Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කල්පිටි පැත්තේ ගියා........සිංහලුනේ... ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 2කට විතර පස්සෙ මොටර්සයිකල් එකෙන් ටුවර් එකක් දැම්මා..

(කොවිඩ් කේස්, ගුටාබය සමය නිසා සැහෙන්න බ්ලොක් උනා )

මේ පැත්තෙ යන්න උවමනා උනෙ.. වයඹ පලාතට ගිහින්ම නැ..

මගෙ පල් හෑලි කියන්න කියවන්න කම්මැලි උන් කෙලින්ම පහලටම යන්න  ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් එතන තියෙනවා........

සම්පූර්ණ දුර 450+ Km ගිහින් ඇවිදලා, ආයෙ එන්න

බයික් එක CT100 එකක් (ජපන් එකක යන්න ඔනේ පාරවල්  )

අපි දෙන්නයි ගියෙ, වයිෆ් සහ මම

පිටෙ දාගෙන යන එක බෑග් එකක් විතරයි (පැක් ලයිට් always )

QR එකට දෙන ලීටර් 4යි, IOC එකකින් ඉතුරු ටිකයි ගහලා ෆුල් කරගත්තා.. රු. 3500ක් වගෙ ගියෙ

ගමන යන්න කලින් එලකිරි සිංහලුන්ගෙ විස්තර අහගත්තා...

කල්පිටි ව්ස්තර අහගත්ත පොස්ට් එක...

ගිය සිකුරාදා තමයි යන්න ප්ලැන් කරන් හිටියෙ.

කලින් දවසෙ බයිකෙට තෙල් ගහලා, ඇදුම් පැක් කරන් රෙඩි කරලා තිබ්බා..

කොළඹින් උදෙ 6ට වගේ පිටත් උනා. (ට්‍රැෆික් එක නම් අඩුයි ඒ වෙලාවට, කොළඹ ඇතුලට එන්න තමයි සෙනග)

මීගමුව පහුවෙනකම් ටිකක් පාර බිසී...

ඊට පස්සෙ කෙලින් පාර....... තනි ඉරට

අලුතෙන් කාපට් කරලා සුපිරි මීගමුවෙන් පස්සෙ (තාම සුදු ඉරවත් ගහලා නෑ)

මගදි පොඩි ඩයට් එකක් දාගත්තා, හලාවත හරියෙ මතක විදියට

ඊට පස්සෙ ආයෙ බයික් එකෙ තමයි....

පලවිය කියන ප්ලෙස් එකෙන් අපි වමට හැරෙන්න ඔනෙ, කල්පිටියට යන්න,

කෙලින්ම ගියොත් සනත් නිසාන්න්ත මහත්තයගෙ බල ප්‍රදේශය...

එතන ඉදන් කල්පිටියට 40km වගෙ තියෙනවා...

සුපිරි පාරවල්, ටෙලෙකොම් කාරයො නැද්ද කොහෙද තාම දැකලා...

අපි ක්ල්පිටියට එද්දි 11 පහු වෙලා ටිකක් වෙලා ගිහින්..

එතනින් නවතින ප්ලෙස් එකට යන්න පැයක් වගේ ගියා... Gmap බුල් ගහලා,

එ පැත්තෙ මැප් එක පොඩ්ඩක් අවුල්... පාරවල් පෙන්වනො, හබැයි වැලි පාරවල් බයික් එක එරෙනවා..

නැවතුනෙ පොඩි බේසික් ප්ලෙස් එකක් කුඩාව බීච් එකටයි ටවුන් එකට 2km වගෙ තියෙන...

කන්න ආපහු ආවා ටවුන් එකට,

යකො, කඩ ඔක්කොම වහලා දාලා.. එපාර අස්සෙ තිබුන කඩෙකින් බනිසක් කාලා ශේප් උනා..

හොයලා බලද්දි රාමසාන් පටන් ගන්න සිකුරාදා සීන් එක.. නානාලා කඩ වහලා..

1. කුඩාව බීච් එක නම් සුපිරි....

සිකුරාදා ගියා හවස, බල්ලෙක් නැ අපි යද්දි... ප්‍රයිවෙට් බීච් වගෙ... මයින්ද මාත්තයා හදපු හුලං පෙති බලං නාන්න පුලුවන්..

ගැඹුරු නැ.

2. අහ් ඒදාම ගියා කල්පිටිය කොටුව බලන්න

පගයලා ඒක වහගෙන, අවසර අරන් එන්න ඔනෙලු archaeology department එකෙන්...

පහුවෙනිදා සෙනසුරාදා....

3. Uchchimuni දුපතට යන්න බැලුවා බන්, ඒකට යන්න පුලුවන් 4x4 වාහන වලින් විතරයි, වැලි පාරක තියෙන්නෙ

4. ඩොල්පින් බලන්න දැන් බෝට්ටුවකට 28000ක් ගන්නවා ( මුහුදෙ නාලා, කාවයියෙක් බලලා සේප් උනා   )

5. කැප්ම්පින් කරන්න යන දූපත තියෙන්නෙ සිංහලු Baththalangunduwa එකට නම් යන්න ගියෙ නැ බන්, ටයිම් අවුල්...

6. හැමදාම කැඩෙන නොරොච්චෝලෙ පැත්තෙ ලගින් ගියා..

7. Kalpitiya Casuarina Beach කියලා පොයින්ට් එකක් තියෙ.. කස ගස් අස්සෙ මුහුද පේනො... හැබැයි කුනු දාලා චොරම කරලා බන්

8. කයිට්ස් එක ට්‍රෙනින් සෙශන් එකක් ඩොලර් 50ක් සිංහලු

සෙනසුරාදා කඩ ඔක්කොම ඔපෙන්, කන්න බොන්න කිසි අවුලක් නැ...

වයින් ස්ටොර් එහෙමත් තිබුනා ප්රෙන්ස්...

ටිප්ස් සහ උගත් පාඩම්

1. සුපිරිම අව්වයි, මහා කලු සිංහලයා වගෙ උනත් ගිහින් එද්දි කරවල වෙනවා, සන් ක්‍රිම් එකක් ගෑවට පාඩු නැ

2. කයිට්ස් සීසන් එක ඉවරයි අපි යද්දි ( මාර්තු වල්ට කලින් යන්න)

3. මිනිස්සු පට්ට හොදයි, හෙල්ප්ෆුල්

4. කෑම නම් ගනන් වෙනසක් නැ රයිස් එකක් 1000~1200 අතරේ (මික්ස් ෆුල්)

5. ATM නැත කොළඹ වගෙ.. කිලොමීටර් 20ක්ට 30කවත් එකක් නෑ.. ටවුන් එකකටම යන්න වෙනො

6. පාර තනි ඉරට උනාට පොලිස් මාමිලා ඉන්නවා

7. gmap වල පොඩි කේස් එකක් තියෙනවා වැලි පාරවල් පෙන්වනවා (A grade/ B Grade පාරවල් නෙවෙයි)

8. කල්පිටිය ටවුන් එකෙ ඉදන් කුඩාවට යන පාර මැටි වලින් තියෙන්නෙ, (තරංගයක හැඩයක් ගන්න පාරක්)

9. රස්නෙයි, දුවිල්ලයි (දකුණු පලාතේ මුහුදෙ නාන්න ගියා වගේ නෙවෙයි)

10. ලොකුවටම බලන්න ප්ලෙස් නැ... තියෙන ඇක්ටිවිට්ස් එහෙමත් පට්ට මිලයි

11. කොල්ලො සෙට් වෙලා අවුනිං එකකට වගේ නම් මරු... හොටෙල් එහෙමත් ලොකු ඒරියා තියෙනවා

12. සැහෙන්න ක්‍රිස්තියානි පල්ලි තියෙනවා බන්, වන්දනා නඩ වගෙ එනවා ඒවලට (මට දැනුමක් නෑ එ ගැන)

13. බූරුවො ඉන්නවා පාරෙ ඔනෙ තරම්

පොටො ටිකකුත් දාන්නම්... (තව තියෙනව ඒවල මම ඉන්නො නෙහ්)

වැඩිය සිංහලු යන්නෙ නැති පැති තියෙනවා නම් අපිව දැනුවත් කරන් යන්න

#kalpitiya #srilanka

[QUOTE="Max_r, post: 28740267, member: 30468"] අවුරුදු 2කට විතර පස්සෙ මොටර්සයිකල් එකෙන් ටුවර් එකක් දැම්මා.. (කොවිඩ් කේස්, ගුටාබය සමය නිසා සැහෙන්න බ්ලොක් උනා ) මේ පැත්තෙ යන්න උවමනා උනෙ.. වයඹ පලාතට ගිහින්ම නැ.. මගෙ පල් හෑලි කියන්න කියවන්න කම්මැලි උන් කෙලින්ම පහලටම යන්න ;):yes: ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් එතන තියෙනවා........ --------------- සම්පූර්ණ දුර 450+ Km ගිහින් ඇවිදලා, ආයෙ එන්න බයික් එක CT100 එකක් (ජපන් එකක යන්න ඔනේ පාරවල් :( ) අපි දෙන්නයි ගියෙ, වයිෆ් සහ මම පිටෙ දාගෙන යන එක බෑග් එකක් විතරයි (පැක් ලයිට් always ) QR එකට දෙන ලීටර් 4යි, IOC එකකින් ඉතුරු ටිකයි ගහලා ෆුල් කරගත්තා.. රු. 3500ක් වගෙ ගියෙ ගමන යන්න කලින් එලකිරි සිංහලුන්ගෙ විස්තර අහගත්තා... [URL='https://elakiri.com/threads/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99-%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%80%E0%B6%AF-%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99.2097541/']කල්පිටි ව්ස්තර අහගත්ත පොස්ට් එක...[/URL] ගිය සිකුරාදා තමයි යන්න ප්ලැන් කරන් හිටියෙ. කලින් දවසෙ බයිකෙට තෙල් ගහලා, ඇදුම් පැක් කරන් රෙඩි කරලා තිබ්බා.. කොළඹින් උදෙ 6ට වගේ පිටත් උනා. (ට්‍රැෆික් එක නම් අඩුයි ඒ වෙලාවට, කොළඹ ඇතුලට එන්න තමයි සෙනග) මීගමුව පහුවෙනකම් ටිකක් පාර බිසී... ඊට පස්සෙ කෙලින් පාර....... තනි ඉරට :D අලුතෙන් කාපට් කරලා සුපිරි මීගමුවෙන් පස්සෙ (තාම සුදු ඉරවත් ගහලා නෑ) මගදි පොඩි ඩයට් එකක් දාගත්තා, හලාවත හරියෙ මතක විදියට ඊට පස්සෙ ආයෙ බයික් එකෙ තමයි.... පලවිය කියන ප්ලෙස් එකෙන් අපි වමට හැරෙන්න ඔනෙ, කල්පිටියට යන්න, කෙලින්ම ගියොත් සනත් නිසාන්න්ත මහත්තයගෙ බල ප්‍රදේශය... එතන ඉදන් කල්පිටියට 40km වගෙ තියෙනවා... සුපිරි පාරවල්, ටෙලෙකොම් කාරයො නැද්ද කොහෙද තාම දැකලා... අපි ක්ල්පිටියට එද්දි 11 පහු වෙලා ටිකක් වෙලා ගිහින්.. එතනින් නවතින ප්ලෙස් එකට යන්න පැයක් වගේ ගියා... Gmap බුල් ගහලා, එ පැත්තෙ මැප් එක පොඩ්ඩක් අවුල්... පාරවල් පෙන්වනො, හබැයි වැලි පාරවල් බයික් එක එරෙනවා.. නැවතුනෙ පොඩි බේසික් ප්ලෙස් එකක් කුඩාව බීච් එකටයි ටවුන් එකට 2km වගෙ තියෙන... කන්න ආපහු ආවා ටවුන් එකට, යකො, කඩ ඔක්කොම වහලා දාලා.. එපාර අස්සෙ තිබුන කඩෙකින් බනිසක් කාලා ශේප් උනා.. හොයලා බලද්දි රාමසාන් පටන් ගන්න සිකුරාදා සීන් එක.. නානාලා කඩ වහලා.. --------------------------------------------------------------------- 1. කුඩාව බීච් එක නම් සුපිරි.... සිකුරාදා ගියා හවස, බල්ලෙක් නැ අපි යද්දි... ප්‍රයිවෙට් බීච් වගෙ... මයින්ද මාත්තයා හදපු හුලං පෙති බලං නාන්න පුලුවන්.. ගැඹුරු නැ. 2. අහ් ඒදාම ගියා කල්පිටිය කොටුව බලන්න පගයලා ඒක වහගෙන, අවසර අරන් එන්න ඔනෙලු archaeology department එකෙන්... පහුවෙනිදා සෙනසුරාදා.... 3. Uchchimuni දුපතට යන්න බැලුවා බන්, ඒකට යන්න පුලුවන් 4x4 වාහන වලින් විතරයි, වැලි පාරක තියෙන්නෙ 4. ඩොල්පින් බලන්න දැන් බෝට්ටුවකට 28000ක් ගන්නවා ( මුහුදෙ නාලා, කාවයියෙක් බලලා සේප් උනා :lol: :lol: ) 5. කැප්ම්පින් කරන්න යන දූපත තියෙන්නෙ සිංහලු Baththalangunduwa එකට නම් යන්න ගියෙ නැ බන්, ටයිම් අවුල්... 6. හැමදාම කැඩෙන නොරොච්චෝලෙ පැත්තෙ ලගින් ගියා.. 7. Kalpitiya Casuarina Beach කියලා පොයින්ට් එකක් තියෙ.. කස ගස් අස්සෙ මුහුද පේනො... හැබැයි කුනු දාලා චොරම කරලා බන් :( 8. කයිට්ස් එක ට්‍රෙනින් සෙශන් එකක් ඩොලර් 50ක් සිංහලු සෙනසුරාදා කඩ ඔක්කොම ඔපෙන්, කන්න බොන්න කිසි අවුලක් නැ... වයින් ස්ටොර් එහෙමත් තිබුනා ප්රෙන්ස්... ටිප්ස් සහ උගත් පාඩම් 1. සුපිරිම අව්වයි, මහා කලු සිංහලයා වගෙ උනත් ගිහින් එද්දි කරවල වෙනවා, සන් ක්‍රිම් එකක් ගෑවට පාඩු නැ 2. කයිට්ස් සීසන් එක ඉවරයි අපි යද්දි ( මාර්තු වල්ට කලින් යන්න) 3. මිනිස්සු පට්ට හොදයි, හෙල්ප්ෆුල් 4. කෑම නම් ගනන් වෙනසක් නැ රයිස් එකක් 1000~1200 අතරේ (මික්ස් ෆුල්) 5. ATM නැත කොළඹ වගෙ.. කිලොමීටර් 20ක්ට 30කවත් එකක් නෑ.. ටවුන් එකකටම යන්න වෙනො 6. පාර තනි ඉරට උනාට පොලිස් මාමිලා ඉන්නවා 7. gmap වල පොඩි කේස් එකක් තියෙනවා වැලි පාරවල් පෙන්වනවා (A grade/ B Grade පාරවල් නෙවෙයි) 8. කල්පිටිය ටවුන් එකෙ ඉදන් කුඩාවට යන පාර මැටි වලින් තියෙන්නෙ, (තරංගයක හැඩයක් ගන්න පාරක්) 9. රස්නෙයි, දුවිල්ලයි (දකුණු පලාතේ මුහුදෙ නාන්න ගියා වගේ නෙවෙයි) 10. ලොකුවටම බලන්න ප්ලෙස් නැ... තියෙන ඇක්ටිවිට්ස් එහෙමත් පට්ට මිලයි 11. කොල්ලො සෙට් වෙලා අවුනිං එකකට වගේ නම් මරු... හොටෙල් එහෙමත් ලොකු ඒරියා තියෙනවා 12. සැහෙන්න ක්‍රිස්තියානි පල්ලි තියෙනවා බන්, වන්දනා නඩ වගෙ එනවා ඒවලට (මට දැනුමක් නෑ එ ගැන) 13. බූරුවො ඉන්නවා පාරෙ ඔනෙ තරම් :D පොටො ටිකකුත් දාන්නම්... (තව තියෙනව ඒවල මම ඉන්නො නෙහ්) [url=https://ibb.co/XbK90Dg][img]https://i.ibb.co/37jw6vq/Whats-App-Image-2023-03-27-at-9-00-11-PM.jpg[/img][/url] [url=https://ibb.co/W2dpTBQ][img]https://i.ibb.co/XCdkwF9/Whats-App-Image-2023-03-27-at-9-00-15-PM.jpg[/img][/url] [url=https://ibb.co/cN7QjbG][img]https://i.ibb.co/p39dSWt/Whats-App-Image-2023-04-01-at-10-58-11-AM.jpg[/img][/url] [url=https://ibb.co/NxMddkY][img]https://i.ibb.co/Y2xFFKj/Whats-App-Image-2023-04-01-at-10-58-10-AM.jpg[/img][/url] වැඩිය සිංහලු යන්නෙ නැති පැති තියෙනවා නම් අපිව දැනුවත් කරන් යන්න ;) #kalpitiya #srilanka [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom