Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
කලණි මේනකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]80891[/ATTACH]

දැනට අවුරුද්දකට විතර කලින් රාජගිරියේ රූපලාවන්‍යාගාරයකදී මගේ කූලී රථයට අහම්බෙන් ගොඩ වදින රුවැත්තියක නිසා මා මහත් සතුටක් ලැබුවා. මන්ද යත් ඈ දිනක ලංකාවේ ගුණාත්මකම නිළියක් වනු ඇතැයි ඇයගේ මුහුණටම පැවසීමට මට ලද අහඹු අවස්ථාවයි. ඇයගේ උත්තරා දේවී රංගනයෙන් අප මහත් ආශ්වාදයක් විද ඇති සමයකයි ඒ. මා ඇයට සුභ පැතුවා.

දැන් අපි තණමල්විල කොල්ලෙක් නාට්‍යට තණමල්විලට සමවැදී සිටි වකවානුවකදී අප කාටත් නොදැනෙන සේ තණමල්විලෙන් ඈ අපව සැමොව කොළම කැන්දාගෙන ඇවිත්. හැමෝම ඈ ගැන කරුණු සොයන නිසා මා අන්තර්ජාලයෙන් මෙය උපුටා ගත්තා....

කලණි_දොඩන්තැන්න,

හොඳම අයගෙන් කෙනෙක්

වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම උත්තරා දේවියක් වන ඇය නමින් කලණි මේනකා දොඩන්තැන්න. විවාහයට පෙර ඇය කලණි මේනකා විල්සන් ය. ඇගේ උපන් ගම කොළඹ මට්ටක්කුලිය ප්රදේශයයි. ඇය උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේ කොටහේන යහපත් එඬේරාගේ කන්යාරමයේදීයි. ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වී එහිදී චිත්‍ර කලාව සම්බන්ධව විශේෂවේදී උපාධියක් ලබා ගනියි. කොළඹ විශ්ව විද්‍යාලයෙන්ම මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳව හදාරන ඇය මේ වන විට සමාජ විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධියක් හදාරමින් ඉන්නවා. කලණි වෘත්තියෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ මනෝ උපදේශකවරිය ලෙසත්, පුද්ගලික රෝහලක කලා චිකිත්සකවරියක් ලෙසත් කටයුතු කරනවා. ඊට අමතරව ඇය වෘත්තිය මට්ටමේ චිත්‍ර ශිල්පිනියක් ද වෙනවා

කලණි ගේ සීයයි ආච්චියි මීට අවුරුදු සීයකට විතර කලින් ඉන්දියාවේ ඉඳලා ලංකාවට සංක්‍රමණය වුණු අය. ඒ නිසා ඇගේ අම්මටයි තාත්තටයි තියෙන්නේ ඉන්දියානු දමිළ සම්භවයක්. ඇය ජාතියෙන් දෙමළ වුනත් ඒ කාලේ රටේ තිබුණු යුදමය තත්වය නිසා කලණිගේ දෙමව්පියන් ඇයව සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්න යොමුකරනවා. පාසල් යන කාලයෙදි ඇය තමන්ගෙ පාඩුවේ කාටවත් කරදරයක් නැතුව හිටපු කෙනෙක්. කලණි පාසලේදී ජනප්‍රිය කෙනෙක් නම් නෙමෙයි. ඒත් ගුරුවරුන්ගේ ආදරය ඇයට, පාසලේදීත් විශ්ව විද්‍යාලයේදීත් නොඅඩුව ලැබුනේ ඇගේ තිබුණු අහිංසකකම නිසා වෙන්න ඕනේ. කලණි සමාජ වැඩ කරන්න කැමති කෙනෙක්. ඇය කතෝලික කෙනෙක් නිසා පල්ලියේ තිබුණු පුණ්‍ය කටයුතුවලට සමබන්ධවෙනවා. කලණි කාලයක් තමන් කන්‍යා සොයුරියක් වෙන්න ආසාවෙන් හිටපු කෙනෙක්. අධ්‍යාපනයත් එක්ක ඒ අදහස වෙනස් වෙනවා. ඇය පොඩි කාලෙ ඉඳලම දෙමව්පියන් යටතේ හැදුනු කෙනෙක්, සමාජයේ ගැටෙන්න ගියපු කෙනෙක් නෙමෙයි. විශ්ව විද්‍යාල කාලෙදි විනෝද චාරිකාවකටවත් ඇය සම්බන්ධ වෙලා නැහැ. ඉගෙන ගන්න වැඩ හැරුනම ඇය වැඩිපුර කාලය ගත කලේ ගෙදරයි. වැඩිය යාළුවෝ ආශ්‍රය නොකලට ඇය ගෙදරට, ගෙදර අයට බොහොම ලෙන්ගතු කෙනෙක්.

ඇය රංගන ක්ෂේත්රයට එන්නේ වෙළඳ දැන්වීම් රංගන ශිල්පිනියක් විදිහටයි. ඇය මේ වන විට වසර 8ක පමන කාලයක් තුල වෙළඳ දැන්වීම් 35 කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇගේ දෙමව්පියන් රංගනයට සම්බන්ධ අය නෙමෙයි. ඇය රංගනයට සම්බන්ධ වෙනවට ඒ අයගේ ලොකු කැමැත්තක් තිබුනෙ නැහැ. වෙළඳ දැන්වීම් වලට ඉඩ දීලා තියෙන්නේ දවසින් ඉවර වෙන නිසයි. ඇය සම්බන්ධ වුණු පළමු වෙළඳ දැන්වීම සිග්නල් වෙළඳ දැන්වීමක්. ඇයට ඒ අවස්ථාව ලැබෙන්නේ අහම්ඹෙන්, කලණියි තුමිඳුයි ඔඩෙල් එකේ ඇවිදිමින් ඉන්න කොට "ඉලන්ගො රාම්" කියන වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයා ඇයව දැකලා තුමිඳුගෙන් අහනවා, වෙළඳ දැන්වීමක් තියෙනවා ඒකේ ඉන්දියන් දොස්තර කෙනෙකුගේ බිරිඳ විදිහට රඟපාන්න පුළුවන්ද කියලා. කලණි රංග කලාවේ රසිකාවියක් සහ ඇය රංගනයට ගොඩක් ගරු කරන කෙනෙක්. ඒ වුනාට ඇයට රඟපාන්න ලොකු ආසාවක් ඒ දවස් වල තිබිලා නැහැ. ඇයව තිර පරීක්ෂණයකට යොමු කරලා මඟ පෙන්නුවේ තුමිඳු.

විශ්ව විද්‍යාල කාලෙ ඉඳල නාමල් ජයසිංහ ගුරුවරයාගෙන් කලණි රංගනය හදාරල තියෙනවා. වෙළඳ දැන්වීම් වල රඟපානකොට ඒ කරන දේට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනෙ නිසා ඇය නාමල් ජයසිංහයන්ගේ වැඩමුලු කීපයකට සහභාගී වෙනවා. ඇය තුමිඳු සමග විවාහ වෙලා ටික දවසකට පස්සේ නාමල් ජයසිංහයන් තුමිඳු අතේ "සහෝදරයා" ටෙලි නාට්‍යයේ පිටපත කලණිට එවනවා. කලණි තමන්ගේ රංගනය ආරම්භ කරන්නේ නාමල් ජයසිංහගේ "සහෝදරයා" ටෙලිනාට්‍යයෙන්. ඇය නිර්මාණයකට සම්බන්ධවෙන්නේ ඇයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියල හිතෙන නිර්මාණ වලටයි. ඇගේ නිර්මාණ

ටෙලි නාට්‍ය

කූඹියෝ - ලක්මාල් ධර්මරත්න

සහෝදරයා - නාමල් ජයසිංහ

සූරිය කුසුම - ජයලත් මනෝරත්න

තණමල්විල කොල්ලෙක් - රොෂාන් රවීන්ද්‍ර

චිත්‍රපට

තාල - පාලිත පෙරේරා

සිනමා - කපිල සූරිය ආරච්චි

සම්මාන

සිගින්ස් සම්මාන උළෙල හොඳම නිළිය 2019

ජාතික ටෙලිනාට්‍ය සම්මාන උළෙල හොඳම නිළිය 2019

සුමති ටෙලි සම්මාන උළෙල හොඳම නැගී එන නිළිය 2019

ජාතික නාට්‍ය උළෙල හොඳම පසුතල නිර්මාණය

ළමා නාට්‍ය උළෙල පසුතල නිර්මාණ සඳහා සම්මනය 2013

Art Exhibitions

Art & Design Annual Show 2010 Organized by Department of Performing Arts

“වර්ණ වර්ෂ” 2013 Lionel Wendt Art Gallery Colombo 07

Art Camp 2015 (Collaborated work with Colombo, Jaffna & Batticclo Artists)

‘Truth to Truth’ Art Exhibition 24th March 2016. JDA Perera Gallery Colombo. (Organized by VAFA and CPA)

Imagine Italy Art Exhibition – Lionel Wendt Art Gallery Colombo 07 – Organized by Italian Embassy

"Red" Art Exhibition 2019

රංගනයට අමතරව වේදිකා නාට්‍ය හා වීඩියෝ නිර්මාණ සඳහා පසුතල නිර්මාණය, වේෂ නිරූපණය සහ ඇඳුම් නිර්මාණය ද කලණිගේ දක්ෂතා අතරට එකතු වෙනවා. දක්ෂ චිත්‍ර ශිල්පිනියක් විදිහට ඇය විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු සෑම දෙවසරකටම වතාවක් චිත්‍ර ප්‍රදර්ශනයක් ඉදිරිපත් කරනවා හෝ සම්බන්ධ වෙනවා. ඇගේ චිත්‍ර සඳහා ඇය යොදා ගන්නේ "සැඟවීම" කියන සංකල්පයයි. එයට හේතුව වන්නේ ඇය දමිළ ජාතික වුවත් සිංහල පාසලක අධ්‍යාපනය ලැබූ නිසා ඇය සිංහල සමාජයේ සැඟවුනා. මෙන්න මේ සංකල්පය "යුද්ධය තුල කාන්තාවගේ සැඟවීම", "කොළඹ නගරය තුල සැඟවුනු දේ", "ආගම තුල ප්රචණ්ඩත්වය" හා "යුද්ධය තුල සැඟවීම" ලෙස ඇගේ චිත්‍ර සඳහා යොදා ගත්තා. මෑත කාලයේ කලණි ඉදිරිපත් කල "රෙඩ්" කියන චිත්‍ර ප්‍රදර්ශනයට පාදක වුනේ "බෝම්බ ප්‍රහාරයෙන් පසු කොළඹ තුල සැඟවී තිබෙන දේවල්".

කලණිගේ අම්මා ඩේසි ඇය විශ්‍රාමික ගුරුවරියක්, තාත්තා රොබට් විශ්‍රාමික රාජ්‍ය සේවකයෙක්, අක්කා සුමුදු පීරිස් ඇය බැංකු ක්ෂේත්රයේ රැකියාව කරනවා සහ නංගි රොවෙනා විල්සන් ඇය පුද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබනවා. දැන් කලණි ජීවත් වෙන්නේ තමන්ගේ සැමියා Thumindu Dodantenna පුංචි පුතා අපූර්වයි එක්ක. ඇයට තුමිඳුව මුණගැහෙන්නේ නාට්‍ය බලන්න ගිහින්. නාට්‍ය බැලුවට පස්සේ ඇයට ඕනෙ වෙනවා තුමිඳු එදා හොඳින් රඟපාපු බව ඔහුට කියන්න. ඒ තමයි ඇය තුමිඳුව දැකපු පළවෙනි දවස, එතනින් දැන හඳුනගෙන ගෙන ඔවුන්ගේ සම්බන්ධය අද දක්වා ගලා ගෙන ඇවිත්, විවාහ වෙලා අදට වසර 6ක් පමණ වෙනවා. සම්බන්ධය පටන් ගත් මුල් දවස් වල කලණි භයෙන් ඉඳල තියෙන්නෙ. මොකද, තුමිඳු සිංහල බෞද්ධ කෙනෙක්, ඇය දෙමළ කතෝලික කෙනෙක්, මේ හේතුව නිසා ප්‍රශ්න බාධක ඇති වෙයි කියලා. ඒත් කලණි දෙමළ කෙනෙක් කියලා තුමිඳු දැනගත්තට පස්සේ ඔහු දැක්වූ ප්‍රතිචාරය ඇයට අදටත් හිතාගන්න බැහැ. ඔහු ඒ ගැන ගොඩක් සතුටු වුනා වගේම ගෙවල් වලිනුත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔවුන්ට විවාහ වෙන්නත් පුළුවන් වුනා. තියෙන විවිධත්වයත් එක්ක කලණි තුමිඳු එකට ගතකරන ජීවිතේ හැම දවසක්ම අළුත් වගේම හරිම ලස්සනයි. තුමිඳු කලණිව අඳුරගත්ත දවසේ ඉඳලා සෑම දේකටම උදව් කරනවා. කොතරම් කාර්යබහුල වුනත් තුමිඳු පවුල වෙනුවෙන් පුළුවන් හැම වෙලාවෙදිම කාලය වෙන් කරනවා. කලණිට ජීවිතේ ලැබුනු දේවල් වලින් වටිනම දේවල් වෙන්නේ ඇගේ පවුල, තුමිඳු, තුමිඳු ගෙදර අය හා ඇගේ පුතා අපූර්වයි. ඇය විශ්වාස කරන්නේ මේ හැමදෙයක්ම තමන්ට ජීවිතේට ලැබුනු ආශිර්වාද කියලයි.

කලණි කියන්නේ ලොකු බලාපොරොත්තු තියෙන කෙනෙක් නෙමෙයි. ඇයට ඕනෙ මේ ඉන්න ටික කාලෙ සතුටින් ආදරෙන් ඉන්න. ඇය ආදරයට ආදරය කරන කෙනෙක් වගේම ආදරය ලබන්න කැමති කෙනෙක්. ඇයට ඕනේ ඇය ආස කරන ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ගතකරන්නයි. ඇය කිසිම සම්මානයක් බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නෙමෙයි, ඒත් ඇයට සම්මාන ලැබීම දැඩි සතුටට හේතුවක් වගේම එය ඇයට විශාල ගෞරවයක්. හැම කෙනෙක්ම සතුටින් ඉන්නවා දකින්න ඇය ආසයි. තමන්ගේ පුංචි පුතා "අපූර්ව" ව රටට ලෝකයට කරදරයක් නැති යහපත් කෙනෙක් කරන්නයි ඇගේ බලාපොරොත්තුව

#EntertainSriLanka

බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් අනුව ඇගේ ඡයාරූප කිහිපයක් .....

[QUOTE="barath dpriye, post: 25434428, member: 514434"] [ATTACH type="full" alt="1591024669420.png"]80891[/ATTACH] දැනට අවුරුද්දකට විතර කලින් රාජගිරියේ රූපලාවන්‍යාගාරයකදී මගේ කූලී රථයට අහම්බෙන් ගොඩ වදින රුවැත්තියක නිසා මා මහත් සතුටක් ලැබුවා. මන්ද යත් ඈ දිනක ලංකාවේ ගුණාත්මකම නිළියක් වනු ඇතැයි ඇයගේ මුහුණටම පැවසීමට මට ලද අහඹු අවස්ථාවයි. ඇයගේ උත්තරා දේවී රංගනයෙන් අප මහත් ආශ්වාදයක් විද ඇති සමයකයි ඒ. මා ඇයට සුභ පැතුවා. දැන් අපි තණමල්විල කොල්ලෙක් නාට්‍යට තණමල්විලට සමවැදී සිටි වකවානුවකදී අප කාටත් නොදැනෙන සේ තණමල්විලෙන් ඈ අපව සැමොව කොළම කැන්දාගෙන ඇවිත්. හැමෝම ඈ ගැන කරුණු සොයන නිසා මා අන්තර්ජාලයෙන් මෙය උපුටා ගත්තා.... [URL='https://www.facebook.com/hashtag/%E0%B6%9A%E0%B6%BD%E0%B6%AB%E0%B7%92_%E0%B6%AF%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1?source=feed_text&epa=HASHTAG&__xts__%5B0%5D=68.ARDTEIGYRg-p9qi-MFapjk06UTFd6YrdxANcEMmdwigxZ8Z3VTmwlxhMcWSyDt3hQXQ4fG65WSlIbYvzZzAC2Iy5adCJPLyt33P3IhVzhbsHyC40RLntzY4ziFz1bPJJxCrpvYREjbLhLIoh1HC5r56GdWbnA-Y1PRfaonvyJc6gjVRL2gMsTCzn6UI3DP2iPytI0UgC79FLx5KDm7pOlqV9KO2ZhhYJ45PRUF_X03zG1lc_JtvppbKGmM0d1BCCP-JxSgHSOSViyVuJx5-Km_sH77N0buutP0Id1E13VrBDbWfqGVDUsbDOHb-xryF7Cw92zizHN1ls9TpigKOjQYDBrKCyh6lZSqlctbSTL2mG7sHIXFDJ9Q&__tn__=%2ANKH-R']කලණි_දොඩන්තැන්න[/URL], හොඳම අයගෙන් කෙනෙක් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම උත්තරා දේවියක් වන ඇය නමින් කලණි මේනකා දොඩන්තැන්න. විවාහයට පෙර ඇය කලණි මේනකා විල්සන් ය. ඇගේ උපන් ගම කොළඹ මට්ටක්කුලිය ප්රදේශයයි. ඇය උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේ කොටහේන යහපත් එඬේරාගේ කන්යාරමයේදීයි. ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වී එහිදී චිත්‍ර කලාව සම්බන්ධව විශේෂවේදී උපාධියක් ලබා ගනියි. කොළඹ විශ්ව විද්‍යාලයෙන්ම මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳව හදාරන ඇය මේ වන විට සමාජ විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධියක් හදාරමින් ඉන්නවා. කලණි වෘත්තියෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ මනෝ උපදේශකවරිය ලෙසත්, පුද්ගලික රෝහලක කලා චිකිත්සකවරියක් ලෙසත් කටයුතු කරනවා. ඊට අමතරව ඇය වෘත්තිය මට්ටමේ චිත්‍ර ශිල්පිනියක් ද වෙනවා කලණි ගේ සීයයි ආච්චියි මීට අවුරුදු සීයකට විතර කලින් ඉන්දියාවේ ඉඳලා ලංකාවට සංක්‍රමණය වුණු අය. ඒ නිසා ඇගේ අම්මටයි තාත්තටයි තියෙන්නේ ඉන්දියානු දමිළ සම්භවයක්. ඇය ජාතියෙන් දෙමළ වුනත් ඒ කාලේ රටේ තිබුණු යුදමය තත්වය නිසා කලණිගේ දෙමව්පියන් ඇයව සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්න යොමුකරනවා. පාසල් යන කාලයෙදි ඇය තමන්ගෙ පාඩුවේ කාටවත් කරදරයක් නැතුව හිටපු කෙනෙක්. කලණි පාසලේදී ජනප්‍රිය කෙනෙක් නම් නෙමෙයි. ඒත් ගුරුවරුන්ගේ ආදරය ඇයට, පාසලේදීත් විශ්ව විද්‍යාලයේදීත් නොඅඩුව ලැබුනේ ඇගේ තිබුණු අහිංසකකම නිසා වෙන්න ඕනේ. කලණි සමාජ වැඩ කරන්න කැමති කෙනෙක්. ඇය කතෝලික කෙනෙක් නිසා පල්ලියේ තිබුණු පුණ්‍ය කටයුතුවලට සමබන්ධවෙනවා. කලණි කාලයක් තමන් කන්‍යා සොයුරියක් වෙන්න ආසාවෙන් හිටපු කෙනෙක්. අධ්‍යාපනයත් එක්ක ඒ අදහස වෙනස් වෙනවා. ඇය පොඩි කාලෙ ඉඳලම දෙමව්පියන් යටතේ හැදුනු කෙනෙක්, සමාජයේ ගැටෙන්න ගියපු කෙනෙක් නෙමෙයි. විශ්ව විද්‍යාල කාලෙදි විනෝද චාරිකාවකටවත් ඇය සම්බන්ධ වෙලා නැහැ. ඉගෙන ගන්න වැඩ හැරුනම ඇය වැඩිපුර කාලය ගත කලේ ගෙදරයි. වැඩිය යාළුවෝ ආශ්‍රය නොකලට ඇය ගෙදරට, ගෙදර අයට බොහොම ලෙන්ගතු කෙනෙක්. ඇය රංගන ක්ෂේත්රයට එන්නේ වෙළඳ දැන්වීම් රංගන ශිල්පිනියක් විදිහටයි. ඇය මේ වන විට වසර 8ක පමන කාලයක් තුල වෙළඳ දැන්වීම් 35 කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇගේ දෙමව්පියන් රංගනයට සම්බන්ධ අය නෙමෙයි. ඇය රංගනයට සම්බන්ධ වෙනවට ඒ අයගේ ලොකු කැමැත්තක් තිබුනෙ නැහැ. වෙළඳ දැන්වීම් වලට ඉඩ දීලා තියෙන්නේ දවසින් ඉවර වෙන නිසයි. ඇය සම්බන්ධ වුණු පළමු වෙළඳ දැන්වීම සිග්නල් වෙළඳ දැන්වීමක්. ඇයට ඒ අවස්ථාව ලැබෙන්නේ අහම්ඹෙන්, කලණියි තුමිඳුයි ඔඩෙල් එකේ ඇවිදිමින් ඉන්න කොට "ඉලන්ගො රාම්" කියන වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයා ඇයව දැකලා තුමිඳුගෙන් අහනවා, වෙළඳ දැන්වීමක් තියෙනවා ඒකේ ඉන්දියන් දොස්තර කෙනෙකුගේ බිරිඳ විදිහට රඟපාන්න පුළුවන්ද කියලා. කලණි රංග කලාවේ රසිකාවියක් සහ ඇය රංගනයට ගොඩක් ගරු කරන කෙනෙක්. ඒ වුනාට ඇයට රඟපාන්න ලොකු ආසාවක් ඒ දවස් වල තිබිලා නැහැ. ඇයව තිර පරීක්ෂණයකට යොමු කරලා මඟ පෙන්නුවේ තුමිඳු. විශ්ව විද්‍යාල කාලෙ ඉඳල නාමල් ජයසිංහ ගුරුවරයාගෙන් කලණි රංගනය හදාරල තියෙනවා. වෙළඳ දැන්වීම් වල රඟපානකොට ඒ කරන දේට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනෙ නිසා ඇය නාමල් ජයසිංහයන්ගේ වැඩමුලු කීපයකට සහභාගී වෙනවා. ඇය තුමිඳු සමග විවාහ වෙලා ටික දවසකට පස්සේ නාමල් ජයසිංහයන් තුමිඳු අතේ "සහෝදරයා" ටෙලි නාට්‍යයේ පිටපත කලණිට එවනවා. කලණි තමන්ගේ රංගනය ආරම්භ කරන්නේ නාමල් ජයසිංහගේ "සහෝදරයා" ටෙලිනාට්‍යයෙන්. ඇය නිර්මාණයකට සම්බන්ධවෙන්නේ ඇයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියල හිතෙන නිර්මාණ වලටයි. ඇගේ නිර්මාණ ටෙලි නාට්‍ය කූඹියෝ - ලක්මාල් ධර්මරත්න සහෝදරයා - නාමල් ජයසිංහ සූරිය කුසුම - ජයලත් මනෝරත්න තණමල්විල කොල්ලෙක් - රොෂාන් රවීන්ද්‍ර චිත්‍රපට තාල - පාලිත පෙරේරා සිනමා - කපිල සූරිය ආරච්චි සම්මාන සිගින්ස් සම්මාන උළෙල හොඳම නිළිය 2019 ජාතික ටෙලිනාට්‍ය සම්මාන උළෙල හොඳම නිළිය 2019 සුමති ටෙලි සම්මාන උළෙල හොඳම නැගී එන නිළිය 2019 ජාතික නාට්‍ය උළෙල හොඳම පසුතල නිර්මාණය ළමා නාට්‍ය උළෙල පසුතල නිර්මාණ සඳහා සම්මනය 2013 Art Exhibitions Art & Design Annual Show 2010 Organized by Department of Performing Arts “වර්ණ වර්ෂ” 2013 Lionel Wendt Art Gallery Colombo 07 Art Camp 2015 (Collaborated work with Colombo, Jaffna & Batticclo Artists) ‘Truth to Truth’ Art Exhibition 24th March 2016. JDA Perera Gallery Colombo. (Organized by VAFA and CPA) Imagine Italy Art Exhibition – Lionel Wendt Art Gallery Colombo 07 – Organized by Italian Embassy "Red" Art Exhibition 2019 රංගනයට අමතරව වේදිකා නාට්‍ය හා වීඩියෝ නිර්මාණ සඳහා පසුතල නිර්මාණය, වේෂ නිරූපණය සහ ඇඳුම් නිර්මාණය ද කලණිගේ දක්ෂතා අතරට එකතු වෙනවා. දක්ෂ චිත්‍ර ශිල්පිනියක් විදිහට ඇය විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු සෑම දෙවසරකටම වතාවක් චිත්‍ර ප්‍රදර්ශනයක් ඉදිරිපත් කරනවා හෝ සම්බන්ධ වෙනවා. ඇගේ චිත්‍ර සඳහා ඇය යොදා ගන්නේ "සැඟවීම" කියන සංකල්පයයි. එයට හේතුව වන්නේ ඇය දමිළ ජාතික වුවත් සිංහල පාසලක අධ්‍යාපනය ලැබූ නිසා ඇය සිංහල සමාජයේ සැඟවුනා. මෙන්න මේ සංකල්පය "යුද්ධය තුල කාන්තාවගේ සැඟවීම", "කොළඹ නගරය තුල සැඟවුනු දේ", "ආගම තුල ප්රචණ්ඩත්වය" හා "යුද්ධය තුල සැඟවීම" ලෙස ඇගේ චිත්‍ර සඳහා යොදා ගත්තා. මෑත කාලයේ කලණි ඉදිරිපත් කල "රෙඩ්" කියන චිත්‍ර ප්‍රදර්ශනයට පාදක වුනේ "බෝම්බ ප්‍රහාරයෙන් පසු කොළඹ තුල සැඟවී තිබෙන දේවල්". කලණිගේ අම්මා ඩේසි ඇය විශ්‍රාමික ගුරුවරියක්, තාත්තා රොබට් විශ්‍රාමික රාජ්‍ය සේවකයෙක්, අක්කා සුමුදු පීරිස් ඇය බැංකු ක්ෂේත්රයේ රැකියාව කරනවා සහ නංගි රොවෙනා විල්සන් ඇය පුද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබනවා. දැන් කලණි ජීවත් වෙන්නේ තමන්ගේ සැමියා Thumindu Dodantenna පුංචි පුතා අපූර්වයි එක්ක. ඇයට තුමිඳුව මුණගැහෙන්නේ නාට්‍ය බලන්න ගිහින්. නාට්‍ය බැලුවට පස්සේ ඇයට ඕනෙ වෙනවා තුමිඳු එදා හොඳින් රඟපාපු බව ඔහුට කියන්න. ඒ තමයි ඇය තුමිඳුව දැකපු පළවෙනි දවස, එතනින් දැන හඳුනගෙන ගෙන ඔවුන්ගේ සම්බන්ධය අද දක්වා ගලා ගෙන ඇවිත්, විවාහ වෙලා අදට වසර 6ක් පමණ වෙනවා. සම්බන්ධය පටන් ගත් මුල් දවස් වල කලණි භයෙන් ඉඳල තියෙන්නෙ. මොකද, තුමිඳු සිංහල බෞද්ධ කෙනෙක්, ඇය දෙමළ කතෝලික කෙනෙක්, මේ හේතුව නිසා ප්‍රශ්න බාධක ඇති වෙයි කියලා. ඒත් කලණි දෙමළ කෙනෙක් කියලා තුමිඳු දැනගත්තට පස්සේ ඔහු දැක්වූ ප්‍රතිචාරය ඇයට අදටත් හිතාගන්න බැහැ. ඔහු ඒ ගැන ගොඩක් සතුටු වුනා වගේම ගෙවල් වලිනුත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔවුන්ට විවාහ වෙන්නත් පුළුවන් වුනා. තියෙන විවිධත්වයත් එක්ක කලණි තුමිඳු එකට ගතකරන ජීවිතේ හැම දවසක්ම අළුත් වගේම හරිම ලස්සනයි. තුමිඳු කලණිව අඳුරගත්ත දවසේ ඉඳලා සෑම දේකටම උදව් කරනවා. කොතරම් කාර්යබහුල වුනත් තුමිඳු පවුල වෙනුවෙන් පුළුවන් හැම වෙලාවෙදිම කාලය වෙන් කරනවා. කලණිට ජීවිතේ ලැබුනු දේවල් වලින් වටිනම දේවල් වෙන්නේ ඇගේ පවුල, තුමිඳු, තුමිඳු ගෙදර අය හා ඇගේ පුතා අපූර්වයි. ඇය විශ්වාස කරන්නේ මේ හැමදෙයක්ම තමන්ට ජීවිතේට ලැබුනු ආශිර්වාද කියලයි. කලණි කියන්නේ ලොකු බලාපොරොත්තු තියෙන කෙනෙක් නෙමෙයි. ඇයට ඕනෙ මේ ඉන්න ටික කාලෙ සතුටින් ආදරෙන් ඉන්න. ඇය ආදරයට ආදරය කරන කෙනෙක් වගේම ආදරය ලබන්න කැමති කෙනෙක්. ඇයට ඕනේ ඇය ආස කරන ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ගතකරන්නයි. ඇය කිසිම සම්මානයක් බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නෙමෙයි, ඒත් ඇයට සම්මාන ලැබීම දැඩි සතුටට හේතුවක් වගේම එය ඇයට විශාල ගෞරවයක්. හැම කෙනෙක්ම සතුටින් ඉන්නවා දකින්න ඇය ආසයි. තමන්ගේ පුංචි පුතා "අපූර්ව" ව රටට ලෝකයට කරදරයක් නැති යහපත් කෙනෙක් කරන්නයි ඇගේ බලාපොරොත්තුව [URL='https://www.facebook.com/hashtag/entertainsrilanka?source=feed_text&epa=HASHTAG&__xts__%5B0%5D=68.ARDTEIGYRg-p9qi-MFapjk06UTFd6YrdxANcEMmdwigxZ8Z3VTmwlxhMcWSyDt3hQXQ4fG65WSlIbYvzZzAC2Iy5adCJPLyt33P3IhVzhbsHyC40RLntzY4ziFz1bPJJxCrpvYREjbLhLIoh1HC5r56GdWbnA-Y1PRfaonvyJc6gjVRL2gMsTCzn6UI3DP2iPytI0UgC79FLx5KDm7pOlqV9KO2ZhhYJ45PRUF_X03zG1lc_JtvppbKGmM0d1BCCP-JxSgHSOSViyVuJx5-Km_sH77N0buutP0Id1E13VrBDbWfqGVDUsbDOHb-xryF7Cw92zizHN1ls9TpigKOjQYDBrKCyh6lZSqlctbSTL2mG7sHIXFDJ9Q&__tn__=%2ANKH-R']#EntertainSriLanka[/URL] බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් අනුව ඇගේ ඡයාරූප කිහිපයක් ..... [IMG width="470px"]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t31.0-8/p960x960/12339397_1222513904429048_955628824552080269_o.jpg?_nc_cat=110&_nc_sid=7aed08&_nc_ohc=nDr5DIeq3r0AX-HcDvx&_nc_ht=scontent.fcmb2-1.fna&_nc_tp=6&oh=808976f3687d42759bd53a5cac62017f&oe=5EFA9109[/IMG] [IMG width="474px"]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/11903791_1158546147492491_5007189448926046986_n.jpg?_nc_cat=101&_nc_sid=7aed08&_nc_ohc=H5VeqON7gSoAX-NaxU0&_nc_ht=scontent.fcmb2-1.fna&oh=ee940d64472c29fdacac5b3ea01290f9&oe=5EFB5B9C[/IMG] [IMG width="476px"]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/92037260_10157969048219484_209523695998205952_o.jpg?_nc_cat=111&_nc_sid=8024bb&_nc_ohc=zYZbMes4fp8AX-YZdT5&_nc_ht=scontent.fcmb2-1.fna&oh=cedbfb25aff609f16f994e13df4a5774&oe=5EFC33A2[/IMG] [IMG width="475px"]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/91885590_10157969047854484_2472370015244910592_o.jpg?_nc_cat=107&_nc_sid=8024bb&_nc_ohc=GckSsW5j-8EAX-wntaA&_nc_ht=scontent.fcmb2-1.fna&oh=ede48b2b64a13da9bf4daa47d9826667&oe=5EFDD174[/IMG] [IMG width="474px"]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/101346681_147629236888903_2744341427625394176_n.jpg?_nc_cat=104&_nc_sid=8024bb&_nc_ohc=4gBLuDcDRa8AX9D_iKT&_nc_ht=scontent.fcmb2-1.fna&oh=0eb5dddb8d1180f5c1dd3d324a11f4c8&oe=5EFCAE8D[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom