Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උබට ආදරෙන් කියලා දෙන්නේ , යකෝ මට මුලින්ම කියපන් රනිල් එක උබ ඇයි ඔයතරම් තරහා ,

එමනුස්සයා උගත් බුද්දිමත් කෙනෙක් නිසාද ?

එහෙම නැත්තනම් රනිල් ට අශ්වයෝ පද්දන්න ,හෙලිකොප්ටර් අරන්දෙන්න,නයිට් රේස් දාන්න ,400000 රෙන්න යන්න සපත්තු දම්මවන්න ළමයි නැති නිසාද ?

එහෙමත් නැත්නම් ඒ රනිල්ගේ ආර්ථික ප්රතිපත්ති ඉතාම සාර්ථකයි කියලා ලෝකයම පිළිගන්න නිසාද ?

එහෙමත් නැත්නම් රනිල් කොන්ඩේ ඩයි ගන්නේ නැති නිසාද ?

තරුණ වෙන්න එන්නත් ගහන්නේ නැති නිසාද නිහතමානි ජිවිතයක් ගතකරන නිසාද ?

එහෙමත් නැත්නම් උබත් ගුනේබායි නිසා මහින්ද වගේ රනිල් සරමගහලා රතු රෙද්දක් පෙරවාගෙන එන්නේ නැති නිසාද ?

ඇයි යකෝ උබ මෙතරම් රනිල් එක තරහා හේතුවක් කියපන් බන් අහේතු පිට ගොන් ටෝක් දෙන්න එපා ,

අනේ පුතේ අවදානෙන් කියවන්න ඔලුවට ගන්න ,,,

අනිත් එක උබට කිසිම දැනුමක් නැති ගතියක්නෙ පෙන්නේ බන් , පොදුඅපෙක්ෂකයා ජනාදිපති වුනාට පස්සේ මේ සියලුම පක්ෂ එකතුකරගෙන දවස් 100ක වැඩ සටහනකට යනවා එතනින් ලොකු වෙනසක් රටේ ඇති කරනවා රටේ ජනතාවට සහන ලබාදෙනවා ,ස්වාදීන කොමිසම් ඇති කරලා ප්රජාත්රන්තවාදය රටේ ඇති කරනවා මේවා කරන්නේ චම්පික ,සරත්ෆොන්සේකා ,අපේ ස්වාමින්වාහන්සේලා එකතු වෙලා ,විදායක ක්රමය අහෝසිකරලා මේ අතරින් පළාත් සභා සම්බන්ද බලතල හා ආරක්ෂක යුද්ද ප්රකාශ කිරීමේ බලතල ජනාධිපති සංතකයේ තබාගෙන අනෙකුත් බලතල පාර්ලිමේන්තුවට බෙදලා දෙනවා , එකෙන් කියන්නේ නැ ජනාධිපති වරයා ඒ ඒ කටයුතු වලට සම්බන්ද වෙන්නේ නැ කියලා ඒ ඒ බලතල වලත් යම්කිසි මට්ටමකට ජනාධිපති වග කියනවා .

එතකොට අගමැති කෙනෙක් පත්කරගන්නේ ජනතාව ජනමතයක් තියලා කැබිනට් එකක් පත් කරගන්නේ ජනතා ජන්දයට අනුව .

උබට රනිල්ට කැමති නැත්නම් මේ ජන්දයෙන් පස්සේ එන කැබිනට් එක පත්කරගන්න ජන්දයට රනිල්ට දෙන්නේ නැතුව වෙන පක්ෂයකට දෙන්න පුළුවන් සමහර විට නාමල් ඉදිරිපත් වේ උබට පැන්න ගමන් නාමල්ට ජන්දේ දෙන්න පුළුවන් ,එහෙම නැත්නම් ජේවීපී එකට හෝ වෙනත් ඉදිරිපත් වෙන පක්ෂයකට ප්ර්ද්ගලයෙක්ට අන්න එක නිසා ඔය උබ කියන කතාව මේ ජන්දෙට අයිති වෙන්නේ නැ එනිසා

ඔය මානසික රෝගයෙන් මිදිලා මේ රටක එකට එකතුවෙලා යන්න හදන ගමනට බැති හිතින් ධනාත්මකව හිතලා පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න කියලා මම ඉල්ලනවා එහෙමත් බැරි නම් බොරු බයිලා ගහලා නොදැනුවත්ව කඩේ යන්න එපා ..

[QUOTE="LoriyaK, post: 17653661, member: 514512"] [SIZE="5"][B][I]මචං උබට ආදරෙන් කියලා දෙන්නේ , යකෝ මට මුලින්ම කියපන් රනිල් එක උබ ඇයි ඔයතරම් තරහා , එමනුස්සයා උගත් බුද්දිමත් කෙනෙක් නිසාද ? එහෙම නැත්තනම් රනිල් ට අශ්වයෝ පද්දන්න ,හෙලිකොප්ටර් අරන්දෙන්න,නයිට් රේස් දාන්න ,400000 රෙන්න යන්න සපත්තු දම්මවන්න ළමයි නැති නිසාද ? එහෙමත් නැත්නම් ඒ රනිල්ගේ ආර්ථික ප්රතිපත්ති ඉතාම සාර්ථකයි කියලා ලෝකයම පිළිගන්න නිසාද ? එහෙමත් නැත්නම් රනිල් කොන්ඩේ ඩයි ගන්නේ නැති නිසාද ? තරුණ වෙන්න එන්නත් ගහන්නේ නැති නිසාද නිහතමානි ජිවිතයක් ගතකරන නිසාද ? එහෙමත් නැත්නම් උබත් ගුනේබායි නිසා මහින්ද වගේ රනිල් සරමගහලා රතු රෙද්දක් පෙරවාගෙන එන්නේ නැති නිසාද ? ඇයි යකෝ උබ මෙතරම් රනිල් එක තරහා හේතුවක් කියපන් බන් අහේතු පිට ගොන් ටෝක් දෙන්න එපා ,[/I][/B][/SIZE] [COLOR="Blue"][SIZE="7"]අනේ පුතේ අවදානෙන් කියවන්න ඔලුවට ගන්න ,,, [/SIZE][/COLOR] [B][I][SIZE="2"]අනිත් එක උබට කිසිම දැනුමක් නැති ගතියක්නෙ පෙන්නේ බන් , පොදුඅපෙක්ෂකයා ජනාදිපති වුනාට පස්සේ මේ සියලුම පක්ෂ එකතුකරගෙන දවස් 100ක වැඩ සටහනකට යනවා එතනින් ලොකු වෙනසක් රටේ ඇති කරනවා රටේ ජනතාවට සහන ලබාදෙනවා ,ස්වාදීන කොමිසම් ඇති කරලා ප්රජාත්රන්තවාදය රටේ ඇති කරනවා මේවා කරන්නේ චම්පික ,සරත්ෆොන්සේකා ,අපේ ස්වාමින්වාහන්සේලා එකතු වෙලා ,විදායක ක්රමය අහෝසිකරලා මේ අතරින් පළාත් සභා සම්බන්ද බලතල හා ආරක්ෂක යුද්ද ප්රකාශ කිරීමේ බලතල ජනාධිපති සංතකයේ තබාගෙන අනෙකුත් බලතල පාර්ලිමේන්තුවට බෙදලා දෙනවා , එකෙන් කියන්නේ නැ ජනාධිපති වරයා ඒ ඒ කටයුතු වලට සම්බන්ද වෙන්නේ නැ කියලා ඒ ඒ බලතල වලත් යම්කිසි මට්ටමකට ජනාධිපති වග කියනවා . එතකොට අගමැති කෙනෙක් පත්කරගන්නේ ජනතාව ජනමතයක් තියලා කැබිනට් එකක් පත් කරගන්නේ ජනතා ජන්දයට අනුව [/SIZE][/I][/B]. [B][I]උබට රනිල්ට කැමති නැත්නම් මේ ජන්දයෙන් පස්සේ එන කැබිනට් එක පත්කරගන්න ජන්දයට රනිල්ට දෙන්නේ නැතුව වෙන පක්ෂයකට දෙන්න පුළුවන්[/I][/B] [COLOR="Blue"][SIZE="6"][B]සමහර විට නාමල් ඉදිරිපත් වේ උබට පැන්න ගමන් නාමල්ට ජන්දේ දෙන්න පුළුවන්[/B][/SIZE][/COLOR] ,[B][I]එහෙම නැත්නම් ජේවීපී එකට හෝ වෙනත් ඉදිරිපත් වෙන පක්ෂයකට ප්ර්ද්ගලයෙක්ට අන්න එක නිසා ඔය උබ කියන කතාව මේ ජන්දෙට අයිති වෙන්නේ නැ එනිසා[/I][/B] [I][SIZE="6"][B][COLOR="blue"]ඔය මානසික රෝගයෙන් මිදිලා[/COLOR] මේ[COLOR="Red"] රටක [/COLOR]එකට[COLOR="Teal"] එකතුවෙලා[/COLOR] යන්න[COLOR="DarkOrange"] හදන ගමනට[/COLOR] [COLOR="Silver"]බැති හිතින් ධනාත්මකව හිතලා පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න කියලා [/COLOR]මම ඉල්ලනවා එහෙමත් බැරි නම් බොරු බයිලා ගහලා නොදැනුවත්ව කඩේ යන්න එපා ..[/B][/SIZE][/I] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom