Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලම්බු හයි ස්කූල්.. BUT........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිං ගෙම්බන්ට කුහකකමින් මිරිකෙන මිනිස්සුන්ට ඕන තරම් කතා තියෙනව කියන්න. ඒත් උබල දන්නෙ නැත්නම් ඉගෙන ගනින්...

කොළබ තියෙන ප්‍රධාන පාසල් බොහොමයක, (මගේ පාසලේ නම් අනිවා...) වෙසක්, පොසොන් හෝ වාර්ශික සංවත්සරය වෙනුවෙන්.. ඈත පිටිසර පලාත්වල පාසල් වලටට ඕන තරම් මුදල්, පොත්පත්, වියළි ආහාර ආදී දේවල් දෙනව.

බෞද්ධ සමිතියේ හිටපු කොල්ලෙක් විදිහට ඉතා වගකීමෙන් කියන්නෙ, මාස ගන්න් තිස්සෙ පොත්පත්, පෑන් පැන්සල්, වියළි අහාර එකතු කරන්නෙ. ඒව එකතු කරල දවස් දෙක තුන දාගෙන අදාල පාසලට ගිහින් මගේ අතින් පොත් දීපු අවස්තා ඕන තරම්, සෙරප්පු දෙක දාගෙන ඉස්කෝලෙ යන කොල්ලන්ට සපත්තු අපි කීයක් නම් දීල ඇද්ද...

ක්‍රීඩා භාණ්ඩ,, සංගීත භාන්ඩ දීල තියෙනව.. ඊට අමතරව කැඩුනු ඒව හදල දීල.. වල් බිහිඋනු පාසල් එළිය කරල දීල තියෙනව. උබල වගේ ආතක් පාතක් නැති අපතයන්ට ඒ වගේ වෙලාවක ඒ කොල්ලො කෙල්ලන්ගෙ ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ ගුරුවරුන්ගෙ ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ අම්මලගෙ හැඟීම ගැන වැටහීමක් නෑ. ඒව දකින්නත් පින තියෙන්න ඕනෙ. උබල ගමේ පාසල ගැන පොරටෝක් දුන්නට උබල ඒ කදුලු දැකල නෑ. දකින්නෙත් නෑ. තොපි දන්නෙ උඩු බුරන්ටනේ... හැබැයි මගෙන් ෆොටෝස් ඉල්ලන්න එපා.. ඒ 2003-2008 වගේ කාලෙ. කැමරාව සුලබ දෙයක් නෙමේ ඒ කාලෙ.

ඔව් කෝටී ගන්න වියදමීන් හදනව තමා පිහිනුම් තටාක. තියනව තමා පාටි. තියනව තමා කානිවල්. ඒ තෝ උලා කන පාන් ගෙඩියට ගහපු ටැක්ස් එකෙන් නෙමේනෙ බොල ඒව හදන්නෙ. ඒව කරන්නේ පාසලෙන් ගොඩ ගිය ආදිශ්ෂ්‍යයෝ තමන් උපයපු සල්ලි..

අනිත් එක බන් දන්නෙ නැත්නම් හොයල බලපන්.. මාත් ගමේ දුප්පත් එකෙක් තමා. හැබැයි ශිෂ්‍යත්වයෙන් මම යනව කොලබ ප්‍රධාන පාසලකට යනකොට ඒකෙ ඉන්නව සල්ලිකාර පුත්තු.. ඔව් උන් අපිට ගමේ බයියෝ කිව්වෙ නෑ බන්.. දුප්පතා හිඟන්න කිව්වෙ නෑ  බන්.. උන් අපිට ගමේ එකා පල පල කිව්වෙත් නෑ.. "වෙල්කම්ටු ක්ල්බ්" කියල සහෝදරත්වයේ දෑතයි දිගු කලේ... ඒ වගේම ඕලෙවෙල් පාස් වෙලා කොල්ලො එනකොට අපි හෝ ඉන්න සල්ලිකාර බලවත්තු උන්ව රැග් කරන්නෙ නෑ බන්.. එදා ඉදන් ඌත් අපේ එකෙක්..

උන්ගෙන් පාටියක් ඉල්ලුවත්, කේක් කෑල්ලක් ඉල්ලුවත් උන්ටත් හොරෙන් උන්ගේ දෙමව්පියෝ මොකද කරන්නෙ කියල හොයල බලලයි කියන්නෙ. ඒලෙවල් වලට ආව තාත්තගෙ කුලීවැඩෙන් ජීවත් වෙන කොල්ලෙක් මට මතකයි සෙක්සන් එකේ හිටපු පොරක් උගේ සල්ලි වලින් කේක් පෙට්ටියක් අරන් දීල පාටියට යවනව මූව අනිත් අලුත් කොල්ලන්ගෙ අවධානයට ලක්වෙන්නෙ නැති වෙන්න. ඌත් **** මවකගෙ තවත් පුතෙක් විදිහට.. එහෙමයි උන් අපිට සැලකුවෙ.. ඒක නිසයි අපි අපේ එකෙකුට සලකන්නෙ..

හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම්, ජොබක් ලැබෙනව කියන්න තරම් උබ මොන ළිං මැඩියෙක්ද කියල පැහැදිලියි. ඉන්ටර්විව් එකකින් තොරව බඳවා ගන්න අයට හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම් ජොබ් ලැබෙනව.. ඒක තමා වටිනාකම.. ඒක හදන්නයි අපි මහන්සි වෙන්නෙත්.. හැබැයි ඒ හරකා යන්නෙ බොහෝ විට පෞද්ගලික අංශයෙන්. අදාල කම්පැණිය කැමති නම් හරක් ඉන්නව ඒක බලපානෙ උන්ගෙ සස්ටේනබිලිටි එකට.. හරකෙක් උනත් ලොවෙන් එකෙක් එක් දෙයක වෙයි සමත කියල.. ප්‍රසිද්ධ පාසලක හරකෙක් උනත් ඌව බදෝ ගන්නෙ ඌ සමත් දෙයකට තමයි..

කුහකකමින් පිරුණු පොන්න හැත්තක් වෙන්න එපා.. ඔව් මේවගේ සක්කිලි කතා දකිද්දි රිදුනු නිසයි කමෙන්ට් කලේ...

[QUOTE="MihiCherub, post: 13089918, member: 238676"] [SIZE=4]ලිං ගෙම්බන්ට කුහකකමින් මිරිකෙන මිනිස්සුන්ට ඕන තරම් කතා තියෙනව කියන්න. ඒත් උබ[/SIZE][SIZE=4]ල[/SIZE][SIZE=4] දන්නෙ නැත්නම් ඉගෙන ගනින්... කොළබ තියෙන ප්‍රධාන පාසල් බොහොමයක, [COLOR=Red](මගේ පාසලේ නම් අනිවා...)[/COLOR] වෙසක්, පොසොන් හෝ වාර්ශික සංවත්සරය වෙනුවෙන්.. ඈත පිටිසර පලාත්වල පාසල් වලටට ඕන තරම් මුදල්, පොත්පත්, වියළි ආහාර ආදී දේවල් දෙනව. බෞද්ධ සමිතියේ හිටපු කොල්ලෙක් විදිහට ඉතා වගකීමෙන් කියන්නෙ, මාස ගන්න් තිස්සෙ පොත්පත්, පෑන් පැන්සල්, වියළි අහාර එකතු කරන්නෙ. ඒව එකතු කරල දවස් දෙක තුන දාගෙන අදාල පාසලට ගිහින් මගේ අතින් පොත් දීපු අවස්තා ඕන තරම්,[/SIZE] [SIZE=4]සෙරප්පු දෙක දාගෙන ඉස්කෝලෙ යන කොල්ලන්ට සපත්තු අපි කීයක් නම් දීල ඇද්ද...[/SIZE] :yes: [SIZE=4] ක්‍රීඩා භාණ්ඩ,, සංගීත භාන්ඩ දීල තියෙනව.. ඊට අමතරව කැඩුනු ඒව හදල දීල.. වල් බිහිඋනු පාසල් එළිය කරල දීල තියෙනව. උබල වගේ ආතක් පාතක් නැති අපතයන්ට ඒ වගේ වෙලාවක ඒ කොල්ලො කෙල්ලන්ගෙ ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ ගුරුවරුන්ගෙ [/SIZE][SIZE=4]ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ[/SIZE][SIZE=4]. ඒ අම්මලගෙ හැඟීම ගැන [/SIZE][SIZE=4]වැටහීමක් නෑ[/SIZE]. [SIZE=4]ඒව දකින්නත් පින තියෙන්න ඕනෙ. උබල ගමේ පාසල ගැන පොරටෝක් දුන්නට උබල ඒ කදුලු දැකල නෑ. දකින්නෙත් [/SIZE][SIZE=4]නෑ[/SIZE][SIZE=4]. තොපි දන්නෙ උඩු බුරන්ටනේ... හැබැයි මගෙන් ෆොටෝස් ඉල්ලන්න එපා.. ඒ 2003-2008 වගේ කාලෙ. කැමරාව සුලබ දෙයක් නෙමේ ඒ කාලෙ.[/SIZE] [SIZE=4]ඔව් කෝටී ගන්න වියදමීන් හදනව තමා පිහිනුම් තටාක. තියනව තමා පාටි. [/SIZE][SIZE=4]තියනව තමා කානිවල්. ඒ[/SIZE][SIZE=4] තෝ උලා කන පාන් ගෙඩියට ගහපු ටැක්ස් එකෙන් නෙමේනෙ බොල ඒව හදන්නෙ. ඒව කරන්නේ පාසලෙන් ගොඩ ගිය ආදිශ්ෂ්‍යයෝ තමන් උපයපු සල්ලි.. [/SIZE] [SIZE=4]අනිත් එක බන් දන්නෙ නැත්නම් හොයල බලපන්.. [COLOR=Red]මාත් ගමේ දුප්පත් එකෙක් තමා.[/COLOR] හැබැයි ශිෂ්‍යත්වයෙන් මම යනව කොලබ ප්‍රධාන පාසලකට යනකොට ඒකෙ ඉන්නව සල්ලිකාර පුත්තු.. ඔව් උන් අපිට ගමේ බයියෝ කිව්වෙ නෑ බන්.. දුප්පතා හිඟන්න කිව්වෙ නෑ [/SIZE][SIZE=4] බන්.. [/SIZE][SIZE=4]උන් අපිට ගමේ එකා පල පල කිව්වෙත් නෑ.. [COLOR=Red]"වෙල්කම්ටු ක්ල්බ්"[/COLOR] කියල සහෝදරත්වයේ දෑතයි දිගු කලේ... ඒ වගේම ඕලෙවෙල් පාස් වෙලා කොල්ලො එනකොට අපි හෝ ඉන්න සල්ලිකාර බලවත්තු උන්ව රැග් කරන්නෙ නෑ බන්.. එදා ඉදන් ඌත් අපේ එකෙක්.. උන්ගෙන් පාටියක් ඉල්ලුවත්, කේක් කෑල්ලක් ඉල්ලුවත් උන්ටත් හොරෙන් උන්ගේ දෙමව්පියෝ මොකද කරන්නෙ කියල හොයල බලලයි කියන්නෙ. ඒලෙවල් වලට ආව තාත්තගෙ කුලීවැඩෙන් ජීවත් වෙන කොල්ලෙක් මට මතකයි සෙක්සන් එකේ හිටපු පොරක් උගේ සල්ලි වලින් කේක් පෙට්ටියක් අරන් දීල පාටියට යවනව මූව අනිත් අලුත් කොල්ලන්ගෙ අවධානයට ලක්වෙන්නෙ නැති වෙන්න. ඌත් **** මවකගෙ තවත් පුතෙක් විදිහට.. එහෙමයි උන් අපිට සැලකුවෙ.. ඒක නිසයි අපි අපේ එකෙකුට සලකන්නෙ.. හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම්, ජොබක් ලැබෙනව කියන්න තරම් උබ මොන ළිං මැඩියෙක්ද කියල පැහැදිලියි. ඉන්ටර්විව් එකකින් තොරව බඳවා ගන්න අයට හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම් ජොබ් ලැබෙනව.. ඒක තමා වටිනාකම.. ඒක හදන්නයි අපි මහන්සි වෙන්නෙත්.. හැබැයි ඒ හරකා යන්නෙ බොහෝ විට පෞද්ගලික අංශයෙන්. අදාල කම්පැණිය කැමති නම් හරක් ඉන්නව ඒක බලපානෙ උන්ගෙ සස්ටේනබිලිටි එකට.. හරකෙක් උනත් ලොවෙන් එකෙක් එක් දෙයක වෙයි සමත කියල.. ප්‍රසිද්ධ පාසලක හරකෙක් උනත් ඌව බදෝ ගන්නෙ ඌ සමත් දෙයකට තමයි.. [/SIZE][CENTER][SIZE=4][COLOR=Red]කුහකකමින් පිරුණු පොන්න හැත්තක් වෙන්න එපා.. ඔව් මේවගේ සක්කිලි කතා දකිද්දි රිදුනු නිසයි කමෙන්ට් කලේ...[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom