මොරාල් වෙලා වැඩේ කරොත් අනාගතේ ආතල් ත්‍රෙඩ් එකක් බලාගන්න පුලුවන් වෙයි, කොටු පැන්නා මිනිහට මාට්ටු, what do?Ammo eka..
We die as virgins![]()
ඔව් සමසීල නෙමෙයිනේ.oka nisa thamai ube para kella ubawa dala giye.
කොහෙද මේ පාරවත් වෙසක් එකට වෙසක් බලන්න ගිහිල්ලවත් කැබැල්ලක් සැට් කරගන්න හිතුවට වෙසකුත් නෑනෙ මේ පාරත්. ඒ චාන්ස් එකත් නෑ.![]()

අඩෝ මී ටූ.. අල්ලපු ගෙදර පොලිසියෙන් රිටයර් වෙච්ච අන්කල් කෙනෙක් ඉන්නවා පොර නම් ආන්න දැන්ම ඉඳලා වැඩ පටන් අරගෙන.අත් වැඩ බෑ