Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කලු _පෙට්ටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එකෝමත් එක දවසක, ඉන්දියාව, බ්‍රසීලය සහ කෙන්යාව කියන රටවල නිරූපන ශිල්පිනියෝ තුන් දෙනෙක් මෝස්තර දැක්මක් සඳහා පිට රටකට යනවලු. දැන් ගුවන් යානය අඩි තිස්පන්දහසක් උඩින් ගමන් කරනවා. එකපාරටම ගුවන් යානය දෙපැත්තට හෙල්ලෙන්න ගත්තා. කට්ටියම හොඳටම බයවෙලා. ඔය අතර පයිලට් නිවේදනයක් දෙනවා.

‘ගුවන් යානයේ යාන්ත්‍රික දෝෂයක් නිසා, හදිසි ගොඩ බෑමකට සියලුම දෙනා සූදානම් වෙන්න.’

දැන් ප්ලේන් එකේ යන කට්ටිය දන්නා කියන දෙවි දේවතාවෝ ඔක්කොම සිහි කර ගන්න ගමන්, ආරක්ෂාකාරී ඉරියව්වලට යනවලු.

ඔය අතර ඉන්දියානු නිරූපන ශිල්පිනිය මේකප් සෙට් එක අතට අරගෙන හෝ ගාල මේකප් දාන්න පටන් ගත්තා.

අනික් උන් දෙන්නට ෆුල් හොල්මන්.

‘අපේ ප්ලේන් එක කඩන් වැටෙන්නයි යන්නේ. ඔයාට පිස්සුද මේකප් ද දා ඉන්නේ?’

‘මෝඩ එලිච්චියෝ දෙන්නා.. ඒකවත් තේරෙන්නේ නැහැ. ප්ලේන් එක හදිසි ගොඩබෑමෙන් පස්සේ, එතනට ගලවා ගැනීමේ කණ්ඩායම් එනවා. උන්, ප්ලේන් එකේ හිටපු ලස්සනම කෙල්ලව තමයි මුලින්ම බේර ගන්නේ.’

මේක අහපු බ්‍රසීල් නිරූපිකා කෙල්ල, උඩුකය ඇඳුම ගලවලා වීසි කළාලු.

‘පිස්සු හැදීගෙන එනවද? මොනවද මේ මිනිස්සු ඉස්සරහ ඔයා කරන්නේ?’

‘මෝඩ අල ගෙඩි, ඒකවත් තේරෙන්නේ නැහැ. ගලවා ගැනීමේ කණ්ඩායම් මුලින්ම බේරාගන්නේ, ලස්සනම පපුව තියෙන කෙල්ලව.’

මේක අහපු කෙන්යානු නිරූපිකාව, ඇඳන් හිටපු ඔක්කොම ඇඳුම් ගලවල විසි කරලා දැම්මා. දැන් එයා බර්ත්ඩේ ඩ්‍රෙස් එකෙන්.

‘ප්ලේන් එක කඩන් වැටෙන්න යන නිසා මෙයාට පිස්සු හැදිලද කොහෙද? මොනවද ඔයා මේ කරන්නේ.. ඔයාගේ මොලේ නරක වේගෙන එනවද?’

‘හක්! හක්!! හක්!!!. ගොන් නෑම්බියෝ.. ඔය මොනවවත් නෙවෙයි ගලවා ගැනීමේ කණ්ඩායම්, මුලින්ම හොයන්නේ’

‘එහෙනම්?’

‘ඒ ගොල්ල මුලින්ම හොයන්නේ ‘කලු පෙට්ටිය‘ කොහෙද කියලා’

[QUOTE="snoop, post: 12364745, member: 3495"] [SIZE="3"]ඔන්න එකෝමත් එක දවසක, ඉන්දියාව, බ්‍රසීලය සහ කෙන්යාව කියන රටවල නිරූපන ශිල්පිනියෝ තුන් දෙනෙක් මෝස්තර දැක්මක් සඳහා පිට රටකට යනවලු. දැන් ගුවන් යානය අඩි තිස්පන්දහසක් උඩින් ගමන් කරනවා. එකපාරටම ගුවන් යානය දෙපැත්තට හෙල්ලෙන්න ගත්තා. කට්ටියම හොඳටම බයවෙලා. ඔය අතර පයිලට් නිවේදනයක් දෙනවා. ‘ගුවන් යානයේ යාන්ත්‍රික දෝෂයක් නිසා, හදිසි ගොඩ බෑමකට සියලුම දෙනා සූදානම් වෙන්න.’ දැන් ප්ලේන් එකේ යන කට්ටිය දන්නා කියන දෙවි දේවතාවෝ ඔක්කොම සිහි කර ගන්න ගමන්, ආරක්ෂාකාරී ඉරියව්වලට යනවලු. ඔය අතර ඉන්දියානු නිරූපන ශිල්පිනිය මේකප් සෙට් එක අතට අරගෙන හෝ ගාල මේකප් දාන්න පටන් ගත්තා. අනික් උන් දෙන්නට ෆුල් හොල්මන්. ‘අපේ ප්ලේන් එක කඩන් වැටෙන්නයි යන්නේ. ඔයාට පිස්සුද මේකප් ද දා ඉන්නේ?’ ‘මෝඩ එලිච්චියෝ දෙන්නා.. ඒකවත් තේරෙන්නේ නැහැ. ප්ලේන් එක හදිසි ගොඩබෑමෙන් පස්සේ, එතනට ගලවා ගැනීමේ කණ්ඩායම් එනවා. උන්, ප්ලේන් එකේ හිටපු ලස්සනම කෙල්ලව තමයි මුලින්ම බේර ගන්නේ.’ මේක අහපු බ්‍රසීල් නිරූපිකා කෙල්ල, උඩුකය ඇඳුම ගලවලා වීසි කළාලු. ‘පිස්සු හැදීගෙන එනවද? මොනවද මේ මිනිස්සු ඉස්සරහ ඔයා කරන්නේ?’ ‘මෝඩ අල ගෙඩි, ඒකවත් තේරෙන්නේ නැහැ. ගලවා ගැනීමේ කණ්ඩායම් මුලින්ම බේරාගන්නේ, ලස්සනම පපුව තියෙන කෙල්ලව.’ මේක අහපු කෙන්යානු නිරූපිකාව, ඇඳන් හිටපු ඔක්කොම ඇඳුම් ගලවල විසි කරලා දැම්මා. දැන් එයා බර්ත්ඩේ ඩ්‍රෙස් එකෙන්. ‘ප්ලේන් එක කඩන් වැටෙන්න යන නිසා මෙයාට පිස්සු හැදිලද කොහෙද? මොනවද ඔයා මේ කරන්නේ.. ඔයාගේ මොලේ නරක වේගෙන එනවද?’ ‘හක්! හක්!! හක්!!!. ගොන් නෑම්බියෝ.. ඔය මොනවවත් නෙවෙයි ගලවා ගැනීමේ කණ්ඩායම්, මුලින්ම හොයන්නේ’ ‘එහෙනම්?’ ‘ඒ ගොල්ල මුලින්ම හොයන්නේ ‘[B]කලු පෙට්ටිය[/B]‘ කොහෙද කියලා’[/SIZE] :P ++ :P [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom