Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කල්පිටියේ දැවැන්ත කඩොලාන විනාශයක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ කලපුව ආශ්‍රිතව වෙරළබඩ තීරයේ බැකෝ යන්ත්‍රයක් භාවිත කරමින් කඩොලාන පද්ධතියට සිදුකළ විනාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පුත්තලම දිසා වන නිලධාරි ජී.ඞී.ජී.සරත් කුමාර විසින්.

ඉස්සන් වගාව සදහා ස්වභාවික කඩොලාන පද්ධතිය විනාශයට ලක්කරමින් ඉස්සන් පොකුණු ඉදිකිරීම කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුවූ බවටයි ගම්වාසීන් චෝදනා කළේ.

පරිසරවේදීන් ද පෙන්වා දුන්නේ අදාල ඉස්සන් ගොවිපලේ පිහිටි ඉපැරණි ඉස්සන් පොකුණු නවීකරණය කිරීම සදහා කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අනුමැතිය ලබාගෙන තිබූ බවයි. එහෙත් ඩෝසර් සහ බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් කලපු තීරයට යාබදව පිහිටා තිබූ ස්භාවික කඩොලාන පද්ධතිය සම්පූර්ණයෙන් විනාශයට ලක්කරමින් දැවැන්ත පාරිසරික හානියක් සිදුකර එහි නව ඉස්සන් පොකුණු ඉදිකර ඇති බවට පරිසරවේදීන් චෝදනා කළා.

පුත්තලම දිසා වන නිලධාරිවරයා පැවසුවේ පල්ලිවාසල්තුරේ කළපු තීරයට යාබදව පිහිටා ඇති මෙම ඉස්සන් වගාවට අයත් භූමිය කල්පිටිය සභාපතිවරයාට අයත් බවට සනාථ වී ඇති බවයි. අදාල භූමිය කල්පිටිය ප්‍රාදේශිය ලේකම්වරයාගේ මැදිහත් වීම මත වාර්ෂික බදු ක්‍රමයට ලබා දී තිබෙනවා.

මෙම ඉස්සන් පොකුණු ඩෝසර් යන්ත්‍ර භාවිතයෙන් නවීකරණය කිරීමට යාමේදී කඩොලාන පද්ධතියට හා අදාල ප්‍රදේශයට ඉන් බරපතල හානියක් සිදුව ඇති බවයි පුත්තලම දිසා වන නිලධාරිවරයා පැවසුවේ. සීමා මායිමෙන් ඔබ්බට ගොස් විශාල වශයෙන් පස් තල්ලූ කිරිම හේතුවෙන් කඩොලාන පරිසර පද්ධතියට හානියක් සිදුව ඇති බවත් එය බරපතල වරදක් ලෙස නිරික්ෂණයට ලක්ව තිබූ බවත් ඔහු කියාසිටියා. සිද්ධිය සම්බන්ධයෙන් වන සංරක්ෂණ නිළධාරින් නෛතික ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති අබුබක්කර් මොහොමඞ් ඉන්ෆාස්ගෙන් නෙත් නිවුස් කල විමසීකදී ඔහු පවසා සිටියේ තමන් 2017 වසරේ වාර්ෂික බදු ක්‍රමය යටතේ මෙම ගොවිපල ලබා ගත් බවයි. එහි අක්කර දෙකකට ආසන්න භූමියෙන් ඔබ්බට ගොස් කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකල බවයි ඔහු පැවසුවේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියද අංශ කිහිපයක් යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

[QUOTE="NRTG, post: 25642607, member: 573158"] [SIZE=5]කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ කලපුව ආශ්‍රිතව වෙරළබඩ තීරයේ බැකෝ යන්ත්‍රයක් භාවිත කරමින් කඩොලාන පද්ධතියට සිදුකළ විනාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පුත්තලම දිසා වන නිලධාරි ජී.ඞී.ජී.සරත් කුමාර විසින්. ඉස්සන් වගාව සදහා ස්වභාවික කඩොලාන පද්ධතිය විනාශයට ලක්කරමින් ඉස්සන් පොකුණු ඉදිකිරීම කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුවූ බවටයි ගම්වාසීන් චෝදනා කළේ. පරිසරවේදීන් ද පෙන්වා දුන්නේ අදාල ඉස්සන් ගොවිපලේ පිහිටි ඉපැරණි ඉස්සන් පොකුණු නවීකරණය කිරීම සදහා කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අනුමැතිය ලබාගෙන තිබූ බවයි. එහෙත් ඩෝසර් සහ බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් කලපු තීරයට යාබදව පිහිටා තිබූ ස්භාවික කඩොලාන පද්ධතිය සම්පූර්ණයෙන් විනාශයට ලක්කරමින් දැවැන්ත පාරිසරික හානියක් සිදුකර එහි නව ඉස්සන් පොකුණු ඉදිකර ඇති බවට පරිසරවේදීන් චෝදනා කළා. පුත්තලම දිසා වන නිලධාරිවරයා පැවසුවේ පල්ලිවාසල්තුරේ කළපු තීරයට යාබදව පිහිටා ඇති මෙම ඉස්සන් වගාවට අයත් භූමිය කල්පිටිය සභාපතිවරයාට අයත් බවට සනාථ වී ඇති බවයි. අදාල භූමිය කල්පිටිය ප්‍රාදේශිය ලේකම්වරයාගේ මැදිහත් වීම මත වාර්ෂික බදු ක්‍රමයට ලබා දී තිබෙනවා. මෙම ඉස්සන් පොකුණු ඩෝසර් යන්ත්‍ර භාවිතයෙන් නවීකරණය කිරීමට යාමේදී කඩොලාන පද්ධතියට හා අදාල ප්‍රදේශයට ඉන් බරපතල හානියක් සිදුව ඇති බවයි පුත්තලම දිසා වන නිලධාරිවරයා පැවසුවේ. සීමා මායිමෙන් ඔබ්බට ගොස් විශාල වශයෙන් පස් තල්ලූ කිරිම හේතුවෙන් කඩොලාන පරිසර පද්ධතියට හානියක් සිදුව ඇති බවත් එය බරපතල වරදක් ලෙස නිරික්ෂණයට ලක්ව තිබූ බවත් ඔහු කියාසිටියා. සිද්ධිය සම්බන්ධයෙන් වන සංරක්ෂණ නිළධාරින් නෛතික ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති අබුබක්කර් මොහොමඞ් ඉන්ෆාස්ගෙන් නෙත් නිවුස් කල විමසීකදී ඔහු පවසා සිටියේ තමන් 2017 වසරේ වාර්ෂික බදු ක්‍රමය යටතේ මෙම ගොවිපල ලබා ගත් බවයි. එහි අක්කර දෙකකට ආසන්න භූමියෙන් ඔබ්බට ගොස් කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකල බවයි ඔහු පැවසුවේ. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියද අංශ කිහිපයක් යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom