කවදාවත් දීල නැති නිසා මේ පාර දීලා බලමු!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    456280431_1866692130506713_8793455939368291678_n.jpg
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මේවගේ අය දිගටම කාපු හින්ද පුන්නක්කුම කන එක හොඳයි තමා.
     
    • Haha
    Reactions: ewijesekara

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,463
    113
    Panadura
    "වසර 75 ක් තිස්සේ ලංකාව පාලනය කරන තනි පවුල"
    ================================

    ⚜️ 1948 නිදහස ලබා මේ ගත වෙන්නේ 76 වෙනි අවුරුද්දයි.

    ⚜️ මේ අවුරුදු 75 ටම කීපදෙනෙක් ඇරෙන්න මේ ශ්‍රී ලංකාව පාලනය කළේ එකම පවුල් ගහක් විසින් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද?

    ⚜️ විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල, සේනානායක, බණ්ඩාරනායක, රාජපක්ෂ, රත්වත්තේ, වික්‍රමසිංහ, ආටිගල, අලුවිහාරේ මේ ඔක්කොම පවුල් එකම පවුලක පුරුක් බව දන්නවාද?

    ⚜️ ලංකාවේ ජනාධිපතිවරුන් 9 දෙනාගෙන් 6 ක් මේ පවුල් ගහේ ඉන්නවා. ඒ තමයි,
    🔅 විලියම් ගොපල්ලව
    🔅 ජේ. ආර්. ජයවර්ධන
    🔅 චන්ද්‍රිකා බණ්ඩාරනායක
    🔅 මහින්ද රාජපක්ෂ
    🔅 ගෝඨාභය රාජපක්ෂ සහ
    🔅 රනිල් වික්‍රමසිංහ

    ⚜️ ලංකාවේ අගමැතිවරුන් 15 දෙනාගෙන් 10 ක් මේ පවුල් ගහේ ඉන්නවා. ඒ තමයි,
    🔅 ඩී. එස්. සේනානායක
    🔅 ඩඩ්ලි සේනානායක
    🔅 ශ්‍රීමත් ජෝන් කොතලාවල
    🔅 එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
    🔅 සිරිමාවො රත්වත්තේ
    🔅 ජේ. ආර්. ජයවර්ධන
    🔅 රනිල් වික්‍රමසිංහ
    🔅 චන්ද්‍රිකා බණ්ඩාරනායක
    🔅 මහින්ද රාජපක්ෂ
    🔅 දිනේෂ් ගුණවර්ධන

    ⚜️ වැදගත්: මේකේ ඉන්නේ සෘජුව ශ්‍රී ලාකික දේශපාලනය හා සම්බන්ධ වුණු අය පමණයි.

    ⚜️ මේක මම අප්ලෝඩ් කරා කාලෙකට කලින්. ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මේ සිංහල මාධ්‍යයෙන් අලුත් අප්ඩේට් එක්ක තියෙන එකක්.

    ⚜️ මේකට එකතු වෙන්න ඕනේ කවුරුහරි ඉන්නවා නම් මට කියන්න. මම දන්නා තරමින් තව එකතු වෙන්න ඕනේ.

    ⚜️ අනිත් අයටත් මේ දේවල් දැනගන්නත් එක්ක මේක හැමෝම අතරේ බෙදා හරින්න. මේ වගේ අලුත් වැඩකින් ඉක්මනින්ම හම්බෙමු.

    ⚜️ඔරිජිනල් හයි කොලිටි ෆයිල් එකේ ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ ඇති. ගිහින් බලන්න.

    ජය වේවා.

    - විකුම් හර්ෂණ -
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,581
    8,832

    :yes:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113

    පරණ කාලකන්නි රට කාපු දේශපාලුවන් ගැන විශ්වාස කරලා, අවුරුදු ගානක් රැවටිලා රැවටිලා ආයේ ආයෙත් උන්ගේ කෙප්ප වලට රැවටිලා 2048 වෙනකන් පව් ගෙවනවට වඩා නම් , නියගල අල කාල මැරෙන එක සැපයි . ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,168
    113
    රුපියල් 3නේ ටොබයියා :ROFLMAO:

    අහ් වහල් රට ජෙප්පා ටිකට් බුක් කරාද?😹😹

    නැත්නම් උඹලට ලංකාවට ඵන්න ටිකට් බුක් කරන්නෙත් මාලිමා කාරයොද?😹😹
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    පරණ කාලකන්නි රට කාපු දේශපාලුවන් ගැන විශ්වාස කරලා, අවුරුදු ගානක් රැවටිලා රැවටිලා ආයේ ආයෙත් උන්ගේ කෙප්ප වලට රැවටිලා 2048 වෙනකන් පව් ගෙවනවට වඩා නම් , නියගල අල කාල මැරෙන එක සැපයි . ..
    තව ටිකක් වමට වෙන්න ඇල්ලුව නං අනිත් අයටත් පාක් කොරතෑකි.. මේක ජෝක් සෙක්ශන් එක නොවැ..
     
    • Haha
    Reactions: madushana

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,145
    113
    අහ් වහල් රට ජෙප්පා ටිකට් බුක් කරාද?😹😹

    නැත්නම් උඹලට ලංකාවට ඵන්න ටිකට් බුක් කරන්නෙත් මාලිමා කාරයොද?😹😹
    මොකෝ බං එක පාරට උබේ ගෑස් ලීක් උනාද? :ROFLMAO:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    තව ටිකක් වමට වෙන්න ඇල්ලුව නං අනිත් අයටත් පාක් කොරතෑකි.. මේක ජෝක් සෙක්ශන් එක නොවැ..
    සෙක්ෂන් එක ජෝක් කියල දන්නවා. අපි මෙතන ජෝක් කර කර හිටියට , රටේ ඇත්තටම දුක් විදින මිනිස්සු ඉන්නවා දේශපාලකයන්ගේ පව්කාර වැඩ නිසා... සෙක්ෂන් එක ජෝක් උනාට , කතාව විහිළුවක් නෙමෙයි . ..
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    තවම නම් ගියෙ නෑ බන්.කවද වගේ යාවිද ??
    රෙවෙන උන් පෝලිමට නිව්ස් වල යනවා . .. පව් උන්ට දීගෙන හිටපු අයට