Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කලාවැවෙන් උපන් කඩවර දෙවියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලාවැවේ උපත ලද කඩවර දෙවියන්ය. සුරා සුර යුද්ධයේ දී තාරක හෙවත් සුර පද්ම අසුරයාට සේනාපතිව සිටි හිඩම්බේශ්වර අසුරයාද කඩවරයා ය. ස්කන්ධ කුමාර දෙවියන් තාරක - සිංහ මුඛ - ගජ මුඛ අසුරයන් වනසා සැවුල් ධජයක් නැඟූ කළ හිඩම්බේශ්වරට අභය දානය ලැබුණි.

හින්දු බැතිමතුන් කඩවර ලෙස අදහන්නේ මේ හිඩම්බේශ්වර අසුරයා ය. මෙරට කබලෑ දෙවියන්ද, දකුණු ඉන්දීය ඔඞ්ඩිස කුමාරයාද සූනියම් දෙවියන් ලෙස ඇදහීමට ලක් වැසියන් පුරුදු වී ඇති අයුරුද ඊට සමානය.

කතරගම දෙවියන්ගේ අදෘශ්‍යමාන රන් තොරණෙහි වෙසෙන සෙනෙවිරත්න මුල් කඩවර දේවතාවුන් පිදීම තවත් සිරිතකි.

කතරගම මහා දෙවොලෙහි පැවැත්වෙන තුන් වේලේ මුරුතැන් පූජාවෙහිදී මුරුතැන් කදට පූජාව බෙදන විට කොටසක් කඩවර ගොටුව සේ සලකා මුරුතැන් උයන්නා විසින්ම පූජා කිරීම සිරිතකි. මුරුතැන් කද සැකසෙන්නේ ඉන් පසුවය.

රන් දමකින් බැන්දා මෙනි - දකුණු දොරටු මුර කරන්න

කන්දස්වාමිටත් බැරිය - ගොටුව නොදී වළක් වන්න

තොවිල් පොළකදී පේ‍්‍රත පිදේනි තබන්නා සේ කඩවර පූජා තැබීම අනතුරු සහිතය. පළමුව විෂ්ණු - කතරගම දෙවිවරුන්ට පූජා තබා අවසර ගත යුතුය. එසේත් අපහසු නම් කතරගම දිව්‍ය රාජයාට පහන්, කපුරු දල්වා පොල් ගෙඩිය බිඳ මේ වග දැනුම්දීම ඇඟට ගුණය.

සොර සතුරු උවදුරු නඩුහබ ඇතිවූ කල්හි කඩවර දෙවියන්ගේ පිහිට යදිති. එහෙත් කරුණු ඉටුවූ පසු නියමිත බාරය ඔප්පු කිරීම කල්දමති. ඉන්පසු කරදර එකපිට එක පැමිණ ඒ පුද්ගලයෝ අසරණ වෙති.

පූජාව සකස් කරගත් ඔබ විසින් විලක්කු 12 දල්වා තැන්පත් කර සීනුවක් හෝ සුදුසු වාදන භාණ්ඩයක් වයමින් මෙසේ කියන්න.

කඩවර කුමරු නේ

ඔබහට වඳිමි සිර සිනේ

යහපත් කුමරුනේ

මෙමා රැකදෙන්න දෙවි දින දිනේ.

රං තොරණේ මුරකර සිටින කඩවර

වං අතිනේ ගෙන යන මුගුර වැරසැර

රං විමනේ දොර ඇර එන්ට අවසර

එං ඉතිනේ මල් තොරණ තේව කඩවර

සඳුන් සුවඳ පිනිදිය කොකුමෙන් සතුට

බොජුන් තනා පන්දන් දොළහ කැපකොට

යහන් පඬුරු කසපැන් දිය වඩමි සිට

ඉතින් ඇදුරු අවසර ගති මේ ලෙසට

හතක් මාළු රත් ඇඹුලෙන් ගොටුව දෙන

පසක් කැවිලි රඹකැන් ගෙඩි තුනක් ගෙන

පසක් පුලූටු සමගින් දොළ කැප කරන

මේ ලක්ෂණෙන් දෙවිඳුට දොළ ඔප්පු දෙන

චිත්‍ර උතුන් සෙනෙවි රත්න මුල් කඩවර වඩින කලට

චක්‍ර රත්න පැන නැඟුණා ගුවන් පුදදී ඔබහට

වස්ත්‍ර භරණ නීල චන්ද්‍ර රේකා ලක්ෂණ ඔපකොට

චිත්‍ර උතුන් සෙනෙවිරත්න කඩවර බත් ගොටුව ඔබට

අන්දන් සල දහස් රන් කරඬු මුතු ගතී

රන්දන් මල් නටන මුතුසේල පොරවතී

දින්දන් පදේ අල්ලා නට නටා එතී

පන්දන් තේව කඩවර ඔන්න දැන් එතී

බලා මෙවැනි ගොටු කැපකර සොඳිනා

මුලා නොවන ලෙස පිරිපත හරිනා

ගලා බසින මහ වතුරක් ලෙසිනා

බලා වඩින් කඩවර දෙවිසුරනා

පන්දම සුරතට රැගෙන වඩින්නේ

ඇල්ම ඇතිව ඇදුරා රැක දෙන්නේ

ගින්දර සේමයි යකුට පෙනෙන්නේ

අන්දමකට කඩවර වඩිමින්නේ

වම් අත පුල්වන් විභීෂණ සුරපති සිව්වන් බලයෙන්

මංගල පිරිතේ ඇතුලත් සූවිසි විවරණ සඳහන්

තුන් නෙත්ලා දිනෙන් දිනට ගුරු ලඝු පද සිරිද උවන්

දෙන්සෙත් වේ හත් කට්ටුව කවිපද දොස හැර දමමින්.

දිවයින newspaper

[QUOTE="samsri, post: 25789250, member: 567365"] කලාවැවේ උපත ලද කඩවර දෙවියන්ය. සුරා සුර යුද්ධයේ දී තාරක හෙවත් සුර පද්ම අසුරයාට සේනාපතිව සිටි හිඩම්බේශ්වර අසුරයාද කඩවරයා ය. ස්කන්ධ කුමාර දෙවියන් තාරක - සිංහ මුඛ - ගජ මුඛ අසුරයන් වනසා සැවුල් ධජයක් නැඟූ කළ හිඩම්බේශ්වරට අභය දානය ලැබුණි. හින්දු බැතිමතුන් කඩවර ලෙස අදහන්නේ මේ හිඩම්බේශ්වර අසුරයා ය. මෙරට කබලෑ දෙවියන්ද, දකුණු ඉන්දීය ඔඞ්ඩිස කුමාරයාද සූනියම් දෙවියන් ලෙස ඇදහීමට ලක් වැසියන් පුරුදු වී ඇති අයුරුද ඊට සමානය. කතරගම දෙවියන්ගේ අදෘශ්‍යමාන රන් තොරණෙහි වෙසෙන සෙනෙවිරත්න මුල් කඩවර දේවතාවුන් පිදීම තවත් සිරිතකි. කතරගම මහා දෙවොලෙහි පැවැත්වෙන තුන් වේලේ මුරුතැන් පූජාවෙහිදී මුරුතැන් කදට පූජාව බෙදන විට කොටසක් කඩවර ගොටුව සේ සලකා මුරුතැන් උයන්නා විසින්ම පූජා කිරීම සිරිතකි. මුරුතැන් කද සැකසෙන්නේ ඉන් පසුවය. රන් දමකින් බැන්දා මෙනි - දකුණු දොරටු මුර කරන්න කන්දස්වාමිටත් බැරිය - ගොටුව නොදී වළක් වන්න තොවිල් පොළකදී පේ‍්‍රත පිදේනි තබන්නා සේ කඩවර පූජා තැබීම අනතුරු සහිතය. පළමුව විෂ්ණු - කතරගම දෙවිවරුන්ට පූජා තබා අවසර ගත යුතුය. එසේත් අපහසු නම් කතරගම දිව්‍ය රාජයාට පහන්, කපුරු දල්වා පොල් ගෙඩිය බිඳ මේ වග දැනුම්දීම ඇඟට ගුණය. සොර සතුරු උවදුරු නඩුහබ ඇතිවූ කල්හි කඩවර දෙවියන්ගේ පිහිට යදිති. එහෙත් කරුණු ඉටුවූ පසු නියමිත බාරය ඔප්පු කිරීම කල්දමති. ඉන්පසු කරදර එකපිට එක පැමිණ ඒ පුද්ගලයෝ අසරණ වෙති. පූජාව සකස් කරගත් ඔබ විසින් විලක්කු 12 දල්වා තැන්පත් කර සීනුවක් හෝ සුදුසු වාදන භාණ්ඩයක් වයමින් මෙසේ කියන්න. කඩවර කුමරු නේ ඔබහට වඳිමි සිර සිනේ යහපත් කුමරුනේ මෙමා රැකදෙන්න දෙවි දින දිනේ. රං තොරණේ මුරකර සිටින කඩවර වං අතිනේ ගෙන යන මුගුර වැරසැර රං විමනේ දොර ඇර එන්ට අවසර එං ඉතිනේ මල් තොරණ තේව කඩවර සඳුන් සුවඳ පිනිදිය කොකුමෙන් සතුට බොජුන් තනා පන්දන් දොළහ කැපකොට යහන් පඬුරු කසපැන් දිය වඩමි සිට ඉතින් ඇදුරු අවසර ගති මේ ලෙසට හතක් මාළු රත් ඇඹුලෙන් ගොටුව දෙන පසක් කැවිලි රඹකැන් ගෙඩි තුනක් ගෙන පසක් පුලූටු සමගින් දොළ කැප කරන මේ ලක්ෂණෙන් දෙවිඳුට දොළ ඔප්පු දෙන චිත්‍ර උතුන් සෙනෙවි රත්න මුල් කඩවර වඩින කලට චක්‍ර රත්න පැන නැඟුණා ගුවන් පුදදී ඔබහට වස්ත්‍ර භරණ නීල චන්ද්‍ර රේකා ලක්ෂණ ඔපකොට චිත්‍ර උතුන් සෙනෙවිරත්න කඩවර බත් ගොටුව ඔබට අන්දන් සල දහස් රන් කරඬු මුතු ගතී රන්දන් මල් නටන මුතුසේල පොරවතී දින්දන් පදේ අල්ලා නට නටා එතී පන්දන් තේව කඩවර ඔන්න දැන් එතී බලා මෙවැනි ගොටු කැපකර සොඳිනා මුලා නොවන ලෙස පිරිපත හරිනා ගලා බසින මහ වතුරක් ලෙසිනා බලා වඩින් කඩවර දෙවිසුරනා පන්දම සුරතට රැගෙන වඩින්නේ ඇල්ම ඇතිව ඇදුරා රැක දෙන්නේ ගින්දර සේමයි යකුට පෙනෙන්නේ අන්දමකට කඩවර වඩිමින්නේ වම් අත පුල්වන් විභීෂණ සුරපති සිව්වන් බලයෙන් මංගල පිරිතේ ඇතුලත් සූවිසි විවරණ සඳහන් තුන් නෙත්ලා දිනෙන් දිනට ගුරු ලඝු පද සිරිද උවන් දෙන්සෙත් වේ හත් කට්ටුව කවිපද දොස හැර දමමින්. දිවයින newspaper [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom