Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලියුග කාලේ - සෝඩ නටයි මාළු බෝතලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලියුග කාලේ - සෝඩ නටයි මාළු බෝතලේ

කතාවක් කියන්නයි යන්නේ...බලපන් රටකට ගිය කල...

අබුද්දස්ස කාලේ සිද්ධ වෙන දේවල් ඇහුවම මොලේ කචල් වෙන සිද්ධි අතරේ ප්‍රින්සිපල්ගෙන් බැනුම් අහලා සියදිවි නසාගත්ත වෙනුෂා නංගිගේ සිද්ධිය හයියෙන්ම නැගලා ගියා නෙව...සිද්ධිය සලකලා බැලුවහම ඒ දැරිවි වගේම එයාගේ දෙමව්පියෝ වගේම පිනාත් හවුලේ මේකට වග කියන්න ඕනයි කියලයි පෙනුනේ...කොහොම උනත් සිද්ධියෙන් ගම්‍ය වන්නේ අද කාලේ යන්තන් ගහෙන් වැටිච්ච ගමන් කෙල්ලෝ ඉස්සර වගේ පෙම් ලියුම් කඩදහියක් දීලා නිකං ඉන්නේ නෑ...කරන්න ඕන සේරම කරලයි නවතින්නේ...මේ කියන්න යන්නෙත් ඒ වගේ සීන් එකක්...මේ වෙද්දී වෙනුශාගේ සීන් එක තරම් දුර ගිහිං නොතිබ්බත් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ

සිද්ධිය පටන්ගන්නේ ගාල්ලේ සෙලාන් බැංකුවෙන්

ගිය අවුරුද්දේ ගාල්ල ප්‍රදේශයේ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්න මුදලාලි මහත්තයෙක් තමන්ගේ අවුරුදු දාසයක් වෙච්ච එකම දූ පොඩ්ඩ එක්ක හවුලේ රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක Fix Deposit එකක් දානවා ගාල්ල සෙලාන් බැංකුවේ...හවුලේ කිව්වම දන්නවනේ ඉතිං...සල්ලි ගන්නනම් තාත්තයි දුවයි දෙන්නම අත්සන් කරන්න ඕනේ

ඔහොම ඉන්න අතරේ ඔය කෙල්ල යාලු වෙනවා කොල්ලෙක් එක්ක...උගේ නම ගම වයසනං මම දන්නෙ නෑ...කොහොම උනත් දෙන්නගේ ලව් එක නැගලම යනවලු...ගෙවල්වලින් ඔය ගැන හාන්කවිසියක් දන්නෙත් නෑලු

ඔහොම ඉඳලා ගිය සතියේ කොල්ලා කෙල්ලට යෝජනා කරාලු කසාද බඳින්න හොරාට. බැන්දට මදිනේ ඉතිං පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහිල්ලා...වියදම් කරලා පොඩි ආතල් එකක් ගන්නත් එපාය...ඉතිං කොහෙද සල්ලි ගෙදරින් ඉල්ලන්නය ? ඒකනිසා කෙල්ල කල්පනා කරලා අර ස්ථාවර තැන්පතුවේ තිබ්බ 175 000 ට මාටියා ගහන්න

ඊළඟට දෙන්නා ශේප් එකේ ගිහිල්ලා බැංකුවෙන් සල්ලි අරගෙන...නීථ්යානුකුලව අදාළ දෙන්නම අත්සන් කරන්න අවශ්‍ය උනත් එතන එදා හිටපු ලිපිකාර අක්කා වැඩිය ගණන් අරගෙන නැතුව කෙල්ලගේ අත්සනට විතරක් සල්ලි ටික අරගෙන දීලා...

සල්ලිත් අරගෙන එපාර ජෝඩුව ගිහිං හෙමින්සැරේ කසාදත් බැඳලා...වෙන මොනවා කරාද දන්නෙ නෑ...කෙල්ල බබා වගේ ගෙදර ඇවිල්ලා ඉන්නවලු

ඔය අතරේ කෙල්ලගේ තාත්තගේ ෆෝන් එකට SMS Alert එකක් ඇවිල්ලා සෙලාන් බැංකුවෙන්...එදා දවල් මිනිහා සුපුරුදු පරිදි ගාල්ලේ ටවුමේ මිනිහගේ ව්‍යාපාරික ස්ථානයේ ඉඳලා තියෙන්නේ...හැබැයි ඉතිං මිනිහගේ කඩ්ඩ මුකුත්ම නෑලු ...ඒකනිසා SMS එකේ මොනවා තිබ්බද කියලා තේරිලා නෑ...

ඒකනිසා පොර එවෙලේ ටවුමේ අපි අඳුරන කඩේක අයියා කෙනෙක් හම්බවෙලා ෆෝන් එකේ SMS එක පෙන්නලා අහලා මේ මොකද්ද කියල තියෙන්නේ කියලා ...

"ඔයාගේ එකවුන්ට් එකෙන් එක්ලක්ෂ හැත්තපන්දහාහක් අරගෙන ක්ලෝස් කරලා" ...

මේක කිව්වම මිනිහා ෆුල් අන්දුන් කුන්දුන් වෙලා ඉහ අත බදාගෙන දනී පනි ගාලා දිව්වලු සෙලාන් බැංකුවට...ගිහිං අහලා විස්තරේ...

ඔන්න එවෙලේ තමයි බැංකුවේ Fix Deposit කවුන්ටරේ හිටිය අක්කට රෙන්න බර වෙලා තියෙන්නේ...පස්සේ බලනකොට ඒ විදියට සල්ලි පාස් කරන්න කවුන්ටරේ ඉන්න ලිලපිකාර තැන, ස්ථිර තැන්පතු අංශයේ අදාළ නිලධාරි තැන වගේම බැංකුවේ සහකාර කලමනාකාරිනියත් අත්සන් කරන්න ඕනලු...මෙයින් එක්කෙනෙක් හරි චෙක් කරානම් හොයාගන්න තිබ්බලු මේ එකවුන්ට් එක ක්ලෝස් කරන්න දෙන්නෙක්ගේ අත්සන් ඕන හැබැයි එවලේ අත්සන් කරලා තියෙන්නේ අදාළ එක්කෙනයි කියලා...තුන්දෙනාම කෙල්ලෝ...

වැඩේ කේස් වෙච්ච බව දැනගත්ත ගමන් නිලධාරි අක්කලා තුන්දෙනාම අඬනවලු...මුදලාලිට එහෙන් දෙලොව රත්වෙලා තමන්ගේ දූ පොඩ්ඩ මොන මගුලක් කරන්න යනවද කියලා...මිනිහා එවෙලේම මල පැනල කියල තියෙන්නේ නඩු දානවා කියලා...පස්සේ අර කෙල්ලෝ තුන්දෙනා අඬ අඬා කිව්වලු තුන්දෙනාම එකතු වෙලා සල්ලි ගෙවන්නම් නඩු දාන්න එපා කියල...මොකද එහෙම කේස් එකක් ගියොත් එයාලගේ වැඩ තහනම් වෙන්නත් පුළුවන්...මොනවා උනත් පව් තමයි ඉතිං

පස්සේ මුදලාලිත් කමක් නෑ කියල ගෙදර දුවලා ගිහිං ...ඒ වෙද්දී හවස් වෙලා ...දූ කුමාරි ඉන්නවලු බබා වගේ...මිනිහා හැබැයි කෙල්ලට මාරම ආදරෙයිලු...කවදාවත් ගහලා නෑ...ඒකනිසා පොර අහනකොට අහනකොට කිව්වලු සල්ලි අරං කොල්ලට දීල දෙන්නා බන්දා කියල...පස්සේ කෙල්ල අඬනකොට අඬනකොට මිනිහට දුක හිතිලා කිව්වලු කමක් නෑ...අවුරුදු දහඅට පිරෙනකන් ගෙදර ඉඳලා යන්න කියල...

ඔය අතරේ සිද්ධිය ආරංචි වෙලා කෙල්ලගේ නැන්දලා මාමලා ලොකු තාත්තලා ගෙදර ඇවිල්ලා...තාත්ත වගේ නෙවේ මුන් ටිකක් මරුමූස් සෙටාර් එකක්...ආපු ගමන් ලොකු තාත්තා දීල කෙල්ලගේ කන හරහට විසි වෙලා ගිහිං සැටි එකේ වැටෙන්න...ඊට පස්සේ නැන්දලා ටිකත් එකතු වෙලා කෙල්ලට තඩි බාලා...

පස්සේ එදා රෑ කට්ටිය එහෙ මෙහෙ වෙනකං ඉඳලා කෙල්ල පැනලා ගිහිල්ලා...කෙලින්ම ගිහිං තියෙන්නේ පොලිසියට...ගිහිං පැමිණිල්ලක් දාලා ගෙදරින් එයාට සලකන්නේ නෑ..ගහනවා බනිනවා...හරියට නිදාගන්නවත් තැනක් නෑ කියල...

ඒක කියලා කෙල්ල කොල්ලා එක්ක ශේප් වෙලා ගිහිල්ලා ඌ එක්කලු ඉන්නේ...පැමිණිල්ල නිසා ගෙදර අයට එක්ක යන්න බෑ...මමනං ඕවයේ නීති පැත්ත දන්නෙ නෑ...මොනවා වෙයිද දන්නෙ නෑ

ඔය අස්සේ ගාල්ල සෙලාන් එකේ මැනේජර් කාරයා...අමු පඩත්තල ගොන් පාට් කාරයෙක් ඉන්නේ...මු අර කෙල්ලෝ තුන්දෙනාගේ දුක දැකලා පොර වෙන්න හිතලා කෙල්ලගේ තාත්තව පස්සෙන්දා බැංකුවට කැඳවලා...පොර ආවම මනේජරයා කියනවලු...

"ඔයාගේ දුව කරලා තියෙන්නේ ලොකු වැරද්දක්...ඒක අපේ වැරද්දක් නෙවේ...වහාම එයාව එක්කගෙන ඇවිල්ලා මේක බේරුමක් කරන්න...එහෙම ඔයාට ඕන ඕන විදියට සල්ලි දෙන්න බෑ..." කියලා අමුතු පාට් එකක් දාලා

ඒක අහපු පාර මුදලාලිට නප්පෙට නැගලා මැනේජර් ට කිව්වලු...

"තමුසෙ ඔය වගේ ගොන් මොලයක් තියාගෙන කොහොමද අයිසේ මෙතන මැනේජර් කම කරන්නේ...මගේ දුවව බන්දලා දුන්නේ සෙලාන් බැංකුවෙන්...දැන් ඉතිං තමුසෙ මගේ දුවව මෙතනට ගෙන්නලා කරදර කරන්න ලැස්ති උනොත් මම මෙතන දෙවනත් කරනවා තමුසෙට ඉන්න නැති වෙන්න " කියලා...

මැනේජර් 'හුම්' නෑ ලු...

ඉතිං දැනට සිද්ධිය ඔහොමයි...මම කල්පනා කරේ මොනතරම් සැප දීලා හැදුවත් මේ දරුවෝ අන්තිමට දෙමව්පියන්ට කළගුණ සලකන විදියනම් අපූරුයි...දෙමව්පියන්ගෙත් වැරදි නැතුව නෙවේ...ඒත් දැන් දැන් මේ වගේ සිද්ධි වැඩි වැඩියෙන් අහන්න ලැබෙන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ...වැරැද්ද කොතනද ?

මේ සිද්ධියෙන් අපිට පාඩම් කීපයක්ම ඉගෙනගන්න පුළුවන්...

[QUOTE="kaushala1988, post: 16281714, member: 137855"] [b]කලියුග කාලේ - සෝඩ නටයි මාළු බෝතලේ[/b] [SIZE=5][COLOR=Navy]කතාවක් කියන්නයි යන්නේ...බලපන් රටකට ගිය කල...:angry::angry::angry: [COLOR=DarkGreen]අබුද්දස්ස කාලේ සිද්ධ වෙන දේවල් ඇහුවම මොලේ කචල් වෙන සිද්ධි අතරේ ප්‍රින්සිපල්ගෙන් බැනුම් අහලා සියදිවි නසාගත්ත වෙනුෂා නංගිගේ සිද්ධිය හයියෙන්ම නැගලා ගියා නෙව...සිද්ධිය සලකලා බැලුවහම ඒ දැරිවි වගේම එයාගේ දෙමව්පියෝ වගේම පිනාත් හවුලේ මේකට වග කියන්න ඕනයි කියලයි පෙනුනේ...කොහොම උනත් සිද්ධියෙන් ගම්‍ය වන්නේ අද කාලේ යන්තන් ගහෙන් වැටිච්ච ගමන් කෙල්ලෝ ඉස්සර වගේ පෙම් ලියුම් කඩදහියක් දීලා නිකං ඉන්නේ නෑ...කරන්න ඕන සේරම කරලයි නවතින්නේ...මේ කියන්න යන්නෙත් ඒ වගේ සීන් එකක්...මේ වෙද්දී වෙනුශාගේ සීන් එක තරම් දුර ගිහිං නොතිබ්බත් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ[/COLOR] සිද්ධිය පටන්ගන්නේ ගාල්ලේ සෙලාන් බැංකුවෙන් :baffled: ගිය අවුරුද්දේ ගාල්ල ප්‍රදේශයේ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්න මුදලාලි මහත්තයෙක් තමන්ගේ අවුරුදු දාසයක් වෙච්ච එකම දූ පොඩ්ඩ එක්ක හවුලේ රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක Fix Deposit එකක් දානවා ගාල්ල සෙලාන් බැංකුවේ...හවුලේ කිව්වම දන්නවනේ ඉතිං...සල්ලි ගන්නනම් තාත්තයි දුවයි දෙන්නම අත්සන් කරන්න ඕනේ ඔහොම ඉන්න අතරේ ඔය කෙල්ල යාලු වෙනවා කොල්ලෙක් එක්ක...උගේ නම ගම වයසනං මම දන්නෙ නෑ...කොහොම උනත් දෙන්නගේ ලව් එක නැගලම යනවලු...ගෙවල්වලින් ඔය ගැන හාන්කවිසියක් දන්නෙත් නෑලු ඔහොම ඉඳලා ගිය සතියේ කොල්ලා කෙල්ලට යෝජනා කරාලු කසාද බඳින්න හොරාට. බැන්දට මදිනේ ඉතිං පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහිල්ලා...වියදම් කරලා පොඩි ආතල් එකක් ගන්නත් එපාය...ඉතිං කොහෙද සල්ලි ගෙදරින් ඉල්ලන්නය ? ඒකනිසා කෙල්ල කල්පනා කරලා අර ස්ථාවර තැන්පතුවේ තිබ්බ 175 000 ට මාටියා ගහන්න ඊළඟට දෙන්නා ශේප් එකේ ගිහිල්ලා බැංකුවෙන් සල්ලි අරගෙන...නීථ්යානුකුලව අදාළ දෙන්නම අත්සන් කරන්න අවශ්‍ය උනත් එතන එදා හිටපු ලිපිකාර අක්කා වැඩිය ගණන් අරගෙන නැතුව කෙල්ලගේ අත්සනට විතරක් සල්ලි ටික අරගෙන දීලා... සල්ලිත් අරගෙන එපාර ජෝඩුව ගිහිං හෙමින්සැරේ කසාදත් බැඳලා...වෙන මොනවා කරාද දන්නෙ නෑ...කෙල්ල බබා වගේ ගෙදර ඇවිල්ලා ඉන්නවලු ඔය අතරේ කෙල්ලගේ තාත්තගේ ෆෝන් එකට SMS Alert එකක් ඇවිල්ලා සෙලාන් බැංකුවෙන්...එදා දවල් මිනිහා සුපුරුදු පරිදි ගාල්ලේ ටවුමේ මිනිහගේ ව්‍යාපාරික ස්ථානයේ ඉඳලා තියෙන්නේ...හැබැයි ඉතිං මිනිහගේ කඩ්ඩ මුකුත්ම නෑලු ...ඒකනිසා SMS එකේ මොනවා තිබ්බද කියලා තේරිලා නෑ... ඒකනිසා පොර එවෙලේ ටවුමේ අපි අඳුරන කඩේක අයියා කෙනෙක් හම්බවෙලා ෆෝන් එකේ SMS එක පෙන්නලා අහලා මේ මොකද්ද කියල තියෙන්නේ කියලා ... "ඔයාගේ එකවුන්ට් එකෙන් එක්ලක්ෂ හැත්තපන්දහාහක් අරගෙන ක්ලෝස් කරලා" ... මේක කිව්වම මිනිහා ෆුල් අන්දුන් කුන්දුන් වෙලා ඉහ අත බදාගෙන දනී පනි ගාලා දිව්වලු සෙලාන් බැංකුවට...ගිහිං අහලා විස්තරේ... ඔන්න එවෙලේ තමයි බැංකුවේ Fix Deposit කවුන්ටරේ හිටිය අක්කට රෙන්න බර වෙලා තියෙන්නේ...පස්සේ බලනකොට ඒ විදියට සල්ලි පාස් කරන්න කවුන්ටරේ ඉන්න ලිලපිකාර තැන, ස්ථිර තැන්පතු අංශයේ අදාළ නිලධාරි තැන වගේම බැංකුවේ සහකාර කලමනාකාරිනියත් අත්සන් කරන්න ඕනලු...මෙයින් එක්කෙනෙක් හරි චෙක් කරානම් හොයාගන්න තිබ්බලු මේ එකවුන්ට් එක ක්ලෝස් කරන්න දෙන්නෙක්ගේ අත්සන් ඕන හැබැයි එවලේ අත්සන් කරලා තියෙන්නේ අදාළ එක්කෙනයි කියලා...තුන්දෙනාම කෙල්ලෝ... වැඩේ කේස් වෙච්ච බව දැනගත්ත ගමන් නිලධාරි අක්කලා තුන්දෙනාම අඬනවලු...මුදලාලිට එහෙන් දෙලොව රත්වෙලා තමන්ගේ දූ පොඩ්ඩ මොන මගුලක් කරන්න යනවද කියලා...මිනිහා එවෙලේම මල පැනල කියල තියෙන්නේ නඩු දානවා කියලා...පස්සේ අර කෙල්ලෝ තුන්දෙනා අඬ අඬා කිව්වලු තුන්දෙනාම එකතු වෙලා සල්ලි ගෙවන්නම් නඩු දාන්න එපා කියල...මොකද එහෙම කේස් එකක් ගියොත් එයාලගේ වැඩ තහනම් වෙන්නත් පුළුවන්...මොනවා උනත් පව් තමයි ඉතිං පස්සේ මුදලාලිත් කමක් නෑ කියල ගෙදර දුවලා ගිහිං ...ඒ වෙද්දී හවස් වෙලා ...දූ කුමාරි ඉන්නවලු බබා වගේ...මිනිහා හැබැයි කෙල්ලට මාරම ආදරෙයිලු...කවදාවත් ගහලා නෑ...ඒකනිසා පොර අහනකොට අහනකොට කිව්වලු සල්ලි අරං කොල්ලට දීල දෙන්නා බන්දා කියල...පස්සේ කෙල්ල අඬනකොට අඬනකොට මිනිහට දුක හිතිලා කිව්වලු කමක් නෑ...අවුරුදු දහඅට පිරෙනකන් ගෙදර ඉඳලා යන්න කියල... ඔය අතරේ සිද්ධිය ආරංචි වෙලා කෙල්ලගේ නැන්දලා මාමලා ලොකු තාත්තලා ගෙදර ඇවිල්ලා...තාත්ත වගේ නෙවේ මුන් ටිකක් මරුමූස් සෙටාර් එකක්...ආපු ගමන් ලොකු තාත්තා දීල කෙල්ලගේ කන හරහට විසි වෙලා ගිහිං සැටි එකේ වැටෙන්න...ඊට පස්සේ නැන්දලා ටිකත් එකතු වෙලා කෙල්ලට තඩි බාලා... පස්සේ එදා රෑ කට්ටිය එහෙ මෙහෙ වෙනකං ඉඳලා කෙල්ල පැනලා ගිහිල්ලා...කෙලින්ම ගිහිං තියෙන්නේ පොලිසියට...ගිහිං පැමිණිල්ලක් දාලා ගෙදරින් එයාට සලකන්නේ නෑ..ගහනවා බනිනවා...හරියට නිදාගන්නවත් තැනක් නෑ කියල... ඒක කියලා කෙල්ල කොල්ලා එක්ක ශේප් වෙලා ගිහිල්ලා ඌ එක්කලු ඉන්නේ...පැමිණිල්ල නිසා ගෙදර අයට එක්ක යන්න බෑ...මමනං ඕවයේ නීති පැත්ත දන්නෙ නෑ...මොනවා වෙයිද දන්නෙ නෑ ඔය අස්සේ ගාල්ල සෙලාන් එකේ මැනේජර් කාරයා...අමු පඩත්තල ගොන් පාට් කාරයෙක් ඉන්නේ...මු අර කෙල්ලෝ තුන්දෙනාගේ දුක දැකලා පොර වෙන්න හිතලා කෙල්ලගේ තාත්තව පස්සෙන්දා බැංකුවට කැඳවලා...පොර ආවම මනේජරයා කියනවලු... "ඔයාගේ දුව කරලා තියෙන්නේ ලොකු වැරද්දක්...ඒක අපේ වැරද්දක් නෙවේ...වහාම එයාව එක්කගෙන ඇවිල්ලා මේක බේරුමක් කරන්න...එහෙම ඔයාට ඕන ඕන විදියට සල්ලි දෙන්න බෑ..." කියලා අමුතු පාට් එකක් දාලා ඒක අහපු පාර මුදලාලිට නප්පෙට නැගලා මැනේජර් ට කිව්වලු... "තමුසෙ ඔය වගේ ගොන් මොලයක් තියාගෙන කොහොමද අයිසේ මෙතන මැනේජර් කම කරන්නේ...මගේ දුවව බන්දලා දුන්නේ සෙලාන් බැංකුවෙන්...දැන් ඉතිං තමුසෙ මගේ දුවව මෙතනට ගෙන්නලා කරදර කරන්න ලැස්ති උනොත් මම මෙතන දෙවනත් කරනවා තමුසෙට ඉන්න නැති වෙන්න " කියලා... මැනේජර් 'හුම්' නෑ ලු... [COLOR=Indigo] ඉතිං දැනට සිද්ධිය ඔහොමයි...මම කල්පනා කරේ මොනතරම් සැප දීලා හැදුවත් මේ දරුවෝ අන්තිමට දෙමව්පියන්ට කළගුණ සලකන විදියනම් අපූරුයි...දෙමව්පියන්ගෙත් වැරදි නැතුව නෙවේ...ඒත් දැන් දැන් මේ වගේ සිද්ධි වැඩි වැඩියෙන් අහන්න ලැබෙන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ...වැරැද්ද කොතනද ?[/COLOR][/COLOR][/SIZE][COLOR=Indigo] [SIZE=5][COLOR=Red] මේ සිද්ධියෙන් අපිට පාඩම් කීපයක්ම ඉගෙනගන්න පුළුවන්...[/COLOR][/SIZE] [/COLOR]:nerd::nerd::nerd: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom