Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලමනාකාර සහකාර iii ශ්‍රේණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලමනාකාර සහකාර iii ශ්‍රේණිය

මචංලා හෙට කලමනාකාර සහකාර තුන්වන ශ්‍රේණියේ විභාගයට යන අය ඉන්නවාද? ප්‍රශ්න පත්තර එහෙම තියෙනවානම් දෙනවද හෙට හවස 2 විතර වෙනකම් විභාගේ තියනවානේ. අනුමාන ප්‍රශ්න එහෙම දන්න කෙනෙක් ශෙයාර් කරමුද? තව මේක ගැන උදව්වක් කාට හරි දෙන්න පුලුවන්නම් ලොකු පිනක් විභාගේ ගොඩ දාගන්න.

මෙන්න මම පේපර්ස් ටිකක් හොයා ගත්ත ටික එක තැනකට අප්ලෝඩ් කලා.

http://www.mediafire.com/file/apumdki2n6bsqx2/රාජ්‍ය_කළමනාකරණ_සහකාර_III__EB_Exam.zip

ජයින් ජයීම වීවා පුතී

Extra info

රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය

සේවක සංඛ්‍යාව - 35500

බඳවා ගැනීම

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියට බඳවා ගැනීම සිදු කරන අතර එසේ බඳවා ගනු ලබන්නේ ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වන තරඟ විභාගයක ප්‍රතිඵල මත සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුසුකම් ලත් අය පමණි. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියේ පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාවෙන් 70% ක් විවෘත පදනමින්ද 30% කට නොවැඩි ගණනක් සීමිත පදනමින්ද බඳවා ගනු ලැබේ.

ඉල්ලුම් කිරීම

රජයේ ගැසට් පත්‍රයේ විභාග නිවේදනයක් මගින් බඳවා ගැනීමට විභාගයට ඉල්ලුම් කරන ආකාරය පිළිබඳව පළ කරනු ලැබේ.

සේවය සඳහා අවම සුදුසුකම්

විවෘත පදනම මත - ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය, අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 30 ට නොවැඩි විය යුතුය, යහපත් චරිතයකින් යුක්ත විය යුතුය, අවම අධ්‍යාපන සුදුසුකම් සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය හා වෙනත් විෂයන් දෙකකට සම්මාන සහිතව එක් වරකදී විෂය හයකින් අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්වීම සහ අ.පො.ස. (උ.පෙළ) විභාගය සමාන්‍ය පොදු පරීක්ෂණය හැර සියලුම විෂයයන්ගෙන් එකවර සමත් වීම. (පැරණි විෂය නිර්දේශය යටතේ විෂය 3කින් එකවර සමත්වීම)

සීමිත පදනම මත - රජ්‍ය සේවයේ ස්ථිර කණිෂ්ඨ සේවකයකු විය යුතු අතර නියමිත දිනට පුර්වාසන්නව ස්ථිර පත්වීමක යටතේ අවුරුදු 5 ක් අඛණ්ඩ සතුටුදායක සේවා කාලයක් සම්පුර්ණ කොට තිබිය යුතු බව අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සනාථ කර යුතු අතර 2001.11.26 දිනට පසු සේවයේ ස්ථිර කර ඇති කණිෂ්ඨ සේවකයින් , භාෂාව/සහිත්‍යය හා ගණිතය ඇතුඵව විෂයයන් හයක් ඇතිව අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්වීම.

visit - [CODE]http://www.pubad.gov.lk/web/index.php?option=com_content&view=article&id=107&Itemid=237&lang=si[/CODE]

[QUOTE="DIY, post: 21979516, member: 556980"] [b]කලමනාකාර සහකාර iii ශ්‍රේණිය[/b] [SIZE=4]මචංලා හෙට කලමනාකාර සහකාර තුන්වන ශ්‍රේණියේ විභාගයට යන අය ඉන්නවාද? ප්‍රශ්න පත්තර එහෙම තියෙනවානම් දෙනවද:) හෙට හවස 2 විතර වෙනකම් විභාගේ තියනවානේ. අනුමාන ප්‍රශ්න එහෙම දන්න කෙනෙක් ශෙයාර් කරමුද? තව මේක ගැන උදව්වක් කාට හරි දෙන්න පුලුවන්නම් ලොකු පිනක් විභාගේ ගොඩ දාගන්න.:) මෙන්න මම පේපර්ස් ටිකක් හොයා ගත්ත ටික එක තැනකට අප්ලෝඩ් කලා. [COLOR=DarkRed][SIZE=5][B][URL]http://www.mediafire.com/file/apumdki2n6bsqx2/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA_%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB_%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB_III__EB_Exam.zip[/URL][/B][/SIZE][/COLOR] ජයින් ජයීම වීවා පුතී;) [SIZE=3][COLOR=DarkRed]Extra info [/COLOR][/SIZE][/SIZE][SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=3][COLOR=DarkRed] රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය [/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkRed]සේවක සංඛ්‍යාව - 35500[/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=DarkRed]බඳවා ගැනීම[/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkRed]රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියට බඳවා ගැනීම සිදු කරන අතර එසේ බඳවා ගනු ලබන්නේ ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වන තරඟ විභාගයක ප්‍රතිඵල මත සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුසුකම් ලත් අය පමණි. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියේ පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාවෙන් 70% ක් විවෘත පදනමින්ද 30% කට නොවැඩි ගණනක් සීමිත පදනමින්ද බඳවා ගනු ලැබේ.[/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=DarkRed]ඉල්ලුම් කිරීම[/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkRed]රජයේ ගැසට් පත්‍රයේ විභාග නිවේදනයක් මගින් බඳවා ගැනීමට විභාගයට ඉල්ලුම් කරන ආකාරය පිළිබඳව පළ කරනු ලැබේ.[/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=DarkRed]සේවය සඳහා අවම සුදුසුකම්[/COLOR][/SIZE][/B] [LIST] [*][SIZE=3][COLOR=DarkRed][B]විවෘත පදනම මත[/B] - ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය, අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 30 ට නොවැඩි විය යුතුය, යහපත් චරිතයකින් යුක්ත විය යුතුය, අවම අධ්‍යාපන සුදුසුකම් සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය හා වෙනත් විෂයන් දෙකකට සම්මාන සහිතව එක් වරකදී විෂය හයකින් අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්වීම සහ අ.පො.ස. (උ.පෙළ) විභාගය සමාන්‍ය පොදු පරීක්ෂණය හැර සියලුම විෂයයන්ගෙන් එකවර සමත් වීම. (පැරණි විෂය නිර්දේශය යටතේ විෂය 3කින් එකවර සමත්වීම)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DarkRed][B]සීමිත පදනම මත[/B] - රජ්‍ය සේවයේ ස්ථිර කණිෂ්ඨ සේවකයකු විය යුතු අතර නියමිත දිනට පුර්වාසන්නව ස්ථිර පත්වීමක යටතේ අවුරුදු 5 ක් අඛණ්ඩ සතුටුදායක සේවා කාලයක් සම්පුර්ණ කොට තිබිය යුතු බව අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සනාථ කර යුතු අතර 2001.11.26 දිනට පසු සේවයේ ස්ථිර කර ඇති කණිෂ්ඨ සේවකයින් , භාෂාව/සහිත්‍යය හා ගණිතය ඇතුඵව විෂයයන් හයක් ඇතිව අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්වීම.[/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=DarkRed] visit - [CODE]http://www.pubad.gov.lk/web/index.php?option=com_content&view=article&id=107&Itemid=237&lang=si[/CODE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom