Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරුම දේසපාලුවන් සහ Electric Car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුම දේසපාලුවන් සහ Electric Car

ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීමට ඇත්තම හේතුව සහ බොරුව.

මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා.

ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ තවත් ජල විදුලි බලාගාර ඉදිකරෝතින් සිදුවන පාරිසරික විනාශය. කතාව ඇත්ත.

අපි වගේ රටකට ඒක දරාගන්න බෑ.

එහෙනම් අපි මිල වැඩි කරාම හරි කියන එක මුල් ළමාවිය සංවර්ධනය නොවුන ළදරුවෙක් ගේ කතාවක්.

අපි මුලින්ම බලමු මේ කාර් එකේ අපිට තියෙන වාසිය මොකද්ද කියලා.

මගේ හිතවත් කිහිප දෙනෙක්ම හයිබ්‍රීඩ් ගන්න ගිහින් මගේ පූර්ණ දිරිගැන්වීම මත නිශාන් ලීෆ් කාර් ගත්තා.

ඒ වගේම මගේ වෘතීය සහකරුවෙකුත් ඒකට ප්‍රොමෝට් කරා.

ඒ අයගේ මාස තුනකට ආසන්න අත්දැකීම් අනුව,

වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්.

ඒ වගේම දිනපතා කොළඹ යන අක්කාට රුපියල් 15 000කට අධික

(පෙට්‍රල් වියදමින් 75%ක් ඉක්මවූ) ඉතිරියක් මාසිකව දැන් තියෙනවා.

සේවා වියදම් නඩත්තු වියදම් නොමැති වීමත් තවත් වාසියක්.

අපේ හුගක් අය ඉලෙක්ට්‍රික් කියපු ගමන් බය වුනාට දැනටමත් ලංකාව පුරා චාර්ජින් සෙන්ටර් 100කට වඩා තියෙනවා.

එයින් 85%ක් පමන පැය 4කින් සම්පූර්ණ චාර්ජ් කිරීමට හැකි ඒවා සහ 15% ක් පමන විනාඩි 20න් 80%ක් චාර්ජ් කරන්න පුලුවන්.

ඉක්මන් චාජරය (44kwh) ක මිලියන 4ක් පමණ වන අතර 6.6 kwh පැය 4 චාජරයක් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වෙනවා.

මේ සදහා ආයෝජනය කරන පිරිස දිනෙන් දින ඉහල යන බව පේන්න තියෙනවා.

නමුත් කාර් එකට ලක්ෂ පනහක් වියදම් කරා නම් ඔය වාසි එකක් වත් වැඩක් නෑ.

මොකද්ද දැන් විදුලි ඉල්ලුමට විසදුම,

ඒකට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ.

නිසාන් සමාගම ම වාහනයේ නමත් එක්කම පැහැදිලි කරලා තියෙනවා.

Zero Emission කියලා කියන්නේ පෙට්රෝල් පුච්චලා විදුලිය හදලා ඒකෙන් දුවන එක නෙමෙයි.

ගෙදරට සූර්ය ශක්ති විදුලි ජනකයක් සවි කරලා ඒ මගින් දාවනය කිරීමෙන්.

සරළවම අපි වගේ සමකාසන්න රටකට ඒක හරිම ප්‍රායෝගිකයි.

අපි දේශීය සැපයුම් කරුවන්ගෙන් කරපු මිල කැදවීම් බැලුවාම දැනගන්න ලැබුනා 5kw සූර්ය ශක්ති විදුලි ජනකයක මූලික පිරිවැය ලක්ෂ අට හමාරත් දහයත් අතර වෙනවා.

ඒ අනුව අපිට කරන්න තිබුනේ Leaf එක ගන්න එකාට පොල්ලෙන් ගහන එක නෙමෙයි,

උන්ට සෝලා පවර් සිස්ටම් එකක් ගන්න ලීසින් එකක් දෙන එක.

සොලා සිස්ටම් වලට තියෙන බදු අඩු කරන එක.

ග්‍රිඩ් සිස්ටම් එකක් ගත්තා නම් වැඩිපුර ජනනය වෙන සැපයුම ජාතික සැපයුමට සපයන්නත් ඒ මගින් මුදලක් උපයාගන්නත් වාහන කාරයාට පුලුවන් වෙනවා.

ලීෆ් එකක් ගන්න එකාට සෝලා පවර් අනිවාර්ය කරන්න රජයක් හැටියට පුලුවන්.

වසරකට එක් වාහනයකට තෙල් ගේන්න රජයට වැය වෙන ලක්ෂයකට අධික වියදම මේකෙන් අඩුවෙනවා.

දුම එජින් ඔයිල් නිසා සිදුවෙන පරිසර හානිය අවම වෙනවා වගේම ජාතික විදුලි සැපයුමත් තව ශක්තිමත් වෙයි.

මේක ආන්ඩුවට නොකරන්න හේතු තියේනවා. පළවෙනි කාරණය තමයි මේ නිසා පාලකයන්ට මූලික පිරිවැයෙන් පස්සේ කොමිස් ගහන්න ක්‍රමයක් නැති එක.

දෙවැනි එක ජාතික විදුලි සැපයුම නමින් කරන ආයෝජන හරහා තියෙන අයතා ආදායම් අඩුවෙන එක සහ මෙච්චර කල් කරපු බොරු අහුවෙන එක.

තවත් එකක් 1970 ගණන් වල ඉදන් ඡන්ද කාලෙට විතරක් මතුවෙන මන්නාරම තෙල් නිධි බොරුව ඡන්ද පොරොන්දු වලට තවදුරටත් දැමීමට නොහැකි වෙන එක.

මේ අදහස අපිට පුලුවන් නම් හැමෝටම ගෙනියන්න නිසාන් ලීෆ් කාර් එකට සිදුවුන අසාධාරණය සහ ඒ හරහා සිදුවන මගඩිය මිනිස්සුන්ට දැනුවත් කරන්න පුලුවන්.

රටේ නැති බොරු කියන ගොසිප් සයිට් වලට මේක හොද අලවියක් තියෙන ලිපියක් නොවෙන්න පුලුවන්.

හැබැයි ඔයාලාට පුලුවන් මේක සමාජයට ගෙනියන්න.

මතක තියාගන්න ලංකාවේ ආන්ඩුවක් වෙනස් කරන්න Online Community එකට පුලුවන් බව රටේ විධායක ජනාධිපතිත් පිළිගෙන තියෙනවා.

මත්පැන් තහනම් කරොත් ආන්ඩුව පෙරළනවා කියා කියුවා නම් Leaf එකත් ආන්ඩුව පෙරළන මාතෘකාවක් වෙන බව ආන්ඩුවට කියාදෙන එක ඔයාලාගේ වැඩක්.

https://www.facebook.com/AEP-Lanka-211137288928169/?fref=nf

[QUOTE="prashan3000, post: 20109924, member: 350782"] [b]කරුම දේසපාලුවන් සහ Electric Car[/b] [LEFT][B][SIZE="4"] [B][U][SIZE="5"][COLOR="Indigo"]ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීමට ඇත්තම හේතුව සහ බොරුව.[/COLOR][/SIZE][/U][/B] [IMG]http://fs.ebait.biz/4uton4t1on/2015-nissan-leaf-c.jpg[/IMG] මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන [COLOR="Purple"]රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ තවත් ජල විදුලි බලාගාර ඉදිකරෝතින් සිදුවන පාරිසරික විනාශය. [/COLOR]කතාව ඇත්ත. [IMG]http://electrical-engineering-portal.com/wp-content/uploads/arrangement-hydropower-plants1.jpg[/IMG] අපි වගේ රටකට ඒක දරාගන්න බෑ. [SIZE="5"]එහෙනම් අපි මිල වැඩි කරාම හරි කියන එක මුල් ළමාවිය සංවර්ධනය නොවුන ළදරුවෙක් ගේ කතාවක්.[/SIZE] [IMG]http://i.kinja-img.com/gawker-media/image/upload/s--IFQaWQQU--/18ixpoa1b5d5vjpg.jpg[/IMG] අපි මුලින්ම බලමු මේ කාර් එකේ අපිට තියෙන වාසිය මොකද්ද කියලා. මගේ හිතවත් කිහිප දෙනෙක්ම හයිබ්‍රීඩ් ගන්න ගිහින් මගේ පූර්ණ දිරිගැන්වීම මත නිශාන් ලීෆ් කාර් ගත්තා. ඒ වගේම මගේ වෘතීය සහකරුවෙකුත් ඒකට ප්‍රොමෝට් කරා. ඒ අයගේ මාස තුනකට ආසන්න අත්දැකීම් අනුව, [COLOR="Blue"] වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්.[/COLOR] ඒ වගේම දිනපතා කොළඹ යන අක්කාට රුපියල් 15 000කට අධික (පෙට්‍රල් වියදමින් 75%ක් ඉක්මවූ) ඉතිරියක් මාසිකව දැන් තියෙනවා. [IMG]http://images.hgmsites.net/med/blink-chargingstation_100326294_m.jpg[/IMG] [SIZE="6"]සේවා වියදම් නඩත්තු වියදම් නොමැති වීමත් තවත් වාසියක්. [/SIZE] අපේ හුගක් අය ඉලෙක්ට්‍රික් කියපු ගමන් බය වුනාට දැනටමත් [COLOR="DarkGreen"]ලංකාව පුරා චාර්ජින් සෙන්ටර් 100කට වඩා තියෙනවා. [/COLOR] එයින් 85%ක් පමන පැය 4කින් සම්පූර්ණ චාර්ජ් කිරීමට හැකි ඒවා සහ 15% ක් පමන විනාඩි 20න් 80%ක් චාර්ජ් කරන්න පුලුවන්. ඉක්මන් චාජරය (44kwh) ක මිලියන 4ක් පමණ වන අතර 6.6 kwh පැය 4 චාජරයක් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වෙනවා. මේ සදහා ආයෝජනය කරන පිරිස දිනෙන් දින ඉහල යන බව පේන්න තියෙනවා. නමුත් කාර් එකට ලක්ෂ පනහක් වියදම් කරා නම් ඔය වාසි එකක් වත් වැඩක් නෑ. මොකද්ද දැන් විදුලි ඉල්ලුමට විසදුම, ඒකට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. නිසාන් සමාගම ම වාහනයේ නමත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. [SIZE="5"][COLOR="Red"]Zero Emission කියලා කියන්නේ පෙට්රෝල් පුච්චලා විදුලිය හදලා ඒකෙන් දුවන එක නෙමෙයි.[/COLOR][/SIZE] ගෙදරට සූර්ය ශක්ති විදුලි ජනකයක් සවි කරලා ඒ මගින් දාවනය කිරීමෙන්. සරළවම අපි වගේ සමකාසන්න රටකට ඒක හරිම ප්‍රායෝගිකයි. [IMG]http://greensofarlington.org/wp-content/uploads/2012/12/solar-power-house1.jpg[/IMG] [IMG]http://cleantechnica.com/files/2012/04/solar-power-plant-bulgaria.jpg[/IMG] අපි දේශීය සැපයුම් කරුවන්ගෙන් කරපු මිල කැදවීම් බැලුවාම දැනගන්න ලැබුනා [COLOR="DarkRed"][COLOR="Blue"]5kw සූර්ය ශක්ති විදුලි ජනකයක මූලික පිරිවැය ලක්ෂ අට හමාරත් දහයත් අතර වෙනවා.[/COLOR][/COLOR] ඒ අනුව අපිට කරන්න තිබුනේ Leaf එක ගන්න එකාට පොල්ලෙන් ගහන එක නෙමෙයි, උන්ට සෝලා පවර් සිස්ටම් එකක් ගන්න ලීසින් එකක් දෙන එක. [SIZE="5"]සොලා සිස්ටම් වලට තියෙන බදු අඩු කරන එක. [/SIZE] ග්‍රිඩ් සිස්ටම් එකක් ගත්තා නම් වැඩිපුර ජනනය වෙන සැපයුම ජාතික සැපයුමට සපයන්නත් ඒ මගින් මුදලක් උපයාගන්නත් වාහන කාරයාට පුලුවන් වෙනවා. ලීෆ් එකක් ගන්න එකාට සෝලා පවර් අනිවාර්ය කරන්න රජයක් හැටියට පුලුවන්. වසරකට එක් වාහනයකට තෙල් ගේන්න රජයට වැය වෙන ලක්ෂයකට අධික වියදම මේකෙන් අඩුවෙනවා. [COLOR="blue"]දුම එජින් ඔයිල් නිසා සිදුවෙන පරිසර හානිය අවම වෙනවා වගේම ජාතික විදුලි සැපයුමත් තව ශක්තිමත් වෙයි.[/COLOR] මේක ආන්ඩුවට නොකරන්න හේතු තියේනවා. [COLOR="Red"][SIZE="5"]පළවෙනි කාරණය තමයි මේ නිසා පාලකයන්ට මූලික පිරිවැයෙන් පස්සේ කොමිස් ගහන්න ක්‍රමයක් නැති එක. [IMG]http://blog.willis.com/wp-content/uploads/2015/01/bribery_645x400.jpg[/IMG] [/SIZE][/COLOR] [COLOR="Indigo"]දෙවැනි එක ජාතික විදුලි සැපයුම නමින් කරන ආයෝජන හරහා තියෙන අයතා ආදායම් අඩුවෙන එක සහ මෙච්චර කල් කරපු බොරු අහුවෙන එක. [/COLOR] [COLOR="Sienna"]තවත් එකක් 1970 ගණන් වල ඉදන් ඡන්ද කාලෙට විතරක් මතුවෙන මන්නාරම තෙල් නිධි බොරුව ඡන්ද පොරොන්දු වලට තවදුරටත් දැමීමට නොහැකි වෙන එක.[/COLOR] මේ අදහස අපිට පුලුවන් නම් හැමෝටම ගෙනියන්න නිසාන් ලීෆ් කාර් එකට සිදුවුන අසාධාරණය සහ ඒ හරහා සිදුවන මගඩිය මිනිස්සුන්ට දැනුවත් කරන්න පුලුවන්. රටේ නැති බොරු කියන ගොසිප් සයිට් වලට මේක හොද අලවියක් තියෙන ලිපියක් නොවෙන්න පුලුවන්. [COLOR="Navy"]හැබැයි ඔයාලාට පුලුවන් මේක සමාජයට ගෙනියන්න. [/COLOR] මතක තියාගන්න ලංකාවේ ආන්ඩුවක් වෙනස් කරන්න Online Community එකට පුලුවන් බව රටේ විධායක ජනාධිපතිත් පිළිගෙන තියෙනවා. මත්පැන් තහනම් කරොත් ආන්ඩුව පෙරළනවා කියා කියුවා නම් Leaf එකත් ආන්ඩුව පෙරළන මාතෘකාවක් වෙන බව ආන්ඩුවට කියාදෙන එක ඔයාලාගේ වැඩක්. [/SIZE][/B] [URL="https://www.facebook.com/AEP-Lanka-211137288928169/?fref=nf"]https://www.facebook.com/AEP-Lanka-211137288928169/?fref=nf[/URL][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom