Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කලු ඡාතියන්ට නිදහසේ මාවත පෙන්වා දුන් අභීත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලු ඡාතියන්ට නිදහසේ මාවත පෙන්වා දුන් අභී&#3501

කලු ඡාතියන්ට නිදහසේ මාවත පෙන්වා දුන් අභීත ගැහැනිය

2017 දෙසැමිබර් 01 වැනි දින ඇමෙරිකා එක්සත් ඡනපදයේ Milwaukee නගරයේ සියලුම බස් රථවල ඉදිරිපෙල එක් හිස් ආසනයක මෙසේ සටහන් කර තිබිණි. '' මෙම අසුන රෝසා පාක් සදහාය '' එහෙත් ඒ වනවිටත් එම කාන්තාව ( Woman ) මියගොස් වසර 13 කි.

රෝසා පාර්ක්

ඇමෙරිකා එක්සත් ඡනපදයේ වහල් භාවය නීතියක් ලෙස අහෝසි කලේ ඒබ්රහමි ලින්කන් ඡනාධිපතිවරයාය. ඒ 1860 දීය එහෙත් 1945 දෙවන මහා ලෝක යුද්ධයට පසුවත් ඇමෙරිකානු කලු ඡාතිකයන්ට ලැබුනේ එක්සත් ඡනපදයේ දෙවැනි පන්තියය. කුඩමිමාගේ සැලකිල්ලය. තවමත් සුදු ඡාතිකයාගේ සේවකයා කලු ඡාතිකයාය යන සිතිවිල්ල සමාඡගත වී තිබිණි 1955 වනවිටත් සුදු මිනිසුන්ට පමණක් සීමාවු කලු ඡාතියන්ට ඉදගත නොහැකි ආසන සහිත බස්රථ එක්සත් ඡනපදය පුරා ධාවනය විය.සුද්දෝ ඉස්සරහින් නගින අතර කල්ලෝ පසුපසින් නැගිය යුතුය . කිසිදු කලු ඡාතිකයෙක් මෙි දරදඩු නීතිය ප්‍රශ්න කිරීමට හෝ උල්ලංඝනය කිරීමට නොපෙළෙඹුනි. එය සමාඡිය වශයෙන් කලු ඡාතිකයා පහර කෑමට මරාදැමීමකට හෝ නෛතික වශයෙන් දඩයකට යටත් කිරීමකට හෝ සිර දඩුවමක යටත් කරන්නක් විය. කොටින්ම එය එක්සත් ඡනපදයේ නීතියකි.

එහෙත් සුද්දන්ට උණ ගන්වමින් මොන්ටිගෝමරී නගරයේ වයස අවුරැදු 40 ක විතර කලු ගැහැණියක් මොන්ටිගෝමරී හරහා දිවෙන බස්රථයකට ඉදිරිපසින් නැග සුද්දන්ට පමණක් නියමිත අසුනක හරිබරි ගැහී ඉද ගත්තාය. රියදුරා කෑ ගැසීය.

'' ගෑනියේ ඔක තියෙන්නෙ සුදු මිනිස්සුන්ට ''

'' ඉතිං මට මොකෝ ඔයි ! ''

'' බැහැපං, බැහැපං, ''

'' බෑ ! තමුසෙට පුලුවන් දෙයක් කරනව ''

රියදුරා වැඩෙි අවසන් කර ගත්තේ බසය පොලිසියට ඇල්ලීමෙනි. පොලිසිය ඇයට එරෙහිව නඩු පැවරීය. ඇප ලබා එලියට පැමිනි ඇය මුලු මොන්ටිගෝමරිය පුරාම පෝස්ටර් ඇලවීය.

'' කලු එවුන් ගදද ? ''

'' අපි තවමත් උඹලගේ වහල්ලුද ?''

'' කලු මිනිසුනි සියලු බස්රථ වර්ඡනය කරවි. ''

එතනින් එහාට කිසිම කලු මිනිහෙක් මොන්ටිගෝමරියේ බස් රථවල ගමන් බිමන් ගියේ නැත. උන්ට පණ ඇවිත් තිබිණි . බස් අතහැර

හතලිස් දහසක් වැඩට ගියේ පයින්ය. රැකියා ස්ථානවල ඔවුනගේ පමාවීම නිසා නිෂ්පාදන හා සේවා ඇණ හිටියේය.පුරා අවුරැද්දක් කල්ලෝ වර්ඡනය ඇදගෙන ගියේය .පසුව නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගොස් .වසරකට පසු ශ්‍රේෂ්ඨාධිකරණය එකී නිීතිය අහෝසි කලේය.එය ඓතිහාසිකය එය අදටත් හදුන්වන්නේ Montgomery Bus Boycott ලෙසය. මෙි මිනිහෙකුගේ සිවිල් අයිතිවාසිකමක් එක්සත් ඡනපද උසාවියක් විසින් පිලිගත් පලමු වතාවයි..මාටින් ලුතර් කිංලාට සේලයින් පොමිප කලේ මෙි ගැහැනියයි. ලෝකයේ ඈත කෙලවරක සටන් වදිමින් සිටි නෙල්සන් මැන්ඩෙලාලාට ආදර්ශය සැපයුයේ පාර කියා දුන්නේ මෙි ගැහැනියයි.

2005 ඔක්තෝමිබර් 24 වැනි දින කලු ඡාතියන්ට නිදහසේ මාවත පෙන්වා දුන් ඒ අභීත ගැහැනිය මිය ගියාය . ඇය මියගිය පසු ඇමෙරිකා එක්සත් ඡනපද කෝන්ග්‍රසය ඇයට "the first lady of civil rights" නාමයද "the mother of the freedom movement".නාමයෙන්ද ගෞරව කල අතර ඇගේ දේහය එක්සත් ඡනපදය වෙනුවෙන් ගෞරවනීය මෙහෙයක් කල පුද්ගලයන්ගේ පමණක් සීමා වු Charles H. Wright Museum හි අවසන් ගෞරවය සදහා තබා පසුව තිස්දහසකට අධික ඡනතාවගේ සහභාගිත්වයෙන් මිහිදන් කරනු ලැබිනි.

2013 දී එක්සත් ඡනපද ඡනාධිපති බැරක් ඔබාමා විසින් එක්සත් ඡනපදයට විශිෂ්ඨ සේවයක් කල මිනිසුන්ගේ පිලිරෑ පමනක් තබන United States Capitol ශාලාවෙි සුදු මිනිසුන් අතර ඇගේ සමිපුර්ණ සිරැරින් යුක්ත ප්‍රතිමාවක් තැන්පත් කලේය. ඒ එම ශාලාවෙි පුර්ණ ශරීරයකින් යුතු පළමු කලු ගැහැණියගේ ප්‍රතිමාවයි

එදා ඇය '' පුලුවන් දෙයක් කරපල්ලා '' යැයි කියා ඉදගත් ඒ බස් රථය අද ඇමෙරිකා එක්සත් ඡනපදයේ කෞතුක වස්තුවකි.

source http://thewoman.lk/woman-rose-park/

[QUOTE="nishi_gurl, post: 23520761, member: 567666"] [b]කලු ඡාතියන්ට නිදහසේ මාවත පෙන්වා දුන් අභීත[/b] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkRed"][CENTER]කලු ඡාතියන්ට නිදහසේ මාවත පෙන්වා දුන් අභීත ගැහැනිය[/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [CENTER][IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=73154&stc=1&d=1534301106[/IMG][/CENTER] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"]2017 දෙසැමිබර් 01 වැනි දින ඇමෙරිකා එක්සත් ඡනපදයේ Milwaukee නගරයේ සියලුම බස් රථවල ඉදිරිපෙල එක් හිස් ආසනයක මෙසේ සටහන් කර තිබිණි. '' මෙම අසුන රෝසා පාක් සදහාය '' එහෙත් ඒ වනවිටත් එම කාන්තාව ( Woman ) මියගොස් වසර 13 කි. රෝසා පාර්ක් ඇමෙරිකා එක්සත් ඡනපදයේ වහල් භාවය නීතියක් ලෙස අහෝසි කලේ ඒබ්රහමි ලින්කන් ඡනාධිපතිවරයාය. ඒ 1860 දීය එහෙත් 1945 දෙවන මහා ලෝක යුද්ධයට පසුවත් ඇමෙරිකානු කලු ඡාතිකයන්ට ලැබුනේ එක්සත් ඡනපදයේ දෙවැනි පන්තියය. කුඩමිමාගේ සැලකිල්ලය. තවමත් සුදු ඡාතිකයාගේ සේවකයා කලු ඡාතිකයාය යන සිතිවිල්ල සමාඡගත වී තිබිණි 1955 වනවිටත් සුදු මිනිසුන්ට පමණක් සීමාවු කලු ඡාතියන්ට ඉදගත නොහැකි ආසන සහිත බස්රථ එක්සත් ඡනපදය පුරා ධාවනය විය.සුද්දෝ ඉස්සරහින් නගින අතර කල්ලෝ පසුපසින් නැගිය යුතුය . කිසිදු කලු ඡාතිකයෙක් මෙි දරදඩු නීතිය ප්‍රශ්න කිරීමට හෝ උල්ලංඝනය කිරීමට නොපෙළෙඹුනි. එය සමාඡිය වශයෙන් කලු ඡාතිකයා පහර කෑමට මරාදැමීමකට හෝ නෛතික වශයෙන් දඩයකට යටත් කිරීමකට හෝ සිර දඩුවමක යටත් කරන්නක් විය. කොටින්ම එය එක්සත් ඡනපදයේ නීතියකි. එහෙත් සුද්දන්ට උණ ගන්වමින් මොන්ටිගෝමරී නගරයේ වයස අවුරැදු 40 ක විතර කලු ගැහැණියක් මොන්ටිගෝමරී හරහා දිවෙන බස්රථයකට ඉදිරිපසින් නැග සුද්දන්ට පමණක් නියමිත අසුනක හරිබරි ගැහී ඉද ගත්තාය. රියදුරා කෑ ගැසීය. '' ගෑනියේ ඔක තියෙන්නෙ සුදු මිනිස්සුන්ට '' '' ඉතිං මට මොකෝ ඔයි ! '' '' බැහැපං, බැහැපං, '' '' බෑ ! තමුසෙට පුලුවන් දෙයක් කරනව '' රියදුරා වැඩෙි අවසන් කර ගත්තේ බසය පොලිසියට ඇල්ලීමෙනි. පොලිසිය ඇයට එරෙහිව නඩු පැවරීය. ඇප ලබා එලියට පැමිනි ඇය මුලු මොන්ටිගෝමරිය පුරාම පෝස්ටර් ඇලවීය. '' කලු එවුන් ගදද ? '' '' අපි තවමත් උඹලගේ වහල්ලුද ?'' '' කලු මිනිසුනි සියලු බස්රථ වර්ඡනය කරවි. '' එතනින් එහාට කිසිම කලු මිනිහෙක් මොන්ටිගෝමරියේ බස් රථවල ගමන් බිමන් ගියේ නැත. උන්ට පණ ඇවිත් තිබිණි . බස් අතහැර හතලිස් දහසක් වැඩට ගියේ පයින්ය. රැකියා ස්ථානවල ඔවුනගේ පමාවීම නිසා නිෂ්පාදන හා සේවා ඇණ හිටියේය.පුරා අවුරැද්දක් කල්ලෝ වර්ඡනය ඇදගෙන ගියේය .පසුව නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගොස් .වසරකට පසු ශ්‍රේෂ්ඨාධිකරණය එකී නිීතිය අහෝසි කලේය.එය ඓතිහාසිකය එය අදටත් හදුන්වන්නේ Montgomery Bus Boycott ලෙසය. මෙි මිනිහෙකුගේ සිවිල් අයිතිවාසිකමක් එක්සත් ඡනපද උසාවියක් විසින් පිලිගත් පලමු වතාවයි..මාටින් ලුතර් කිංලාට සේලයින් පොමිප කලේ මෙි ගැහැනියයි. ලෝකයේ ඈත කෙලවරක සටන් වදිමින් සිටි නෙල්සන් මැන්ඩෙලාලාට ආදර්ශය සැපයුයේ පාර කියා දුන්නේ මෙි ගැහැනියයි. 2005 ඔක්තෝමිබර් 24 වැනි දින කලු ඡාතියන්ට නිදහසේ මාවත පෙන්වා දුන් ඒ අභීත ගැහැනිය මිය ගියාය . ඇය මියගිය පසු ඇමෙරිකා එක්සත් ඡනපද කෝන්ග්‍රසය ඇයට "the first lady of civil rights" නාමයද "the mother of the freedom movement".නාමයෙන්ද ගෞරව කල අතර ඇගේ දේහය එක්සත් ඡනපදය වෙනුවෙන් ගෞරවනීය මෙහෙයක් කල පුද්ගලයන්ගේ පමණක් සීමා වු Charles H. Wright Museum හි අවසන් ගෞරවය සදහා තබා පසුව තිස්දහසකට අධික ඡනතාවගේ සහභාගිත්වයෙන් මිහිදන් කරනු ලැබිනි. 2013 දී එක්සත් ඡනපද ඡනාධිපති බැරක් ඔබාමා විසින් එක්සත් ඡනපදයට විශිෂ්ඨ සේවයක් කල මිනිසුන්ගේ පිලිරෑ පමනක් තබන United States Capitol ශාලාවෙි සුදු මිනිසුන් අතර ඇගේ සමිපුර්ණ සිරැරින් යුක්ත ප්‍රතිමාවක් තැන්පත් කලේය. ඒ එම ශාලාවෙි පුර්ණ ශරීරයකින් යුතු පළමු කලු ගැහැණියගේ ප්‍රතිමාවයි එදා ඇය '' පුලුවන් දෙයක් කරපල්ලා '' යැයි කියා ඉදගත් ඒ බස් රථය අද ඇමෙරිකා එක්සත් ඡනපදයේ කෞතුක වස්තුවකි.[/COLOR][/SIZE][/FONT][/B] [CENTER][IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=73153&stc=1&d=1534301067[/IMG][/CENTER] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Sienna"]source [url]http://thewoman.lk/woman-rose-park/[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom