Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කරූ ජයසුරියත් ආණ්ඩුවට..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිස්ස සමඟ රනිල් තීරණාත්මක සාකච්ඡාවක

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ යාන්ත්රණයේ දැති රෝද හරියට කරකවා ඇනමුරිච්චි තදකර නිවැරැදිව ක්රියාත්මක කර එහි විපුල පළ ප්රයෝජන මෛත්රීපාල සිරිසේන වෙත ලබාදීම සඳහා ඇති හැකියාව පිළිබඳ රනිල්ට ද විචිකිච්ඡාවක් තිබිණි. මෛත්රීපාල ද මේ සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවල නඟා ඇති මැසිවිලි ගැන රනිල්ට හොඳ හැඟීමක් තිබිණි. එම නිසා සෙනසුරාදා දහවල් අනුරාධපුර බලමණ්ඩල රැස්වීම් සියල්ල නිම කළ රනිල් යළි කණ්ඩලම හෝටලය වෙත පැමිණියේය. කණ්ඩලම රනිල්ගේ සිත්ගත් එක් නවාතැන්පළකි. ඔහු එදා රාත්රිය එහි නතර වන්නට තීරණය කළේය. එහෙත් එදා රාත්රිය අති සුන්දර පරිසරයක විවේකීව ගතකරන්නට තරම් දේශපාලන ඉසිඹුවක් රනිල්ට නොවීය. ඔහු කණ්ඩලමට පැමිණි වහාම කළේ එතනට තම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක ද ගෙන්වා ගැනීමය.

තිස්ස සමඟ රනිල් එහි කරනු ලැබුවේ සතරකන් මන්ත්රණයකි. එහි කරුණු හෙළිදරව් නොවුවත් නිසැක වශයෙන්ම ඔවුනට සාකච්ඡා කරන්නට ඉතිරිව තිබුණේ පක්ෂයේ සෙසු ප්රශ්න අමතක කර සියලු බලවේග පෙළගස්වා එහි ජනමතය මෛත්රීපාල දිනවන්නට පෙළගැස්සවීම ගැනය. හරියාකාරව එක්සත් ජාතික පක්ෂ යාන්ත්රණය හැසිරවීමට තිස්සට ඇති හැකියාව රනිල් ද නිවැරැදිව දැන සිටියේය.

ඒ අනුව පසුදාට පහන් වන විට මේ දෙදෙනාම පොදු අපේක්ෂක මෛත්රීපාල දිනවීමට සියලු දේශපාලන අවි භාවිත කිරිමේ එකඟතාවයකට පැමිණ සිටියා නිසැකය.

[QUOTE="gayankuwait, post: 17495333, member: 312790"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#336600]තිස්ස සමඟ රනිල් තීරණාත්මක සාකච්ඡාවක[/COLOR] එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ යාන්ත්රණයේ දැති රෝද හරියට කරකවා ඇනමුරිච්චි තදකර නිවැරැදිව ක්රියාත්මක කර එහි විපුල පළ ප්රයෝජන මෛත්රීපාල සිරිසේන වෙත ලබාදීම සඳහා ඇති හැකියාව පිළිබඳ රනිල්ට ද විචිකිච්ඡාවක් තිබිණි. මෛත්රීපාල ද මේ සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවල නඟා ඇති මැසිවිලි ගැන රනිල්ට හොඳ හැඟීමක් තිබිණි. එම නිසා සෙනසුරාදා දහවල් අනුරාධපුර බලමණ්ඩල රැස්වීම් සියල්ල නිම කළ රනිල් යළි කණ්ඩලම හෝටලය වෙත පැමිණියේය. කණ්ඩලම රනිල්ගේ සිත්ගත් එක් නවාතැන්පළකි. ඔහු එදා රාත්රිය එහි නතර වන්නට තීරණය කළේය. එහෙත් එදා රාත්රිය අති සුන්දර පරිසරයක විවේකීව ගතකරන්නට තරම් දේශපාලන ඉසිඹුවක් රනිල්ට නොවීය. ඔහු කණ්ඩලමට පැමිණි වහාම කළේ එතනට තම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක ද ගෙන්වා ගැනීමය. තිස්ස සමඟ රනිල් එහි කරනු ලැබුවේ සතරකන් මන්ත්රණයකි. එහි කරුණු හෙළිදරව් නොවුවත් නිසැක වශයෙන්ම ඔවුනට සාකච්ඡා කරන්නට ඉතිරිව තිබුණේ පක්ෂයේ සෙසු ප්රශ්න අමතක කර සියලු බලවේග පෙළගස්වා එහි ජනමතය මෛත්රීපාල දිනවන්නට පෙළගැස්සවීම ගැනය. හරියාකාරව එක්සත් ජාතික පක්ෂ යාන්ත්රණය හැසිරවීමට තිස්සට ඇති හැකියාව රනිල් ද නිවැරැදිව දැන සිටියේය. ඒ අනුව පසුදාට පහන් වන විට මේ දෙදෙනාම පොදු අපේක්ෂක මෛත්රීපාල දිනවීමට සියලු දේශපාලන අවි භාවිත කිරිමේ එකඟතාවයකට පැමිණ සිටියා නිසැකය.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom