Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කලුවර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කළුවර ශාකය ශාකය ශ්‍රී ලංකාවට දේශීය වූ ශාකයක්. එය Diospyros Ebenum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කළුවර ගස එබනාසියේ කුලයට අයත් වෙනවා. කළුවර ශාකය අයත්වන Diospyros ගණයේ තවත් ශාක 22ක් පමණ ශ්‍රී ලංකාවේ දී හඳුනා ගෙන තිබෙනවා. මෙම කුලයේ ශාක ගස් හෝ පඳුරු වශයෙන් වැවෙනවා. උල්මැදිරිය, කළුහබරලිය, මැදිරිය, වල්මැදිරිය, තිඹිරි, කඩුම්බේරිය, ගිනිබුළු, කළු කඩුම්බේරිය, කුණුමැල්ල, කහකෑල, රිටිකුඩුම්බේරිය, හෝමැදිරිය කළුවර කුලයට අයත් තවත් ශාක කිහිපයක්. ඉංග්‍රීසියෙන් Ceylon Ebony (සිලෝන් එබනි) ලෙස හඳුන්වන කළුවර දෙමළෙන් කරුන්කාලී, කක්කග්වලී, යනුවෙන් හඳුන්වනවා

ගස මීටර 20-25 දක්වා උසට ඉතා සෙමින් වර්ධනය වෙනවා. අඟල් 5-8ක් පමණ දිගු පත්‍ර පිහිටා තිබෙනවා. පැරණි ගස්වල අතු පළල්ව වටකුරුව උඩට විහිදෙනවා. කඳෙහි පොත්ත කළු සිට අළු පාට යි. කහ සිට සුදු දක්වා පාට මල් හටගන්නවා. එකම ගසෙහි පූමාංගී සහ ඡායාංගී මල් නිපදවනවා. මල් ඉතා සුවඳ යි. අරටුව කළු සිට දුඹුරු පාට දක්වා පැහැයක් ගන්නවා. මේ නිසා තමයි ගසට කළුවර කියලා කියන්නේ. මෙය ඉතා ශක්තිමත් දැවයක්. වාර්ෂික වර්ෂාපතනය මි. මී. 1500-2500 දක්වා පැවතීම ගසේ වැඩීමට සුදුසු යි. මුහුදු මට්ටමේ සිට අඩි 1800ක උස් මට්ටමක් දක්වා කලාපවල එය වැවෙනවා.

කළුවර වැවෙන රටවල්

මෙය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ඉන්දියානු කලාපයේ සීමිත රටවල් ගණනක දක්නට ලැබෙන ශාකයක්. සයරේ, නයිජීරියාව යන අප්‍රිකානු රටවලත්, ඉන්දුනීසියාවෙත් මේ ගස සීමිතව තිබෙනවා. ඉන්දියාවේ පැතිර තිබෙන්නේ තමිල්නාඩුව සහ කර්ණාටක ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශවල පිහිටි වනාන්තරවල යි. බටහිර ඝාට්ස් කඳුවැටියේ නැගෙනහිර බෑවුම්වලත්, ආන්ද්‍රා ප්රදේශ්වලත් එය සීමිතව පැතිර තිබෙනවා.

අපේ රටේ කළුවර

ලංකාවේ පහතරට වියළි කලාපයේත්, අතරමැදි කලාපීය මෝසම් දේශගුණික තත්තව යටතේත් මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් ලෙස කළුවර දැකගත හැකියි. අප රටේ වියළි කලාපයේ පිහිටි ජාතික වනෝද්‍යානවල තවමත් කළුවර ගස් සීමිතව දැකගත හැකියි. නීතිවිරෝධී දැව ජාවාරම්කරුවන්ගෙන් නිතරම මේ ගසට තර්ජන එල්ල වෙනවා.

කළුවර ශාකයට මුලින්ම උද්භිද විද්‍යාත්මක නාමයක් ලබා දී තිබෙන්නේ වර්ෂ 1776 දී කෝනිග් නම් තැනැත්තා විසින්. ඒ ශ්‍රී ලංකාවේ දීම වීම සුවිශේෂී කරුණක්. ශ්‍රී ලංකාව යටත්විජිතයක්ව පැවති සමයේ දී කළුවර දැව විශාල ලෙස අපේ රටේ වනාන්තරවලින් කපා විදේශවලට ගෙනගොස් තිබෙනවා. වර්ෂ 1910 දී පමණක් කළුවර ටොන් 2635ක් විදේශිකයන්ට වෙන්දේසි කළ බව සඳහන් වෙනවා.

දැව

කළුවර ලීය මැදගත් විට දීප්තිමක් කළු පැහැයක් ගන්නවා. ඉතා ශක්තිමත් දැඩි ලීයක් ලෙස සැලකෙන අතර කෘමි උවදුරුවලින් තොර යි. කළුවර ගස් කැපීම තහනම්. නමුත් විශේෂ තත්ත්ව යටතේ සීමිත දැව හෙලීමේ බලපත්‍ර නිකුත් කරනවා. කැටයම් කැපීමට, ලියවන පට්ටල් වැඩට, සුඛෝපභෝගී ලිබඩු තැනීමට කළුවර යොදාගන්නවා. අද නම් සීමිතව කැටයම් ප්‍රතිමා ආදිය තැනුවත්, භෘහභාණ්ඩ තැනීමට නම් මේ දැව සපයා ගැනීමට නැහැ. මේ ශාක දැව ලංකාවේ වගේම ඉන්දියාවෙත් අපනයන වෙළෙඳාම තහනම්කර තිබෙනවා.

අතීතයේ සිට සිදුවූ අසීමිත දැව හෙළීම නිසා අද වන විට මේ වටිනා ශාකය විනාශයේ අභිමුවට පැමිණ තිබීම කනගාටුවට කරුණක්. කළුවර සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාදීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනවා. කළුවර කඳන් සහ ඉරූ දැව අපනයන ද තහනම්කොට තිබෙනවා. රාජ්‍ය දැව සංස්ථ වර්ගීකරණය අනුව අධි සුඛෝපභෝගී දැව වර්ගයක් වන අතර, වියළි දැව ඝන මීටරයක් කි. ග්රෑ. 1190ක් පමණ බර යි.

අතීතයේ සිට සිදුවූ අසීමිත දැව හෙළීම නිසා අද වන විට මේ වටිනා ශාකය විනාශයේ අභිමුවට පැමිණ තිබීම කනගාටුවට කරුණක්. කළුවර සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාදීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනවා. කළුවර කඳන් සහ ඉරූ දැව අපනයන ද තහනම්කොට තිබෙනවා. රාජ්‍ය දැව සංස්ථ වර්ගීකරණය අනුව අධි සුඛෝපභෝගී දැව වර්ගයක් වන අතර, වියළි දැව ඝන මීටරයක් කි. ග්රෑ. 1190ක් පමණ බර යි.

ඊජිප්තුවේ අදින් වසර 4500කට පෙර කළුවර දැව භාවිත කළ බවට සාධක තිබෙනවා. ඉන් පසු රෝම අධිරාජ්‍යය තුළ මේ දැවයට ලොකු ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. එය රෝමයට ගොස් ඇත්තේ අදින් වසර 2000කට පෙර යි. යුරෝපයට කළුවර පැමිණියේ අදින් වසර 400කට පෙර පුනරුද සමයේ. ඉන්දියාව බ්‍රිතාන්‍යයට යටත් වූ පසුව කළුවර ගස් මහා පරිමාණයෙන් කපා නැව්ගත කිරීමට යටත්විජිත පාලකයන් කටයුතු කළා. ලංකාවේ වනාන්තරවල සුලබව තිබූ කළුවර ගසටත් අත්වුණේ එම ඉරණමම යි.

කළුවර ගස ජර්මනියට ගොස් ඇත්තේ 14-15 සියවස්වල දී යි. ඒ, වැනිසිය හරහා තිබෙන වෙළෙඳ මාර්ගය ඔස්සේ යි. එහි සිට නෙදර්ලන්තය හරහා උතුරු මුහුද දක්වාම කළුවර ලීයට ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. එම ඉල්ලුම සපුරා ඇත්තේ ඉන්දියාවේ වනාන්තරවල කළුවර ගස් කැපීමෙන්. කළුවර වෙළෙඳාම එකල ඉන්දියාවට ලොකු ආදායමක් ලබා දී තිබෙනවා.

ඔසුවක් ලෙස භාවිතය

පොතු, කොළ, මල්, සහ ගෙඩි ආයුර්වේද ඔසු සඳහා බහුලව භාවිත කරනවා. අඟල් 2ක් පමණ විෂ්කම්භයෙන් යුත් ඵල ගෝලාකාර යි. එම ගෙඩි තුවාල සුව කිරීමට යොදා ගන්නවා. ඉදුණු ගෙඩි පාචනයට සහ අතීසාරය සඳහා ප්‍රතිකාරවලට යොදා ගන්නවා. කැඩුම් බිඳුම් චිකිත්සාවේ දී සහ සන්ධි රෝග චිකිත්සාවේදී ත් මෙහි කොටස් යොදා ගන්නවා. බීජවලින් ලබාගන්නා තෙල් ද ඖෂධ ලෙස යොදා ගන්නවා. පුරාණයේ මසුන් මැරීමට දියපහරවලට යොදන විසක් ලෙසත් කළුවර ගෙඩි භාවිතකර තිබෙනවා.

[QUOTE="Tz4400, post: 29923845, member: 577044"] ලංකාවේ කළුවර ශාකය ශාකය ශ්‍රී ලංකාවට දේශීය වූ ශාකයක්. එය Diospyros Ebenum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කළුවර ගස එබනාසියේ කුලයට අයත් වෙනවා. කළුවර ශාකය අයත්වන Diospyros ගණයේ තවත් ශාක 22ක් පමණ ශ්‍රී ලංකාවේ දී හඳුනා ගෙන තිබෙනවා. මෙම කුලයේ ශාක ගස් හෝ පඳුරු වශයෙන් වැවෙනවා. උල්මැදිරිය, කළුහබරලිය, මැදිරිය, වල්මැදිරිය, තිඹිරි, කඩුම්බේරිය, ගිනිබුළු, කළු කඩුම්බේරිය, කුණුමැල්ල, කහකෑල, රිටිකුඩුම්බේරිය, හෝමැදිරිය කළුවර කුලයට අයත් තවත් ශාක කිහිපයක්. ඉංග්‍රීසියෙන් Ceylon Ebony (සිලෝන් එබනි) ලෙස හඳුන්වන කළුවර දෙමළෙන් කරුන්කාලී, කක්කග්වලී, යනුවෙන් හඳුන්වනවා ගස මීටර 20-25 දක්වා උසට ඉතා සෙමින් වර්ධනය වෙනවා. අඟල් 5-8ක් පමණ දිගු පත්‍ර පිහිටා තිබෙනවා. පැරණි ගස්වල අතු පළල්ව වටකුරුව උඩට විහිදෙනවා. කඳෙහි පොත්ත කළු සිට අළු පාට යි. කහ සිට සුදු දක්වා පාට මල් හටගන්නවා. එකම ගසෙහි පූමාංගී සහ ඡායාංගී මල් නිපදවනවා. මල් ඉතා සුවඳ යි. අරටුව කළු සිට දුඹුරු පාට දක්වා පැහැයක් ගන්නවා. මේ නිසා තමයි ගසට කළුවර කියලා කියන්නේ. මෙය ඉතා ශක්තිමත් දැවයක්. වාර්ෂික වර්ෂාපතනය මි. මී. 1500-2500 දක්වා පැවතීම ගසේ වැඩීමට සුදුසු යි. මුහුදු මට්ටමේ සිට අඩි 1800ක උස් මට්ටමක් දක්වා කලාපවල එය වැවෙනවා. කළුවර වැවෙන රටවල් මෙය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ඉන්දියානු කලාපයේ සීමිත රටවල් ගණනක දක්නට ලැබෙන ශාකයක්. සයරේ, නයිජීරියාව යන අප්‍රිකානු රටවලත්, ඉන්දුනීසියාවෙත් මේ ගස සීමිතව තිබෙනවා. ඉන්දියාවේ පැතිර තිබෙන්නේ තමිල්නාඩුව සහ කර්ණාටක ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශවල පිහිටි වනාන්තරවල යි. බටහිර ඝාට්ස් කඳුවැටියේ නැගෙනහිර බෑවුම්වලත්, ආන්ද්‍රා ප්රදේශ්වලත් එය සීමිතව පැතිර තිබෙනවා. අපේ රටේ කළුවර ලංකාවේ පහතරට වියළි කලාපයේත්, අතරමැදි කලාපීය මෝසම් දේශගුණික තත්තව යටතේත් මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් ලෙස කළුවර දැකගත හැකියි. අප රටේ වියළි කලාපයේ පිහිටි ජාතික වනෝද්‍යානවල තවමත් කළුවර ගස් සීමිතව දැකගත හැකියි. නීතිවිරෝධී දැව ජාවාරම්කරුවන්ගෙන් නිතරම මේ ගසට තර්ජන එල්ල වෙනවා. කළුවර ශාකයට මුලින්ම උද්භිද විද්‍යාත්මක නාමයක් ලබා දී තිබෙන්නේ වර්ෂ 1776 දී කෝනිග් නම් තැනැත්තා විසින්. ඒ ශ්‍රී ලංකාවේ දීම වීම සුවිශේෂී කරුණක්. ශ්‍රී ලංකාව යටත්විජිතයක්ව පැවති සමයේ දී කළුවර දැව විශාල ලෙස අපේ රටේ වනාන්තරවලින් කපා විදේශවලට ගෙනගොස් තිබෙනවා. වර්ෂ 1910 දී පමණක් කළුවර ටොන් 2635ක් විදේශිකයන්ට වෙන්දේසි කළ බව සඳහන් වෙනවා. දැව කළුවර ලීය මැදගත් විට දීප්තිමක් කළු පැහැයක් ගන්නවා. ඉතා ශක්තිමත් දැඩි ලීයක් ලෙස සැලකෙන අතර කෘමි උවදුරුවලින් තොර යි. කළුවර ගස් කැපීම තහනම්. නමුත් විශේෂ තත්ත්ව යටතේ සීමිත දැව හෙලීමේ බලපත්‍ර නිකුත් කරනවා. කැටයම් කැපීමට, ලියවන පට්ටල් වැඩට, සුඛෝපභෝගී ලිබඩු තැනීමට කළුවර යොදාගන්නවා. අද නම් සීමිතව කැටයම් ප්‍රතිමා ආදිය තැනුවත්, භෘහභාණ්ඩ තැනීමට නම් මේ දැව සපයා ගැනීමට නැහැ. මේ ශාක දැව ලංකාවේ වගේම ඉන්දියාවෙත් අපනයන වෙළෙඳාම තහනම්කර තිබෙනවා. අතීතයේ සිට සිදුවූ අසීමිත දැව හෙළීම නිසා අද වන විට මේ වටිනා ශාකය විනාශයේ අභිමුවට පැමිණ තිබීම කනගාටුවට කරුණක්. කළුවර සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාදීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනවා. කළුවර කඳන් සහ ඉරූ දැව අපනයන ද තහනම්කොට තිබෙනවා. රාජ්‍ය දැව සංස්ථ වර්ගීකරණය අනුව අධි සුඛෝපභෝගී දැව වර්ගයක් වන අතර, වියළි දැව ඝන මීටරයක් කි. ග්රෑ. 1190ක් පමණ බර යි. අතීතයේ සිට සිදුවූ අසීමිත දැව හෙළීම නිසා අද වන විට මේ වටිනා ශාකය විනාශයේ අභිමුවට පැමිණ තිබීම කනගාටුවට කරුණක්. කළුවර සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාදීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනවා. කළුවර කඳන් සහ ඉරූ දැව අපනයන ද තහනම්කොට තිබෙනවා. රාජ්‍ය දැව සංස්ථ වර්ගීකරණය අනුව අධි සුඛෝපභෝගී දැව වර්ගයක් වන අතර, වියළි දැව ඝන මීටරයක් කි. ග්රෑ. 1190ක් පමණ බර යි. ඊජිප්තුවේ අදින් වසර 4500කට පෙර කළුවර දැව භාවිත කළ බවට සාධක තිබෙනවා. ඉන් පසු රෝම අධිරාජ්‍යය තුළ මේ දැවයට ලොකු ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. එය රෝමයට ගොස් ඇත්තේ අදින් වසර 2000කට පෙර යි. යුරෝපයට කළුවර පැමිණියේ අදින් වසර 400කට පෙර පුනරුද සමයේ. ඉන්දියාව බ්‍රිතාන්‍යයට යටත් වූ පසුව කළුවර ගස් මහා පරිමාණයෙන් කපා නැව්ගත කිරීමට යටත්විජිත පාලකයන් කටයුතු කළා. ලංකාවේ වනාන්තරවල සුලබව තිබූ කළුවර ගසටත් අත්වුණේ එම ඉරණමම යි. කළුවර ගස ජර්මනියට ගොස් ඇත්තේ 14-15 සියවස්වල දී යි. ඒ, වැනිසිය හරහා තිබෙන වෙළෙඳ මාර්ගය ඔස්සේ යි. එහි සිට නෙදර්ලන්තය හරහා උතුරු මුහුද දක්වාම කළුවර ලීයට ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. එම ඉල්ලුම සපුරා ඇත්තේ ඉන්දියාවේ වනාන්තරවල කළුවර ගස් කැපීමෙන්. කළුවර වෙළෙඳාම එකල ඉන්දියාවට ලොකු ආදායමක් ලබා දී තිබෙනවා. ඔසුවක් ලෙස භාවිතය පොතු, කොළ, මල්, සහ ගෙඩි ආයුර්වේද ඔසු සඳහා බහුලව භාවිත කරනවා. අඟල් 2ක් පමණ විෂ්කම්භයෙන් යුත් ඵල ගෝලාකාර යි. එම ගෙඩි තුවාල සුව කිරීමට යොදා ගන්නවා. ඉදුණු ගෙඩි පාචනයට සහ අතීසාරය සඳහා ප්‍රතිකාරවලට යොදා ගන්නවා. කැඩුම් බිඳුම් චිකිත්සාවේ දී සහ සන්ධි රෝග චිකිත්සාවේදී ත් මෙහි කොටස් යොදා ගන්නවා. බීජවලින් ලබාගන්නා තෙල් ද ඖෂධ ලෙස යොදා ගන්නවා. පුරාණයේ මසුන් මැරීමට දියපහරවලට යොදන විසක් ලෙසත් කළුවර ගෙඩි භාවිතකර තිබෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom