Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
කවදාවත් බහින්නෙ නැති බැටරියක් තිබ්බනම්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමානයේ අප භාවිතා කරන බොහෝමයක් උපකරණ තුල ඇත්තේ lithiun-iron නමින් හදුන්වන buttery වර්ගයයි . එය එක වරක් ආරෝපණය කළ විට යම්තාක් දුරට විශාල කාලයක් භාවිතා කර හැක. එමෙන්ම එය ඉහල කල්පැවැත්මකින්ද යුතු වෙයි. අප කෙළෙස එය භාවිතා කලද එහි ආරෝපණය යම් කිසි කාලයකට පසු නැති වී යයි. විද්‍යාඥයින් මෙම ගැටලුව මග හරවා ගනිමින් එක වරක් ආරෝපණය කළ පසු ජීවිත කාලය පුරාවටම භාවිතා කර හැකි බැටරියක් නිපද වීමට මේ වන විට උත්සාහා කරමින් සිටියි.

විද්‍යාඥයින් මේ සදහා යොදාගන්නේ quantum තාක්ෂණයයි. මෙහි ඇති quantum අංශු වරක් ආරෝපණය කළ පසු එම ආරෝපණය අනන්ත කාලයක් පවතින ලෙසට නිපදවීමට විද්‍යාඥයින් උත්සාහ කරයි. මේ සදහා න්යායාත්මකවනම් ශක්තිය පිටතට හානි නොවන සංවෘත්ත පද්ධතියක් නිපද විය යුතු වේ. මේ සදහා විද්‍යාඥයින් ඉතාමත් සාර්ථක අන්දමින් පර්යේෂණ කටයුතු සිදු කරමින් පවතී. කෙසේ වෙතත් මෙම බැටරිය මීලග අවුරුදු 5-10 ඇතුලත වෙළදපොළට පැමිනෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.

ඉදිරියේදී මෙම තාක්ෂණය මෙලොවට පැමිණි දිනක එය ජන ජීවිතයේ විශාල සංධිස්ථානයක් වනු නොඅනුමානය . මන්දයත් මෙය මගින් බලශක්තිය සදහා යන අධික වියදම සීඝ්රයෙන් පහළ බසින අතරම පොසිල ඉන්ධන නිසා සිදුවන අධීක පරිසර දූෂණයද පහළ බසිනු ඇත.

quantum තාක්ෂණය

[QUOTE="nisal bro, post: 25896998, member: 574310"] වර්තමානයේ අප භාවිතා කරන බොහෝමයක් උපකරණ තුල ඇත්තේ lithiun-iron නමින් හදුන්වන buttery වර්ගයයි . එය එක වරක් ආරෝපණය කළ විට යම්තාක් දුරට විශාල කාලයක් භාවිතා කර හැක. එමෙන්ම එය ඉහල කල්පැවැත්මකින්ද යුතු වෙයි. අප කෙළෙස එය භාවිතා කලද එහි ආරෝපණය යම් කිසි කාලයකට පසු නැති වී යයි. විද්‍යාඥයින් මෙම ගැටලුව මග හරවා ගනිමින් එක වරක් ආරෝපණය කළ පසු ජීවිත කාලය පුරාවටම භාවිතා කර හැකි බැටරියක් නිපද වීමට මේ වන විට උත්සාහා කරමින් සිටියි. විද්‍යාඥයින් මේ සදහා යොදාගන්නේ quantum තාක්ෂණයයි. මෙහි ඇති quantum අංශු වරක් ආරෝපණය කළ පසු එම ආරෝපණය අනන්ත කාලයක් පවතින ලෙසට නිපදවීමට විද්‍යාඥයින් උත්සාහ කරයි. මේ සදහා න්යායාත්මකවනම් ශක්තිය පිටතට හානි නොවන සංවෘත්ත පද්ධතියක් නිපද විය යුතු වේ. මේ සදහා විද්‍යාඥයින් ඉතාමත් සාර්ථක අන්දමින් පර්යේෂණ කටයුතු සිදු කරමින් පවතී. කෙසේ වෙතත් මෙම බැටරිය මීලග අවුරුදු 5-10 ඇතුලත වෙළදපොළට පැමිනෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි. ඉදිරියේදී මෙම තාක්ෂණය මෙලොවට පැමිණි දිනක එය ජන ජීවිතයේ විශාල සංධිස්ථානයක් වනු නොඅනුමානය . මන්දයත් මෙය මගින් බලශක්තිය සදහා යන අධික වියදම සීඝ්රයෙන් පහළ බසින අතරම පොසිල ඉන්ධන නිසා සිදුවන අධීක පරිසර දූෂණයද පහළ බසිනු ඇත. [URL='http://quantum%20%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA']quantum තාක්ෂණය[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom