කලපුව ගාව සව් කැද විකුණන පොර

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කලපුව ගාව සව්කැද විකුණනවා පොරක්. හබල පෙති මුං ඇට, පැණි සව් වෙනම ගෙනල්ලා මික්ස් කරලා දෙන්නෙ. ගෑස් එකකුත් හයි කරගෙන රස්නෙ මෙන්ටෙන් කරගෙන ලස්සනට කරන වැඩක්.

    කැද 300ක් විකුනනවලු දවසට. එකක් 100යි.

    පට්ටම ෆෙන්ඩ්ලි පොරක්. හරිම හොදයි.

    ලමයි ටිකටත් උගන්නලා සුපිරියටම. උන් හොද ජොබ් කරනවාලු. ඒත් පොර බිස්නස් එක නවත්තන්නෙ නැහැ ලු.

    පොරගෙ බිස්නස් එක උදෙ 10 වෙද්දි ඉවරයි.

    උබලා කවුරුහරි පැය 8 ක් වැඩ කරලා 60ක් 70ක් මාසෙකට හම්බකරනවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    උබලා කවුරුහරි පැය 8 ක් වැඩ කරලා 60ක් 70ක් මාසෙකට හම්බකරනවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා
    උබ නම් හොද සල්ලි කාරයෙක් වගේ 😐
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    yako u hoyana ganen 3 1 wath mata nane, gani dakkoth meka heta idan kanda hadanna kiyai
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Pora elakiri innwada danne naa...

    Innawa nam 300 bedapan 100n wage :rofl:

    Samahara unge hena poyya bn..godak loku ganan hoyana un thaman hoyana ganan kiyanna kamathi na...

    Kiwwath exact ganan kiyanne na kohomath...kiyanneth ehema pora talks mentality thiyena un thamai..

    Ehema un athin dala thamai godak ewa kiyanne :yes: heena manaya hindath kiyanwa samahara un ohoma
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සාමාන්යෙන් කැද කඩ අරින්නේ උදේ 6 ට ඒ කියන්නේ 10 වෙනකම් පැය 4ක් තියනවා මිනුත්තු වලින් 240ක්.
    එතකොට කැද 300ක් විකුනනන්න කඩේ පටන් ගත්ත වෙලාවේ ඉදලා මිනුත්තු 4 කට සැරයක් කැද පහක් විකුනන්න ඕනි ඒ කියන්නේ පට්ටම බිසී ප්ලේස් එකක්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සාමාන්යෙන් කැද කඩ අරින්නේ උදේ 6 ට ඒ කියන්නේ 10 වෙනකම් පැය 4ක් තියනවා මිනුත්තු වලින් 240ක්.
    එතකොට කැද 300ක් විකුනනන්න කඩේ පටන් ගත්ත වෙලාවේ ඉදලා මිනුත්තු 4 කට සැරයක් කැද පහක් විකුනන්න ඕනි ඒ කියන්නේ පට්ටම බිසී ප්ලේස් එකක්.

    Poyya kiyala therenne nadda bn oya wage deyak kiyanakotama??? :lol:

    Anemanda lanakwe minissu nam...rawatennama upan jathiyak..

    Namal awith papuwata gahagattoth nam sure aaye rawatenna chance ekak thiynwa :lol:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    වේටර්ල කුක්ල හෙල්පස්ල කැශියර්ල එක්ක ස්ටාෆ් එක දහයක් දොලහක් වත් ඇති නේ.

    යකෝ කෝප්ප 300ක් හෝදන්න ම කොච්චර වෙලා යනවද.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පොර හරියට ටැක්ස් ගෙවනවද දන්නෙ නෑ නේද?
    අන්නේකයි කෑශ් බිස්නස් වල වාසිය
    මූ 1000 ගානෙ කැඳ 3000ක් දවසට විකුනලා ටැක්ස් ගෙවුවෙ නැතත් ලංකාවෙ IRD ඕව අල්ලනත් බැහැ ආශික්ලෑන්ඩ් එකේ ඕව අල්ලනෙත් නැහැ

    ජොබක් කරනවා නං කෙලින්ම බැංකුවට සැලරිය එනවා EPF/ETF ගෙවනවා එතකොට ගේමක් නැතුව උන්ගෙන් ටැක්ස් ගන්න පුලුවන්
    හැබැයි දැන් මූ ඔය ගාන හොයලා අන්තිමට බැංකුවට දාන්නෙ සේරම වියදම් කරලා ඉතිරි වෙන ගාන විතරයි. කොහොම හරි කරලා ටැක්ස් ගැහුවත් ඒකට තමයි ගහන්න වෙන්නෙ

    හරියට ටැක්ස් සිස්ටම් එක වැඩ කරන රටක උනත් කෑශ් බිස්නස් කරන එවුන්ට පොඩි වාසියක් තියනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com

    මමත් ඕක දාන්න ආවේ

    Pora elakiri innwada danne naa...

    Innawa nam 300 bedapan 100n wage :rofl:

    Samahara unge hena poyya bn..godak loku ganan hoyana un thaman hoyana ganan kiyanna kamathi na...

    Kiwwath exact ganan kiyanne na kohomath...kiyanneth ehema pora talks mentality thiyena un thamai..

    Ehema un athin dala thamai godak ewa kiyanne :yes: heena manaya hindath kiyanwa samahara un ohoma
    උබට මතකද පොක් කරි පොල් රොටී පොර. පත හෑලි ලියන් ග්‍රෘප් අස්සෙ හැමිනුනා අන්තිමේ ඔක්කොම පෝක් කරි පොල් රොටී කරන්න අරන් ඌට හමන්නලම දැම්මා 🤣
    ------ Post added on Dec 24, 2022 at 8:06 PM
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    කලපුව ගාව සව්කැද විකුණනවා පොරක්. හබල පෙති මුං ඇට, පැණි සව් වෙනම ගෙනල්ලා මික්ස් කරලා දෙන්නෙ. ගෑස් එකකුත් හයි කරගෙන රස්නෙ මෙන්ටෙන් කරගෙන ලස්සනට කරන වැඩක්.

    කැද 300ක් විකුනනවලු දවසට. එකක් 100යි.

    පට්ටම ෆෙන්ඩ්ලි පොරක්. හරිම හොදයි.

    ලමයි ටිකටත් උගන්නලා සුපිරියටම. උන් හොද ජොබ් කරනවාලු. ඒත් පොර බිස්නස් එක නවත්තන්නෙ නැහැ ලු.

    පොරගෙ බිස්නස් එක උදෙ 10 වෙද්දි ඉවරයි.

    උබලා කවුරුහරි පැය 8 ක් වැඩ කරලා 60ක් 70ක් මාසෙකට හම්බකරනවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා
    oita wada bar laga kadala sell karana un earn karanawa. bulath wita wikunana un earn karanawa,
     
    • Like
    Reactions: kolavari