Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කල කම් පල දෙනව කියන්නේ මේවට තමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල කම් පල දෙනව කියන්නේ මේවට තමයි

මේ පින්තුරයේ සිටින්නේ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපතිව සිටි ඩී. ඩබ්ලිව්. නිව්ටන්ය. ඔහු ප්රදේශයේ තමන්ට ලෙන්ගතු කාන්තාවකගේ නිවසට අවේලාවේ පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

ඔවුන්ට විරුද්ධව නිතිය ක්රියාත්මක කිරීම වෙනුවට නිව්ටන් මේ තරුණයන් දෙදෙනා 2009 අගෝස්තු මස 11 දින පහර දී වෙඩි තබා ඝාතනය කළේය. ඒ අවස්ථාවේදී මිනිසෙකු මැරීමේ තිරිසන් ඝාතන ආතල් එක ඔහු විඳින්නට ඇති.

නමුත් නිරපරාදේ ජිවිත දෙකක් විනාශ කිරීම නිසා ඔහුට නඩු පැවරී මරණීය දණ්ඩනය නියම විය. අද ඔහු දියවැඩියා රෝගියෙකි. පාදයේ හටගත් තුවාලයක් උත්සන්න වීම නිසා මේ වන විට හිටපු පොලිස් ස්ථානාධිපති ඩී. ඩබ්ලිව්. නිව්ටන්ගේ දකුණු පාදයෙන් කොටසක් ඉවත් කර තිබේ.

ඔහු තමන්ගේ වැරදි වලට විඳවයි. පොලිස් සේවයේ සිටින සමහර නිලධාරින්ද නිව්ටන් මෙන් මිනිසුන්ට ගින්දර දී සිටින අය වේ. ඔවුන්ටද තමන්ගේ වාරය එනු ඇත. දේශපාලකයන්ගේ ඕන එපාකම් වලට අහිංසකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට හිරිහැර කරන පොලිස්කාරයන්ටද අල්ලසට නීතිය අවනීතිය කල පොලිස්කාරයන්ටද කර්මයෙන් ගැලවෙනු නොහැක.

පසුවදන්

මේ ආණ්ඩුවේ ඉන්න එව්න්ටත් කියන්නේ, බුදු දහමේ කියන දිට්ටධම්ම වේදනීය කර්මය සත්යයි. ඒක නිසා දැන්වත් හැදියල්ල. තොපිටත් කරපු දේවල් පන්න පන්න පල දෙන කාලයක් එනවා. මේ කලකන්නියගේ කකුල කපල මදි. අහවල් එකයි කපන්න ඕනි. දැන් අර හොර ගැණී එන්න ඇති නේද බලන්න ... කරන කලට පව් මීරිය මී සේ. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. මේවා පුරාණේ කිව්වේ කට කහනවට නෙවෙයි බොලව්.

බුදු බණ සත්යයි..............

[QUOTE="sebastian show, post: 13092409, member: 388298"] [b]කල කම් පල දෙනව කියන්නේ මේවට තමයි[/b] [B][SIZE=5][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-A2zg836tNS0/UA373ow2hrI/AAAAAAAATiM/xh8_KUZKYRU/s1600/agulana+oic.jpg[/IMG] මේ පින්තුරයේ සිටින්නේ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපතිව සිටි ඩී. ඩබ්ලිව්. නිව්ටන්ය. ඔහු ප්රදේශයේ තමන්ට ලෙන්ගතු කාන්තාවකගේ නිවසට අවේලාවේ පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ට විරුද්ධව නිතිය ක්රියාත්මක කිරීම වෙනුවට නිව්ටන් මේ තරුණයන් දෙදෙනා 2009 අගෝස්තු මස 11 දින පහර දී වෙඩි තබා ඝාතනය කළේය. ඒ අවස්ථාවේදී මිනිසෙකු මැරීමේ තිරිසන් ඝාතන ආතල් එක ඔහු විඳින්නට ඇති. නමුත් නිරපරාදේ ජිවිත දෙකක් විනාශ කිරීම නිසා ඔහුට නඩු පැවරී මරණීය දණ්ඩනය නියම විය. අද ඔහු දියවැඩියා රෝගියෙකි. පාදයේ හටගත් තුවාලයක් උත්සන්න වීම නිසා මේ වන විට හිටපු පොලිස් ස්ථානාධිපති ඩී. ඩබ්ලිව්. නිව්ටන්ගේ දකුණු පාදයෙන් කොටසක් ඉවත් කර තිබේ. [/SIZE][SIZE=4]ඔහු තමන්ගේ වැරදි වලට විඳවයි. පොලිස් සේවයේ සිටින සමහර නිලධාරින්ද නිව්ටන් මෙන් මිනිසුන්ට ගින්දර දී සිටින අය වේ. ඔවුන්ටද තමන්ගේ වාරය එනු ඇත. දේශපාලකයන්ගේ ඕන එපාකම් වලට අහිංසකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට හිරිහැර කරන පොලිස්කාරයන්ටද අල්ලසට නීතිය අවනීතිය කල පොලිස්කාරයන්ටද කර්මයෙන් ගැලවෙනු නොහැක. [/SIZE] [/SIZE][/B][SIZE=6][COLOR=Red]පසුවදන් [/COLOR][/SIZE] [SIZE=5]මේ ආණ්ඩුවේ ඉන්න එව්න්ටත් කියන්නේ, බුදු දහමේ කියන දිට්ටධම්ම වේදනීය කර්මය සත්යයි. ඒක නිසා දැන්වත් හැදියල්ල. තොපිටත් කරපු දේවල් පන්න පන්න පල දෙන කාලයක් එනවා. මේ කලකන්නියගේ කකුල කපල මදි. අහවල් එකයි කපන්න ඕනි. දැන් අර හොර ගැණී එන්න ඇති නේද බලන්න ... කරන කලට පව් මීරිය මී සේ. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. මේවා පුරාණේ කිව්වේ කට කහනවට නෙවෙයි බොලව්.[/SIZE] ------------------------------------------------------------- [COLOR=Red][B][SIZE=6]බුදු බණ සත්යයි.............. [/SIZE][/B][/COLOR] [B][SIZE=5] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom