Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලකට ඉහත, මම සහ මගේ හැගීම්...

මේ නුලෙන් මම බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් කාලෙකට කලින් මගේ අතින් ලියවුන හැගීම ප්‍රකාශන කීපයක් බෙදා හදා ගන්නයි..

අද උදේ අස් පස් කර කර ඉන්නකොට හම්බවුනා මගේ 2001 දිනපොතක්..

මේකේ මුල්ම පිටුවේ මම ලියල තිබුනේ මෙහෙම..

තත්පර කට්ටෙන් මැන්නාවූ ජීවිතයේදී

මා පරාජිතයෙක් වීමි..

නමුත්

මනුෂ්‍යත්වයෙන් මැන්නාවූ ජීවිතයේදී

රජුන් ජයගත්තෙමි...

දැන් ඉන්න මම ගැන නම් මට මෙහෙම කියන්න බෑ...

මේ පොත මාව අද සුන්දර අතීතයකට එක්කගෙන ගියා..

ඊට පස්සේ මම දැක්ක argan සහෝදරයා දාල තියන .: EK's Talentz 2013 (Idea) : කියන නුල..

ඉතින් නිකමට වගේ මට හිතුනා මේ දින පොතේ පිටු කීපයක් ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න..

ඉස්සරහට කියවගෙන යන්න කලින්ම කියන්නම්, මම වුර්තියමය ගේය පද රචකයෙක් නෙවෙයි..නිකන් හිතට එන ඒවා ලියුව..

ඉතින් ඊලග පොස්ට් එකේ ඉදන් පිටුවෙන් පිටුව දාන්නම්..මේ තියන ගොඩක් ඒවා මම ඇසු-දුටු තත්වයන් පදනම් කරගෙන ලියවිච්ච ඒවා කියලත් මතක කරන්න ඕනේ..

ඔබලාගේ + හෝ - ප්‍රතිචාර අගය කොට සලකනවා..

ස්තුතියි...

PS:සහෝදරයෙක් මට දන්වා සිටියා ගොඩක් අය 1 පිටුවෙන් එහාට බලන්නේ නැති හින්දා ඔක්කොම මෙතන දාන්න කියලා..ඔන්න දැම්ම එහෙනම්

[QUOTE="udsic, post: 14529408, member: 87474"] [b]කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)[/b] [SIZE="4"]මේ නුලෙන් මම බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් කාලෙකට කලින් මගේ අතින් ලියවුන හැගීම ප්‍රකාශන කීපයක් බෙදා හදා ගන්නයි.. අද උදේ අස් පස් කර කර ඉන්නකොට හම්බවුනා මගේ 2001 දිනපොතක්.. මේකේ මුල්ම පිටුවේ මම ලියල තිබුනේ මෙහෙම.. [COLOR="Red"]තත්පර කට්ටෙන් මැන්නාවූ ජීවිතයේදී මා පරාජිතයෙක් වීමි.. නමුත් මනුෂ්‍යත්වයෙන් මැන්නාවූ ජීවිතයේදී රජුන් ජයගත්තෙමි...[/COLOR] දැන් ඉන්න මම ගැන නම් මට මෙහෙම කියන්න බෑ... මේ පොත මාව අද සුන්දර අතීතයකට එක්කගෙන ගියා.. ඊට පස්සේ මම දැක්ක argan සහෝදරයා දාල තියන .: EK's Talentz 2013 (Idea) : කියන නුල.. ඉතින් නිකමට වගේ මට හිතුනා මේ දින පොතේ පිටු කීපයක් ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න.. ඉස්සරහට කියවගෙන යන්න කලින්ම කියන්නම්, මම වුර්තියමය ගේය පද රචකයෙක් නෙවෙයි..නිකන් හිතට එන ඒවා ලියුව.. ඉතින් ඊලග පොස්ට් එකේ ඉදන් පිටුවෙන් පිටුව දාන්නම්..මේ තියන ගොඩක් ඒවා මම ඇසු-දුටු තත්වයන් පදනම් කරගෙන ලියවිච්ච ඒවා කියලත් මතක කරන්න ඕනේ.. ඔබලාගේ + හෝ - ප්‍රතිචාර අගය කොට සලකනවා.. ස්තුතියි... [COLOR="Magenta"]PS:සහෝදරයෙක් මට දන්වා සිටියා ගොඩක් අය 1 පිටුවෙන් එහාට බලන්නේ නැති හින්දා ඔක්කොම මෙතන දාන්න කියලා..ඔන්න දැම්ම එහෙනම්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom