Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කරුණු_20ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරෝගී ජීවිතයකට කරුණු 20ක්

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියලා කියන්නේ වටිනාකම මනින්න බැරි ආභරණයක් වගේ කියලා ඉස්සර කාලෙ හිටපු අපේ මුතුන්මිත්තො කියලා තියෙනවා. ඒ නිසා තම තමන්ට පුළුවන් විදියට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් පුංචි ඉඟි ටිකක් තමයි මේ.

1. නාන වෙලාවට කුණු අතුල්ලන්න හොඳම දේ තමයි පියුමික් ස්ටෝන් එක හෝ ලෝෆ් එක. මේ දෙකෙන් එකක් පාවිච්චි කරලා අඩුම තරමෙ සතියකට දෙපාරක්වත් ඇඟම අතුල්ලන්න. මැරුණු සෛල සම්පූර්ණයෙන්ම සිරුරෙන් ඉවත් කරන්න නම් මේ ක්‍රම තමයි සුදුසු වෙන්නෙ.

2. මේකප් කරනවා නම් පැය හතරක් ඇතුළත ඒවා ඉවත් කරන්න වග බලා ගන්න. මේකප් කියන්නේ වැඩි වෙලාවක් මුහුණේ තියාගන්න හොඳ දෙයක් නෙවෙයි. තත්ත්වයෙන් කොච්චර උසස් එකක් වුණත් මේකප් නිසා මුහුණේ ස්වේද ග්‍රන්ථි සිදුරු ආවරණය වන නිසා හැකි ඉක්මනින් ඉවත් කළ යුතුයි.

3. ඕනෑම ආලේපනයක් මිලදී ගන්න කලින් එක්ස්පයර් ඩේට් එක බලන්න. ඔබ පාවිච්චි කරන්න ඕනෙ එක්ස්පයර් ඩේට් එකට අවුරුදු දෙකක්වත් කල් තියෙන ආලේපන විතරයි.

4. මේදමය ආහාර, බදින ලද ආහාර සහ ස්පයිසි දේවල්වලින් ඉවත් වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වගේ දේවල්වලින් සිරුරට හොඳක් වෙන්නේ නැහැ. හොඳක් වෙන්නෙ දිවට විතරයි.

5. අස්ථී ශක්තිමත්ව තියා ගන්නත්, නියපොතු ලස්සනට තියා ගන්නත්, හිසකෙස් ලස්සනට තියා ගන්නත් ඕනෙ නම් කජු සහ වියළි පලතුරු වර්ග ආහාරයට ගන්න.

6. දත් ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. හොඳ දත් සෙට් එකක් ඕනෙ නම් අනිවාර්යයෙන්ම දවසකට දෙපාරක් දත් මදින්න. ඒ දෙපාරම හොඳ ටූත් පේස්ට් එකක් පාවිච්චි කරන්නත් ඕනෙ. රෑට කන්න කලින් තමයි දත් මදින්න ඕනෙ.

7. දත් බුරුසුව අඩුම තරමෙ මාස දෙකකට වතාවක් වත් වෙනස් කරන්න. වෙනස් කරන්න කියලා කියන්නෙ පරණ එක අයින් කරලා අලුත් එකක් පාවිච්චි කරන්න කියන එකයි. මාස තුනක් විතර එකම දත් බුරුසුව පාවිච්චි කරන අයගෙ දත් දැක්කම ඒ බව පේනවා.

8. ප්‍රධාන වශයෙන් දෙපාරක් දත් මැද්දට හැම කෑම වේලකටම පස්සෙ අඩු තරමෙ ටූත් පේස්ට් නැතිව හරි දත් ටික මැද ගන්න පුළුවන් නම් හොඳයි. එහෙමත් බැරි නම් හොඳින් කට හෝදලා දත් අස්සෙ තියෙන කෑම ජාති ඉවත් කර ගන්න.

9. කටින් දුගඳ වහනය වෙන්න හේතුව දත්වලට වඩා දිව. ඒ නිසා දත් මදින හැම වෙලාවකම දිව හොඳට මැද ගන්න. සුදු පාටට කාරම් බැඳිලා තියෙනවා නම් ඒවා ඉවත් කර ගන්න. දිව රෝස පාටට තිබුණොත් දුගඳ වහනය අඩුයි.

10. නියපොතු කියලා කියන්නෙ සමහර අයට රස කෑමක්. ඒත් කොච්චර බඩගිනි වුණත් නියපොතු කන්න එපා. බඩේ අමාරු හැදෙනවට අමතරව නියපොතු කෑලි එකතු වෙලා උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හැදෙන්නත් පුළුවන්.

11. නියපොතු වැව්වාම ලස්සනයි. ඒත් ඒකෙන් ඔබ යන යන තැන තියෙන කුණු ඔබේ නියපොතුවලින් ගෙදර අරගෙන එනවා. ඒ නිසා කුණු යන්නෙ නැති මට්ටමට නියපොතු කපන්න.

12. කොච්චර යාළු ෆිට් එකක් තිබුණත් කා එක්කවත් ටූත් බ්‍රෂ්, රේසර් වගේ දේවල් ෂෙයා කර ගන්න එපා. සාමාන්‍යයෙන් එකම බෝඩිමේ ඉන්න ගැහැනු ළමයි වගේම විවාහක අඹු සැමියන් ටූත් බ්‍රෂ් හුවමාරු කර ගන්න අවස්ථා තියෙනවා. ඒකෙන් ලෙඩ බෝ වෙන්න පුළුවන්.

13. අසනීපයක් වුණාම අපි හැමෝම බෙහෙත් ගන්නවා. ඒත් බෙහෙත් ඉවර වෙනකල් බොන්නෙ නැහැ. අසනීප ගතිය අඩු වුණු ගමන්ම බෙහෙත් බීම නතර කරනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඩොක්ටර් දවස් තුනකට බෙහෙත් දෙනවා නම් ලෙඩේ හොඳ වුණත් නැතත් දවස් තුනම බෙහෙත් බොන්න.

14. මේ ලෝකෙ තියෙන හොඳම පානය තමයි වතුර. ඒ නිසා පුළුවන් තරම් වතුර බොන්න. දවසකට ටිකක් ලොකු වතුර වීදුරුවලින් අටක් දහයක් විතර බොන්න පුළුවන් නම් ඒක සිරුර අභ්‍යන්තරයට විතරක් නෙවෙයි බාහිර පෙනුමටත් බෙහෙවින් බලපානවා.

15. එළවළු පලතුරු වර්ග ෆ්‍රිජ් එකේ දවස් පහ හයක් තියාගෙන කන්න එපා. උපරිම දවස් තුනකට වරක් ෆ්‍රිජ් එකේ තියෙන එළවළු පලතුරු වර්ග ඉවත් කරන්න. සමහර පලතුරු වර්ගවලට ඉදෙන්න යොදන රසායනික ද්‍රව්‍ය කල් යෑමේදී සිරුරට අහිතකර වන්නට පුළුවන්.

16. කොච්චර වැඩ තිබුණත් දවසට පැය හයක් හෝ අටක්වත් නිදා ගන්න. හොඳ නින්දක් නොලැබුණොත් වෙන්නෙ මොළයේ සෛලවලට නිසියාකාරව විවේකයක් නොලැබී යෑමයි.

17. කොච්චර වැඩ තිබුණත් දිනපතාම මලපහ කිරීම ඉතාම වැදගත්. ගොඩක් අය දවස් දෙකකට තුනකට වරක් තමයි මේ වැඩේ කරන්නෙ. ඒකෙන් වෙන්නෙ සිරුර තුළ අපද්‍රව්‍ය තැන්පත් වී තිබීම. සිරුර ඇතුළතින් පිරිසුදු වෙන්න නම් දිනපතාම මලපහ කරන්න ඕනෙ.

18. හැමදාම උදේට ෙදාඩම් යුෂ වීදුරුවක් බොන්න පුළුවන් නම් සිරුරේ හැඩය පවත්වා ගන්න ප්‍රයෝජනවත් වෙනවා. ෙදාඩම් යුෂ වීදුරුවට පැණි බින්දුවක් එකතු කරනවා නම් තවත් හොඳයි.

19. වයස් භේදයකින් තොර හැමෝම අවුරුද්දකට වරක් වත් ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න. මේක ටිකක් වියදම් යන වැඩක් තමයි. ඒත් ලෙඩක් හැදුණට පස්සෙ හොඳ කරගන්න ලොකු මුදලක් වැය කරනවාට වඩා මේක හොඳයි.

20. දවසකට පැය භාගයක්වත් ඇවිදින්න. හෙමින් දුවන්න. පඩිපෙළක් නඟින බහින ව්‍යායාමය කරන්න. එහෙමත් නැත්නම් සින්දුවක් දාගෙන දාඩිය දානකල්ම නටන්න. කොයි විදියකින් හරි සිරුරෙන් දාඩිය පිට වෙන්නයි ඕනෙ.

[QUOTE="sooppuwa, post: 19876938, member: 556336"] [SIZE="5"]නිරෝගී ජීවිතයකට කරුණු 20ක්[/SIZE] [IMG]http://www.2healthcare.net/wp-content/uploads/2015/12/02_HEALTHY_LIFE.jpg[/IMG] [SIZE="4"]සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියලා කියන්නේ වටිනාකම මනින්න බැරි ආභරණයක් වගේ කියලා ඉස්සර කාලෙ හිටපු අපේ මුතුන්මිත්තො කියලා තියෙනවා. ඒ නිසා තම තමන්ට පුළුවන් විදියට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් පුංචි ඉඟි ටිකක් තමයි මේ. 1. නාන වෙලාවට කුණු අතුල්ලන්න හොඳම දේ තමයි පියුමික් ස්ටෝන් එක හෝ ලෝෆ් එක. මේ දෙකෙන් එකක් පාවිච්චි කරලා අඩුම තරමෙ සතියකට දෙපාරක්වත් ඇඟම අතුල්ලන්න. මැරුණු සෛල සම්පූර්ණයෙන්ම සිරුරෙන් ඉවත් කරන්න නම් මේ ක්‍රම තමයි සුදුසු වෙන්නෙ. 2. මේකප් කරනවා නම් පැය හතරක් ඇතුළත ඒවා ඉවත් කරන්න වග බලා ගන්න. මේකප් කියන්නේ වැඩි වෙලාවක් මුහුණේ තියාගන්න හොඳ දෙයක් නෙවෙයි. තත්ත්වයෙන් කොච්චර උසස් එකක් වුණත් මේකප් නිසා මුහුණේ ස්වේද ග්‍රන්ථි සිදුරු ආවරණය වන නිසා හැකි ඉක්මනින් ඉවත් කළ යුතුයි. 3. ඕනෑම ආලේපනයක් මිලදී ගන්න කලින් එක්ස්පයර් ඩේට් එක බලන්න. ඔබ පාවිච්චි කරන්න ඕනෙ එක්ස්පයර් ඩේට් එකට අවුරුදු දෙකක්වත් කල් තියෙන ආලේපන විතරයි. 4. මේදමය ආහාර, බදින ලද ආහාර සහ ස්පයිසි දේවල්වලින් ඉවත් වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වගේ දේවල්වලින් සිරුරට හොඳක් වෙන්නේ නැහැ. හොඳක් වෙන්නෙ දිවට විතරයි. 5. අස්ථී ශක්තිමත්ව තියා ගන්නත්, නියපොතු ලස්සනට තියා ගන්නත්, හිසකෙස් ලස්සනට තියා ගන්නත් ඕනෙ නම් කජු සහ වියළි පලතුරු වර්ග ආහාරයට ගන්න. 6. දත් ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. හොඳ දත් සෙට් එකක් ඕනෙ නම් අනිවාර්යයෙන්ම දවසකට දෙපාරක් දත් මදින්න. ඒ දෙපාරම හොඳ ටූත් පේස්ට් එකක් පාවිච්චි කරන්නත් ඕනෙ. රෑට කන්න කලින් තමයි දත් මදින්න ඕනෙ. 7. දත් බුරුසුව අඩුම තරමෙ මාස දෙකකට වතාවක් වත් වෙනස් කරන්න. වෙනස් කරන්න කියලා කියන්නෙ පරණ එක අයින් කරලා අලුත් එකක් පාවිච්චි කරන්න කියන එකයි. මාස තුනක් විතර එකම දත් බුරුසුව පාවිච්චි කරන අයගෙ දත් දැක්කම ඒ බව පේනවා. 8. ප්‍රධාන වශයෙන් දෙපාරක් දත් මැද්දට හැම කෑම වේලකටම පස්සෙ අඩු තරමෙ ටූත් පේස්ට් නැතිව හරි දත් ටික මැද ගන්න පුළුවන් නම් හොඳයි. එහෙමත් බැරි නම් හොඳින් කට හෝදලා දත් අස්සෙ තියෙන කෑම ජාති ඉවත් කර ගන්න. 9. කටින් දුගඳ වහනය වෙන්න හේතුව දත්වලට වඩා දිව. ඒ නිසා දත් මදින හැම වෙලාවකම දිව හොඳට මැද ගන්න. සුදු පාටට කාරම් බැඳිලා තියෙනවා නම් ඒවා ඉවත් කර ගන්න. දිව රෝස පාටට තිබුණොත් දුගඳ වහනය අඩුයි. 10. නියපොතු කියලා කියන්නෙ සමහර අයට රස කෑමක්. ඒත් කොච්චර බඩගිනි වුණත් නියපොතු කන්න එපා. බඩේ අමාරු හැදෙනවට අමතරව නියපොතු කෑලි එකතු වෙලා උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හැදෙන්නත් පුළුවන්. 11. නියපොතු වැව්වාම ලස්සනයි. ඒත් ඒකෙන් ඔබ යන යන තැන තියෙන කුණු ඔබේ නියපොතුවලින් ගෙදර අරගෙන එනවා. ඒ නිසා කුණු යන්නෙ නැති මට්ටමට නියපොතු කපන්න. 12. කොච්චර යාළු ෆිට් එකක් තිබුණත් කා එක්කවත් ටූත් බ්‍රෂ්, රේසර් වගේ දේවල් ෂෙයා කර ගන්න එපා. සාමාන්‍යයෙන් එකම බෝඩිමේ ඉන්න ගැහැනු ළමයි වගේම විවාහක අඹු සැමියන් ටූත් බ්‍රෂ් හුවමාරු කර ගන්න අවස්ථා තියෙනවා. ඒකෙන් ලෙඩ බෝ වෙන්න පුළුවන්. 13. අසනීපයක් වුණාම අපි හැමෝම බෙහෙත් ගන්නවා. ඒත් බෙහෙත් ඉවර වෙනකල් බොන්නෙ නැහැ. අසනීප ගතිය අඩු වුණු ගමන්ම බෙහෙත් බීම නතර කරනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඩොක්ටර් දවස් තුනකට බෙහෙත් දෙනවා නම් ලෙඩේ හොඳ වුණත් නැතත් දවස් තුනම බෙහෙත් බොන්න. 14. මේ ලෝකෙ තියෙන හොඳම පානය තමයි වතුර. ඒ නිසා පුළුවන් තරම් වතුර බොන්න. දවසකට ටිකක් ලොකු වතුර වීදුරුවලින් අටක් දහයක් විතර බොන්න පුළුවන් නම් ඒක සිරුර අභ්‍යන්තරයට විතරක් නෙවෙයි බාහිර පෙනුමටත් බෙහෙවින් බලපානවා. 15. එළවළු පලතුරු වර්ග ෆ්‍රිජ් එකේ දවස් පහ හයක් තියාගෙන කන්න එපා. උපරිම දවස් තුනකට වරක් ෆ්‍රිජ් එකේ තියෙන එළවළු පලතුරු වර්ග ඉවත් කරන්න. සමහර පලතුරු වර්ගවලට ඉදෙන්න යොදන රසායනික ද්‍රව්‍ය කල් යෑමේදී සිරුරට අහිතකර වන්නට පුළුවන්. 16. කොච්චර වැඩ තිබුණත් දවසට පැය හයක් හෝ අටක්වත් නිදා ගන්න. හොඳ නින්දක් නොලැබුණොත් වෙන්නෙ මොළයේ සෛලවලට නිසියාකාරව විවේකයක් නොලැබී යෑමයි. 17. කොච්චර වැඩ තිබුණත් දිනපතාම මලපහ කිරීම ඉතාම වැදගත්. ගොඩක් අය දවස් දෙකකට තුනකට වරක් තමයි මේ වැඩේ කරන්නෙ. ඒකෙන් වෙන්නෙ සිරුර තුළ අපද්‍රව්‍ය තැන්පත් වී තිබීම. සිරුර ඇතුළතින් පිරිසුදු වෙන්න නම් දිනපතාම මලපහ කරන්න ඕනෙ. 18. හැමදාම උදේට ෙදාඩම් යුෂ වීදුරුවක් බොන්න පුළුවන් නම් සිරුරේ හැඩය පවත්වා ගන්න ප්‍රයෝජනවත් වෙනවා. ෙදාඩම් යුෂ වීදුරුවට පැණි බින්දුවක් එකතු කරනවා නම් තවත් හොඳයි. 19. වයස් භේදයකින් තොර හැමෝම අවුරුද්දකට වරක් වත් ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න. මේක ටිකක් වියදම් යන වැඩක් තමයි. ඒත් ලෙඩක් හැදුණට පස්සෙ හොඳ කරගන්න ලොකු මුදලක් වැය කරනවාට වඩා මේක හොඳයි. 20. දවසකට පැය භාගයක්වත් ඇවිදින්න. හෙමින් දුවන්න. පඩිපෙළක් නඟින බහින ව්‍යායාමය කරන්න. එහෙමත් නැත්නම් සින්දුවක් දාගෙන දාඩිය දානකල්ම නටන්න. කොයි විදියකින් හරි සිරුරෙන් දාඩිය පිට වෙන්නයි ඕනෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom