Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලිසමේ හුජ්ජ කරගන්න එපා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල හරි හරියට ට්‍රෙන්ඩින් වෙනවා නේ මේ කලිසමේ යවාගන්න විඩියෝ ගොඩක්...!! බහුතරයක් මේ දිහා බලනවා ගොඩක් විකාරයෙන් වගේ....(විකාරයක් තමයි). මේකෙදි මට හිතුනා කතා කරන්න මනෝවිද්‍යා පැතිකඩ වගේම සෝශල් මීඩියා සයිඩ් එක ගැනත්.... සරලවම කිව්වොත් මෙච්චරයි.....

ප්රදර්ශනකාමය එහෙමත් නැත්තම් Exhibitionism:

ප්රදර්ශනකාමය එහෙමත් නැත්තම් Exhibitionism:, යනු පුද්ගලයෙක් පුරුශයෙක් වේවා එහෙමත් නැත්තම් ස්ත්‍රියක් තම ලිංගේන්ද්‍රිය නිරාවරණය කිරීම හරි නොදන්නා පුද්ගලයන් ඉස්සරහ ලිංගික ක්‍රියාවලීන් වල යෙදිලා ලිංගික සතුටක් ලබන තත්ත්වයක්. මුත්‍රා කිරීම වැනි මේ සමීප හෝ පෞද්ගලික ක්‍රියාකාරකම්වල නිරත වන වීඩියෝ පළ කිරීම ඩිජිටල් ප්රදර්ශනකාමයේ එක දෙයක් වෙන්න පුලුවන්.

Voyeurism(දර්ශනවාද අක්රමිකතාව):

Voyeurism එහෙමත් නැත්තම් දර්ශනවාද අක්රමිකතාව කියන්නේ නිරුවතින් සිටින, ඇඳුම් ගලවන හෝ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන් නිරීක්ෂණය කිරීමෙන් ලිංගික තෘප්තිය ලබා ගැනීමයි. ඉතින් ඔය ඇග පුරා මුත්‍රා දාගන්න විඩියෝව අනිවාර්යයෙන් දර්ශනවාද අක්රමිකතාව තියන අයට ත්ෘප්තියක්, හැබැයි ඒක හොද දෙයක් නෙවෙයි.

Urophilia (Urolagnia): (මුතාමය කාමුකත්වය)

Urolagnia ලෙසද හැඳින්වෙන Urophilia කියන්නේ ගොඩක්ම අප්‍රසන්න දෙයක්, පුද්ගලයන්ට මුත්‍රා හෝ මුත්‍රා කිරීමෙන් ලිංගික උත්තේජනයක් ඇති කරන පැරෆිලියා රෝගයකි.ඔව් මේක ලෙඩක්. ගොල්ඩන් ශවර් කියලා කියන්නේ මේකට, කවුරුමහරි කියනවා නම් මේක මාර ෆැන්ටසි එකක් කියලා නෑ ඒක වැරදි, මේක මානසික උමතුවක්, පිස්සු නටන්න ඕනි නෑ මානසික උමතු එන්න.

මේකෙම මළපහ කැටගරි එකට කියන්නේ coprophilia කියලා. සාමාන්‍ය මනුස්සයෙක්ට නම් නම ඇහුනත් ඇති ඔක්කාරයට එන්න.... ඒත් මෙහෙම මිනිස්සුත් ඉන්නවා...

අවධානය ලබා ගන්න: මේකට බලපාන සරලම සාධකය තමා (Histionic Personality Disorder) කියලා කියන්නේ හැබැයි හැමෝටම මේක නෑ. හැබැයි අනවශ්‍ය විදිහට දගලන අය දැකලා ඇති නේ.

ගොඩක් දෙනා අවධානය, අනුගාමිකයින් ඒ කියන්නේ ෆලෝවර්ස්ලා සහ කැමැත්ත ලබා ගන්න තමයි සමාජ මාධ්‍යවල දේවල් පල කරන්නේ.ඒත් බහුතරයක් කන්ටෙන්ට් වලට ඒවා ලැබෙන් නෑ.මිනිස්සුත් ආසයි නේ අසාමාන්‍ය දේවල් වලට. ඉතින් ඒ හේතුවත් මෙතන තියනවා.....ඇටෙන්ශන් සීකින් ඇන්ඩ් සෝශල් මීඩියා නෙගෙටිව් මාකටින්, ඒත් මොන නෙගෙටිව් මාකටින් එකක් උනත් අර දේ තමා අව්ල.

ආවේග පාලන ආබාධ:

සමහර පුද්ගලයන්ට ඔවුන්ගේ ආවේග පාලනය කිරීමට අපහසුයි, ප්‍රතිවිපාක ගැන නොසිතා අවදානම් හෝ නුසුදුසු හැසිරීම් වල යෙදීමට ඔවුන් යොමු කරනවා.

Narcissistic පෞරුෂ ආබාධ:

නාර්සිස්ටික් ගති ලක්ෂණ ඇති පුද්ගලයන් අන් අයගේ ප්‍රශංසාව සහ සහතිකය ලබා ගැනීම සඳහා අවධානය යොමු කිරීමේ හැසිරීම් වල නිරත වෙන්න පුළුවන්, හැබැයි ඉතින් මේවා කරලා ප්‍රශංසා ලැබෙන්නෙත් ඒවගේම මනෝ ආබාධ තියන අයගෙන් තමයි.

සරලවම කිව්වෙ ඔන්න, කියන්න තියෙන්නෙ මෙච්චරයි, මේ වගේ රැළිවලට යන්න එපා, හේතුව ඉස්සරහට දීර්ඝව කියලා දෙන්නම්, මේවා මනෝ ලිංගික ආබාධ එක්ක තියන පෞර්ශ ආබාධ.

මේවා ඔයාලට දැන් සමහරවිට තේරෙන එකක් නෑ... හැබැයි තේරෙනකොට පෙරහැර ගිහිල්ලා තියෙයි...

[QUOTE="Lankaputhra reborn, post: 30000703, member: 586267"] මේ දවස් වල හරි හරියට ට්‍රෙන්ඩින් වෙනවා නේ මේ කලිසමේ යවාගන්න විඩියෝ ගොඩක්...!!😕 බහුතරයක් මේ දිහා බලනවා ගොඩක් විකාරයෙන් වගේ....(විකාරයක් තමයි😕). මේකෙදි මට හිතුනා කතා කරන්න මනෝවිද්‍යා පැතිකඩ වගේම සෝශල් මීඩියා සයිඩ් එක ගැනත්.... සරලවම කිව්වොත් මෙච්චරයි..... 😊👇🏻 ප්රදර්ශනකාමය එහෙමත් නැත්තම් Exhibitionism:👇🏻 ප්රදර්ශනකාමය එහෙමත් නැත්තම් Exhibitionism:, යනු පුද්ගලයෙක් පුරුශයෙක් වේවා එහෙමත් නැත්තම් ස්ත්‍රියක් තම ලිංගේන්ද්‍රිය නිරාවරණය කිරීම හරි නොදන්නා පුද්ගලයන් ඉස්සරහ ලිංගික ක්‍රියාවලීන් වල යෙදිලා ලිංගික සතුටක් ලබන තත්ත්වයක්. මුත්‍රා කිරීම වැනි මේ සමීප හෝ පෞද්ගලික ක්‍රියාකාරකම්වල නිරත වන වීඩියෝ පළ කිරීම ඩිජිටල් ප්රදර්ශනකාමයේ එක දෙයක් වෙන්න පුලුවන්. Voyeurism(දර්ශනවාද අක්රමිකතාව):👇🏻 Voyeurism එහෙමත් නැත්තම් දර්ශනවාද අක්රමිකතාව කියන්නේ නිරුවතින් සිටින, ඇඳුම් ගලවන හෝ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන් නිරීක්ෂණය කිරීමෙන් ලිංගික තෘප්තිය ලබා ගැනීමයි. ඉතින් ඔය ඇග පුරා මුත්‍රා දාගන්න විඩියෝව අනිවාර්යයෙන් දර්ශනවාද අක්රමිකතාව තියන අයට ත්ෘප්තියක්, හැබැයි ඒක හොද දෙයක් නෙවෙයි. Urophilia (Urolagnia): (මුතාමය කාමුකත්වය)😫👇🏻 Urolagnia ලෙසද හැඳින්වෙන Urophilia කියන්නේ ගොඩක්ම අප්‍රසන්න දෙයක්, පුද්ගලයන්ට මුත්‍රා හෝ මුත්‍රා කිරීමෙන් ලිංගික උත්තේජනයක් ඇති කරන පැරෆිලියා රෝගයකි.ඔව් මේක ලෙඩක්. ගොල්ඩන් ශවර් කියලා කියන්නේ මේකට, කවුරුමහරි කියනවා නම් මේක මාර ෆැන්ටසි එකක් කියලා නෑ ඒක වැරදි, මේක මානසික උමතුවක්, පිස්සු නටන්න ඕනි නෑ මානසික උමතු එන්න. මේකෙම මළපහ කැටගරි එකට කියන්නේ coprophilia කියලා. සාමාන්‍ය මනුස්සයෙක්ට නම් නම ඇහුනත් ඇති ඔක්කාරයට එන්න.... ඒත් මෙහෙම මිනිස්සුත් ඉන්නවා...😫 අවධානය ලබා ගන්න: මේකට බලපාන සරලම සාධකය තමා (Histionic Personality Disorder) කියලා කියන්නේ හැබැයි හැමෝටම මේක නෑ. හැබැයි අනවශ්‍ය විදිහට දගලන අය දැකලා ඇති නේ.👇🏻 ගොඩක් දෙනා අවධානය, අනුගාමිකයින් ඒ කියන්නේ ෆලෝවර්ස්ලා සහ කැමැත්ත ලබා ගන්න තමයි සමාජ මාධ්‍යවල දේවල් පල කරන්නේ.ඒත් බහුතරයක් කන්ටෙන්ට් වලට ඒවා ලැබෙන් නෑ.මිනිස්සුත් ආසයි නේ අසාමාන්‍ය දේවල් වලට. ඉතින් ඒ හේතුවත් මෙතන තියනවා.....ඇටෙන්ශන් සීකින් ඇන්ඩ් සෝශල් මීඩියා නෙගෙටිව් මාකටින්, ඒත් මොන නෙගෙටිව් මාකටින් එකක් උනත් අර දේ තමා අව්ල. ආවේග පාලන ආබාධ:👇🏻 සමහර පුද්ගලයන්ට ඔවුන්ගේ ආවේග පාලනය කිරීමට අපහසුයි, ප්‍රතිවිපාක ගැන නොසිතා අවදානම් හෝ නුසුදුසු හැසිරීම් වල යෙදීමට ඔවුන් යොමු කරනවා. Narcissistic පෞරුෂ ආබාධ:👇🏻 නාර්සිස්ටික් ගති ලක්ෂණ ඇති පුද්ගලයන් අන් අයගේ ප්‍රශංසාව සහ සහතිකය ලබා ගැනීම සඳහා අවධානය යොමු කිරීමේ හැසිරීම් වල නිරත වෙන්න පුළුවන්, හැබැයි ඉතින් මේවා කරලා ප්‍රශංසා ලැබෙන්නෙත් ඒවගේම මනෝ ආබාධ තියන අයගෙන් තමයි. සරලවම කිව්වෙ ඔන්න, කියන්න තියෙන්නෙ මෙච්චරයි, මේ වගේ රැළිවලට යන්න එපා, හේතුව ඉස්සරහට දීර්ඝව කියලා දෙන්නම්, මේවා මනෝ ලිංගික ආබාධ එක්ක තියන පෞර්ශ ආබාධ. මේවා ඔයාලට දැන් සමහරවිට තේරෙන එකක් නෑ... හැබැයි තේරෙනකොට පෙරහැර ගිහිල්ලා තියෙයි... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom