Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරුමය උරුමයක් වූ රුවන්ඩාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුමය උරුමයක් වූ රුවන්ඩාව

කරුමය උරුමයක් වූ රුවන්ඩාව

වළ පල්ලට ගිය රටවල්

රටවල් භාර ගන්න පාලකයන් නිතරම කියන කතාවක් ඇත. ඒ කතාව නම් තමන් ගම් මට්ටමින් බිම් මට්ටමින් රට ගොඩ ගන්න බවයි. එහෙත් ඔවුන් මුහුදු මට්ටමින්වත් ඒ රටවල් ගොඩ ගන්න බවක් පෙනෙන්නට නැත.

මම අදත් ලියන්නේ තවත් සෙනසුරු අපලය උදා වුණ රටක් ගැනයි. මේ රටත් පිහිටා තිබෙන්නේ අප්‍රිකාවේ මේ රටත් අගාදයට ගියේ පාර්ලිමේන්තුවේ පාපිස්සවත් පාගන්න සුදුසු නැති පුද්ගලයින් ජනතාව තම පාලකයින් වශයෙන් පත් කර ගත්ත නිසයි. අද හඳුන්වන රට රුවන්ඩා ජනරජයයි (Republic of Rwanda). මුළු මහත් අප්‍රිකාවට කළු වළාකුලක් බඳුය. කළු වළාකුළුවල රිදී ඉරි දක්නට නොලැබේ.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිම රට රුවන්ඩාව

මුළු ලෝකයේම පාර්ලිමේන්තු තුළ ස්ත්‍රී නියෝජනය වැඩිම රට රුවන්ඩාවයි. රුවන්ඩා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 64 කි. එසේ වුවත් කාන්තා හිංසනය වැඩිපුරම සිදුවන රටවලින් මුල් තැනක් හිමි වන්නේ රුවන්ඩාවටයි. එය ස්ත්‍රී දූෂණ වැඩියෙන්ම සිදුවන රටකි. එමෙන්ම එච්.අයි.වී. වැනි ලිංගාශ්‍රිත රෝගවලින් ස්ත්‍රීන් වැඩි වශයෙන්ම මිය යන දේශයකි. එවැනි ලිංගාශ්‍රිත රෝගවලින් ළඳරු මරණ ද සීග්‍රයෙන් සිදුවන නමුත් රුවන්ඩාවේ මන්ත්‍රීවරියන්ට වේවා පෙනෙන්නේ නැත.

පසුගිය වසර 40ක කාල සීමාව තුළ දී මම සංවර්ධනය වූ රටවලට, සංවර්ධනය වෙමින් පවතින රටවලට, ගරා වැටෙමින් පවතින රටවලට මෙන්ම වළපල්ලට ගිය රටවලට ද ගොස් ඇත්තෙමි. මෙම සංචාරයන් හිදී මට සිතුණේ අප ජීවත් වන්නේ මිය යන ලෝකයක ද යන්නයි. ග්‍රීසියට අත් වූ ඉරණම මුළු ලොවටම රහසක් නොවේ. අදූරදර්ශී පාලකයින් ජනතාවට අල්ලේ පැළෙන බොරු දෙසාබාමින් රටවල් බංකොළොත් කළ හැටි දැක්වෙන උදාහරණ රාශියක් ඔබ වෙත ඉදිරිපත් කිරීම අපගේ මූලික අරමුණ වන්නේය. එහි තවත් පියවරකි මේ.

රුවන්ඩා රාජ්‍ය අප්‍රිකාවේ කුඩාම රටයි. උගන්ඩාව, ටැන්නාසියාව, බුරුන්ඩි, කොංගෝව වැනි තවත් බංකොළොත් වූ රටවල් 4කට මායිම්ව පිහිටි මේ රට මේ කපේදී ගොඩ එන පාටක් නැත. ඊට මූලික හේතුව මෙම දේශය පාලනය කළ පාලකයන්ගෙන් වැඩි දෙනා රටට සත පහකවත් සේවයක් නොකිරීමයි. වර්ග සැතපුම් 10,169ක් විශාල මේ රටේ අද ජනගහනය එක්කෝටි දහතුන් ලක්ෂයකි (11,282,564). මේ රට ප්‍රපාතයට ඇද වැටීමට මූලිකම හේතුව දීර්ඝ කාලයක් තිස්සේ එහි පැවති ජනවාර්ගික අර්බුදයි.

අමු සොහොනක ඉදි වුණ දේශය

ටුට්සි සහ හුටු ජාතිකයන් කාලාන්තරයක් මුළුල්ලේ ගහ මරා ගැනීම, කුලල් කා ගැනීම හේතු කොට ගෙන මියගිය සංඛ්‍යාව ලක්ෂ 5කට අධිකය. අමු සොහොනක ඉදි වුණ දේශයේ තවමත් ජනවාර්ගික ගැටුම් නිම වී නැත. මෙම ජන වාර්ගික ගැටුම් දේශපාලන තුරුම්පුවක් කර ගත් දේශපාළුවන් රොත්තක් බල අරගලයක නිරත වී සිටින්නේ 1962 වර්ෂයේ සිටය.

එදා සිට අද දක්වා වසර 56ක් තිස්සේ ජනාධිපතිවරුන් 5 දෙනකු අතට රටේ සුක්කානම මාරු විය.

රුවන්ඩා ජනපතිවරුන්ගේ පැටිකිරිය.

ෙම් පාලකයන් පස්දෙනා විදේශ බලවේගවලට හා අල්ලපු රටවල තර්ජනයන්ට යට වී රුවන්ඩාව පාලනය කළහ. ජර්මනිය හා බෙල්ජියම යන රටවල කොලණියක් හෙවත් යටත් විජිතයක් වශයෙන් පැවති රුවන්ඩාවට 1962 දී නිදහස ලැබිණි. 1962 දී පත් වූ ප්‍රථම ජනපති වූ ඩොමිනික්ට එම තනතුර දැරීමට හැකි වූයේ මාස 9කි. 2 වැනි ජනපති වූ ජුවනෙල් ඒකාධිපතියකු මෙන් වසර 21ක් පාලන බලය රඳවා ගත්තේය.

මෙම ඒකාධිපතියා 1994 දී ඝාතනය කරනු ලැබූවත් ඔහුගේ ඝාතනයෙන් පසුවවත් රුවන්ඩාවට සුගතියක් අත් වුණේ නැත. බොහෝ රටවල පාලකයන් රාජ්‍ය බලය අහිමි වූ විට ද තනතුර අතහැර යාම පසෙකලා අහිමි වූ තනතුර රැක ගැනීමට යළි යළි සටන් කිරීම රටවල් අගාධයට යාමට මූලික හේතුවයි.

රුවන්ඩාවේ වත්මන් ජනපති පෝල් කගම් ය (Paul Kagame). ඔහු බලයට පත් වූයේ 2000 වර්ෂයේදීය. වසර 18ක් තිස්සේ ඔහු ජනපති තනතුරේ රැඳී සිටී. මුල් කාලය තුළ ජනවාර්ගික අර්බුද රටින් තුරන් කිරීමට හා දිළිඳුකම තුරන් කිරීමට ඉමහත් කාර්යභාරයක් ඔහු ඉටු කළේය.

විදේශ මාධ්‍යයන් පවසන්නේ බලයට පත් වී වසර කිපයකින් ඔහු බල තණ්හාවෙන් පෙළෙන්නට පටන් ගත් බවයි. බලය තමා සහ තම පවුල අතරේ රඳවා ගැනීම සඳහා හැම උප්පරවැට්ටියක්ම යෙදූ බවය.

ඔහු ජනපති වීමට පෙර 1998-1999 වර්ෂවල රටේ ආරක්ෂක ලේකම් තනතුර දැරුවේය. එම කාල සීමාව තුළ ඔහු රුවන්ඩා ආරක්ෂක හමුදාව (RPF) ගොඩ නැංවූවේය. බලයට පත් වූ පසු විරුද්ධවාදීන්, මාධ්‍ය හා ජනතාව මර්දනය කිරීමට මෙම හමුදාව යෙදවූ බව වාර්තා වේ. මෙරට ජනාධිපතිවරයකුට තනතුර දැරිය හැක්කේ දෙවරක් පමණකි.

ව්‍යවස්ථාව සංශෝධනය කරවාගෙන සීමා රහිත වාර සංඛ්‍යාවක් දක්වා ජනාධිපති තනතුරේ රැඳී සිටීමට ඔහු මාර්ගය පාදා ගත්තේය. 2034 දක්වා රුවන්ඩාවේ ජනපති ධුරය හොබවන බව දැන් ඔහු පවසයි. මේ දක්වා ඔහු අවුරුදු 18ක් එම තනතුරේ රැඳී සිටී.

කරුමය උරුම වූ රුවන්ඩාවේ ජනතාව

රුවන්ඩාවේ දැවෙන ප්‍රශ්න එහෙමමය. විදේශ ණය හා අාධාරවලින් යැපෙන තවත් අසමත් රාජ්‍යයකි. මුළු ජනගහණයෙන් සියයට 83ක් දිවි තවත් ගෙවන්නේ දුෂ්කර කටුක ප්රදේශවලය. එම ප්‍රදේශවලට ගමනාගමන, සෞඛ්‍යය, අධ්‍යාපන, ජලය, නිවාස පහසුකම් නැත. මන්ද පෝෂණයෙන් මිය යන අයගේ සංඛ්‍යාව අධිකය. තවමත් මැලේරියාව, නිව්මෝනියාව, කොලරාව වැනි රෝගවලින් පෙළෙන ජනතාව ලක්ෂ ගණනිනි. මේ රටේ ද ඇත්තේ දේශපාලන බල අරගලයකි. මේ දේශපාලන බල අරගලයෙන් පීඩාවට පත් වී ඇත්තේ අසරණ ජනතාවය.

ලෝකයේ දිගම ගංගාව නයිල් නදියයි. එහි දිග සැතපුම් 4132ක් හෙවත් කි.මී. 6650කි. එය හඳුන්වන්නේ අප්‍රිකාවේ ගංගාවල පියා වශයෙනි. මේ නයිල් නදිය ලොව කුඩා රටක් වූ රුවන්ඩාව හරහා ගලා යන නමුත් රුවන්ඩාවේ පාලකයන් තම රටේ කෘෂිකර්මාන්තය නංවාලීමට සැලසුම් යොදා නැත. ලෝක ආහාර සංවිධානයෙන් ලැබෙන ආහාර සලාක ජනතාවට බෙදා දෙමින් විදේශ ආධාර ගසාකමින් මේ රටේ ද පාලකයන් සුර සැප විඳියි. ජනතාවට කරුමය උරුම වී ඇත්තේ මේ නිසාය.

ඇවිදින ඇටසැකිලි

ෙමහි ජනගහනයෙන් සියයට 60කට වැඩි සංඛ්‍යාවක දෛනික ආදායම ඩොලර් 1.25ක් පමණ වේ. රටේ සිටින දිළින්දන්ගේ සංඛ්‍යාව මෙයින් ගණනය කළ හැක. මාවත්වල ඇවිදින ජනතාව ඇවිදින ඇටසැකිලි බඳුය. රට පුරාම කුණු කඳුය. මේ කුණු කඳුවලින් විසිරෙන විෂ බීජ ජනතාව මරු තුරුලට යවන්නේ විදුලි වේගයෙනි. හාමතේ සිටින දරුවන් කම්කරු සේවයෙහි යෙදවීම සීඝ්රයෙන් සිදුවෙයි. සමහර ප්‍රදේශ අවීචි මහා නරකාදිය වගේය. පාතාල කල්ලි රට පුරා අපරාධ සිදු කරයි.

පොලිසිය හා අධිකරණය ජනතාවට පිළිසරණක් ලබා දෙන්නේ නැත.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංඛ්‍යාව සියයට 64ක් වුවත් මේ මන්ත්‍රීවරියන් රටේ ස්ත්‍රී දූෂණ, ස්ත්රීන්ට සිදුවන ගැහැට, ඔවුන් විඳින දුක් ගැන ඇස් විවර කර බලන බවක් නොපෙනේ. පාලකයන්ගෙන් මෙහි ජනතාවට පිළිසරණක් ලැබෙන්නේ නැත. අනෝරා වැස්සකට අත වැනීමෙන් වැඩක් නැති බව රුවන්ඩාවේ ජනතාව අවබෝධ කර ගන්නේ කවදාද?

සිරී හීන්පැල්ල

නිව්යෝර්ක් නුවර සිට ලියයි

[QUOTE="araki, post: 23255714, member: 360239"] [b]කරුමය උරුමයක් වූ රුවන්ඩාව[/b] [B][SIZE=4]කරුමය උරුමයක් වූ රුවන්ඩාව[/SIZE][/B] [COLOR=#B22222][B][SIZE=4]වළ පල්ලට ගිය රටවල්[/SIZE][/B][/COLOR] [B][SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_35b2ffe1fc.jpg[/IMG][/SIZE][/B] [COLOR=#FF0000][SIZE=4]රටවල් භාර ගන්න පාලකයන් නිතරම කියන කතාවක් ඇත. ඒ කතාව නම් තමන් ගම් මට්ටමින් බිම් මට්ටමින් රට ගොඩ ගන්න බවයි. එහෙත් ඔවුන් මුහුදු මට්ටමින්වත් ඒ රටවල් ගොඩ ගන්න බවක් පෙනෙන්නට නැත. [/SIZE][/COLOR] [COLOR=#FF0000][SIZE=4]මම අදත් ලියන්නේ තවත් සෙනසුරු අපලය උදා වුණ රටක් ගැනයි. මේ රටත් පිහිටා තිබෙන්නේ අප්‍රිකාවේ මේ රටත් අගාදයට ගියේ පාර්ලිමේන්තුවේ පාපිස්සවත් පාගන්න සුදුසු නැති පුද්ගලයින් ජනතාව තම පාලකයින් වශයෙන් පත් කර ගත්ත නිසයි. අද හඳුන්වන රට රුවන්ඩා ජනරජයයි (Republic of Rwanda). මුළු මහත් අප්‍රිකාවට කළු වළාකුලක් බඳුය. කළු වළාකුළුවල රිදී ඉරි දක්නට නොලැබේ. [/SIZE][/COLOR] [B] [SIZE=4]පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිම රට රුවන්ඩාව [/SIZE][/B] [SIZE=4]මුළු ලෝකයේම පාර්ලිමේන්තු තුළ ස්ත්‍රී නියෝජනය වැඩිම රට රුවන්ඩාවයි. රුවන්ඩා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 64 කි. එසේ වුවත් කාන්තා හිංසනය වැඩිපුරම සිදුවන රටවලින් මුල් තැනක් හිමි වන්නේ රුවන්ඩාවටයි. එය ස්ත්‍රී දූෂණ වැඩියෙන්ම සිදුවන රටකි. එමෙන්ම එච්.අයි.වී. වැනි ලිංගාශ්‍රිත රෝගවලින් ස්ත්‍රීන් වැඩි වශයෙන්ම මිය යන දේශයකි. එවැනි ලිංගාශ්‍රිත රෝගවලින් ළඳරු මරණ ද සීග්‍රයෙන් සිදුවන නමුත් රුවන්ඩාවේ මන්ත්‍රීවරියන්ට වේවා පෙනෙන්නේ නැත. [/SIZE] [SIZE=4]පසුගිය වසර 40ක කාල සීමාව තුළ දී මම සංවර්ධනය වූ රටවලට, සංවර්ධනය වෙමින් පවතින රටවලට, ගරා වැටෙමින් පවතින රටවලට මෙන්ම වළපල්ලට ගිය රටවලට ද ගොස් ඇත්තෙමි. මෙම සංචාරයන් හිදී මට සිතුණේ අප ජීවත් වන්නේ මිය යන ලෝකයක ද යන්නයි. ග්‍රීසියට අත් වූ ඉරණම මුළු ලොවටම රහසක් නොවේ. අදූරදර්ශී පාලකයින් ජනතාවට අල්ලේ පැළෙන බොරු දෙසාබාමින් රටවල් බංකොළොත් කළ හැටි දැක්වෙන උදාහරණ රාශියක් ඔබ වෙත ඉදිරිපත් කිරීම අපගේ මූලික අරමුණ වන්නේය. එහි තවත් පියවරකි මේ. [/SIZE] [SIZE=4]රුවන්ඩා රාජ්‍ය අප්‍රිකාවේ කුඩාම රටයි. උගන්ඩාව, ටැන්නාසියාව, බුරුන්ඩි, කොංගෝව වැනි තවත් බංකොළොත් වූ රටවල් 4කට මායිම්ව පිහිටි මේ රට මේ කපේදී ගොඩ එන පාටක් නැත. ඊට මූලික හේතුව මෙම දේශය පාලනය කළ පාලකයන්ගෙන් වැඩි දෙනා රටට සත පහකවත් සේවයක් නොකිරීමයි. වර්ග සැතපුම් 10,169ක් විශාල මේ රටේ අද ජනගහනය එක්කෝටි දහතුන් ලක්ෂයකි (11,282,564). මේ රට ප්‍රපාතයට ඇද වැටීමට මූලිකම හේතුව දීර්ඝ කාලයක් තිස්සේ එහි පැවති ජනවාර්ගික අර්බුදයි. [/SIZE] [B][SIZE=4]අමු සොහොනක ඉදි වුණ දේශය [/SIZE][/B] [SIZE=4]ටුට්සි සහ හුටු ජාතිකයන් කාලාන්තරයක් මුළුල්ලේ ගහ මරා ගැනීම, කුලල් කා ගැනීම හේතු කොට ගෙන මියගිය සංඛ්‍යාව ලක්ෂ 5කට අධිකය. අමු සොහොනක ඉදි වුණ දේශයේ තවමත් ජනවාර්ගික ගැටුම් නිම වී නැත. මෙම ජන වාර්ගික ගැටුම් දේශපාලන තුරුම්පුවක් කර ගත් දේශපාළුවන් රොත්තක් බල අරගලයක නිරත වී සිටින්නේ 1962 වර්ෂයේ සිටය. [/SIZE] [SIZE=4]එදා සිට අද දක්වා වසර 56ක් තිස්සේ ජනාධිපතිවරුන් 5 දෙනකු අතට රටේ සුක්කානම මාරු විය. [/SIZE] [B][SIZE=4]රුවන්ඩා ජනපතිවරුන්ගේ පැටිකිරිය.[/SIZE][/B] [SIZE=4][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e14ce3ef2e.jpg[/IMG][/B]ෙම් පාලකයන් පස්දෙනා විදේශ බලවේගවලට හා අල්ලපු රටවල තර්ජනයන්ට යට වී රුවන්ඩාව පාලනය කළහ. ජර්මනිය හා බෙල්ජියම යන රටවල කොලණියක් හෙවත් යටත් විජිතයක් වශයෙන් පැවති රුවන්ඩාවට 1962 දී නිදහස ලැබිණි. 1962 දී පත් වූ ප්‍රථම ජනපති වූ ඩොමිනික්ට එම තනතුර දැරීමට හැකි වූයේ මාස 9කි. 2 වැනි ජනපති වූ ජුවනෙල් ඒකාධිපතියකු මෙන් වසර 21ක් පාලන බලය රඳවා ගත්තේය. [/SIZE] [SIZE=4]මෙම ඒකාධිපතියා 1994 දී ඝාතනය කරනු ලැබූවත් ඔහුගේ ඝාතනයෙන් පසුවවත් රුවන්ඩාවට සුගතියක් අත් වුණේ නැත. බොහෝ රටවල පාලකයන් රාජ්‍ය බලය අහිමි වූ විට ද තනතුර අතහැර යාම පසෙකලා අහිමි වූ තනතුර රැක ගැනීමට යළි යළි සටන් කිරීම රටවල් අගාධයට යාමට මූලික හේතුවයි. [/SIZE] [SIZE=4]රුවන්ඩාවේ වත්මන් ජනපති පෝල් කගම් ය (Paul Kagame). ඔහු බලයට පත් වූයේ 2000 වර්ෂයේදීය. වසර 18ක් තිස්සේ ඔහු ජනපති තනතුරේ රැඳී සිටී. මුල් කාලය තුළ ජනවාර්ගික අර්බුද රටින් තුරන් කිරීමට හා දිළිඳුකම තුරන් කිරීමට ඉමහත් කාර්යභාරයක් ඔහු ඉටු කළේය. [/SIZE] [SIZE=4]විදේශ මාධ්‍යයන් පවසන්නේ බලයට පත් වී වසර කිපයකින් ඔහු බල තණ්හාවෙන් පෙළෙන්නට පටන් ගත් බවයි. බලය තමා සහ තම පවුල අතරේ රඳවා ගැනීම සඳහා හැම උප්පරවැට්ටියක්ම යෙදූ බවය. [/SIZE] [SIZE=4]ඔහු ජනපති වීමට පෙර 1998-1999 වර්ෂවල රටේ ආරක්ෂක ලේකම් තනතුර දැරුවේය. එම කාල සීමාව තුළ ඔහු රුවන්ඩා ආරක්ෂක හමුදාව (RPF) ගොඩ නැංවූවේය. බලයට පත් වූ පසු විරුද්ධවාදීන්, මාධ්‍ය හා ජනතාව මර්දනය කිරීමට මෙම හමුදාව යෙදවූ බව වාර්තා වේ. මෙරට ජනාධිපතිවරයකුට තනතුර දැරිය හැක්කේ දෙවරක් පමණකි. [/SIZE] [SIZE=4]ව්‍යවස්ථාව සංශෝධනය කරවාගෙන සීමා රහිත වාර සංඛ්‍යාවක් දක්වා ජනාධිපති තනතුරේ රැඳී සිටීමට ඔහු මාර්ගය පාදා ගත්තේය. 2034 දක්වා රුවන්ඩාවේ ජනපති ධුරය හොබවන බව දැන් ඔහු පවසයි. මේ දක්වා ඔහු අවුරුදු 18ක් එම තනතුරේ රැඳී සිටී. [/SIZE] [B][SIZE=4]කරුමය උරුම වූ රුවන්ඩාවේ ජනතාව[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]රුවන්ඩාවේ දැවෙන ප්‍රශ්න එහෙමමය. විදේශ ණය හා අාධාරවලින් යැපෙන තවත් අසමත් රාජ්‍යයකි. මුළු ජනගහණයෙන් සියයට 83ක් දිවි තවත් ගෙවන්නේ දුෂ්කර කටුක ප්රදේශවලය. එම ප්‍රදේශවලට ගමනාගමන, සෞඛ්‍යය, අධ්‍යාපන, ජලය, නිවාස පහසුකම් නැත. මන්ද පෝෂණයෙන් මිය යන අයගේ සංඛ්‍යාව අධිකය. තවමත් මැලේරියාව, නිව්මෝනියාව, කොලරාව වැනි රෝගවලින් පෙළෙන ජනතාව ලක්ෂ ගණනිනි. මේ රටේ ද ඇත්තේ දේශපාලන බල අරගලයකි. මේ දේශපාලන බල අරගලයෙන් පීඩාවට පත් වී ඇත්තේ අසරණ ජනතාවය. [/SIZE] [SIZE=4]ලෝකයේ දිගම ගංගාව නයිල් නදියයි. එහි දිග සැතපුම් 4132ක් හෙවත් කි.මී. 6650කි. එය හඳුන්වන්නේ අප්‍රිකාවේ ගංගාවල පියා වශයෙනි. මේ නයිල් නදිය ලොව කුඩා රටක් වූ රුවන්ඩාව හරහා ගලා යන නමුත් රුවන්ඩාවේ පාලකයන් තම රටේ කෘෂිකර්මාන්තය නංවාලීමට සැලසුම් යොදා නැත. ලෝක ආහාර සංවිධානයෙන් ලැබෙන ආහාර සලාක ජනතාවට බෙදා දෙමින් විදේශ ආධාර ගසාකමින් මේ රටේ ද පාලකයන් සුර සැප විඳියි. ජනතාවට කරුමය උරුම වී ඇත්තේ මේ නිසාය. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b9cdb7b8c8.jpg[/IMG][/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8efb466bd7.jpg[/IMG][/B] [/SIZE] [B][SIZE=4]ඇවිදින ඇටසැකිලි [/SIZE][/B] [SIZE=4]ෙමහි ජනගහනයෙන් සියයට 60කට වැඩි සංඛ්‍යාවක දෛනික ආදායම ඩොලර් 1.25ක් පමණ වේ. රටේ සිටින දිළින්දන්ගේ සංඛ්‍යාව මෙයින් ගණනය කළ හැක. මාවත්වල ඇවිදින ජනතාව ඇවිදින ඇටසැකිලි බඳුය. රට පුරාම කුණු කඳුය. මේ කුණු කඳුවලින් විසිරෙන විෂ බීජ ජනතාව මරු තුරුලට යවන්නේ විදුලි වේගයෙනි. හාමතේ සිටින දරුවන් කම්කරු සේවයෙහි යෙදවීම සීඝ්රයෙන් සිදුවෙයි. සමහර ප්‍රදේශ අවීචි මහා නරකාදිය වගේය. පාතාල කල්ලි රට පුරා අපරාධ සිදු කරයි. [/SIZE] [SIZE=4]පොලිසිය හා අධිකරණය ජනතාවට පිළිසරණක් ලබා දෙන්නේ නැත. [/SIZE] [SIZE=4]පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංඛ්‍යාව සියයට 64ක් වුවත් මේ මන්ත්‍රීවරියන් රටේ ස්ත්‍රී දූෂණ, ස්ත්රීන්ට සිදුවන ගැහැට, ඔවුන් විඳින දුක් ගැන ඇස් විවර කර බලන බවක් නොපෙනේ. පාලකයන්ගෙන් මෙහි ජනතාවට පිළිසරණක් ලැබෙන්නේ නැත. අනෝරා වැස්සකට අත වැනීමෙන් වැඩක් නැති බව රුවන්ඩාවේ ජනතාව අවබෝධ කර ගන්නේ කවදාද?[COLOR=#B22222][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]සිරී හීන්පැල්ල නිව්යෝර්ක් නුවර සිට ලියයි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom