කලයක තියෙන මීවදයක්

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    දන්න පොරක් මේ වැඩේ කරගන්ඩ කෙනෙක්ව සල්ලි දීලා ගෙන්නගත්ත. 8,000ක් ද කොහෙද ඉල්ලුවලු. අන්තිමට රැජින කියලා වෙන එකෙක්ව පෙට්ටියට දාලා තියෙන්නේ. පහුවදා වෙනකොට මැස්සෝ එකෙක්වත් නෑ 😂
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ශ්‍රී ලංකා මී මැසි සංගමය ජාතික විධායක අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ අවසරය ගන්න ඕනේ මෙවැනි වීඩියෝ පල කරන්න