Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලා වැවට ඉහලින් තිබුණේ දඬුමොණරය ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලා වැවට ඉහලින් තිබුණේ දඬුමොණරය ද?

මීට කලින් පොළොන්නරුව ගල් විහාරයේ රාත්රි කාලයේ ඡායාරූප වගයක් දැක්කා මතකද මචං ලා?

ඒවා අරන් තිබුණේ කැළණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා වන කීර්ති අමරසේකර කියන මහත්මයා.

එතුමා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූපගත කරන්න 6 වෙනිදා ගියාට පස්සෙ ගත්තු ඡායාරූපයක් ගැන පොඩි කතාවක් ගොඩනැගිලා තියෙනවා..

මේ තියෙන්නෙ gossip9 එකේ ලියැවිලා තිබුණු විදිය -

"පසුගිය 06 වනදා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූප ගැනීමට ගිය ප්රවීන ජයාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත.

එම ජයාරූපයේ ප්රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්රය විය නොහැකිද යන්නයි.

මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි.

ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.

මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප ජයාරුප ශිල්පී කිර්ති අමරසේකරමහතා ඇමතුවා.

එහිදී ඔහු අප වෙත සහතික වුයේ මෙය ඔහු විසින් ගත ජායාරුපයක් බවත් තමා කලාවැව ආසන්නයේදී මෙය නිකොන් D90 වර්ගයේ කැමරාවකින් ජායරුපගතකොට ඇති බවත්ය.

ජායාරූප ගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ජායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද අප වෙත සඳහන් කර සිටියා.

තවද මෙම ජායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කල බව ඔහු අප වෙත දන්වා සිටියා."

මේ තියෙන්නෙ ඒ ඡායාරූපය -

දැන් මචං මේකෙ ප්රශ්ණයක් එනවනේ මේක ඇත්තමද නැත්නම් edit කරපු පින්තූරයක් ද කියන එක..

මේ තියෙන්නෙ ELA නැත්නම් Error level analysis ක්රමයට මේකෙ නිවැරදිතාවය බැලුවම පේන දේ..

http://fotoforensics.com/analysis.php?id=afcd549dd1d6aec11cce1d752f00cfb5765e1bfb.451709&fmt=ela

පේන විදියට නම් ගස් ටිකයි මේ වස්තුවයි එකම වෙලාවෙ ඡායාරූප ගත වෙලා මිසක් පසුව අළුතෙන් එකතු කරල නැහැ වගේ..

එහෙනම් මොකක්ද මේ වස්තුව??

[QUOTE="sEE_dA_trUth, post: 13017726, member: 202528"] [b]කලා වැවට ඉහලින් තිබුණේ දඬුමොණරය ද?[/b] [CENTER][COLOR="SeaGreen"][SIZE="4"][B] මීට කලින් පොළොන්නරුව ගල් විහාරයේ රාත්රි කාලයේ ඡායාරූප වගයක් දැක්කා මතකද මචං ලා? ඒවා අරන් තිබුණේ කැළණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා වන කීර්ති අමරසේකර කියන මහත්මයා. එතුමා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූපගත කරන්න 6 වෙනිදා ගියාට පස්සෙ ගත්තු ඡායාරූපයක් ගැන පොඩි කතාවක් ගොඩනැගිලා තියෙනවා.. මේ තියෙන්නෙ gossip9 එකේ ලියැවිලා තිබුණු විදිය - [COLOR="Purple"]"පසුගිය 06 වනදා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූප ගැනීමට ගිය ප්රවීන ජයාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත. එම ජයාරූපයේ ප්රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්රය විය නොහැකිද යන්නයි. මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි. ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා. මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප ජයාරුප ශිල්පී කිර්ති අමරසේකරමහතා ඇමතුවා. එහිදී ඔහු අප වෙත සහතික වුයේ මෙය ඔහු විසින් ගත ජායාරුපයක් බවත් තමා කලාවැව ආසන්නයේදී මෙය නිකොන් D90 වර්ගයේ කැමරාවකින් ජායරුපගතකොට ඇති බවත්ය. ජායාරූප ගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ජායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද අප වෙත සඳහන් කර සිටියා. තවද මෙම ජායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කල බව ඔහු අප වෙත දන්වා සිටියා."[/COLOR] මේ තියෙන්නෙ ඒ ඡායාරූපය - [CENTER][IMG]http://1.bp.blogspot.com/-OIuh-PeCqe0/T_xwQw3U68I/AAAAAAAATTo/wr8AzknQS0w/s1600/amarasena.jpg[/IMG][/CENTER] දැන් මචං මේකෙ ප්රශ්ණයක් එනවනේ මේක ඇත්තමද නැත්නම් edit කරපු පින්තූරයක් ද කියන එක.. මේ තියෙන්නෙ ELA නැත්නම් Error level analysis ක්රමයට මේකෙ නිවැරදිතාවය බැලුවම පේන දේ.. [url]http://fotoforensics.com/analysis.php?id=afcd549dd1d6aec11cce1d752f00cfb5765e1bfb.451709&fmt=ela[/url] [CENTER][IMG]http://fotoforensics.com/analysis.php?id=afcd549dd1d6aec11cce1d752f00cfb5765e1bfb.451709&fmt=ela[/IMG][/CENTER] පේන විදියට නම් ගස් ටිකයි මේ වස්තුවයි එකම වෙලාවෙ ඡායාරූප ගත වෙලා මිසක් පසුව අළුතෙන් එකතු කරල නැහැ වගේ.. එහෙනම් මොකක්ද මේ වස්තුව?? :confused::confused:[/B][/SIZE][B][/b][/COLOR][B][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom