Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලම්බු හයි ස්කූල්.. BUT........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලම්බු හයි ස්කූල්.. BUT........

2009 වසරේ දිනක කොළඹ මැජෙස්ටික් සාප්පු සංකීර්ණයේ සෝපානයෙන් පහල මාලයට බසින පිරිස අතර සිටි “පොෂ් ලුකැ’ති”තරුණියක් අන් අයට ඇසෙන්නට වාගේ සිය යෙහෙලිය සමග කාටදෝ දොස් තබමින් සිටියා.. මේ බැනිල්ල කෙසේ වෙතත් අවසානයේ ඇය වෙතින් කියැවුණු එක් දෙයක් ගැන මේ ලිපියට මූලාරම්භයක් විදිහට යොදා ගනිමු.

“යූ ඩෝන්ට් කෙයාර් ඩියර්.. ඌ කෝහේ හරි මධ්‍ය මහා විද්යාලෙක ඉගෙන ගත්තු ගොඩයෙක් වෙන්ඩ ඇති..” ලෙස ඉහත තරුණිය විසින් හරි උජාරුවට කිව්වේ, තමන් කොළඹ ලොකු ඉස්කෝලෙක ඉගෙන ගත් බවත්, ඒ නිසා තමන් හැර ගමේ ඉගෙනගත් හැම එකාම ගොඩයන් බවත්” නෙමෙයි ද?ඒ වගේම කොළඹ ඉඳන්, ඉංගිරිසියෙන් “ෆ්‍රයිඩ් මැනියොක්” කන “පොෂ්” පැලැන්තියට අයත් වැඩිමනක් දෙනා මේ රටේ ග්රාමීයත්වය සහ ගමේ පාසල් සංස්කෘතිය ගැන හිතන පතන ආකාරයත් ඉහත කතාවෙන් මනාව පැහැදිලි වෙනවා..

දෙමව්පියන් තමන්ගේ දරුවෝ උපදින්නත් කලින් දරුවා ඇතුලත් කරන්න පාසැලක් හොයන්න, ඒ පාසැල අවටින් පදිංචි වෙන්න උත්සාහ කරන්නේ “ජනප්‍රිය පාසැල් වල නමට” වලට රටේ තවමත් පිලිගැනීමක් තිබෙන නිසා..

මේ ජනප්‍රිය පාසැල් වලට වෙලා නිකන් කාලේ කාපු “හිස් කාඩ්බෝඩ් පෙට්ටි” ටික ඊලඟට කරන්නේ ඒ ලේබලයම අලවගෙන රටේ, ආයතන වල ඉහළ තනතුරු වලට රිංගන එක,,, ගමේ ඉස්කොලෙන් ඉගෙන ගෙන අමාරුවෙන් ඉහලට ආපු එකා හැමදාම අවතක්සේරුවට ලක්වෙනවා.. සම්මුඛ පරීක්ෂණයකදී වුනත් ප්‍රමුඛතාව ලැබෙන්නේ “අගනුවර ජනප්‍රිය පාසැලක ඉගෙනගත්තු” අයට… දක්ෂයා සහ දක්ෂතාවය යට යනවා බොහොම ලේසියෙන්…

වරක් සිංහලයා පුවත් ඒජන්සියේ මාධ්‍යවේදියෙක් විසින් කොළඹ එක් ප්‍රධාන පෙළේ සමාගමක සේවක පිරිසක් වෙනුවෙන් කල “නායකත්ව පුහුණු සැසියක්” අවසානයේ ඒ ගැන පැහැදුනු “එග්සෙකටිව් සේවක පිරිස” අතර උන්නු එක්තරා හැඩි දැඩි “මැනේජරයෙක්” විසින් අදාල දේශණය කල අපේ මාධ්‍යවේදියා අමතමින්, “මිස්ට …………. ඔයාගෙ ලෙක්චර් එක නම් එක්සලන්ට්.. බ්‍රිලියන්ට්.. ඔයා ‘රෝයලිස්ට්’ කෙනෙක් ද?” යි අහන්නේ, මොකක් හරි විශිෂ්ඨ දෙයක් කරන්නට නම් හෝ, විශිෂ්ඨයෙක් වන්නේ “රෝයලිස්ට්” කෙනෙක් (කොළඹ රාජකීය (රෝයල්) විද්‍යාලයේ) ඉගෙන ගත් අයෙක් ම විතරක් කියා ඉහත මැනේජරයාගේ උද්ධච්ඡ මානසිකත්වය නිසා නෙමෙයි ද?

ඉතිං එවැනි අයගේ පාලනයට නතුව තිබෙන සමාගමක් හරි කාර්යාලයක හරි වැඩ කරන පහල සේවකයන් ගැන කුමන කතා ද?

අපේ රටේ තවමත්, දක්ෂතාවයට වඩා පිලිගන්නේ සහතිකය…. ජනප්‍රිය පාසැලට වෙලා ප්‍රයෝජනවත් යමක ඉගෙන ගන්නේවත් නැතිව, කිසිම පාසැල් පරිබාහිර කටයුතුවලට සහභාගීත්වයක් නැතිව සිටි අය සහතික ගොඩක් එක්ක පාසලෙන් එලියට එන විදිය ප්‍රසිද්ධ රහසක් වුනාට, රැකියාවක් සම්බන්ධව ඒ කරුණ මතුවෙන්නේ නැහැ… තමන් හොබවන තනතුර සම්බන්ධව කිසිම ප්‍රායෝගික දැනුමක් නැති අය දැක්කම “ඒක පන්දමක්” කියල අපිට නිතැතින්ම තේරුම් යනවා.

බොහෝවිට කොළඹ උසස් පාසල් වගේම ගාල්ල, මාතර වගේ ප්‍රධාන නගර වල තියෙන පාසල් එකක දෙකක ඉගෙන ගත්තු කෙනෙක් කොහේ හරි සමාගමක සේවය කරනව නම්, සමාගමට අළුතින් සේවයකන් බඳවා ගන්නකොට ඉස්සෙල්ලම බලන සාධකය “තමන්ගෙ ඉස්කෝලෙ ඔල්ඩ් බෝයි හෝ ගර්ල්” කෙනෙක් ද කියන වග.. තමුන් ඉගෙන ගත් ඉස්කෝලෙට ගරු කරන එක වගේම ඒ ඉස්කෝලෙ දියුණුවට හැකි අයුරින් දායක වීම හොඳ දෙයක්.. ඒත්, රටේ අනිත් ඉස්කෝල වල උගන්නන්නෙත් එකම විෂය මාලාව.. ඉස්කෝලෙ අනුව නෙමෙයි දක්ෂයා බිහි වෙන්නෙ.. පුද්ගල හැකියාවන් මත විතරක් කියන දේ මේ අයට අමතක යි.. ඉතිං තමංගෙ ඉස්කෝලෙන් එන අය හැර සෙසු ඉස්කෝල වලින් එන හැමෝටම අන්තිමට වැටෙන්නෙ “බින්දුව” ම විතරයි.. තමන්ගෙ ඉස්කෝලෙන් ආපු එකා කොච්චර නිකමෙක් උනත්, හරකෙක් උනත්, මදාවියෙක් උනත් ඉස්කෝලෙ නමට ඌට “එක” වැටෙනව..

මෙතනදි තවත් දෙයක් කියන්නට ඕනෑ.. අපි මේ කියන “කොළඹ ලොකු ඉස්කෝල” කියන්නෙ කොළඹ නගරය පුරා තියෙන ලොකු කුඩා ඉස්කෝල සිය ගණනක් නෙමෙයි.. කොළඹ පිහිටි “ජනප්‍රිය හෝ උසස්” ඉස්කෝල දෙක පහක් දහයක් විතරයි.. ඒ ඉස්කෝල පහ දහයට අනුව නං අර කොළඹ තියෙන දුප්පත් පොඩි ඉස්කෝල ඔක්කොම, “පරිප්පු ඉස්කෝල” නැත්නම් “මදාවි ඉස්කෝල”.. ඒත් අපිට නං මේ රටේ තියෙන හැම ඉස්කෝල ම එකම වැදගත්කමයි.. හැම ඉස්කෝලෙකම ඉගෙන ගන්නෙ රටේ අනාගතය නෙමෙයි ද?

තමන් කොච්චර වැඩකට නැති එකෙක් බව දැන දැනත්, තමංගෙ ඉස්කෝලෙ නිසා ම සමාජයීය අවස්ථාවන් තමන් කරා එන බව දන්නා අයවළුන් විසින් ඉදිරියටත්, යන යන හැම තැන ඉස්කෝලෙ නම ඉස්සරහින් තියාගෙන ම යන්නෙ ඉස්කෝලෙට තියෙන අනූපමේය භක්තිය නිසා නං නෙමෙයි.. ඉස්කෝලෙ නාමයෙන් තමංට ලැබෙන අවස්ථාවන් ගැන හිතාල විතරයි.. ඒත් ඒ හැම තැනකදි ම වෙන්නෙ “දක්ෂයෙක් දස්කම් දැක්වීමට තිබු ස්ථානයක් තමන් විසින් පැහැරගෙන වැජඹීමක්” නෙමෙයි ද?

කොළඹ ඈයන්ගේ කොලීජි මානසිකත්වය කොච්චරද කියනව නම්, කොළඹ උසස් පාසලකට ස්වීමිං පූල් එකක්, ග්‍රවුන්ඩ් හෝ පැවිලියන් එකක් වෙනුවෙන් රුපියල් කෝටි ගණන් වියදම් කරන්නට මේ රටේ දානපතියන්ට, සංවිධාන වලට වගේම දෙස්පළුවන්ට මුදල් ඇතත්, ගමේ ඉස්කෝලේ පොල් අතු වහල වෙනුවට උළු වහළක් හදා දෙන්නට ඉදිරිපත් වෙන එකෙක්වත් ඉඳියි ද?

ගමේ ඉස්කෝලෙක සාහිත්‍ය සමිතියක හරි වාර්ෂික උත්සවයක දී මතුවෙන නියම දක්ෂතා දිරිගන්වන්නට කාලය සහ දහස් ගණනින් මුදල් යොදවන්න ඉදිරිපත් වෙන්නෙ නැති ඒ එෆ්.එම්. මේ එෆ්.එම් මාධ්‍ය කුපාඩින් විසින් කොළඹ උසස් පාසල් වල “ඇනුවල් ඕල්ඩ් බෝයිස් ගෙට් ටු ගෙදර්”, “කානිවල්”, “ඩීජේ පාටීස්” වෙනුවෙන් වැය කරන්නට ලක්ෂ ගණනින් හෝ කෝටි ගණනින් සල්ලි ගලා එන්නේ, “ඉස්කෝලේ නම ඉස්සරහින් තියාගෙන වැජඹෙන” අය අදාල ආයතන වල පරිපාලන කටයුතු කරන නිසයි..

ඇත්තෙන්ම මේක හරිම අවාසනාවන්ත තත්වයක්..

ඉහතින් සඳහන් කලා වගේ, ඉස්කෝලෙ නාමය ඉස්සරහින් තියාගෙන විතරක් සමාජයීය අවස්ථාවන් පැහැරගන්නා “හිස් චරිත” වලට අනවශ්‍ය වැදගත්කමක් දීමේ අපේ ක්‍රමවේදය වහා වෙනස් කිරීමේ කාලය එලැඹිලා..

අපි මෙතනදි රජයෙන් ඉලලා සිටින්නෙ, විබාගෙන් විබාගෙට නොයෙකුත් පිස්සු කෙළින අධ්‍යාපන ක්ෂේත්රයේ බූරුවො ටිකක් විසින් ලංකේය නිදහස් අධ්‍යාපනයට දිනෙන් දින කෙරෙන විනාශය ඉක්මනින් ම නතර කරන්න කියාල.. ප්‍රශ්ණ පත්තරේ හරියට හදා ගන්ඩ, බෙදා ගන්ඩ බැරි “රජයේ පඩිකන බූරු තඩියො රැලක්” එක්ක මොන නිදහස් අධ්‍යාපනයක් ද? ඒ වගේම ලාංකේය ග්‍රාමීය අධ්‍යාපනය ගැන මීට වඩා බන්දුල ඇමතිතුමාගෙ අවධානයට ලක් වෙන්න ඕනෙය කියලයි අපේ අදහස..

කෙටියෙන්ම කියනව නං කියන්න තියෙන්නෙ මේ රටේ අධ්‍යපන ක්ෂේත්රය ගැන රජයේ උනන්දුව නං බොහොම පහල කියල.. පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැන්මට කලින් හදන්න ඕන ග්‍රාමීය අධ්‍යාපනය මේ වගේ කඩා වැටෙනව නං අර “පුද්ගලික විශ්ව කඩ” වලට ඔබන්න බලාපොරොත්තු වෙන පිරිස කවුරුන් ද? අන්න ඒකයි ආණ්ඩුවට අපි කියන්නෙ “රටේ අධ්‍යාපනයත් එක්ක පිස්සු කෙළින්ඩ එපා” කියල..

මේ රටේ දියුණුවට සහ කීර්තිය වෙනුවෙන් හැමදාම සටන් වැදුනේත්, ලාංකේය නාමය ලෝකයේ තැන තැන සටහන් කලේත් කොළඹ සුළු පිරිසකට වඩා මේ රටේ “ගමේ ගොඩයො” ටික.., ඒ ගොඩයො විසින් ම ශ්‍රී ලංකාව දිනවද්දී, කොළඹ ඉගෙන ගත්තු, ඉංග්‍රිසියෙන් කන බොන “පොෂ් පොරවල්” හැමදාම කලේ “හුරේ දැමීමක්” විතරයි..

මේ රටේ වැඩියෙන් ම උගත්, විද්වතුන් බිහි උනේ කොළඹින් නෙමෙයි,, ගමේ ගැමි සුවඳත් එක්ක ගොඩ නැගිච්ච ග්‍රාමීය අධ්‍යාපන සංස්කෘතියත් එක්ක..

පාන්දර ම වෙල් යායවල් මැද්දෙන්, කඳු පල්ලම් ඔස්සේ පයින් ගිහින් ඉගෙන ගෙන, ඉස්කෝලෙ ඇරිල ගෙදර එන ගමන් හතර වටේ ගස් වල අඹ, පේර, තැඹිලි වලටත් වග කියාගෙන, ඇලේ දොලේ දිය බුං එහෙමත් ගහගෙන ඇවිත් ගෙදර අම්මාගෙන් පිට හරහා ගුටි කා යම් දවසක ඒ ගුටියේ සහ ගමේ ඉස්කෝලෙ බල මහිමෙන් රට ලෝකය දිනන ගමේ ගොඩයන්ගේ අභිමානය කියන්නෙ,

කොලඹ ලොකු ඉස්කෝලෙක “ඉංග්ලිෂ් මීඩියම්” එකෙ “ස්ටඩි” කරන, උගන්නන ටීචර්ස්ලට ව තුට්ටුවකට ගණන් නොගන්නා, පුකෙන් පහලට කලිසම් ඇඳගෙන දිවා රෑ “සෙක්ස් ඇන්ඩ් රැප්/රොක් මියුසික්” විතරක් ම අරමුණු කරගත් මී හරක් නාම්බන්ගේ “සංස්කෘතික අවජාතකත්වයට” වඩා ශ්‍රේෂ්ඨ වන්නක් නෙමෙයි ද?

- සිංහලයා පුවත්

මේක මම වෙබ් එකේ දැකල දාන්න හිතුනේ. කියවල බලන්න.

repost නම සමාවන්න.

[QUOTE="dwpsg, post: 13088634, member: 381881"] [b]කලම්බු හයි ස්කූල්.. BUT........[/b] [CENTER][SIZE="3"][COLOR="DimGray"][IMG]http://www.mediafire.com/conv/81eada0a3d95437be694b037bec321c5c51471b467e1b4674dc782e2ae722fdb6g.jpg[/IMG] 2009 වසරේ දිනක කොළඹ මැජෙස්ටික් සාප්පු සංකීර්ණයේ සෝපානයෙන් පහල මාලයට බසින පිරිස අතර සිටි “පොෂ් ලුකැ’ති”තරුණියක් අන් අයට ඇසෙන්නට වාගේ සිය යෙහෙලිය සමග කාටදෝ දොස් තබමින් සිටියා.. මේ බැනිල්ල කෙසේ වෙතත් අවසානයේ ඇය වෙතින් කියැවුණු එක් දෙයක් ගැන මේ ලිපියට මූලාරම්භයක් විදිහට යොදා ගනිමු. “යූ ඩෝන්ට් කෙයාර් ඩියර්.. ඌ කෝහේ හරි මධ්‍ය මහා විද්යාලෙක ඉගෙන ගත්තු ගොඩයෙක් වෙන්ඩ ඇති..” ලෙස ඉහත තරුණිය විසින් හරි උජාරුවට කිව්වේ, තමන් කොළඹ ලොකු ඉස්කෝලෙක ඉගෙන ගත් බවත්, ඒ නිසා තමන් හැර ගමේ ඉගෙනගත් හැම එකාම ගොඩයන් බවත්” නෙමෙයි ද?ඒ වගේම කොළඹ ඉඳන්, ඉංගිරිසියෙන් “ෆ්‍රයිඩ් මැනියොක්” කන “පොෂ්” පැලැන්තියට අයත් වැඩිමනක් දෙනා මේ රටේ ග්රාමීයත්වය සහ ගමේ පාසල් සංස්කෘතිය ගැන හිතන පතන ආකාරයත් ඉහත කතාවෙන් මනාව පැහැදිලි වෙනවා.. දෙමව්පියන් තමන්ගේ දරුවෝ උපදින්නත් කලින් දරුවා ඇතුලත් කරන්න පාසැලක් හොයන්න, ඒ පාසැල අවටින් පදිංචි වෙන්න උත්සාහ කරන්නේ “ජනප්‍රිය පාසැල් වල නමට” වලට රටේ තවමත් පිලිගැනීමක් තිබෙන නිසා.. මේ ජනප්‍රිය පාසැල් වලට වෙලා නිකන් කාලේ කාපු “හිස් කාඩ්බෝඩ් පෙට්ටි” ටික ඊලඟට කරන්නේ ඒ ලේබලයම අලවගෙන රටේ, ආයතන වල ඉහළ තනතුරු වලට රිංගන එක,,, ගමේ ඉස්කොලෙන් ඉගෙන ගෙන අමාරුවෙන් ඉහලට ආපු එකා හැමදාම අවතක්සේරුවට ලක්වෙනවා.. සම්මුඛ පරීක්ෂණයකදී වුනත් ප්‍රමුඛතාව ලැබෙන්නේ “අගනුවර ජනප්‍රිය පාසැලක ඉගෙනගත්තු” අයට… දක්ෂයා සහ දක්ෂතාවය යට යනවා බොහොම ලේසියෙන්… වරක් සිංහලයා පුවත් ඒජන්සියේ මාධ්‍යවේදියෙක් විසින් කොළඹ එක් ප්‍රධාන පෙළේ සමාගමක සේවක පිරිසක් වෙනුවෙන් කල “නායකත්ව පුහුණු සැසියක්” අවසානයේ ඒ ගැන පැහැදුනු “එග්සෙකටිව් සේවක පිරිස” අතර උන්නු එක්තරා හැඩි දැඩි “මැනේජරයෙක්” විසින් අදාල දේශණය කල අපේ මාධ්‍යවේදියා අමතමින්, “මිස්ට …………. ඔයාගෙ ලෙක්චර් එක නම් එක්සලන්ට්.. බ්‍රිලියන්ට්.. ඔයා ‘රෝයලිස්ට්’ කෙනෙක් ද?” යි අහන්නේ, මොකක් හරි විශිෂ්ඨ දෙයක් කරන්නට නම් හෝ, විශිෂ්ඨයෙක් වන්නේ “රෝයලිස්ට්” කෙනෙක් (කොළඹ රාජකීය (රෝයල්) විද්‍යාලයේ) ඉගෙන ගත් අයෙක් ම විතරක් කියා ඉහත මැනේජරයාගේ උද්ධච්ඡ මානසිකත්වය නිසා නෙමෙයි ද? ඉතිං එවැනි අයගේ පාලනයට නතුව තිබෙන සමාගමක් හරි කාර්යාලයක හරි වැඩ කරන පහල සේවකයන් ගැන කුමන කතා ද? අපේ රටේ තවමත්, දක්ෂතාවයට වඩා පිලිගන්නේ සහතිකය…. ජනප්‍රිය පාසැලට වෙලා ප්‍රයෝජනවත් යමක ඉගෙන ගන්නේවත් නැතිව, කිසිම පාසැල් පරිබාහිර කටයුතුවලට සහභාගීත්වයක් නැතිව සිටි අය සහතික ගොඩක් එක්ක පාසලෙන් එලියට එන විදිය ප්‍රසිද්ධ රහසක් වුනාට, රැකියාවක් සම්බන්ධව ඒ කරුණ මතුවෙන්නේ නැහැ… තමන් හොබවන තනතුර සම්බන්ධව කිසිම ප්‍රායෝගික දැනුමක් නැති අය දැක්කම “ඒක පන්දමක්” කියල අපිට නිතැතින්ම තේරුම් යනවා. බොහෝවිට කොළඹ උසස් පාසල් වගේම ගාල්ල, මාතර වගේ ප්‍රධාන නගර වල තියෙන පාසල් එකක දෙකක ඉගෙන ගත්තු කෙනෙක් කොහේ හරි සමාගමක සේවය කරනව නම්, සමාගමට අළුතින් සේවයකන් බඳවා ගන්නකොට ඉස්සෙල්ලම බලන සාධකය “තමන්ගෙ ඉස්කෝලෙ ඔල්ඩ් බෝයි හෝ ගර්ල්” කෙනෙක් ද කියන වග.. තමුන් ඉගෙන ගත් ඉස්කෝලෙට ගරු කරන එක වගේම ඒ ඉස්කෝලෙ දියුණුවට හැකි අයුරින් දායක වීම හොඳ දෙයක්.. ඒත්, රටේ අනිත් ඉස්කෝල වල උගන්නන්නෙත් එකම විෂය මාලාව.. ඉස්කෝලෙ අනුව නෙමෙයි දක්ෂයා බිහි වෙන්නෙ.. පුද්ගල හැකියාවන් මත විතරක් කියන දේ මේ අයට අමතක යි.. ඉතිං තමංගෙ ඉස්කෝලෙන් එන අය හැර සෙසු ඉස්කෝල වලින් එන හැමෝටම අන්තිමට වැටෙන්නෙ “බින්දුව” ම විතරයි.. තමන්ගෙ ඉස්කෝලෙන් ආපු එකා කොච්චර නිකමෙක් උනත්, හරකෙක් උනත්, මදාවියෙක් උනත් ඉස්කෝලෙ නමට ඌට “එක” වැටෙනව.. මෙතනදි තවත් දෙයක් කියන්නට ඕනෑ.. අපි මේ කියන “කොළඹ ලොකු ඉස්කෝල” කියන්නෙ කොළඹ නගරය පුරා තියෙන ලොකු කුඩා ඉස්කෝල සිය ගණනක් නෙමෙයි.. කොළඹ පිහිටි “ජනප්‍රිය හෝ උසස්” ඉස්කෝල දෙක පහක් දහයක් විතරයි.. ඒ ඉස්කෝල පහ දහයට අනුව නං අර කොළඹ තියෙන දුප්පත් පොඩි ඉස්කෝල ඔක්කොම, “පරිප්පු ඉස්කෝල” නැත්නම් “මදාවි ඉස්කෝල”.. ඒත් අපිට නං මේ රටේ තියෙන හැම ඉස්කෝල ම එකම වැදගත්කමයි.. හැම ඉස්කෝලෙකම ඉගෙන ගන්නෙ රටේ අනාගතය නෙමෙයි ද? තමන් කොච්චර වැඩකට නැති එකෙක් බව දැන දැනත්, තමංගෙ ඉස්කෝලෙ නිසා ම සමාජයීය අවස්ථාවන් තමන් කරා එන බව දන්නා අයවළුන් විසින් ඉදිරියටත්, යන යන හැම තැන ඉස්කෝලෙ නම ඉස්සරහින් තියාගෙන ම යන්නෙ ඉස්කෝලෙට තියෙන අනූපමේය භක්තිය නිසා නං නෙමෙයි.. ඉස්කෝලෙ නාමයෙන් තමංට ලැබෙන අවස්ථාවන් ගැන හිතාල විතරයි.. ඒත් ඒ හැම තැනකදි ම වෙන්නෙ “දක්ෂයෙක් දස්කම් දැක්වීමට තිබු ස්ථානයක් තමන් විසින් පැහැරගෙන වැජඹීමක්” නෙමෙයි ද? කොළඹ ඈයන්ගේ කොලීජි මානසිකත්වය කොච්චරද කියනව නම්, කොළඹ උසස් පාසලකට ස්වීමිං පූල් එකක්, ග්‍රවුන්ඩ් හෝ පැවිලියන් එකක් වෙනුවෙන් රුපියල් කෝටි ගණන් වියදම් කරන්නට මේ රටේ දානපතියන්ට, සංවිධාන වලට වගේම දෙස්පළුවන්ට මුදල් ඇතත්, ගමේ ඉස්කෝලේ පොල් අතු වහල වෙනුවට උළු වහළක් හදා දෙන්නට ඉදිරිපත් වෙන එකෙක්වත් ඉඳියි ද? ගමේ ඉස්කෝලෙක සාහිත්‍ය සමිතියක හරි වාර්ෂික උත්සවයක දී මතුවෙන නියම දක්ෂතා දිරිගන්වන්නට කාලය සහ දහස් ගණනින් මුදල් යොදවන්න ඉදිරිපත් වෙන්නෙ නැති ඒ එෆ්.එම්. මේ එෆ්.එම් මාධ්‍ය කුපාඩින් විසින් කොළඹ උසස් පාසල් වල “ඇනුවල් ඕල්ඩ් බෝයිස් ගෙට් ටු ගෙදර්”, “කානිවල්”, “ඩීජේ පාටීස්” වෙනුවෙන් වැය කරන්නට ලක්ෂ ගණනින් හෝ කෝටි ගණනින් සල්ලි ගලා එන්නේ, “ඉස්කෝලේ නම ඉස්සරහින් තියාගෙන වැජඹෙන” අය අදාල ආයතන වල පරිපාලන කටයුතු කරන නිසයි.. ඇත්තෙන්ම මේක හරිම අවාසනාවන්ත තත්වයක්.. ඉහතින් සඳහන් කලා වගේ, ඉස්කෝලෙ නාමය ඉස්සරහින් තියාගෙන විතරක් සමාජයීය අවස්ථාවන් පැහැරගන්නා “හිස් චරිත” වලට අනවශ්‍ය වැදගත්කමක් දීමේ අපේ ක්‍රමවේදය වහා වෙනස් කිරීමේ කාලය එලැඹිලා.. අපි මෙතනදි රජයෙන් ඉලලා සිටින්නෙ, විබාගෙන් විබාගෙට නොයෙකුත් පිස්සු කෙළින අධ්‍යාපන ක්ෂේත්රයේ බූරුවො ටිකක් විසින් ලංකේය නිදහස් අධ්‍යාපනයට දිනෙන් දින කෙරෙන විනාශය ඉක්මනින් ම නතර කරන්න කියාල.. ප්‍රශ්ණ පත්තරේ හරියට හදා ගන්ඩ, බෙදා ගන්ඩ බැරි “රජයේ පඩිකන බූරු තඩියො රැලක්” එක්ක මොන නිදහස් අධ්‍යාපනයක් ද? ඒ වගේම ලාංකේය ග්‍රාමීය අධ්‍යාපනය ගැන මීට වඩා බන්දුල ඇමතිතුමාගෙ අවධානයට ලක් වෙන්න ඕනෙය කියලයි අපේ අදහස.. කෙටියෙන්ම කියනව නං කියන්න තියෙන්නෙ මේ රටේ අධ්‍යපන ක්ෂේත්රය ගැන රජයේ උනන්දුව නං බොහොම පහල කියල.. පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැන්මට කලින් හදන්න ඕන ග්‍රාමීය අධ්‍යාපනය මේ වගේ කඩා වැටෙනව නං අර “පුද්ගලික විශ්ව කඩ” වලට ඔබන්න බලාපොරොත්තු වෙන පිරිස කවුරුන් ද? අන්න ඒකයි ආණ්ඩුවට අපි කියන්නෙ “රටේ අධ්‍යාපනයත් එක්ක පිස්සු කෙළින්ඩ එපා” කියල.. මේ රටේ දියුණුවට සහ කීර්තිය වෙනුවෙන් හැමදාම සටන් වැදුනේත්, ලාංකේය නාමය ලෝකයේ තැන තැන සටහන් කලේත් කොළඹ සුළු පිරිසකට වඩා මේ රටේ “ගමේ ගොඩයො” ටික.., ඒ ගොඩයො විසින් ම ශ්‍රී ලංකාව දිනවද්දී, කොළඹ ඉගෙන ගත්තු, ඉංග්‍රිසියෙන් කන බොන “පොෂ් පොරවල්” හැමදාම කලේ “හුරේ දැමීමක්” විතරයි.. මේ රටේ වැඩියෙන් ම උගත්, විද්වතුන් බිහි උනේ කොළඹින් නෙමෙයි,, ගමේ ගැමි සුවඳත් එක්ක ගොඩ නැගිච්ච ග්‍රාමීය අධ්‍යාපන සංස්කෘතියත් එක්ක.. පාන්දර ම වෙල් යායවල් මැද්දෙන්, කඳු පල්ලම් ඔස්සේ පයින් ගිහින් ඉගෙන ගෙන, ඉස්කෝලෙ ඇරිල ගෙදර එන ගමන් හතර වටේ ගස් වල අඹ, පේර, තැඹිලි වලටත් වග කියාගෙන, ඇලේ දොලේ දිය බුං එහෙමත් ගහගෙන ඇවිත් ගෙදර අම්මාගෙන් පිට හරහා ගුටි කා යම් දවසක ඒ ගුටියේ සහ ගමේ ඉස්කෝලෙ බල මහිමෙන් රට ලෝකය දිනන ගමේ ගොඩයන්ගේ අභිමානය කියන්නෙ, කොලඹ ලොකු ඉස්කෝලෙක “ඉංග්ලිෂ් මීඩියම්” එකෙ “ස්ටඩි” කරන, උගන්නන ටීචර්ස්ලට ව තුට්ටුවකට ගණන් නොගන්නා, පුකෙන් පහලට කලිසම් ඇඳගෙන දිවා රෑ “සෙක්ස් ඇන්ඩ් රැප්/රොක් මියුසික්” විතරක් ම අරමුණු කරගත් මී හරක් නාම්බන්ගේ “සංස්කෘතික අවජාතකත්වයට” වඩා ශ්‍රේෂ්ඨ වන්නක් නෙමෙයි ද? - සිංහලයා පුවත්[/COLOR][/SIZE][/CENTER] [COLOR="Blue"]මේක මම වෙබ් එකේ දැකල දාන්න හිතුනේ. කියවල බලන්න. repost නම සමාවන්න.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom