Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලු කැත සිංහලුන්ගේ පිටරට ජීවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීතල -

කොහෙ රට වගේද බලන්නේ මචන් ඒක අනුව සීතල තීරණේ වෙනවා..නමුත් කොහේ උනත් හරියට තර්මල් තියෙන වින්ටර් ජැකට් ගත්තා නම් කිසි අවුලක් වෙන්නේ නෑ

අව්ව නැතිකම -

ඒක නම් කේස්.හැබැයි එහෙම රටවල විටමින් වෙනම අරන් බොන්න ඕන වින්ටර් කාලේදි.අපි මේ ටිකේ බොනවා ඉතින්.ඒකෙත් එහෙම ලොකු කේස් එකක් නෑ.වැඩිය හිතන්නේපා උදේ 8ට වැඩට යනකොටත් කලුවරයි, හවස 4 වෙනකොටත් කලුවරයි වැඩ ඇරිලා එනකොට. ඒත් ඒ කාලේට විතරයි

වෙනස් කෑම බීම -

මේක නම් ටිකක් අවුල්. හැබැයි දැන් ගොඩක් රටවල ඉන්දියන් කඩ තියෙනවා. ඒ නිසා ඒ රහට කන්න පුලුවන් ගානක් වියදම් කරලා

summer එකට මුහුන දෙන එක -

ආසම කාලේ ඒ කාලේ තමයි.හොදට ගාණක් ඉතුරු වෙලා නම් ට්‍රිපක් දාලා යන්න පුළුවන් කාලේ.මොකද ගොඩක් ඔෆිස් වල කට්ටිය වැකේෂන් ඒ කාලේට

පුx හෝදන්න විදියක් නැතිකම -

කොලේට හුරු වෙන්න.100%ක්ම නෙමේ.කොලේන් පස්සේ කප් එකකට වතුර අරන් දේශිය ක්‍රමේට සෝදාගත්තම හරි.හදිසියේ වතුර නැතුව ඔෆිස් එකක සෙට් උනාම එතකොට කොලේ හුරුව නිසා ලොකු අවුලක් වෙන්නේ නෑ.නැත්තම් පොඩි ෆැන්ටා බෝතලේක මූඩිය විදලා බෑග් එකේ අරන් යන්න යන කොහෙ උනත්.වතුර පිරෙව්වා මිරිකුව ගමන් ජංගම හැන්ඩ් ශවර් එක වගේ ඒක

හදිස්සියකට බල්ලෙක්වත් නැතිකම -

ඒක නම් ගොඩක් වෙලාවට හොදයි කියලා හිතෙනවා සමහර වෙලාවට.ඔයාගේ ටයිප් අනුව තමයි.ලමයි එක්ක පවුල් පිටින් යනවා නම් ඉතින් තනියම ඉන්න එක අවුලක් වෙන්නේ නෑ ලොකුවට.පාලුවක් නොදැනෙන නිසා.තනියම යනවා නම් ෂුවර් ඩෑල් එකක් අහල පහල ඉන්නවා නම් හිතට හයියක් තමයි.අපේ රටේ අය දැන් ගොඩක් රටවල ඉන්න නිසා ඒක නම් අවුලක් වෙන්නේ නෑ ඉස්සර වගේ

වගේම අම්ම තාත්තා බලාගන්න එක manage කරගන්න විදිය -

එකෙන්ම ඔයා ගිහින් සෙට්ල් වෙන්න පවුලත් එක්ක රටක.ඊට පස්සේ අම්මලා ගෙන්නගන්න විසිට් වීසා වලින් මාස 3 හෝ ඊට වැඩි පුළුවන් ගොඩක් රටවල

ලමයින්ගේ අද්යාපනේ -

ලමයින්ට නම් ගොඩක් හොදයි ගොඩක් රටවල අධ්‍යාපනේ යන ස්ටයිල් එක.හැබැයි ලංකාවේ උගන්නන සිස්ටම් එක මම හිතන්නේ ඒ වගේම ඉහල තත්වෙක තියෙනවා කියලයි.මොකද අපේ අය මෙහෙ ඇවිත් අල්ලපු රටේ ඈයොන්ට වැඩිය හොදට වැඩ කරනකොට ගොඩාක් හොදට ඒ දේවල් කරන නිසා ( උදා: අයි ටී ෆීල්ඩ් එකේ )

මේ විස්තරේ ඔයාට උදව් වෙයි සමහර විට.

ජය..!

[QUOTE="priyanka_hdp, post: 29387337, member: 3689"] [SIZE=5]සීතල - කොහෙ රට වගේද බලන්නේ මචන් ඒක අනුව සීතල තීරණේ වෙනවා..නමුත් කොහේ උනත් හරියට තර්මල් තියෙන වින්ටර් ජැකට් ගත්තා නම් කිසි අවුලක් වෙන්නේ නෑ අව්ව නැතිකම - ඒක නම් කේස්.හැබැයි එහෙම රටවල විටමින් වෙනම අරන් බොන්න ඕන වින්ටර් කාලේදි.අපි මේ ටිකේ බොනවා ඉතින්.ඒකෙත් එහෙම ලොකු කේස් එකක් නෑ.වැඩිය හිතන්නේපා උදේ 8ට වැඩට යනකොටත් කලුවරයි, හවස 4 වෙනකොටත් කලුවරයි වැඩ ඇරිලා එනකොට. ඒත් ඒ කාලේට විතරයි වෙනස් කෑම බීම - මේක නම් ටිකක් අවුල්. හැබැයි දැන් ගොඩක් රටවල ඉන්දියන් කඩ තියෙනවා. ඒ නිසා ඒ රහට කන්න පුලුවන් ගානක් වියදම් කරලා summer එකට මුහුන දෙන එක - ආසම කාලේ ඒ කාලේ තමයි.හොදට ගාණක් ඉතුරු වෙලා නම් ට්‍රිපක් දාලා යන්න පුළුවන් කාලේ.මොකද ගොඩක් ඔෆිස් වල කට්ටිය වැකේෂන් ඒ කාලේට පුx හෝදන්න විදියක් නැතිකම - කොලේට හුරු වෙන්න.100%ක්ම නෙමේ.කොලේන් පස්සේ කප් එකකට වතුර අරන් දේශිය ක්‍රමේට සෝදාගත්තම හරි.හදිසියේ වතුර නැතුව ඔෆිස් එකක සෙට් උනාම එතකොට කොලේ හුරුව නිසා ලොකු අවුලක් වෙන්නේ නෑ.නැත්තම් පොඩි ෆැන්ටා බෝතලේක මූඩිය විදලා බෑග් එකේ අරන් යන්න යන කොහෙ උනත්.වතුර පිරෙව්වා මිරිකුව ගමන් ජංගම හැන්ඩ් ශවර් එක වගේ ඒක හදිස්සියකට බල්ලෙක්වත් නැතිකම - ඒක නම් ගොඩක් වෙලාවට හොදයි කියලා හිතෙනවා සමහර වෙලාවට.ඔයාගේ ටයිප් අනුව තමයි.ලමයි එක්ක පවුල් පිටින් යනවා නම් ඉතින් තනියම ඉන්න එක අවුලක් වෙන්නේ නෑ ලොකුවට.පාලුවක් නොදැනෙන නිසා.තනියම යනවා නම් ෂුවර් ඩෑල් එකක් අහල පහල ඉන්නවා නම් හිතට හයියක් තමයි.අපේ රටේ අය දැන් ගොඩක් රටවල ඉන්න නිසා ඒක නම් අවුලක් වෙන්නේ නෑ ඉස්සර වගේ වගේම අම්ම තාත්තා බලාගන්න එක manage කරගන්න විදිය - එකෙන්ම ඔයා ගිහින් සෙට්ල් වෙන්න පවුලත් එක්ක රටක.ඊට පස්සේ අම්මලා ගෙන්නගන්න විසිට් වීසා වලින් මාස 3 හෝ ඊට වැඩි පුළුවන් ගොඩක් රටවල ලමයින්ගේ අද්යාපනේ - ලමයින්ට නම් ගොඩක් හොදයි ගොඩක් රටවල අධ්‍යාපනේ යන ස්ටයිල් එක.හැබැයි ලංකාවේ උගන්නන සිස්ටම් එක මම හිතන්නේ ඒ වගේම ඉහල තත්වෙක තියෙනවා කියලයි.මොකද අපේ අය මෙහෙ ඇවිත් අල්ලපු රටේ ඈයොන්ට වැඩිය හොදට වැඩ කරනකොට ගොඩාක් හොදට ඒ දේවල් කරන නිසා ( උදා: අයි ටී ෆීල්ඩ් එකේ ) මේ විස්තරේ ඔයාට උදව් වෙයි සමහර විට. ජය..![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom