Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලවැද්දෝ......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද වගේ කරුම හම්බ කුජීත නස්තාර් දවසක් ජීවිතේටම තිබිලා නෑ බං....අපේ ගෙදර සිවිලිමේ දැන් කාලෙක ඉදන් කලවැද්දෝ සෙට් එකක් දගලනවා....දගලනවා විතරක්නං මදෑ පොන්න පරයො චූත් කරනවා...ලී සිවිලිම හින්දා කරන්න දේකුත් නෑ කොස්සක් වගේ අරං තට්ටු කරහම යනවා...ඉස්සර එච්චරම නෑ දැන් මාස දෙක තුනක ඉදන් පට්ටම වදේ හැමදාම පොරකනවා සිවිලිමේ....සතියකට දෙතුන් පාරක් ගෙදර කොහොමත් ගෙදර කොහෙටහරි චූ කරනවාමයි පස්සෙ බාසෙක් ගෙන්නලා උන් රිංගයි කියලා හිතපු හැම තැනම වැහුවා වඩිම්බු උඩ තට්ටුවේ වහලේ සෙට් වෙන තැන වගේ උන් රිංගනවා කියලා හිතපු හැම තැනම වැහුවා...අපි හිතුවා ඊටපස්සෙ වැඩේ ගොඩ තමා කියලා මොන ආයෙත් පහුවදා ඉදන්ම කලවැදි හැත්ත පොරකනවා චූ කරනවා...ගියමාසෙ මගෙ ඇදටම චූ කරලා තිබ්බා...පස්සෙ කරන්ඩ දෙයක් නැතිම තැන උන්ට වස දාන්ඩත් ගිහින් අම්ම එපාම කිව්ව හින්දා නිකං හිටියා...අම්මා කන්ද පිරිත එහෙමත් කිව්වා හවසට එතකොට සත්තු එන්නෑ කියලා...ඒත් වෙනසක් උනේ නෑ ...අද මට පොඩි උණ ගතියකුත් තිබ්බා...ඒත් කමන්නෑ කියලා හවසම නෑවා නාල ටිකක් වෙලා නිදාගත්තා ඇහැරුනේ මොනව හරි වැටෙනවා දැනිලා...අර කැරි පොන්න කලවැද්දෝ චූ කරලා ඇගටම.....උන් අල්ලං පණපිටින් මරං කන්න තරං තද උනත් මොනවා කරන්නද අල්ලන්න බෑනෙ බං සිවිලිමනෙ මල පිටින්ම ආයෙ ඇවිල්ලා මෙට්ටේ අයින් කරලා බෙඩ් ශීට් හෝදලා කාමරෙත් හෝදලා ආය ගියා නාගෙන එනකොට ඇදුම් රැක් එකට චූ කරලා කියහන්කො....හිතහන්කො එන මළ මට මළ වැඩි කමට දැන් වෙවුලනවා බං.... මරනවා යකෝ ඔය පොන්න පක්කු ඔක්කොම දැන් නං සියලු පව් පිං කතා සත්ව කරුණා ඉවරයි...මට කියහල්ලා මේ කැරි කලවැද්දොන්ට තියන්න උන් මැරෙන්නැති බෙහෙතක්...ඇයි මැරෙන්නැති බෙහෙතක් උන්ට අනුකම්පා කරලද...නෑ යකෝ නෑ මට ඕන ඔය කැරි කලවැද්දෝ නොමරා පණපිටින් අල්ලගෙන කොහෙහරි ගැටගහලා බාගෙට මැරෙනකං තලලා පණපිටින් පුච්චන්න...දැන් එලකිරි සත්ව වේදීන් ඇවිත් මට බැනපන් අම්මමෝ නැතුව...

[QUOTE="Mr UNKNOWN, post: 20851108, member: 558255"] [FONT="Arial Black"][SIZE="3"][B] අද වගේ කරුම හම්බ කුජීත නස්තාර් දවසක් ජීවිතේටම තිබිලා නෑ බං....අපේ ගෙදර සිවිලිමේ දැන් කාලෙක ඉදන් කලවැද්දෝ සෙට් එකක් දගලනවා....දගලනවා විතරක්නං මදෑ පොන්න පරයො චූත් කරනවා...ලී සිවිලිම හින්දා කරන්න දේකුත් නෑ කොස්සක් වගේ අරං තට්ටු කරහම යනවා...ඉස්සර එච්චරම නෑ දැන් මාස දෙක තුනක ඉදන් පට්ටම වදේ හැමදාම පොරකනවා සිවිලිමේ....සතියකට දෙතුන් පාරක් ගෙදර කොහොමත් ගෙදර කොහෙටහරි චූ කරනවාමයි පස්සෙ බාසෙක් ගෙන්නලා උන් රිංගයි කියලා හිතපු හැම තැනම වැහුවා වඩිම්බු උඩ තට්ටුවේ වහලේ සෙට් වෙන තැන වගේ උන් රිංගනවා කියලා හිතපු හැම තැනම වැහුවා...අපි හිතුවා ඊටපස්සෙ වැඩේ ගොඩ තමා කියලා මොන ආයෙත් පහුවදා ඉදන්ම කලවැදි හැත්ත පොරකනවා චූ කරනවා...ගියමාසෙ මගෙ ඇදටම චූ කරලා තිබ්බා...පස්සෙ කරන්ඩ දෙයක් නැතිම තැන උන්ට වස දාන්ඩත් ගිහින් අම්ම එපාම කිව්ව හින්දා නිකං හිටියා...අම්මා කන්ද පිරිත එහෙමත් කිව්වා හවසට එතකොට සත්තු එන්නෑ කියලා...ඒත් වෙනසක් උනේ නෑ ...අද මට පොඩි උණ ගතියකුත් තිබ්බා...ඒත් කමන්නෑ කියලා හවසම නෑවා නාල ටිකක් වෙලා නිදාගත්තා ඇහැරුනේ මොනව හරි වැටෙනවා දැනිලා...අර කැරි පොන්න කලවැද්දෝ චූ කරලා ඇගටම:angry::angry:.....උන් අල්ලං පණපිටින් මරං කන්න තරං තද උනත් මොනවා කරන්නද අල්ලන්න බෑනෙ බං සිවිලිමනෙ මල පිටින්ම ආයෙ ඇවිල්ලා මෙට්ටේ අයින් කරලා බෙඩ් ශීට් හෝදලා කාමරෙත් හෝදලා ආය ගියා නාගෙන එනකොට ඇදුම් රැක් එකට චූ කරලා කියහන්කො:angry::angry:....හිතහන්කො එන මළ මට මළ වැඩි කමට දැන් වෙවුලනවා බං.... මරනවා යකෝ ඔය පොන්න පක්කු ඔක්කොම දැන් නං සියලු පව් පිං කතා සත්ව කරුණා ඉවරයි...මට කියහල්ලා මේ කැරි කලවැද්දොන්ට තියන්න උන් මැරෙන්නැති බෙහෙතක්...ඇයි මැරෙන්නැති බෙහෙතක් උන්ට අනුකම්පා කරලද...නෑ යකෝ නෑ මට ඕන ඔය කැරි කලවැද්දෝ නොමරා පණපිටින් අල්ලගෙන කොහෙහරි ගැටගහලා බාගෙට මැරෙනකං තලලා පණපිටින් පුච්චන්න:angry::angry:...දැන් එලකිරි සත්ව වේදීන් ඇවිත් මට බැනපන් අම්මමෝ නැතුව... [/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom