Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං

මචං මෙක මන් මගේ ජිවිතේට මුහුණ දුන්න ජරාම ප්රශ්නය.මන් දන්නවා මන් වැරදි කියලා.උබලා බනියි මට.එත් මේක කියවලා එක්කෙනෙක් හරි ජිවිතේට පාඩමක් ඉගෙන ගනියි.

මට අවුරැදු 26යි.මන් ඉන්නේ කොලබින් ගොඩක් ඇත ප්රදේශයක.එත් මගේ පාසල් කාලයේ

ඉදලා හිටපු මිතුරන් ගොඩක් අය හිටියේ කොලබ.දවසක් මට interview එකකට කොලඹ එන්න වුනා.මන් ඉතින් නතර වෙන්න ගියේ මගේ හොදම මිතුරා යැයි මා සිතා සිටි කෙනාගේ බම්බලපිටියේ පිහිටි බොඩිම වෙත.a/l clz යන්න කොලබ හිටියාට පස්සේ අවුරැදු ගානකින් තමයි මන් ඔය ගියේ.මන් ගියාට පස්සේ බොඩිමේ හිටපු කට්ටියට ඔනි වුනේ ඉතින් බොන්න තමයි.මට එදා ඔනි වුනේ බියර් එකක් බිලා පහුවදා තියෙන interview එකට යන්න.එත් මගේ යාලුවාගේ නොන්ඩි හමුවේ මට ගල් බොතල් දෙකක් ගෙන්න සිදු වුනා...

කට්ටිය දැන් බොන්න අරන්.මටත් නොබි ඉන්න බැරි වුනා.ආසාවට

නෙමෙයි බොඩිමේ හිටපු වුන් කිවුව දෙවල් නිසා.රැ 11 විතර වෙනකොට කට්ටිය බිලා ඉවරයි.මටත් ගානට වැදිලා.මන් නිදා ගන්න ගියේ මගේ යාලුවා හිටපු ඇදට.ගියා විතරයි කැලි ගැන කතා කරන්න ගත්තා.මගේන් ඇහුවා උබ බ$# ගහලා තියෙනවාද කියලා.මට ආදරය කරන්න කෙල්ලෙක් හිටියාට ඔය වගේ දෙවල් මන් කරලා තිබ්බේ නැ.යාලුවා ඇහුවා ආසද කරල බලපන්කෝ සුපිරි ලග තැනක් තියෙනවා යමුකෝ කියලා.මගේ බලු හිතත් ඒ වෙලාවේ ඒ දෙයට කැමති වුනා.ඉට පස්සේ ඔන්න පොට් එකට ගිය

යනකොටම කොල්ලෝ දෙන්නේක් ඉන්නවා.යාලුවා මගෙන් rs 3000 ඉල්ලලා වුන්ට දුන්නා.ඉට පස්සේ කාමරයකට ගියා.ගැනු 10ක් විතර හිටියා.මටත් බඩු නිසා මුනක්වත් හරියට මතක නැ කාගේවත්.ටිකක් සුදු එකක්ට මන් එන්න කිවුවා.කියපු ගමන් පටස් ගලා ආවා.එක්කගෙන ගියා.ඉතිරි ටික ඉතින් කියලා වැඩක් නැනේ.එත් මට ප්රශ්නයක් වෙන දෙය වුනේ ඔය අතර තුර.මට යන්නේත් නැ.මට කිසිම දෙයක් දැනෙන්නේත් නැ.ඒ බිලා හිටපු නිසා වෙන්න ඇති.එත් වැඩේ කර කර ඉන්නකොට ඇතුලේ තියෙද්දී කොපුව කැඩුනා..මට එත් ගානක් නැ ඔහේ වැඩේ කරනවා....ඉතිරි එවා ඔනි නැ.

වැඩේ කරා වගෙ නෙමෙයි උදේ නැගිට්ට වෙලේ ඉදන් හිතට අමුතුම බයක් එනවා.මට හිතුනා ඇයි මන් මෙහෙම දෙයක් කලේ කියලා.කවදාවත් කාටවත් එහෙම දෙවල් වෙන්න නම් එපා.මන් ඉට පස්සේ මගේ පොඩි කාලේ ඉදලා එකට හිටපු යාලුවාගෙන් ඇහුවා උබ කියකට ඔවා කරලා තියෙනවාද කියලා.පොර කියපන්කෝ මාත් තාම වුන් ගාවට නම් ගිහින් නැ බං කැල්ල එක්ක තමයි කරන වැඩක් කරන්නෙ කියලා..එක කියපු ගමන් මට පට්ට දුකක් දැනුනා.එත් වැරද්ද මගේ කාගෙවත් නෙමෙයි.හරි අවුලක් නැ කියලා interview එකටත් ගිහින් ගෙදරත් ගියා එහෙන්ම.යන කොට ගුගල් කරලා ඔය සමාජ රෝග ගැන බැලුවා...ගෙදර ගියා.සතියක් විතර හිටියා අවුලක් නැ.දවස් 12කට විතර පස්සේ උන ගතියක් ආවා.ඒ මදිවට කටත් තිතයි තුවාල වෙලා වගේ...දෙලෝ දෙක රත් වුනා.කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැ.කැමක් කන්නවත් බැ.වතුර බොන එක විතරයි කරේ.රැට නින්ද යන්නේත් නැ එක විනාඩියක් වත්.කෙල්ලට කතා කරන්නවත් සිහියක් නැ.දැන් h.i.v මුලික රෝග ලක්ෂන මග ඇගෙන් පෙන්නුම් කරන්වා වගේ.මෙහෙමෙ සතියක් විතර ඉන්නකොට ඇගත් බැස්සා.මානසික මට්ටම අන්තෙටම බැහැලා.වසා ගැටති ඉදිමිම හැර අනිත් ඔක්කොම රෝග ලක්ෂණ දැන් මගේ ඇගෙන් පෙන්නුම් කරනවා......

ඉතිරි ටික page 3 එකේ

http://www.elakiri.com/forum/showthread.php?t=1807494&page=3

[QUOTE="kasunkonara, post: 21959098, member: 563622"] [b]කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං[/b] [B][SIZE="5"]මචං මෙක මන් මගේ ජිවිතේට මුහුණ දුන්න ජරාම ප්රශ්නය.මන් දන්නවා මන් වැරදි කියලා.උබලා බනියි මට.එත් මේක කියවලා එක්කෙනෙක් හරි ජිවිතේට පාඩමක් ඉගෙන ගනියි. මට අවුරැදු 26යි.මන් ඉන්නේ කොලබින් ගොඩක් ඇත ප්රදේශයක.එත් මගේ පාසල් කාලයේ ඉදලා හිටපු මිතුරන් ගොඩක් අය හිටියේ කොලබ.දවසක් මට interview එකකට කොලඹ එන්න වුනා.මන් ඉතින් නතර වෙන්න ගියේ මගේ හොදම මිතුරා යැයි මා සිතා සිටි කෙනාගේ බම්බලපිටියේ පිහිටි බොඩිම වෙත.a/l clz යන්න කොලබ හිටියාට පස්සේ අවුරැදු ගානකින් තමයි මන් ඔය ගියේ.මන් ගියාට පස්සේ බොඩිමේ හිටපු කට්ටියට ඔනි වුනේ ඉතින් බොන්න තමයි.මට එදා ඔනි වුනේ බියර් එකක් බිලා පහුවදා තියෙන interview එකට යන්න.එත් මගේ යාලුවාගේ නොන්ඩි හමුවේ මට ගල් බොතල් දෙකක් ගෙන්න සිදු වුනා... කට්ටිය දැන් බොන්න අරන්.මටත් නොබි ඉන්න බැරි වුනා.ආසාවට නෙමෙයි බොඩිමේ හිටපු වුන් කිවුව දෙවල් නිසා.රැ 11 විතර වෙනකොට කට්ටිය බිලා ඉවරයි.මටත් ගානට වැදිලා.මන් නිදා ගන්න ගියේ මගේ යාලුවා හිටපු ඇදට.ගියා විතරයි කැලි ගැන කතා කරන්න ගත්තා.මගේන් ඇහුවා උබ බ$# ගහලා තියෙනවාද කියලා.මට ආදරය කරන්න කෙල්ලෙක් හිටියාට ඔය වගේ දෙවල් මන් කරලා තිබ්බේ නැ.යාලුවා ඇහුවා ආසද කරල බලපන්කෝ සුපිරි ලග තැනක් තියෙනවා යමුකෝ කියලා.මගේ බලු හිතත් ඒ වෙලාවේ ඒ දෙයට කැමති වුනා.ඉට පස්සේ ඔන්න පොට් එකට ගිය යනකොටම කොල්ලෝ දෙන්නේක් ඉන්නවා.යාලුවා මගෙන් rs 3000 ඉල්ලලා වුන්ට දුන්නා.ඉට පස්සේ කාමරයකට ගියා.ගැනු 10ක් විතර හිටියා.මටත් බඩු නිසා මුනක්වත් හරියට මතක නැ කාගේවත්.ටිකක් සුදු එකක්ට මන් එන්න කිවුවා.කියපු ගමන් පටස් ගලා ආවා.එක්කගෙන ගියා.ඉතිරි ටික ඉතින් කියලා වැඩක් නැනේ.එත් මට ප්රශ්නයක් වෙන දෙය වුනේ ඔය අතර තුර.මට යන්නේත් නැ.මට කිසිම දෙයක් දැනෙන්නේත් නැ.ඒ බිලා හිටපු නිසා වෙන්න ඇති.එත් වැඩේ කර කර ඉන්නකොට ඇතුලේ තියෙද්දී කොපුව කැඩුනා..මට එත් ගානක් නැ ඔහේ වැඩේ කරනවා....ඉතිරි එවා ඔනි නැ. වැඩේ කරා වගෙ නෙමෙයි උදේ නැගිට්ට වෙලේ ඉදන් හිතට අමුතුම බයක් එනවා.මට හිතුනා ඇයි මන් මෙහෙම දෙයක් කලේ කියලා.කවදාවත් කාටවත් එහෙම දෙවල් වෙන්න නම් එපා.මන් ඉට පස්සේ මගේ පොඩි කාලේ ඉදලා එකට හිටපු යාලුවාගෙන් ඇහුවා උබ කියකට ඔවා කරලා තියෙනවාද කියලා.පොර කියපන්කෝ මාත් තාම වුන් ගාවට නම් ගිහින් නැ බං කැල්ල එක්ක තමයි කරන වැඩක් කරන්නෙ කියලා..එක කියපු ගමන් මට පට්ට දුකක් දැනුනා.එත් වැරද්ද මගේ කාගෙවත් නෙමෙයි.හරි අවුලක් නැ කියලා interview එකටත් ගිහින් ගෙදරත් ගියා එහෙන්ම.යන කොට ගුගල් කරලා ඔය සමාජ රෝග ගැන බැලුවා...ගෙදර ගියා.සතියක් විතර හිටියා අවුලක් නැ.දවස් 12කට විතර පස්සේ උන ගතියක් ආවා.ඒ මදිවට කටත් තිතයි තුවාල වෙලා වගේ...දෙලෝ දෙක රත් වුනා.කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැ.කැමක් කන්නවත් බැ.වතුර බොන එක විතරයි කරේ.රැට නින්ද යන්නේත් නැ එක විනාඩියක් වත්.කෙල්ලට කතා කරන්නවත් සිහියක් නැ.දැන් h.i.v මුලික රෝග ලක්ෂන මග ඇගෙන් පෙන්නුම් කරන්වා වගේ.මෙහෙමෙ සතියක් විතර ඉන්නකොට ඇගත් බැස්සා.මානසික මට්ටම අන්තෙටම බැහැලා.වසා ගැටති ඉදිමිම හැර අනිත් ඔක්කොම රෝග ලක්ෂණ දැන් මගේ ඇගෙන් පෙන්නුම් කරනවා......[/SIZE][/B] ඉතිරි ටික page 3 එකේ [url]http://www.elakiri.com/forum/showthread.php?t=1807494&page=3[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom