Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරුණු 10ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2020 අගෝස්තු 05 දා පැවැත් වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි පාර්ලිමේන්තුව සඳහා වූ මහ මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 225න් 145ක් ම (එනම් 59%ක්) ලබා ගනිමින් අති විශිෂ්ට ජයක් ලැබූ පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිදුන් අගෝස්තු 09 වැනි ඉරිදා පෙරවරු 09.28 ට උදා වූ සුභ මොහොතින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි. පොදු පෙරමුණට ලැබුණු ආසන 145ට TMVP,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,EPDP සහ ප්රජාතන්ත්රවාදී මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ ද එක්වීම සමඟ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිකර ගත් ආණ්ඩුවක් බවටද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඉතිහාසගත වන්නේ ජනපතිට ජනතාව ලබා දුන් ලක්ෂ 69 ට අසන්න මට්ටමක් වූ ලක්ෂ 68.5 ක බලයක් ජනතාව ලබා දුන් නිසාය. මෙම මැතිවරණයේ දේශපාලනික වැදගත්කම හා ආර්ථික වැදගත්කම ගැන කතාකිරීමට අදත් අප හමු වුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු,ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු හා ග්රන්ථ 65ක කතුවරයෙකු වන වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතාවය.

01.1948 සිට 2004 වන තෙක් බලයට පත්වූ ආණ්ඩු වසර 56ක් තුළම ඒ ඒ කාලවල රටේ ආර්ථික වර්ධනය සිදු කළේ සාමාන්‍යයෙන් වාර්ෂිකව 3%ක් 5%ක් අතර මට්ටමකින්. නිදහසින් පසු ප්‍රථම වරට එය 6.4%ක මට්ටමකින් වාර්ෂිකව වර්ධනය කළේ 2005 – 2014 කාලයේ ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ආණ්ඩුව. එහෙත් එවැනි නායකයකු බලයෙන් පහකොට 2015 – 2019 කාලය තුල යහපාලන ආණ්ඩුවක් ජනතාව විසින් අටවා ගත්තත් රටේ ආර්ථික වර්ධනය වාර්ෂිකව අඩුවෙමින් ගොස් සාමාන්‍ය වර්ධනය 3.7%ක තරම් අඩු මට්ටමකට පත්කර ගත්තා. ඒ බව තේරුම් ගත් ජනතාව නිදහසින් පසු බලයට පත් සෑම නායකයෙකුටම වඩා රට ආර්ථික වශයෙන් වර්ධනය කිරීමට හැකි එකම පුද්ගලයා වන මහින්ද රාජපක්ෂ මැතිදුන් අගමැති කොට රටේ ජනපතිව සිටින තම සොහොයුරාට බලවත් කම්පනයක් ගෙන දුන් කොවිඩ් 19 නිසා ලෝක ආර්ථික වර්ධනයත් සෘණ වී දියුණු රටවල වර්ධනයත් සෘණ වී ශ්‍රී ලංකා ආර්ථිකයත් සෘණ වී යන මේ මොහොතේදී එම සෘණ වර්ධනය 2020 අවම කොට එය 2021 සිට ධන වර්ධනයත් කරදීමට සහය වීමට එක්කළ බව මුලින්ම මතක් කර දෙනවා.

02. රටක් වශයෙන් ගත් කළ ඊළඟට වැදගත් වනුයේ රටේ ආදායමින් එක් පුද්ගලයෙකු අයත් වන ප්‍රමාණය හෙවත් ඒක පුද්ගල ආදායම ඉහළ නංවා ගැනීම. 1948 සිට බලයට පත් ආණ්ඩුව 2004 වනතුරු වසර 56ක කාලයක් තුළ ඒක පුද්ගල ආදායම තම ආණ්ඩු කාලය තුළ වාර්ෂිකව වැඩිකර දුන්නේ අඩුම වශයෙන් ඩොලර් 1ක් හා වැඩිම වශයෙන් ඩොලර් 37ක් පමණයි. එහෙත් 2005 – 2014 කාලය තුළ ජනපතිව සිටි මහින්ද මැතිදුන් වාර්ෂිකව ඩොලර් 258 කින් ඒක පුද්ගල ආදායම වැඩිකර දුන්නා. එහෙත් 2015 – 2019 කාලය තුළ යහපාලන ආණ්ඩුව එය වැඩිකර දුන්නේ වාර්ෂිකව ඩොලර් 2 කින්. එපමණක් නොව 1948 සිට 1997 වනතුරු වසර 50ක් ශ්‍රී ලංකාව ලෝක බැංකු වර්ගීකරණයට අනුව දුප්පත් රටක් ලෙස නම්කර තිබුණා . 1997 දී ශ්‍රී ලංකාව පහළ ආදායම් කාණ්ඩයේ සිට පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් බවට පත්වුණා. එයට ඒ දක්වා බලයේ සිටි යූඑන්පී ආණ්ඩුවලට විශේෂයෙන් ස්තුති කළ යුතුයි. එවිට ඒක පුද්ගල ආදායම ඩොලර් 905ක්. එය 1063ක් වූයේ 2004 දී. මහින්ද මැතිදුන් ජනපති වී 2054 ක් බවට පත්කිරීම වසර 6 කින් සිදු කළා. ඔහු බලයෙන් යන විට (එනම් 2014 දී) එය ඩොලර් 3019 ක් දක්වා වසර 05 ක් තුළ ඩොලර් 1745 කින් වැඩි කර තිබුණේ. එහෙත් යහපාලන ආණ්ඩුව 2015 – 2019 කාලය තුල මුල් වසර 4 තුළ 4174 දක්වා ඩොලර් 237 ක් වැඩි කොට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත් කිරීමේ ගෞරවය කලින් සිටි මහින්ද මැතිදුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා ලබාගත්තත් 2019 දී එනම් වර්ෂයක් තුළදීම යළි පහළ මැදි ආදායම් ගොඩට රට තල්ලු කරමින් වසර 18 කට පසු ඒක පුද්ගල ආදායම යළි ආපස්සට හරවා එනම් 2019 දී ඩොලර් 3852 ක් බවට පත්කොට 2018 ට සාපේක්ෂව ඩොලර් 227 ක් අඩුකොට බලයෙන් පහව ගියා. ඒ නිසාම වැටුණු ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්කොට හැකි නම් ලෝකයේ පොහොසත් රටක් බවට පත් කිරීමට හැකියාව ඇති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට අගමැතිකම භාරදීමට ජනතාව තීරණය කළ බව 2020 මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යන දෙවන වැදගත් කරුණයි.

03. තම පාලනය කාලය තුළ රටේ මානව සංවර්ධන දර්ශකය 0.76ට නංවා ශ්‍රී ලංකාව ඉහළ මානව සංවර්ධිත රටක් බවට පත්කළ මහින්ද රාජපක්ෂ ජනපතිව මෙවර අගමැති කළේ එය 0.9ක මට්ටමට ඔසවා ශ්‍රී ලංකාව ඉහළම මානව දැනුමක් ඇති රටක් බවට පත්කිරීමට.

04. රජයේ අයවැය හිඟය මහින්ද මැතිදුන් 2005 බලයට එන විට -7.5%කට ඉහළ ගොස් තිබුණි. එය 2014 වන විට -5.7%කට අඩු කිරීමට ඔහු සමත් වුණා. එහෙත් යහපාලනය එය යළි -6.8%කට වැඩි කළා. Covid 19 නිසා ජනපතිට හා අගමැතිට අයවැය පාලනය තරමක් අසීරු වුවද එයද රටට ඔරොත්තු දෙන ආකාරයට අඩුකර දෙන බවට ජනතාව තුළ විශ්වාසයක් තිබීම යළි බලය දීමට තවත් ආර්ථික හේතුවක් වුණා.

05. 1948 – 2004 දක්වා පැවති ආණ්ඩුත් රටේ මුළු ණය ප්‍රමාණය 25% සිට 102.5% කට වැඩි කොට එතුමාට බලය දුන් විට මහා දැවැන්ත යටිතල පහසුකම් රැසක් ඇතිකොට (අධිවේගී මාර්ග 2ක්, ගුවන් තොටුපළක්, වරායක් ආදී වශයෙන්) රටේ මුළු ණය 72% කට අඩුකර ගියත් යහපාලන ආණ්ඩුව කිසිම වැඩක් නොකර රටේ ණය බර 87% ක් කරගෙන බලයෙන් පහ වුණා. එය යළි අඩුකර රට ණය බරින් නිදහස් කර දීමට යළි අගමැති ලෙස මහින්ද මැතිදුන් පත්කළ බව පෙනෙනවා.

06. එසේම රටේ ජීවන වියදම වැඩි කිරීමට හේතු වන උද්ධමන වේගය 1980 වන විට 26% ක්. පසුව ඉලක්කම් දෙකේ උද්ධමන ඇති වුණා. මහින්ද ජනපති වන විට මහබැංකු අධිපති බවට පත්ව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2009 සිට මේ දක්වා රටේ උද්ධමන වේගය තනි මැද ඉලක්කමකින් පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කරදුන්නා. ගෝඨාභය මැතිදුන් ජනපති වන විට අගමැති ලෙස ක්‍රියා කළ මහින්ද මැතිදුන්ගේ ආර්ථික උපදේශක ලෙස ක්‍රියා කළ කබ්රාල් මහතා මේ වන විට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයකට පත්ව සිටිනවා. රටේ පවතින මුල්‍ය අර්බුදයට වහාම පිළියම් යෙදීමට එතුමාගේ සහය ලබා ගැනීමේ තත්ත්වයට එසවීමට නව අගමැති ලෙස පත්වූ මහින්ද මැතිදුන් ක්‍රියා කරන බවට ද ජනතාව තුළ විශ්වාසයක් පවතිනවා කියලා කියන්න පුළුවන්.

07. 2005 මහින්ද රාජපක්ෂ ජනපති වන විට ශ්‍රී ලංකාවේ ‘විදේශ අංශය’ දුර්වලව පැවති බව 2004 අග වන විට පැවති විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.2ක්ව පැවතීමෙන් පෙනෙනවා. ඔහු 2014 බලයෙන් ඉවත්ව යන විට එය ඩොලර් බිලියන 8.2ක් එනම් බිලියන 6ක් වැඩි කර තිබුණා. යළිත් යහපාලනය පැමිණ එය බිලියන 7.6කට අඩු කළ අතර වාර්ෂිකව ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5 – 6ත් අතර මට්ටමකට පත්ව තිබෙනවා. මේ අතර තුර කොවිඩ් 19 නිසා ඉතාම දුර්වල මට්ටමකට වැටුණු ශ්‍රී ලංකාවේ ‘විදේශ අංශය’ ශක්තිමත් කිරීමට හැකි ජනපති හා අගමැති කෙනෙකුට රට භාරදීමට කටයුතු කළ බව ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී යන ඊළඟ ආර්ථික කරුණයි.

08. 2005 ජනපති මහින්ද බලයට එන විට විදේශ විනිමය අනුපාතිකය පැවතියේ ඩොලර් 1ක් රු. 101ක මට්ටමේ. එතුමා 2014 බලයෙන් ඉවත්ව යන විට එය රුපියල් 131ක්ව පැවතුණා. එනම් වසර 10ටම වැඩි වුණේ රුපියල් 30ක්. (වසරකට රුපියල් 3කි) එහෙත් යහපාලන කාලය නිම වන විට එය ඩොලර් 1ක් රු.182 කට ඉහළ ගියා. එනම් වසර 5කට රුපියල් 50ක් (වසරකට රු. 10ක්) ඉහළ ගියා. ජනපති ගෝඨාභය පැමිණ Covid 19 වසංගතය හමුවේ පවා එය යළි ශක්තිමත් කළා. දැන් අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මැතිදුන් ජනතාව පත් කළ තවත් ආර්ථික හේතුවක් නම් රුපියලේ මේ බාහිර අගය ශක්තිමත් කිරීමට.

09. මුල් කාලවල රටේ ජනපති, අගමැති හා විශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කිරීමට රටේ ජනතාවගේ බදු මුදල් විශාල ප්‍රමාණයක් නාස්ති කළා.මෙවර ඇමැති මණ්ඩලය ඉතාම අවම මට්ටමකට සීමා කරමින්, ජනපතිගේ වියදම් විශාල වශයෙන් කපා හරිමින් රට තුළ අනවශ්‍ය වියදම් අවම කිරීමටද ජනපතිට හා අගමැතිට බලය දුන් තවත් ආර්ථික කරුණක්.

10. වසර 30 ක යුද්ධයක් වසර 3 කින් නිම කළ ජනපති හා අගමැති දෙපළට යළි ජනතාව බලය දුන් අනෙක් අවසාන ආර්ථික හේතුව පාස්කු ඉරිදා ත්‍රස්තවාදය වැනි ත්‍රස්තවාදී කටයුතු රට තුළ ඇති නොවී ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීමට.

ජනපති හා නව අගමැති ඇතුළු නව පාලනය වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ක්‍රමයෙන් ගොඩනැගෙන ලෝක ආර්ථික සමග එක්වී ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත යන්න අප සැමගේ විශ්වාසය බව අවසාන වශයෙන් සදහන් කරනවා.

copyright: Lankanewsweb

[QUOTE="BINGU_PUTHA, post: 25585376, member: 469273"] 2020 අගෝස්තු 05 දා පැවැත් වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි පාර්ලිමේන්තුව සඳහා වූ මහ මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 225න් 145ක් ම (එනම් 59%ක්) ලබා ගනිමින් අති විශිෂ්ට ජයක් ලැබූ පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිදුන් අගෝස්තු 09 වැනි ඉරිදා පෙරවරු 09.28 ට උදා වූ සුභ මොහොතින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි. පොදු පෙරමුණට ලැබුණු ආසන 145ට TMVP,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,EPDP සහ ප්රජාතන්ත්රවාදී මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ ද එක්වීම සමඟ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිකර ගත් ආණ්ඩුවක් බවටද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඉතිහාසගත වන්නේ ජනපතිට ජනතාව ලබා දුන් ලක්ෂ 69 ට අසන්න මට්ටමක් වූ ලක්ෂ 68.5 ක බලයක් ජනතාව ලබා දුන් නිසාය. මෙම මැතිවරණයේ දේශපාලනික වැදගත්කම හා ආර්ථික වැදගත්කම ගැන කතාකිරීමට අදත් අප හමු වුණේ ශ්[B]රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු,ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු හා ග්රන්ථ 65ක කතුවරයෙකු වන වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතාවය. 01.[/B]1948 සිට 2004 වන තෙක් බලයට පත්වූ ආණ්ඩු වසර 56ක් තුළම ඒ ඒ කාලවල රටේ ආර්ථික වර්ධනය සිදු කළේ සාමාන්‍යයෙන් වාර්ෂිකව 3%ක් 5%ක් අතර මට්ටමකින්. නිදහසින් පසු ප්‍රථම වරට එය 6.4%ක මට්ටමකින් වාර්ෂිකව වර්ධනය කළේ 2005 – 2014 කාලයේ ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ආණ්ඩුව. එහෙත් එවැනි නායකයකු බලයෙන් පහකොට 2015 – 2019 කාලය තුල යහපාලන ආණ්ඩුවක් ජනතාව විසින් අටවා ගත්තත් රටේ ආර්ථික වර්ධනය වාර්ෂිකව අඩුවෙමින් ගොස් සාමාන්‍ය වර්ධනය 3.7%ක තරම් අඩු මට්ටමකට පත්කර ගත්තා. ඒ බව තේරුම් ගත් ජනතාව නිදහසින් පසු බලයට පත් සෑම නායකයෙකුටම වඩා රට ආර්ථික වශයෙන් වර්ධනය කිරීමට හැකි එකම පුද්ගලයා වන මහින්ද රාජපක්ෂ මැතිදුන් අගමැති කොට රටේ ජනපතිව සිටින තම සොහොයුරාට බලවත් කම්පනයක් ගෙන දුන් කොවිඩ් 19 නිසා ලෝක ආර්ථික වර්ධනයත් සෘණ වී දියුණු රටවල වර්ධනයත් සෘණ වී ශ්‍රී ලංකා ආර්ථිකයත් සෘණ වී යන මේ මොහොතේදී එම සෘණ වර්ධනය 2020 අවම කොට එය 2021 සිට ධන වර්ධනයත් කරදීමට සහය වීමට එක්කළ බව මුලින්ම මතක් කර දෙනවා. [B]02. [/B]රටක් වශයෙන් ගත් කළ ඊළඟට වැදගත් වනුයේ රටේ ආදායමින් එක් පුද්ගලයෙකු අයත් වන ප්‍රමාණය හෙවත් ඒක පුද්ගල ආදායම ඉහළ නංවා ගැනීම. 1948 සිට බලයට පත් ආණ්ඩුව 2004 වනතුරු වසර 56ක කාලයක් තුළ ඒක පුද්ගල ආදායම තම ආණ්ඩු කාලය තුළ වාර්ෂිකව වැඩිකර දුන්නේ අඩුම වශයෙන් ඩොලර් 1ක් හා වැඩිම වශයෙන් ඩොලර් 37ක් පමණයි. එහෙත් 2005 – 2014 කාලය තුළ ජනපතිව සිටි මහින්ද මැතිදුන් වාර්ෂිකව ඩොලර් 258 කින් ඒක පුද්ගල ආදායම වැඩිකර දුන්නා. එහෙත් 2015 – 2019 කාලය තුළ යහපාලන ආණ්ඩුව එය වැඩිකර දුන්නේ වාර්ෂිකව ඩොලර් 2 කින්. එපමණක් නොව 1948 සිට 1997 වනතුරු වසර 50ක් ශ්‍රී ලංකාව ලෝක බැංකු වර්ගීකරණයට අනුව දුප්පත් රටක් ලෙස නම්කර තිබුණා . 1997 දී ශ්‍රී ලංකාව පහළ ආදායම් කාණ්ඩයේ සිට පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් බවට පත්වුණා. එයට ඒ දක්වා බලයේ සිටි යූඑන්පී ආණ්ඩුවලට විශේෂයෙන් ස්තුති කළ යුතුයි. එවිට ඒක පුද්ගල ආදායම ඩොලර් 905ක්. එය 1063ක් වූයේ 2004 දී. මහින්ද මැතිදුන් ජනපති වී 2054 ක් බවට පත්කිරීම වසර 6 කින් සිදු කළා. ඔහු බලයෙන් යන විට (එනම් 2014 දී) එය ඩොලර් 3019 ක් දක්වා වසර 05 ක් තුළ ඩොලර් 1745 කින් වැඩි කර තිබුණේ. එහෙත් යහපාලන ආණ්ඩුව 2015 – 2019 කාලය තුල මුල් වසර 4 තුළ 4174 දක්වා ඩොලර් 237 ක් වැඩි කොට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත් කිරීමේ ගෞරවය කලින් සිටි මහින්ද මැතිදුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා ලබාගත්තත් 2019 දී එනම් වර්ෂයක් තුළදීම යළි පහළ මැදි ආදායම් ගොඩට රට තල්ලු කරමින් වසර 18 කට පසු ඒක පුද්ගල ආදායම යළි ආපස්සට හරවා එනම් 2019 දී ඩොලර් 3852 ක් බවට පත්කොට 2018 ට සාපේක්ෂව ඩොලර් 227 ක් අඩුකොට බලයෙන් පහව ගියා. ඒ නිසාම වැටුණු ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්කොට හැකි නම් ලෝකයේ පොහොසත් රටක් බවට පත් කිරීමට හැකියාව ඇති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට අගමැතිකම භාරදීමට ජනතාව තීරණය කළ බව 2020 මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යන දෙවන වැදගත් කරුණයි. [B]03.[/B] තම පාලනය කාලය තුළ රටේ මානව සංවර්ධන දර්ශකය 0.76ට නංවා ශ්‍රී ලංකාව ඉහළ මානව සංවර්ධිත රටක් බවට පත්කළ මහින්ද රාජපක්ෂ ජනපතිව මෙවර අගමැති කළේ එය 0.9ක මට්ටමට ඔසවා ශ්‍රී ලංකාව ඉහළම මානව දැනුමක් ඇති රටක් බවට පත්කිරීමට. [B]04.[/B] රජයේ අයවැය හිඟය මහින්ද මැතිදුන් 2005 බලයට එන විට -7.5%කට ඉහළ ගොස් තිබුණි. එය 2014 වන විට -5.7%කට අඩු කිරීමට ඔහු සමත් වුණා. එහෙත් යහපාලනය එය යළි -6.8%කට වැඩි කළා. Covid 19 නිසා ජනපතිට හා අගමැතිට අයවැය පාලනය තරමක් අසීරු වුවද එයද රටට ඔරොත්තු දෙන ආකාරයට අඩුකර දෙන බවට ජනතාව තුළ විශ්වාසයක් තිබීම යළි බලය දීමට තවත් ආර්ථික හේතුවක් වුණා. [B]05.[/B] 1948 – 2004 දක්වා පැවති ආණ්ඩුත් රටේ මුළු ණය ප්‍රමාණය 25% සිට 102.5% කට වැඩි කොට එතුමාට බලය දුන් විට මහා දැවැන්ත යටිතල පහසුකම් රැසක් ඇතිකොට (අධිවේගී මාර්ග 2ක්, ගුවන් තොටුපළක්, වරායක් ආදී වශයෙන්) රටේ මුළු ණය 72% කට අඩුකර ගියත් යහපාලන ආණ්ඩුව කිසිම වැඩක් නොකර රටේ ණය බර 87% ක් කරගෙන බලයෙන් පහ වුණා. එය යළි අඩුකර රට ණය බරින් නිදහස් කර දීමට යළි අගමැති ලෙස මහින්ද මැතිදුන් පත්කළ බව පෙනෙනවා. [B]06.[/B] එසේම රටේ ජීවන වියදම වැඩි කිරීමට හේතු වන උද්ධමන වේගය 1980 වන විට 26% ක්. පසුව ඉලක්කම් දෙකේ උද්ධමන ඇති වුණා. මහින්ද ජනපති වන විට මහබැංකු අධිපති බවට පත්ව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2009 සිට මේ දක්වා රටේ උද්ධමන වේගය තනි මැද ඉලක්කමකින් පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කරදුන්නා. ගෝඨාභය මැතිදුන් ජනපති වන විට අගමැති ලෙස ක්‍රියා කළ මහින්ද මැතිදුන්ගේ ආර්ථික උපදේශක ලෙස ක්‍රියා කළ කබ්රාල් මහතා මේ වන විට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයකට පත්ව සිටිනවා. රටේ පවතින මුල්‍ය අර්බුදයට වහාම පිළියම් යෙදීමට එතුමාගේ සහය ලබා ගැනීමේ තත්ත්වයට එසවීමට නව අගමැති ලෙස පත්වූ මහින්ද මැතිදුන් ක්‍රියා කරන බවට ද ජනතාව තුළ විශ්වාසයක් පවතිනවා කියලා කියන්න පුළුවන්. [B]07. [/B]2005 මහින්ද රාජපක්ෂ ජනපති වන විට ශ්‍රී ලංකාවේ ‘විදේශ අංශය’ දුර්වලව පැවති බව 2004 අග වන විට පැවති විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.2ක්ව පැවතීමෙන් පෙනෙනවා. ඔහු 2014 බලයෙන් ඉවත්ව යන විට එය ඩොලර් බිලියන 8.2ක් එනම් බිලියන 6ක් වැඩි කර තිබුණා. යළිත් යහපාලනය පැමිණ එය බිලියන 7.6කට අඩු කළ අතර වාර්ෂිකව ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5 – 6ත් අතර මට්ටමකට පත්ව තිබෙනවා. මේ අතර තුර කොවිඩ් 19 නිසා ඉතාම දුර්වල මට්ටමකට වැටුණු ශ්‍රී ලංකාවේ ‘විදේශ අංශය’ ශක්තිමත් කිරීමට හැකි ජනපති හා අගමැති කෙනෙකුට රට භාරදීමට කටයුතු කළ බව ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී යන ඊළඟ ආර්ථික කරුණයි. [B]08.[/B] 2005 ජනපති මහින්ද බලයට එන විට විදේශ විනිමය අනුපාතිකය පැවතියේ ඩොලර් 1ක් රු. 101ක මට්ටමේ. එතුමා 2014 බලයෙන් ඉවත්ව යන විට එය රුපියල් 131ක්ව පැවතුණා. එනම් වසර 10ටම වැඩි වුණේ රුපියල් 30ක්. (වසරකට රුපියල් 3කි) එහෙත් යහපාලන කාලය නිම වන විට එය ඩොලර් 1ක් රු.182 කට ඉහළ ගියා. එනම් වසර 5කට රුපියල් 50ක් (වසරකට රු. 10ක්) ඉහළ ගියා. ජනපති ගෝඨාභය පැමිණ Covid 19 වසංගතය හමුවේ පවා එය යළි ශක්තිමත් කළා. දැන් අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මැතිදුන් ජනතාව පත් කළ තවත් ආර්ථික හේතුවක් නම් රුපියලේ මේ බාහිර අගය ශක්තිමත් කිරීමට. [B]09. [/B]මුල් කාලවල රටේ ජනපති, අගමැති හා විශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කිරීමට රටේ ජනතාවගේ බදු මුදල් විශාල ප්‍රමාණයක් නාස්ති කළා.මෙවර ඇමැති මණ්ඩලය ඉතාම අවම මට්ටමකට සීමා කරමින්, ජනපතිගේ වියදම් විශාල වශයෙන් කපා හරිමින් රට තුළ අනවශ්‍ය වියදම් අවම කිරීමටද ජනපතිට හා අගමැතිට බලය දුන් තවත් ආර්ථික කරුණක්. [B]10.[/B] වසර 30 ක යුද්ධයක් වසර 3 කින් නිම කළ ජනපති හා අගමැති දෙපළට යළි ජනතාව බලය දුන් අනෙක් අවසාන ආර්ථික හේතුව පාස්කු ඉරිදා ත්‍රස්තවාදය වැනි ත්‍රස්තවාදී කටයුතු රට තුළ ඇති නොවී ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීමට. ජනපති හා නව අගමැති ඇතුළු නව පාලනය වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ක්‍රමයෙන් ගොඩනැගෙන ලෝක ආර්ථික සමග එක්වී ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත යන්න අප සැමගේ විශ්වාසය බව අවසාන වශයෙන් සදහන් කරනවා. copyright: Lankanewsweb [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom