Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කලු මිට්ටො සතුටින්ලූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියා වල ඉන්න එවුන් ගොඩක් ප්රෙශර් එකෙ ඉන්නේ.

කෙල්ලෙක් ඕනි කාලෙ කෙල්ලෙක් නෑ. ආදරෙ කරන්න විදින්න විදියක් නෑ.

හරි හමන් පෙනුමක් තියෙන එකෙක් විතරයි ඔප්පියක් සෙට් කරගන්නේ.

එහේ කොරියන් තරුණ කොල්ලො කෙල්ලො උන්ගේ තරුණ කාලේ එන්ජෝයි කරන හැටි දැකලා අපේ එවුන් ඩිප්රෙස් වෙනවා. මාත් එක්ක මල්ටිප්ලෙයර් ගේම් එකක් ප්ලෙ කරනවා කොරියන් කොල්ලො දෙතුන් දෙනෙක්, උන් කියනවා එහේ ඉන්න අපේ එවුන් කැසිනෝ වලටයි බඩු ගහන්නයි පුරුදු වෙලා, තමන් ඒ රටට ආපු හේතුව ඔලුවේ තියාගෙන වැඩ කරන්නෙ බොහොම සුලුතරයක්.

සමහර එවුන් කැසිනො වලට ගිහිල්ලා මාසෙ පඩියම වියදම් කරලා ජීවත් වෙන්නෙ යාලුවොන්ගෙන් ණයට ඉල්ලලා. එහෙ ස්ටුඩන්ට් වීසා ගිය ලංකාවෙ එවුන් එහෙම මේ ලේබර් ජොබ් වලට ගිය කොල්ලොන්ව ගණන් ගන්නෙ නෑ. අනික මෙහෙ ස්කෑම්ස් ටිකක් රන් වෙනවා කොරියන් කොල්ලොන්ව ටාගට් කරගෙන, ඒවටත් අහුවෙනවා. මෙහෙ කෙල්ලො දෙතුන් දෙනෙක් අල්ලගෙන උන්ට කියනවා කොරියන් ඉන්න ලංකාවෙ කොල්ලො එක්ක එන්ගේජ් වෙන්න කියලා ටික්ටොක් ෆේස්බුක් වල. ටික කාලයක් යද්දි අර කෙල්ලො එක්ක එෆෙයාර් එකකට යන්න, සෙක්ස් චැට්, වීඩියො කෝල් වලට අරුන්ව පොළබවා ගෙන ඒ වීඩියො කෝල්ස් රෙකෝඩ් කරගන්නවා, ඒ අතරතුරත් සල්ලි ඉල්ලගන්නවා මේ කෙල්ලො, ටික කාලයක් ගියාම අර කෙල්ලොන්ව මෙහෙයවන එවුන් අර කොල්ලොන්ව බ්ලැක්මේල් කරනවා සල්ලි මේ ගාණ දුන්නෙ නැත්නම් අරූගෙ වීඩියෝ කෝල් ලීක් කරනවා කියලා. ඉතින් අන්තිම පිච්චිය වෙනකන් අරුන්ට පූජා කරලා, අන්තිමට ඩිප්රෙස් වෙලා බිල්ඩින් උඩින් පනිනවා, බෙල්ල වැල දාගන්නවා. මේ ගිය සතියෙත් ඔහොම දෙන්නෙක් මළා, එකකට හේතුව ලව්, අනිත් එක කැසිනෝ.

[QUOTE="kasun_kbp, post: 29655436, member: 534657"] [SIZE=4]කොරියා වල ඉන්න එවුන් ගොඩක් ප්රෙශර් එකෙ ඉන්නේ. කෙල්ලෙක් ඕනි කාලෙ කෙල්ලෙක් නෑ. ආදරෙ කරන්න විදින්න විදියක් නෑ. හරි හමන් පෙනුමක් තියෙන එකෙක් විතරයි ඔප්පියක් සෙට් කරගන්නේ. එහේ කොරියන් තරුණ කොල්ලො කෙල්ලො උන්ගේ තරුණ කාලේ එන්ජෝයි කරන හැටි දැකලා අපේ එවුන් ඩිප්රෙස් වෙනවා. මාත් එක්ක මල්ටිප්ලෙයර් ගේම් එකක් ප්ලෙ කරනවා කොරියන් කොල්ලො දෙතුන් දෙනෙක්, උන් කියනවා එහේ ඉන්න අපේ එවුන් කැසිනෝ වලටයි බඩු ගහන්නයි පුරුදු වෙලා, තමන් ඒ රටට ආපු හේතුව ඔලුවේ තියාගෙන වැඩ කරන්නෙ බොහොම සුලුතරයක්. සමහර එවුන් කැසිනො වලට ගිහිල්ලා මාසෙ පඩියම වියදම් කරලා ජීවත් වෙන්නෙ යාලුවොන්ගෙන් ණයට ඉල්ලලා. එහෙ ස්ටුඩන්ට් වීසා ගිය ලංකාවෙ එවුන් එහෙම මේ ලේබර් ජොබ් වලට ගිය කොල්ලොන්ව ගණන් ගන්නෙ නෑ. අනික මෙහෙ ස්කෑම්ස් ටිකක් රන් වෙනවා කොරියන් කොල්ලොන්ව ටාගට් කරගෙන, ඒවටත් අහුවෙනවා. මෙහෙ කෙල්ලො දෙතුන් දෙනෙක් අල්ලගෙන උන්ට කියනවා කොරියන් ඉන්න ලංකාවෙ කොල්ලො එක්ක එන්ගේජ් වෙන්න කියලා ටික්ටොක් ෆේස්බුක් වල. ටික කාලයක් යද්දි අර කෙල්ලො එක්ක එෆෙයාර් එකකට යන්න, සෙක්ස් චැට්, වීඩියො කෝල් වලට අරුන්ව පොළබවා ගෙන ඒ වීඩියො කෝල්ස් රෙකෝඩ් කරගන්නවා, ඒ අතරතුරත් සල්ලි ඉල්ලගන්නවා මේ කෙල්ලො, ටික කාලයක් ගියාම අර කෙල්ලොන්ව මෙහෙයවන එවුන් අර කොල්ලොන්ව බ්ලැක්මේල් කරනවා සල්ලි මේ ගාණ දුන්නෙ නැත්නම් අරූගෙ වීඩියෝ කෝල් ලීක් කරනවා කියලා. ඉතින් අන්තිම පිච්චිය වෙනකන් අරුන්ට පූජා කරලා, අන්තිමට ඩිප්රෙස් වෙලා බිල්ඩින් උඩින් පනිනවා, බෙල්ල වැල දාගන්නවා. මේ ගිය සතියෙත් ඔහොම දෙන්නෙක් මළා, එකකට හේතුව ලව්, අනිත් එක කැසිනෝ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom