Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කල්පනා කරලා බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කොපි කරලා ඉක්මනින් බෙදාහරින්න

හොරකම් කරනවා කියන්නේ ජනසතු කරනවා නෙමෙයි.. හොරකම් කරනවා කියන්නේ නොකියා අරන් ගිහින් කාගෙ හරි තනි පාවිච්චියට ගන්න එකට.. ඒ නිසා මේ කලබල අස්සේ ඔයාලගේ ගෙදර කෙනෙක් දෙයක් හොරකම් කරන් ගෙදර ගෙනාවොත් ඒවා ගැරඬි කුණක් කියලා හිතලා එළියට විසි කරන්න්.. දන්න කෙනෙක් එහෙම කරනවා නම් ඌට හරි වැරැද්ද කියලා දෙන්න..

දේශබන්දු තෙන්නකෝන් නොම්මර එකේ කපටියෙක්.. එයා ගුටිකන්න ආවේ හිතලමයි.. DIG කෙනෙක් වාහනයක් එලවගෙන නිකන් පාරේ යන්නේ නෑ.. මේ වගේ වෙලාවක කොහොමත් යන්නේ නෑ.. එයා දන්නවා දැන් ඊයේ කලබල වෙලාවෙදි එයා මැරයොත් එක්ක ඉන්න ෆොටෝ තියෙන බව.. එයාට ඔයාලගෙන් වැඩක් නෑ.. එයාට ඕනෙ පොලිස්පති වෙන්න.. එයාගේ තනි තරුවයි එයාට ඕනේ.. මොන ටීවි චැනල් එකට ඇවිත් බණ කිව්වත් කාට කාටත් ඕනේ ඒක.. ඒ නිසා එයාලා ඔයාලගේ මලකඳ උඩින් හරි ඒක ගන්නවා..

මල්වානේ ගේ ගිනි ගත්තලු.. ඒ පැත්තෙ අය කියනවා ගිනි තිබ්බේ පොලිසියෙන් කියලා.. ඕකෙ පොලව කුඹුක් ලී.. ඒකම ඇති නඩු දාන්න.. ඒත් ඒ ගෙදර ගිනි තිබ්බම ඒ කිසි ප්‍රශ්නයක් නෑ.. එව්වට ඉන්ෂුවරන්ස් ප්‍රශ්න එන්නෙත් නෑ.. සිවිල් නැගිටීමකදී විනාශ වුන ඒවා නිසා.. එතකොට ගිනි තියපු ගෙවල් පෙන්නලා ඒ ඔක්කොටම මේකෙ ඉන්නම බැරි තැනකට ආවොත් Political Refugee හැටියට වෙනත් රටකට යන්න ඉල්ලන්න පුළුවන්.. ඊයේ ගෙවල් ගිනි තිබ්බ එකයි, අද ගෙවල් ගිනි තියන එකයි දෙකක්..මම ඊයේ එකට මුකුත් කියන්නේ නෑ.. ඒත් ඊයේ රෑ 12න් පස්සේ වුන දේවල් මට අනුව නම් Not Ok.. මගෙන් අහලා ගිනි තිබ්බා නෙමෙයි නේ..

පොලිසිය සහ හමුදාව අසාමාන්‍ය විදියට නිහඬයි, නිශ්චලයි.. ඊයේ කලබලේට මූලික වුන කිසිම කෙනෙක් මේ වෙනකම් අත් අඩංගුවට අරන් නෑ.. ජනාධිපති හැමතැනම Twitter පණිවිඩ දදා, ජාත්‍යන්තර මාධ්‍ය වලට පේන්න ජනතාවගෙන් සංසුන් වෙන්න කියලා ඉල්ලනවා.. ඉංග්‍රීසියෙන්.. ඒක අර විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ කාර්යාලේ ඉස්සරහට ගිහින් ට්‍රම්ප් ගෙදර පල කියලා සිංහලෙන් උද්ඝෝෂණ කලා වගේ.. ජනාධිපති හදන්නේ පාලක පක්ෂය සංසුන්, රටේ මහ ජනතාව තමයි නොසංසුන් කියලා වෙනත් රටවල් වලට පණිවිඩේ යවන්න.. එයාගේ එකම ගැලවීම ඒක තමයි..

එතකොට සියලුම රටේ ආරක්ෂාව බාර ලොකුම තනතුරු තියෙන අය බලය ඇදගත්තේ ව්‍යවස්ථාවෙන් නෙමෙයි.. එයාලා බලය ඇදගත්තේ විධායකයෙන්.. ඒ කියන්නේ රාජපක්ෂලගෙන්.. රාජපක්ෂලා ඉන්නකම් තමයි එයාලට බේරෙන්න ලැබෙන්නේ.. ඒ නිසා කිසිම සැකයක් තියා ගන්න එපා ඒගොල්ලො ඔක්කොම එකතු වෙලා රාජපක්ෂලා සෙට් එකම මේ රටෙන් පිටත් කරනවා.. ඒ නිසයි එයාලා සියලුම ආරක්ෂක අංශ Neutral කරලා තියලා තියෙන්නේ උඹලා ඕනෙ තරම් ගිනි තියපල්ලකෝ කියලා.. එයාලා වැඩේ පටන් අරන් ඉවරයි.. ඊට පස්සේ අර ඔයාලා ඡන්දෙ කාලේ ඉල්ලුවේ, හමුදා පාලනයක් කියලා එකක්.. ඒක ගේනවා.. අවුලක් නෑනේ, ඔයාලා ආසාවෙන් හිටියේ ඒකට නේද?

මේ අතරේ භාරතීය ජනතා පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් වුන සුබ්‍රමනියම් ස්වාමි පණිවිඩයක් නිකුත් කරනවා.. මේ තත්වෙ ඉන්දියාවේ රාජ්‍ය ආරක්ෂාවට බාධාවක්ය, ඒ නිසා ඉන්දියානු හමුදාව යැවිය යුතුය කියලා.. ඒත් එයා ලංකාව කියලා නොකියා ඉන්න පරිස්සම් වෙනවා.. හේතුව එයා දන්නවා ඇමරිකාව මේ වෙද්දි තමන්ගේ රේඩාර් ලංකාව දිහාට හරවලා තියෙන වග.. එයාලට ඕනේ එක කලබලයයි.. ඊට පස්සේ ඉන්දියානු හමුදාවට මෙහෙ එන්න පුළුවන්.. සමහරවිට හෙට හෝ අනිද්දා ලංකාවේ පොලිසිය හරි හමුදාව හරි ඒ කලබලය හදලා දෙයි.. ඊට පස්සේ ඔය ස්වාධීන රාජ්‍ය කියන එක ඔයාලගේ ඔලුවෙන් අයින් කරගන්න.. ඔයාලා බල්ලන්ටත් අන්ත වෙනවා ඊට පස්සේ.. ඔයාලට කන්න වෙන්නේ ඉදුල්..

මේ අද, මම මේක ලියන වෙලාව වෙනකොට වුන සිද්ධි ටිකේ සමාලෝචනය.. මම කැමති නෑ ගෑනු ඔයාලව විදේශීය හමුදාවක් ඇවිත් සමූහ දූෂණයට ලක් කරලා පාරවල් වල මරලා දාලා තියෙනවා දකින්න, මම කැමති නෑ පිරිමි ඔයාලා වධකාගාර වල මැරෙනවා දකින්න.. මම කැමති නෑ දරු පැටවුන්ගේ මිනී ගඟේ පාවෙනවා දකින්න.. මොකද මේවා දැනටත් මේ ලෝකෙ සිද්ධ වෙනවා.. අන්තිම නරක ප්රජාතන්ත්රවාදයත් හොඳම හමුදා පාලනයට වඩා හොඳයි.. ඔයාලට අන්තර්ජාලය තාම තියෙනවා.. හොයලා බලන්න රට රටවල් ගැන..

ඒ නිසා කරුණාකරලා දැන් සංසුන් වෙන්න.. මිනිහෙක් අවශ්‍ය වෙලාවට තනියම සංසුන් වීමත් අරගලයක්.. ඒ අරගලයත් කරලා බලන්න.. නැත්නම් මැරෙනකම් සංසුන්ව නිදාගන්න ලැබෙන එකක් නෑ මේ දැන් වෙන දේවල් දිගටම වුනොත්.. අද කිව්වා කියලා ලියලා තියාගන්න..

ලිව්වේ - ගිහාන් පන්තියගේ

[QUOTE="Rowdy Baby, post: 27702519, member: 569798"] මේක කොපි කරලා ඉක්මනින් බෙදාහරින්න හොරකම් කරනවා කියන්නේ ජනසතු කරනවා නෙමෙයි.. හොරකම් කරනවා කියන්නේ නොකියා අරන් ගිහින් කාගෙ හරි තනි පාවිච්චියට ගන්න එකට.. ඒ නිසා මේ කලබල අස්සේ ඔයාලගේ ගෙදර කෙනෙක් දෙයක් හොරකම් කරන් ගෙදර ගෙනාවොත් ඒවා ගැරඬි කුණක් කියලා හිතලා එළියට විසි කරන්න්.. දන්න කෙනෙක් එහෙම කරනවා නම් ඌට හරි වැරැද්ද කියලා දෙන්න.. දේශබන්දු තෙන්නකෝන් නොම්මර එකේ කපටියෙක්.. එයා ගුටිකන්න ආවේ හිතලමයි.. DIG කෙනෙක් වාහනයක් එලවගෙන නිකන් පාරේ යන්නේ නෑ.. මේ වගේ වෙලාවක කොහොමත් යන්නේ නෑ.. එයා දන්නවා දැන් ඊයේ කලබල වෙලාවෙදි එයා මැරයොත් එක්ක ඉන්න ෆොටෝ තියෙන බව.. එයාට ඔයාලගෙන් වැඩක් නෑ.. එයාට ඕනෙ පොලිස්පති වෙන්න.. එයාගේ තනි තරුවයි එයාට ඕනේ.. මොන ටීවි චැනල් එකට ඇවිත් බණ කිව්වත් කාට කාටත් ඕනේ ඒක.. ඒ නිසා එයාලා ඔයාලගේ මලකඳ උඩින් හරි ඒක ගන්නවා.. මල්වානේ ගේ ගිනි ගත්තලු.. ඒ පැත්තෙ අය කියනවා ගිනි තිබ්බේ පොලිසියෙන් කියලා.. ඕකෙ පොලව කුඹුක් ලී.. ඒකම ඇති නඩු දාන්න.. ඒත් ඒ ගෙදර ගිනි තිබ්බම ඒ කිසි ප්‍රශ්නයක් නෑ.. එව්වට ඉන්ෂුවරන්ස් ප්‍රශ්න එන්නෙත් නෑ.. සිවිල් නැගිටීමකදී විනාශ වුන ඒවා නිසා.. එතකොට ගිනි තියපු ගෙවල් පෙන්නලා ඒ ඔක්කොටම මේකෙ ඉන්නම බැරි තැනකට ආවොත් Political Refugee හැටියට වෙනත් රටකට යන්න ඉල්ලන්න පුළුවන්.. ඊයේ ගෙවල් ගිනි තිබ්බ එකයි, අද ගෙවල් ගිනි තියන එකයි දෙකක්..මම ඊයේ එකට මුකුත් කියන්නේ නෑ.. ඒත් ඊයේ රෑ 12න් පස්සේ වුන දේවල් මට අනුව නම් Not Ok.. මගෙන් අහලා ගිනි තිබ්බා නෙමෙයි නේ.. පොලිසිය සහ හමුදාව අසාමාන්‍ය විදියට නිහඬයි, නිශ්චලයි.. ඊයේ කලබලේට මූලික වුන කිසිම කෙනෙක් මේ වෙනකම් අත් අඩංගුවට අරන් නෑ.. ජනාධිපති හැමතැනම Twitter පණිවිඩ දදා, ජාත්‍යන්තර මාධ්‍ය වලට පේන්න ජනතාවගෙන් සංසුන් වෙන්න කියලා ඉල්ලනවා.. ඉංග්‍රීසියෙන්.. ඒක අර විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ කාර්යාලේ ඉස්සරහට ගිහින් ට්‍රම්ප් ගෙදර පල කියලා සිංහලෙන් උද්ඝෝෂණ කලා වගේ.. ජනාධිපති හදන්නේ පාලක පක්ෂය සංසුන්, රටේ මහ ජනතාව තමයි නොසංසුන් කියලා වෙනත් රටවල් වලට පණිවිඩේ යවන්න.. එයාගේ එකම ගැලවීම ඒක තමයි.. එතකොට සියලුම රටේ ආරක්ෂාව බාර ලොකුම තනතුරු තියෙන අය බලය ඇදගත්තේ ව්‍යවස්ථාවෙන් නෙමෙයි.. එයාලා බලය ඇදගත්තේ විධායකයෙන්.. ඒ කියන්නේ රාජපක්ෂලගෙන්.. රාජපක්ෂලා ඉන්නකම් තමයි එයාලට බේරෙන්න ලැබෙන්නේ.. ඒ නිසා කිසිම සැකයක් තියා ගන්න එපා ඒගොල්ලො ඔක්කොම එකතු වෙලා රාජපක්ෂලා සෙට් එකම මේ රටෙන් පිටත් කරනවා.. ඒ නිසයි එයාලා සියලුම ආරක්ෂක අංශ Neutral කරලා තියලා තියෙන්නේ උඹලා ඕනෙ තරම් ගිනි තියපල්ලකෝ කියලා.. එයාලා වැඩේ පටන් අරන් ඉවරයි.. ඊට පස්සේ අර ඔයාලා ඡන්දෙ කාලේ ඉල්ලුවේ, හමුදා පාලනයක් කියලා එකක්.. ඒක ගේනවා.. අවුලක් නෑනේ, ඔයාලා ආසාවෙන් හිටියේ ඒකට නේද? මේ අතරේ භාරතීය ජනතා පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් වුන සුබ්‍රමනියම් ස්වාමි පණිවිඩයක් නිකුත් කරනවා.. මේ තත්වෙ ඉන්දියාවේ රාජ්‍ය ආරක්ෂාවට බාධාවක්ය, ඒ නිසා ඉන්දියානු හමුදාව යැවිය යුතුය කියලා.. ඒත් එයා ලංකාව කියලා නොකියා ඉන්න පරිස්සම් වෙනවා.. හේතුව එයා දන්නවා ඇමරිකාව මේ වෙද්දි තමන්ගේ රේඩාර් ලංකාව දිහාට හරවලා තියෙන වග.. එයාලට ඕනේ එක කලබලයයි.. ඊට පස්සේ ඉන්දියානු හමුදාවට මෙහෙ එන්න පුළුවන්.. සමහරවිට හෙට හෝ අනිද්දා ලංකාවේ පොලිසිය හරි හමුදාව හරි ඒ කලබලය හදලා දෙයි.. ඊට පස්සේ ඔය ස්වාධීන රාජ්‍ය කියන එක ඔයාලගේ ඔලුවෙන් අයින් කරගන්න.. ඔයාලා බල්ලන්ටත් අන්ත වෙනවා ඊට පස්සේ.. ඔයාලට කන්න වෙන්නේ ඉදුල්.. මේ අද, මම මේක ලියන වෙලාව වෙනකොට වුන සිද්ධි ටිකේ සමාලෝචනය.. මම කැමති නෑ ගෑනු ඔයාලව විදේශීය හමුදාවක් ඇවිත් සමූහ දූෂණයට ලක් කරලා පාරවල් වල මරලා දාලා තියෙනවා දකින්න, මම කැමති නෑ පිරිමි ඔයාලා වධකාගාර වල මැරෙනවා දකින්න.. මම කැමති නෑ දරු පැටවුන්ගේ මිනී ගඟේ පාවෙනවා දකින්න.. මොකද මේවා දැනටත් මේ ලෝකෙ සිද්ධ වෙනවා.. අන්තිම නරක ප්රජාතන්ත්රවාදයත් හොඳම හමුදා පාලනයට වඩා හොඳයි.. ඔයාලට අන්තර්ජාලය තාම තියෙනවා.. හොයලා බලන්න රට රටවල් ගැන.. ඒ නිසා කරුණාකරලා දැන් සංසුන් වෙන්න.. මිනිහෙක් අවශ්‍ය වෙලාවට තනියම සංසුන් වීමත් අරගලයක්.. ඒ අරගලයත් කරලා බලන්න.. නැත්නම් මැරෙනකම් සංසුන්ව නිදාගන්න ලැබෙන එකක් නෑ මේ දැන් වෙන දේවල් දිගටම වුනොත්.. අද කිව්වා කියලා ලියලා තියාගන්න.. ❤️ ලිව්වේ - ගිහාන් පන්තියගේ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom