Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කවදාහරි යන්න ඔීන කියල හිතෙනවා නේද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

98 Acres Resort & Spa

නම කියූ පමණින්ම කවදාහරි යන්න ඔීන කියල හිතෙනවා නේද... ඌව පළාතේ ඇල්ල

දිස්ත්රික්කයේ පිහිටලා තියෙන මේ සුන්දර නවාතැන ප්රදේශයේ සුන්දරත්වය මැනවින්

කළමනාකරනය කරලා නිර්මාණය කරලා තියෙනවා. කුඩා කඳු ගැටයක් මත්තේ අංශක 360ක Panaromic View ඒකක් සහිතව අති සුන්දරව නිර්මාණය වෙලා තියෙන මෙය සංචාරක ආකර්ෂණය අතින් ඉහළම

ස්ථානයක තියෙනවා. විනෝදාස්වාදය සඳහාම වූ ක්රියාකාරකම් රාශියක් වගේම සංචාරක ස්ථාන රාශියකට සම්බන්ධ වෙන්න ඔබට මෙහිදී අවකාශ හිමි වෙනවා. තවත බොහෝමයක් දේ තියෙනවා.

ගස් කොළන් වලින් වටවෙලා තියෙන මේ hotel එක නිදහසෙ දවසක් ගතකරන්න කැමති අයට වෙනස්ම අත්දැකීමක් ගන්න පුලුවන් තැනක්

මේකෙ නවීන පහසුකම් රැසක් තියෙනවා.  මේකෙදි ඔයාලට rooms වල free wifi, Flat screen tv, minibar, privet bathrooms වගේම mountain view එකක් තියෙන balconies තියෙනවා

ඊට අමතරව restaurant, Bar, Spa, adult pool, kids pool, gym, helipad වගේ ගොඩක් පහසුකම් ලබාගන්න පුලුවන්

මේ hotel එක ඇල්ල railway station එකේ ඉදන් 2km දුරින් තමා පිහිටලා තියෙන්නෙ. ඒ වගේම රාවණා ඇල්ලට තියෙන්නෙත් 9km විතරයි.

ඔයාලත් දවසක යන්නම ඕන hotel එකක් තමයි මේක. අනිවාර්යයෙන් දවසක ගිහින් විනෝද වෙලා එන්න

[MEDIA=youtube]gnJT17mf62U[/MEDIA]

[QUOTE="sumithykk, post: 28107885, member: 401969"] 98 Acres Resort & Spa නම කියූ පමණින්ම කවදාහරි යන්න ඔීන කියල හිතෙනවා නේද... ඌව පළාතේ ඇල්ල දිස්ත්රික්කයේ පිහිටලා තියෙන මේ සුන්දර නවාතැන ප්රදේශයේ සුන්දරත්වය මැනවින් කළමනාකරනය කරලා නිර්මාණය කරලා තියෙනවා. කුඩා කඳු ගැටයක් මත්තේ අංශක 360ක Panaromic View ඒකක් සහිතව අති සුන්දරව නිර්මාණය වෙලා තියෙන මෙය සංචාරක ආකර්ෂණය අතින් ඉහළම ස්ථානයක තියෙනවා. විනෝදාස්වාදය සඳහාම වූ ක්රියාකාරකම් රාශියක් වගේම සංචාරක ස්ථාන රාශියකට සම්බන්ධ වෙන්න ඔබට මෙහිදී අවකාශ හිමි වෙනවා. තවත බොහෝමයක් දේ තියෙනවා. ගස් කොළන් වලින් වටවෙලා තියෙන මේ hotel එක නිදහසෙ දවසක් ගතකරන්න කැමති අයට වෙනස්ම අත්දැකීමක් ගන්න පුලුවන් තැනක් [IMG alt="🌲"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tea/1/16/1f332.png[/IMG][IMG alt="🌳"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6b/1/16/1f333.png[/IMG][IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG][IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] මේකෙ නවීන පහසුකම් රැසක් තියෙනවා. [IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG] මේකෙදි ඔයාලට rooms වල free wifi, Flat screen tv, minibar, privet bathrooms වගේම mountain view එකක් තියෙන balconies තියෙනවා [IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG][IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][IMG alt="⛰️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf7/1/16/26f0.png[/IMG] ඊට අමතරව restaurant, Bar, Spa, adult pool, kids pool, gym, helipad වගේ ගොඩක් පහසුකම් ලබාගන්න පුලුවන් [IMG alt="🤩"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t58/1/16/1f929.png[/IMG][IMG alt="🤗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb7/1/16/1f917.png[/IMG] මේ hotel එක ඇල්ල railway station එකේ ඉදන් 2km දුරින් තමා පිහිටලා තියෙන්නෙ. ඒ වගේම රාවණා ඇල්ලට තියෙන්නෙත් 9km විතරයි. [IMG alt="🤩"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t58/1/16/1f929.png[/IMG][IMG alt="🤗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb7/1/16/1f917.png[/IMG] ඔයාලත් දවසක යන්නම ඕන hotel එකක් තමයි මේක. අනිවාර්යයෙන් දවසක ගිහින් විනෝද වෙලා එන්න [IMG alt="😊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7f/1/16/1f60a.png[/IMG][IMG alt="🤗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb7/1/16/1f917.png[/IMG][IMG alt="🤩"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t58/1/16/1f929.png[/IMG][IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG][IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][IMG alt="🇱🇰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1/16/1f1f1_1f1f0.png[/IMG] [MEDIA=youtube]gnJT17mf62U[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom