Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලම්බු හයි ස්කූල්.. BUT........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මම ආවා... වෙබ් සයිට් එකක ගම වෙනුවෙන් කතා කරන එක සෑහෙන්න මෝඩකමක්.. කොහොමවුනත් මේ ගැන මටත් විස්තර ඇතුව කියන්න හිතුනා. ඇත්තටම මේ ත්‍රෙඩ් එකට මම 100%ක් එකඟයි..හැබැයි මම හේතු කියන්න ගියේ නැත්තෙ එහෙම කතාකලානම් මේකෙ හුඟක් එවුන්ට රිදෙන හින්දා. කොහොමවුනත් මේ ත්‍රෙඩ් එක වෙන දිහාවකට ගිහිල්ලා තියෙන හින්දම කතාකරන්න වෙනවා..

හරි දැන් බහිමු. මම මේ ඇත්තටම කතාකරන්නෙ ජාත්‍යන්තර කියන සහ සමහර්ර ලොකුයි කියන ඉස්කෝල ගැනයි.සුපිරි නැතත් සුපිරි වෙන්න දඟලන මන්දමානසිකයො ගැනයි.ඇත්තටම ලංකාවෙ යුද්ධ කලේ ගමේ ඉන්න දුප්පත් අම්මලගෙ දරුවෝ.. එතකොට ලොකු උදවිය කලේ රට හොඳ නෑ කියලා රටෙන් පැනලා ගිය එක. එහෙම පැනලා ගිහින් අපේ කොල්ලො දාඩිය මහන්සියෙන් රට බේරගත්තට පස්සෙ රට පැනපු එවුන් ආපහු ඇවිත් යුද්ධ කරපු හැටි වැරදියි කියනවා. රට හදන්න ඕන මෙහෙමයි කියලා බකපණ්ඩිත උපදෙස් දෙනවා එක මල් විකාරයයි, උන්ට එහෙම කියන්න අයිතියක් නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.

දෙවෙනි කාරණය තමයි... කොළඹ ඇතුලෙ තමන් පොරවල් කියලා පෙන්නන්න දඟලන එවුන් සුද්දන්ගෙ අහක දාන සංකෘතික කුනු ගොඩවල් මෙහෙ ගෙනත් පුරවන එක, සුද්දව කොපි කලාට අපිට ඇති රුදාවක් නෑ ඒත් උන් ගේන්නෙ සුද්දන්ගෙ වැරදි දේවල් විතරමයි. අන්න එතන තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. එහෙම කොපි කරලා ගමේ කොල්ලන්ට පෙන්නල පොර වෙන්නත් දඟලනවා.. මේවට අපිට පු*නුත් හිනා යනවා නෙමෙයි. උන් ගැන දුකක් එන්නෙ.. මේ කලු සුද්දො හරියට සුද්දගෙ ටොයිලට් එකේ ටොයිලට් පේපර් වගේ, ඒවා පාවිච්චි කරන්නෙ මොකටද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ මගේ හිතේ.

මේකෙ සමහර උදවිය ගමේ මිනිස්සුන්ගෙ වැරදි කියනවා මම දැකලා තියෙනවා. ඒකෙන්ම ඒගොල්ල ගම ගැන කොච්චර දන්නවද කියලා පේනවා. ඇත්තටම ගමේ මිනිස්සු නරකයි වගේ පේන්නෙ ඒගොල්ලොන්ගෙ තියෙන අව්‍යාජකම හින්දා. ගමේ මිනිස්සු නගරෙ උන් වගේ මූනට එකක් කියලා තව එකක් කරන එවුන් නෙමෙයි. කොළඹ නාගරික මධ්‍යම පාන්තික මිනිස්සු තමන් හරි හොඳ වැදගත් මිනිස්සු කියලා පෙන්නන්න ලෝකෙ නැති ආටෝප පාවිච්චි කරනවා.(ධරත වගේ) ඒත් ඊර්ශ්‍යාව,වෛරය,ක්‍රෝධය 100% ක්ම නැති මිනිස්සු මේ ලෝකෙ නැති හින්දා ඒ වගේ වැදගත් වෙන්න දඟලන උදවිය කරන්නෙ රඟපේමක් කියලා මොලේ තියෙන උදවිට තේරෙනවා.. ඒකයි හුඟක් පොශ්වෙන්න දඟලන උන් කලා කාරයෝ එක්ක තරහ,

කලාව පැත්තෙන් ගතතම හුඟක් උදවිය කලේ කෙල්ලෙක්ට ගවුමක් අන්ඳවලා ගමට අපහාස කරන එක, ඇත්තටම මෑතකාලිනව ගමේ තියෙන සැබෑ මතවාදී වෙනස අඳුනගත්තෙ ලංකාබෙල් ඇඩ් හදපු කෙනා විතරයි..

කොහොමටත් මම කෝටිපතියෙක් වුනත් කවදහරි මගේ පොඩි එකාව යවන්නෙ මම ගියපු ඉස්කෝලෙටම තමයි.. ඒ ගමේ මිනිස්සු නැග්ග ඉනිමගට පයින් ගහන ජාතියේ එවුන් නොවෙන හින්දා.

[QUOTE="Honest-killer, post: 13096011, member: 391781"] [B][SIZE=4]හරි මම ආවා... වෙබ් සයිට් එකක ගම වෙනුවෙන් කතා කරන එක සෑහෙන්න මෝඩකමක්.. කොහොමවුනත් මේ ගැන මටත් විස්තර ඇතුව කියන්න හිතුනා. ඇත්තටම මේ [COLOR=Red]ත්‍රෙඩ් එකට මම 100%ක් එකඟයි[/COLOR]..හැබැයි මම හේතු කියන්න ගියේ නැත්තෙ එහෙම කතාකලානම් මේකෙ හුඟක් එවුන්ට රිදෙන හින්දා. කොහොමවුනත් මේ ත්‍රෙඩ් එක වෙන දිහාවකට ගිහිල්ලා තියෙන හින්දම කතාකරන්න වෙනවා.. හරි දැන් බහිමු. මම මේ ඇත්තටම කතාකරන්නෙ ජාත්‍යන්තර කියන සහ සමහර්ර ලොකුයි කියන ඉස්කෝල ගැනයි.[/SIZE][SIZE=4]සුපිරි නැතත් සුපිරි වෙන්න දඟලන මන්දමානසිකයො ගැනයි.[/SIZE][SIZE=4]ඇත්තටම ලංකාවෙ [COLOR=Red]යුද්ධ කලේ ගමේ ඉන්න දුප්පත් අම්මලගෙ දරුවෝ[/COLOR].. එතකොට ලොකු උදවිය කලේ රට හොඳ නෑ කියලා රටෙන් පැනලා ගිය එක. එහෙම පැනලා ගිහින් අපේ කොල්ලො දාඩිය මහන්සියෙන් රට බේරගත්තට පස්සෙ රට පැනපු එවුන් ආපහු ඇවිත් යුද්ධ කරපු හැටි වැරදියි කියනවා. රට හදන්න ඕන මෙහෙමයි කියලා බකපණ්ඩිත උපදෙස් දෙනවා එක මල් විකාරයයි, උන්ට එහෙම කියන්න අයිතියක් නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.[/SIZE][/B] [SIZE=4][B] දෙවෙනි කාරණය තමයි... කොළඹ ඇතුලෙ තමන් පොරවල් කියලා පෙන්නන්න දඟලන එවුන් සුද්දන්ගෙ අහක දාන සංකෘතික කුනු ගොඩවල් මෙහෙ ගෙනත් පුරවන එක, සුද්දව කොපි කලාට අපිට ඇති රුදාවක් නෑ ඒත් උන් ගේන්නෙ සුද්දන්ගෙ වැරදි දේවල් විතරමයි. අන්න එතන තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. එහෙම කොපි කරලා ගමේ කොල්ලන්ට පෙන්නල පොර වෙන්නත් දඟලනවා.. මේවට අපිට පු*නුත් හිනා යනවා නෙමෙයි. උන් ගැන දුකක් එන්නෙ.. [/B][B]මේ [COLOR=Red]කලු සුද්දො හරියට සුද්දගෙ ටොයිලට් එකේ ටොයිලට් පේපර් වගේ[/COLOR], ඒවා පාවිච්චි කරන්නෙ මොකටද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ මගේ හිතේ.:rofl: මේකෙ සමහර උදවිය ගමේ මිනිස්සුන්ගෙ වැරදි කියනවා මම දැකලා තියෙනවා. ඒකෙන්ම ඒගොල්ල ගම ගැන කොච්චර දන්නවද කියලා පේනවා. ඇත්තටම [COLOR=Red]ගමේ මිනිස්සු නරකයි වගේ පේන්නෙ ඒගොල්ලොන්ගෙ තියෙන අව්‍යාජකම හින්දා[/COLOR]. ගමේ මිනිස්සු නගරෙ උන් වගේ මූනට එකක් කියලා තව එකක් කරන එවුන් නෙමෙයි. කොළඹ නාගරික මධ්‍යම පාන්තික මිනිස්සු තමන් හරි හොඳ වැදගත් මිනිස්සු කියලා පෙන්නන්න ලෝකෙ නැති ආටෝප පාවිච්චි කරනවා.(ධරත වගේ) ඒත් ඊර්ශ්‍යාව,වෛරය,ක්‍රෝධය 100% ක්ම නැති මිනිස්සු මේ ලෝකෙ නැති හින්දා ඒ වගේ වැදගත් වෙන්න දඟලන උදවිය කරන්නෙ රඟපේමක් කියලා මොලේ තියෙන උදවිට තේරෙනවා.. ඒකයි හුඟක් පොශ්වෙන්න දඟලන උන් කලා කාරයෝ එක්ක තරහ, [/B][/SIZE] [B][SIZE=4]කලාව පැත්තෙන් ගතතම හුඟක් උදවිය කලේ කෙල්ලෙක්ට ගවුමක් අන්ඳවලා ගමට අපහාස කරන එක, ඇත්තටම මෑතකාලිනව ගමේ තියෙන සැබෑ මතවාදී වෙනස අඳුනගත්තෙ ලංකාබෙල් ඇඩ් හදපු කෙනා විතරයි.. කොහොමටත් මම කෝටිපතියෙක් වුනත් කවදහරි මගේ පොඩි එකාව යවන්නෙ මම ගියපු ඉස්කෝලෙටම තමයි.. ඒ ගමේ මිනිස්සු නැග්ග ඉනිමගට පයින් ගහන ජාතියේ එවුන් නොවෙන හින්දා. [/SIZE][/B]:yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom