Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.?

පිළිතුර - ශාරුක් කාන්

ප්‍රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..?

පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා.

ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..?

පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි.

ප්‍රශ්ණය - ආප්ප කෑවයි.

පිළිතුර - තාම කිකිළි කෙකර බානවා. බිත්තරේ දාපු ගමන් ආප්පෙ හදාගෙන කනවා.

ප්‍රශ්ණය - ඔබ ලංකාවට අළුත් කෙනෙක් නෙමෙයි. ලංකාව ගැන මොකද හිතෙන්නෙ.

පිළිතුර - ඉස්සරට වඩා පට්ට.

ප්‍රශ්ණය - ඉස්සර කිව්වෙ.?

පිළිතුර - මන්ද එහෙම තමයි කියන්න කිව්වෙ. ඇයි අවුල්ද...?

ප්‍රශ්ණය - නෑ. පට්ට. බැරි වෙලාවත් ලංකාවේ චිත්‍රපටියක රගපාන්න දුන්නොත් මොකද කරන්නේ...?

පිළිතුර - වහ කනව.

ප්‍රශ්ණය - මේ දවස්වල ලංකාවේ ඡන්දෙ ගැන මොකද හිතන්නෙ.?

පිළිතුර - මෙහේ ඡන්දයක් තියෙනවද..? අම්මට දේකාහේ හුඩු. දන්නව නම් එන්නෙත් නෑ.

ප්‍රශ්ණය - මෙහෙට එන්න සල්ලි කීයක් ගත්තද...?

පිළිතුර - සත පහක් ගත්තෙ නෑ, දෑත් ශක්තිමත් කරන්න ආවේ.

ප්‍රශ්ණය - මෙහේ ව්‍යාපාර කරන්න හිතන් ඉන්නවද.?

පිළිතුර - ඔව්.

ප්‍රශ්ණය - ඒ මොනවද.?

පිළිතුර - හරක් හොරකම. මෙහේ පට්ටෙට හරක්නේ. ස්ටෙජ් වල හිට ගොම.

ප්‍රශ්ණය - 8 වෙනිදට පස්සෙත් එනවද මෙහේ..?

පිළිතුර - ඊට කලින් මට යන විදයක් කියපං මල්ලි. උඹට පිං.

ප්‍රශ්ණය - වේදිකාවෙදි නම වරද්දලා කියද්දි මොකද හිතුනේ..?

පිළිතුර - මට හරියට ඇහුනෙ නෑ. ශාරුක් කාන් කෝල් එකක් දුන්නම තමයි දන්නෙ.

ප්‍රශ්ණය - ශාරුක් කාන් මොකද කොල් කරලා කිව්වේ...?

පිළිතුර - මචං මං ශාරුක් කාන්. මං ලංකාවෙද කියලා හොයලා බලලා අක්කට කෝල් එකක් දියන් කිව්වා.

ප්‍රශ්ණය - ඒ මොකද ඒ...?

පිළිතුර - ශාරුක්ගෙ ගෑණිට කවුද කෝල් කරලා කියලා ශාරුක් ජැකී එක්ක ලංකවෙ කියලා. එහේ ඩිවොස් නඩු.

ප්‍රශ්ණය - අන්තිමට මොකද්ද කියන්න තියෙන්නෙ...?

පිළිතුර - පිං සිද්ධ වෙයි මාව ගෙදර ගිහින් දාපං.

[QUOTE="Dath, post: 17653884, member: 25427"] [SIZE="4"][COLOR="DimGray"]ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.? පිළිතුර - ශාරුක් කාන් ප්‍රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..? පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා. ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..? පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි. ප්‍රශ්ණය - ආප්ප කෑවයි. පිළිතුර - තාම කිකිළි කෙකර බානවා. බිත්තරේ දාපු ගමන් ආප්පෙ හදාගෙන කනවා. ප්‍රශ්ණය - ඔබ ලංකාවට අළුත් කෙනෙක් නෙමෙයි. ලංකාව ගැන මොකද හිතෙන්නෙ. පිළිතුර - ඉස්සරට වඩා පට්ට. ප්‍රශ්ණය - ඉස්සර කිව්වෙ.? පිළිතුර - මන්ද එහෙම තමයි කියන්න කිව්වෙ. ඇයි අවුල්ද...? ප්‍රශ්ණය - නෑ. පට්ට. බැරි වෙලාවත් ලංකාවේ චිත්‍රපටියක රගපාන්න දුන්නොත් මොකද කරන්නේ...? පිළිතුර - වහ කනව. ප්‍රශ්ණය - මේ දවස්වල ලංකාවේ ඡන්දෙ ගැන මොකද හිතන්නෙ.? පිළිතුර - මෙහේ ඡන්දයක් තියෙනවද..? අම්මට දේකාහේ හුඩු. දන්නව නම් එන්නෙත් නෑ. ප්‍රශ්ණය - මෙහෙට එන්න සල්ලි කීයක් ගත්තද...? පිළිතුර - සත පහක් ගත්තෙ නෑ, දෑත් ශක්තිමත් කරන්න ආවේ. ප්‍රශ්ණය - මෙහේ ව්‍යාපාර කරන්න හිතන් ඉන්නවද.? පිළිතුර - ඔව්. ප්‍රශ්ණය - ඒ මොනවද.? පිළිතුර - හරක් හොරකම. මෙහේ පට්ටෙට හරක්නේ. ස්ටෙජ් වල හිට ගොම. ප්‍රශ්ණය - 8 වෙනිදට පස්සෙත් එනවද මෙහේ..? පිළිතුර - ඊට කලින් මට යන විදයක් කියපං මල්ලි. උඹට පිං. ප්‍රශ්ණය - වේදිකාවෙදි නම වරද්දලා කියද්දි මොකද හිතුනේ..? පිළිතුර - මට හරියට ඇහුනෙ නෑ. ශාරුක් කාන් කෝල් එකක් දුන්නම තමයි දන්නෙ. ප්‍රශ්ණය - ශාරුක් කාන් මොකද කොල් කරලා කිව්වේ...? පිළිතුර - මචං මං ශාරුක් කාන්. මං ලංකාවෙද කියලා හොයලා බලලා අක්කට කෝල් එකක් දියන් කිව්වා. ප්‍රශ්ණය - ඒ මොකද ඒ...? පිළිතුර - ශාරුක්ගෙ ගෑණිට කවුද කෝල් කරලා කියලා ශාරුක් ජැකී එක්ක ලංකවෙ කියලා. එහේ ඩිවොස් නඩු. ප්‍රශ්ණය - අන්තිමට මොකද්ද කියන්න තියෙන්නෙ...? පිළිතුර - පිං සිද්ධ වෙයි මාව ගෙදර ගිහින් දාපං.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom