මොකක්හරි එකක් කියන එක.

අධිකරණයෙ වැඩ කරන නිසා නිතර දකින්න ලැබෙන දෙයක් තමයි කරුණාව කියන අංගය නැත්නම් හැඟීම දැන් මිනිස්සුන්ගෙ හිත්වල අඩුවෙලා කියන එක. හුඟක් දික්කසාද නඩුවල දි මේ සිදුවීම දකින්න ලැබෙනවා. බොහෝවෙලාවට එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට ඇඟිල්ල දික්කරන්නෙ තමුන්ව තේරුම් ගත්තෙ නැහැ කියලා. තව කියනවා එක් පාර්ශ්වයක් විවාහ ජීවිතයේ හුඟක් දේවල් කලත් අනෙක් පාර්ශ්වය ඒ ගැන සැලකීමක් කලේ නැහැ වගකීම් ඉටු කලේ නැහැ කියලා. මේ ඔක්කොම කරුණාවක් නැති කම නිසා. සැමියා වේවා බිරිඳ වේවා එකිනෙකා ගැන කරුණාවක් නැත්නම් ඇත්තටම කොහොමද පවුල් කන්නෙ?

කරුණාවෙදි අනුන්ගෙ දුක දැකලා තමනුත් දුක් වීම පමණක් අදහස් වෙන්නෙ නැහැ. ඒ දුකෙන් දුක් විඳින අයව සතුටට පත් කිරීමට කටයුතු කිරීමත් අදහස් වෙනවා. නිදසුනකට කෙනෙක් වැටිලා අඬ අඬ ඉන්නවා නම් අනේ මෙයා වැටුනානේ රිදෙනවා ඇති කියලා කම්මුලේ අත ගහන් ඉන්නවට වඩා ඒ වැටුන කෙනාව නැගිටුවලා එයාගේ වේදනාව අඩු කරන්න නැත්නම් නැති කරන්න දෙයක් කරක එක තමයි කරුණාව. අධිකරණයෙදි දකින්න ලැබෙනවා සෑහෙන්න මේකෙ අනිත් පැත්ත. බිරිඳ ගෙදර මහන්සි වෙලා වැඩ කරනවා, හැබැයි සැමියාගෙන් කිසි සහයක් නැහැ. සැමියා මහන්සිවෙලා හම්බ කරලා ගෙදර එනවා, ආපු වෙලාවෙ ඉඳන් විවිධ හේතුවලට බිරිඳ රණ්ඩු කරනවා. මේවා ඕනතරම් අධිකරණයෙ අහන්න ලැබෙනවා. නිකමට හිතන්න, හැම සිදුවීමක් ම අධිකරණයට එන්නෙ නැහැ. කී දහසක් මේ තත්ත්වය ඉවසන් ඉන්නවා ඇති ද? විවිධ හේතු නිසා. මොකද හැමෝම තමුන්ගෙ දුක් කරදර අධිකරණයට අරන් එන්න හිතන්නෙ නැහැ. විඳගෙන ඉන්නවා. එහෙම බැලුවම හුඟක් අය විවාහ ජීවිතයෙ සතුටක් විඳින්නෙ නැහැ. මේ හැබැයි එක පැත්තක් විතරයි.

ජීවිතේ සාර්ථක වෙන්න නැත්නම් තමුන්ට වගේම අනිත් අයටත් ප්‍රිය ජීවිතයක් ගෙවන්න කරුණාව කියන ගුණය අත්‍යවශ්‍ය ගුණයක්. කරුණාවක් නැති කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන්නෙ ඉතින් පිස්සුවක් (එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන කෙනෙක් දන්නවා මේකෙ සැප). නිකමට හිතන්න ගෙදර තාත්තා නැත්නම් අම්මා කරුණාවක් නැති කෙනෙක් වුනොත් කොහොම ද කියලා. එහෙම අවස්ථා ලැබිච්ච අය එමට ඉන්නවා අපි අවට. ඒ අයට තමයි කරුණාවේ වටිනාකම හොඳට තේරෙන්නෙ.

සාර්ථක ජීවිතයකට කරුණාව අත්‍යවශ්‍ය අංගයක්. ඒක ඔයාට වගේම ඔයා වටේ ඉන්න අයටත් වටිනවා. උත්සාහ කරන්න කාරුණික වෙන්න. අනුන්ට බැරිනම් අඩුම තරමෙ තමන්ට වත්.

[QUOTE="hpalpola, post: 29923747, member: 321413"] [SIZE=4]බෞද්ධයන්ට කරුණාව කියන දේ අමුතුවෙන් උගන්වන්න ඕන දෙයක් නෙමෙයි. සතර බ්‍රහ්ම විහාර ධර්ම ගැන කට පාඩම් නිසා ඕන කෙනෙක් කරුණාව ගැන දන්නවා. හැබැයි මිනිස්සු එක්ක ජීවත් වෙද්දි වැටහෙන දෙයක් තමයි කට පාඩම් තිබ්බට කරුණාව කියන්නෙ මොකක් ද කියන දේ ගැන මිනිස්සුන්ට ලොකු දැනුමක් නැහැ කියලා. පුංචි දරුවෙක්ව විනාශ කරලා කියලා ප්රවෘත්ති අහද්දි හැම කෙනෙක්ගේම ඇහැට කඳුලක් එනවා. ඒ කරුණාව නිසා. හැබැයි ඒ දරුවාව විනාශ කළ පුද්ගලයාව මරන්න ඕනා කියලත් ඒ හිතෙන් ඒ මොහොතෙම හිතනවා. හිතනවා විතරක් නෙමෙයි කියනවා. එතකොට මේක මොකක් ද? කරුණාව ද? නැහැ වෛරය, නැත්නම් තරහව. කරුණාව එක්ක තරහක් ඇති වෙන්න විදියක් නැහැ. නමුත් බහුතරයක් දෙනාට දැනෙන කරුණාව එක්ක තරහවත් බැඳිලා තියෙනවා. එතකොට මතක තියා ගන්න ඕන දේ තමයි ඒක කරුණාව නෙමෙයි, වෙනින් මොකක්හරි එකක් කියන එක. [/SIZE] අධිකරණයෙ වැඩ කරන නිසා නිතර දකින්න ලැබෙන දෙයක් තමයි කරුණාව කියන අංගය නැත්නම් හැඟීම දැන් මිනිස්සුන්ගෙ හිත්වල අඩුවෙලා කියන එක. හුඟක් දික්කසාද නඩුවල දි මේ සිදුවීම දකින්න ලැබෙනවා. බොහෝවෙලාවට එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට ඇඟිල්ල දික්කරන්නෙ තමුන්ව තේරුම් ගත්තෙ නැහැ කියලා. තව කියනවා එක් පාර්ශ්වයක් විවාහ ජීවිතයේ හුඟක් දේවල් කලත් අනෙක් පාර්ශ්වය ඒ ගැන සැලකීමක් කලේ නැහැ වගකීම් ඉටු කලේ නැහැ කියලා. මේ ඔක්කොම කරුණාවක් නැති කම නිසා. සැමියා වේවා බිරිඳ වේවා එකිනෙකා ගැන කරුණාවක් නැත්නම් ඇත්තටම කොහොමද පවුල් කන්නෙ? කරුණාවෙදි අනුන්ගෙ දුක දැකලා තමනුත් දුක් වීම පමණක් අදහස් වෙන්නෙ නැහැ. ඒ දුකෙන් දුක් විඳින අයව සතුටට පත් කිරීමට කටයුතු කිරීමත් අදහස් වෙනවා. නිදසුනකට කෙනෙක් වැටිලා අඬ අඬ ඉන්නවා නම් අනේ මෙයා වැටුනානේ රිදෙනවා ඇති කියලා කම්මුලේ අත ගහන් ඉන්නවට වඩා ඒ වැටුන කෙනාව නැගිටුවලා එයාගේ වේදනාව අඩු කරන්න නැත්නම් නැති කරන්න දෙයක් කරක එක තමයි කරුණාව. අධිකරණයෙදි දකින්න ලැබෙනවා සෑහෙන්න මේකෙ අනිත් පැත්ත. බිරිඳ ගෙදර මහන්සි වෙලා වැඩ කරනවා, හැබැයි සැමියාගෙන් කිසි සහයක් නැහැ. සැමියා මහන්සිවෙලා හම්බ කරලා ගෙදර එනවා, ආපු වෙලාවෙ ඉඳන් විවිධ හේතුවලට බිරිඳ රණ්ඩු කරනවා. මේවා ඕනතරම් අධිකරණයෙ අහන්න ලැබෙනවා. නිකමට හිතන්න, හැම සිදුවීමක් ම අධිකරණයට එන්නෙ නැහැ. කී දහසක් මේ තත්ත්වය ඉවසන් ඉන්නවා ඇති ද? විවිධ හේතු නිසා. මොකද හැමෝම තමුන්ගෙ දුක් කරදර අධිකරණයට අරන් එන්න හිතන්නෙ නැහැ. විඳගෙන ඉන්නවා. එහෙම බැලුවම හුඟක් අය විවාහ ජීවිතයෙ සතුටක් විඳින්නෙ නැහැ. මේ හැබැයි එක පැත්තක් විතරයි. ජීවිතේ සාර්ථක වෙන්න නැත්නම් තමුන්ට වගේම අනිත් අයටත් ප්‍රිය ජීවිතයක් ගෙවන්න කරුණාව කියන ගුණය අත්‍යවශ්‍ය ගුණයක්. කරුණාවක් නැති කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන්නෙ ඉතින් පිස්සුවක් (එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන කෙනෙක් දන්නවා මේකෙ සැප). නිකමට හිතන්න ගෙදර තාත්තා නැත්නම් අම්මා කරුණාවක් නැති කෙනෙක් වුනොත් කොහොම ද කියලා. එහෙම අවස්ථා ලැබිච්ච අය එමට ඉන්නවා අපි අවට. ඒ අයට තමයි කරුණාවේ වටිනාකම හොඳට තේරෙන්නෙ. සාර්ථක ජීවිතයකට කරුණාව අත්‍යවශ්‍ය අංගයක්. ඒක ඔයාට වගේම ඔයා වටේ ඉන්න අයටත් වටිනවා. උත්සාහ කරන්න කාරුණික වෙන්න. අනුන්ට බැරිනම් අඩුම තරමෙ තමන්ට වත්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom