Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවදා වෙනකන් මේක දරාගෙන ඉන්න බෙයියනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ "විගඩම් නඩත්තුව" කවර රටකටවත් දැරිය හැකි ද ...?

රනිල් වික්රමසිංහත් ආරක්ෂකයෝ 163 ක් , වාහන 16 ක් , කෝකියෝ 06 ක් ඉල්ලලා..!

චන්ද්‍රිකා , හේමා , මහින්ද , මෛත්‍රී , ගෝඨා , රනිල් විශ්‍රාම වැටුප් දෙක බැගින්.........!

නිල නිවාස , වාහන, කාර්ය මණ්ඩල , ආරක්ෂකයෝ , කාර්යාල , කාර්යාල උපකරණ , ලිපි ද්‍රව්‍ය , විදුලි බිල්පත් , ජල බිල්පත්, දුරකථන , දුරකථන බිල්පත් , නිවාස නඩත්තු කිරීම් , ගෘහ භාණ්ඩ සියල්ල නොමිලේ...

ශ්‍රී ලංකාව වාර්ෂික අය වැය හිගය පියවා ගැනීමට , ණය සහ පොළී වාරික ගෙවීමට හතර අතේ ණය වෙන රටකි. එසේ ණය ලබා ගැනීමට නොහැකිව බෙහෙත් පෙත්තවත් ගෙන්වා ගැනීමට නොහැකිව මුළුමණින්ම බංකොළොත් වූ රටකි....!

එවන් හිගන පථයක දිවි ගෙවන රටක හිටපු ජනාධිපතිවරුන් , හිටපු ඇමතිවරුන් , මන්ත්‍රීවරුන් , ඔවුන්ගේ හිටපු කාර්ය මණ්ඩල ලේකම්වරුන් නඩත්තු කිරීමට සහ නොයෙක් ප්රභූන්ගේ ආරක්ෂාවට වාර්ෂිකව වැය කරන මුදල රුපියල් කෝටි දහසකට ආසන්න ය. මේ මොන විහිළුවක් ද ? විගඩමක් ද ?

1986 අංක 04 දරන ජනාධිපති හිමිකම් පනත සහ 1977 අංක 01 දරන මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත..............!!

හිටපු ජනාධිපතිවරුන් සහ ඇමති මන්ත්‍රීවරුන් සදහා විශ්‍රාම වරප්‍රසාද ලබා දෙනු ලබන්නේ උනුන් විසින්ම සමිමත කර ගන්නා ලද ඉහත පාර්ලිමේන්තු පනත් ප්‍රකාරව ය. විශේෂයෙන් "ජනාධිපති හිමිකම් පනතේ" එක් වගන්තියකින් අවධාරණය කර ඇත්තේ ඊට සුදුසුකම් ලබන හිටපු ජනාධිපතිවරුන් වෙනත් කවර හෝ විශ්‍රාම වැටුප් හිමිකම් ලැබුවද , හිටපු ජනාධිපති විශ්‍රාම වැටුපේ හිමිකම් අහිමි නොවන බව යි.

හේමා ප්‍රේමදාස..................

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මිය ගිය පසු ඔහුගේ භාර්යාව ලෙස හේමා ප්‍රේමදාසට මියගිය ප්‍රේමදාස මහතාගේ විශ්‍රාම වැටුප ලැබෙන අතර , ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරය දරනු විට ඇය සම්බන්ධීකරණ ලේකම් ලෙස නම්කර තිබූ අතර එම සම්බන්ධීකරණ ලේකම්ට හිමි විශ්‍රාම වැටුප ද සහිතව විශ්‍රාම වැටුප් දෙකක් ලබා ගනිමින් සිටින්නී ය. ඊට අමතරව ඉහත සඳහන් නිල නිවාස ඇතුළු සියලුම වරප්‍රසාද හිමිව තිබේ. පසුගිය දිනෙක ඇය සිය අවශ්‍යතා ඉල්ලා සිටිමින් මදුරු කොයිල් සහ බෝල් පොයින්ට් පෑන් පවා ඉල්ලා තිබුණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග..

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සිය හිටපු ජනාධිපති විශ්‍රාම වැටුපට අමතරව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සම්බන්ධීකරණ ලේකම් තනතුරක් දැරීම වෙනුවෙන් ද තවත් විශ්‍රාම වැටුපක හිමිකම ලැබී තිබේ. ඇයටද නිල නිවාස , කාර්ය මණ්ඩල, වාහන ඇතුළුව 61 දෙනකුගේ ආරක්ෂාව සහිතව සියලු වරප්‍රසාද හිමිව තිබේ.

මහින්ද රාජපක්ෂ........!

මහින්ද රාජපක්ෂ ද හිටපු ජනාධිපති විශ්‍රාම වැටුප සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ද , නිල නිවාස ඇතුළු ඊට අදාළ සියලුම වරප්‍රසාද ද , අගමැතිව සිටින විට අරලියගහ මන්දිරය ද , අගමැතිට හිමි නිල වාහන ආරක්ෂාව වැටුප් දීමනා ඇතුළු සියළුම වරප්‍රසාද ලබා ගත්තේ ය. අගමැති ලෙස අරලියගහ මන්දිරය පරිහරණය කරන ගමන්ම විජේරාම පිහිටි හිටපු ජනාධිපති නිල නිවසද පරිහරණය කළේ ය. ඔහු ජනාධිපතිව සිටින විට කොටුව ජනාධිපති මන්දිරයද තව තවත් නවීකරණ කරමින් එහි අති සුඛෝපභෝගී ආරක්ෂිත බිම් මහලක් ද නිර්මාණය කර තිබිණි. අද වනවිට ඒවායේ නඩත්තුවට විශාල පිරි වැයක් දැරීමට සිදුව ඇත.

දැනට මහින්ද රාජපක්ෂ පරිහරණය කරන විජේරාම නිවස අලුත්වැඩියා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 ජුලී මාසයේදී රුපියල් කෝටි 40 ක් ලබාදී තිබුණේ රටේ බරපතල ආර්ථික ව්‍යසනයක් තිබියදී ය. මහින්ද රාජපක්ෂට මේ වනවිට ලබාදී තිබෙන ආරක්ෂකයන්ගේ ප්‍රමාණය 194 කි. වාහන ප්‍රමාණය 15 කි. මහින්ද රාජපක්ෂට මේසා විශාල මහජන බදු මුදලක් වැය කරන්නේ රට බංකොළොත් කළ ආර්ථික අපරාධ කරුවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම්කර තිබිය දී ය.

මෛත්‍රීපාල සිරිසේන...........!

කෙහෙල් කොළේ බත්පත ඔතා ගෙන එන බව කී මෛත්‍රීපාල සිරිසේන ද අපූරු ය. ඔහු හිටපු ජනාධිපති විශ්‍රාම වැටුප ඇතුළු ඉහත සියලුම වරප්‍රසාද ද , දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප සහ ඊට අදාළ සියලුම වරප්‍රසාද ද ලබා ගනිමින් සිටියි. ජනාධිපති මන්දිරයේ පැත්ත පළාතක නොයන බව කී මෛත්‍රීපාල සිරිසේන කොළඹ 07 පැජට් පාරේ සුවිශාල නිවාස ත්‍රිත්වයක් එක්කොට කෝටි සියයක් පමණ වැය කොට මාළිගාවක් තනා ගත්තේ ය.

ජනාධිපති ධුරයෙන් නික්ම යාමට ආසන්නයේ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් එම නිවස තමන් ජීවත්වනතුරුත් , ඉන්පසු තම බිරිය ජීවත්වනතුරුත් ජීවත් වීමට හැකිවනසේ හිමිකම තහවුරු කර ගත්තේ ය. එහෙත් ඊට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු මහතා ගොනුකළ කඩුවකින් අදාළ කැබිනට් පත්‍රිකාව අවලංගු කළේ ය. ඉන් පසු එම නිවසේ පදිංචියට ගියේ රනිල් වික්‍රමසිංහ යි.

ගෝඨාභය රාජපක්ෂ........!

වසර දෙකහමාරකින් රටේ ජනතාව එළවා , පන්නා දැමු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඉහත සදහන් හිටපු ජනාධිපති විශ්‍රාම වරප්‍රසාද සියල්ලම ලබමින් පසුවෙයි. හිටපු ජනාධිපති විශ්‍රාම වැටුපට අමතරව ඔහුද තවත් විශ්‍රාම වැටුපක් ලබයි. ඒ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුර දැරීම නිසා ය. ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවේ කර්නල් ධුරයක් දැරීම නිසා තවත් විශ්‍රාම වැටුපක් ලබන බව ඇතමුන් ප්‍රකාශ කළත් , මේ ලියුම්කරුට එය තහවුරු කර ගැනීමට නොහැකි විය.

ජනතාව එළවා දැමූ ගෝඨාභය රාජපක්ෂට කිසිදු රටකින් ස්ථීර වාස වීසාවක් ලබා නොදීම නිසා තැනින් තැන ගොස් නැවත ලංකාවට පැමිණියේ ය. ඒ එනවිටත් ඔහුගේ හෙංචයියකු වූ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න විසින් රජයේ මුදල් රුපියල් කෝටි තුනක් පමණ වැය කරමින් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ 308 දරන නිවස හිටපු ජනාධිපති නිල නිවස ලෙස අලුත්වැඩියා කර තිබුණි.

තමාගේ නිල නිවස ලෙස එතරම් මුදලක් වැයකර නිවසක් ලබා දී තිබිය දී , මහින්ද රාජපක්ෂගේ හිටපු ජනාධිපති විජේරාම නිල නිවස අලුත්වැඩියා කිරීමේ කාලයට තාවකාලිකව පරිහරණය කිරීමට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බී -20 නිවස ලබාදී තිබුණි. මේ අතරතුර ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ බැහැ දැකීම සදහා එම නිවසට ගොස් තිබුණි.

මුං මොන මිනිස්සු ද ? මහින්ද නික්ම ගිය පසු ඒ නිවසත් ඉල්ලලා.......!

රුපියල් කෝටි තුනක ගොඩනැගිලි ද්‍රව්‍ය වැයකර යුද හමුදාව , නාවුක හමුදාව යොදවා නවීකරණය කරන ලද විශ්‍රාමික ජනාධිපති නිල නිවසක් ගෝඨාභය රාජපක්ෂට ලබාදී තිබිය දී ඔහු මහින්ද රාජපක්ෂගේ සුවදුක් බලා ආපසු ගිය සැණින් මහින්දගේ නිවසත් ඉල්ලා තිබේ.

ඒ ඔහුගේ පෞද්ගලික ලේකම් සූගීස්වර බණ්ඩාර සේනාධීර ලවා මගේ අංකය FP/M/O/2022 INV රාජ්‍ය පරිපාලනය අමාත්‍යාංශයේ ලේකම් මායාදුන්නේ වෆත ලිපියක් යවා තිබේ. ඒ මහින්ද රාජපක්ෂ නික්ම ගිය පසු බෞද්ධාලෝක මාවතේ B-20 නිවස තමන්ට ලබා දෙන ලෙස යි. මේ නිවස රාජ්‍ය පරිපාලනය අමාත්‍යාංශය සතුව තිබෙන නාන තටාක සහිත ඉහළම මට්ටමේ නිවසක් බව පසුව තහවුරු විය. මහින්ද රාජපක්ෂ එන විට එම නිවසේ පදිංචිව සිට ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා ය. ඔහු බලහත්කාරයෙන් පිටකර යවා මහින්ද රාජපක්ෂ එම නිවස අත්පත් කරගෙන තිබුණි.

රනිල් වික්‍රමසිංහ........!

රනිල් වික්‍රමසිංහ ද පසුගිය මාසය දක්වා ජනාධිපති වැටුප සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප වශයෙන් වැටුප් දෙකක් ලබාගෙන තිබුණි. මේ වනවිටත් ඔහු නව ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපති ලෙස ආරක්ෂකයෝ 163 දෙනකු යොදා වෙනමම ආරක්ෂක කෝට්ඨාශයක් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඊට අමතරව වාහන 16 ක් , කෝකි වරුන් 06 දෙනෙක් ද ඉල්ලා තිබේ.

මීට අමතරව අමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටින සම්බන්ධීකරණ ලේකම් , මාධ්‍ය ලේකම් , පාර්ලිමේන්තු ලේකම් යන බොහෝ විට ඇමතිවරයාගේ නම පුම්බන පෞද්ගලික දේශපාලන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන අයටද වසර පහකට පසු විශ්‍රාම වැටුප් වරප්‍රසාදන් හිමිකර ගෙන තිබේ ද ?

බංකොළොත් වී උඩ බැලි අතට වැටී තිබෙන රටක ඉතා සීමිත පිරිසක් තම තමන්ගේ උන්නතිය පිණිස මහජන බදු මුදල් රිසිසේ පරිහරණය කරද්දී, රටේ දිවි ගෙවන සාතිශය බහුතරයක් අන්ත ආර්ථික ද්රරිද්රතාවයකින් පෙළෙති. හැන්ද අතතිව සිටින පිරිස තමන්ට යහමින් බෙදා ගෙන තිබේ . මේ මජර ක්‍රමය සදහටම අතුගා දැමීමට යුක්තිය අගයන මිනිසුන් එක මිටට ගොනුවිය යුතුම ය.

(පෝද්දල ජයන්ත

[QUOTE="Honey Bunch, post: 30199879, member: 569484"] මේ "විගඩම් නඩත්තුව" කවර රටකටවත් දැරිය හැකි ද ...? =================================== රනිල් වික්රමසිංහත් ආරක්ෂකයෝ 163 ක් , වාහන 16 ක් , කෝකියෝ 06 ක් ඉල්ලලා..! ================================== චන්ද්‍රිකා , හේමා , මහින්ද , මෛත්‍රී , ගෝඨා , රනිල් විශ්‍රාම වැටුප් දෙක බැගින්.........! =================================== නිල නිවාස , වාහන, කාර්ය මණ්ඩල , ආරක්ෂකයෝ , කාර්යාල , කාර්යාල උපකරණ , ලිපි ද්‍රව්‍ය , විදුලි බිල්පත් , ජල බිල්පත්, දුරකථන , දුරකථන බිල්පත් , නිවාස නඩත්තු කිරීම් , ගෘහ භාණ්ඩ සියල්ල නොමිලේ... =================================== ශ්‍රී ලංකාව වාර්ෂික අය වැය හිගය පියවා ගැනීමට , ණය සහ පොළී වාරික ගෙවීමට හතර අතේ ණය වෙන රටකි. එසේ ණය ලබා ගැනීමට නොහැකිව බෙහෙත් පෙත්තවත් ගෙන්වා ගැනීමට නොහැකිව මුළුමණින්ම බංකොළොත් වූ රටකි....! එවන් හිගන පථයක දිවි ගෙවන රටක හිටපු ජනාධිපතිවරුන් , හිටපු ඇමතිවරුන් , මන්ත්‍රීවරුන් , ඔවුන්ගේ හිටපු කාර්ය මණ්ඩල ලේකම්වරුන් නඩත්තු කිරීමට සහ නොයෙක් ප්රභූන්ගේ ආරක්ෂාවට වාර්ෂිකව වැය කරන මුදල රුපියල් කෝටි දහසකට ආසන්න ය. මේ මොන විහිළුවක් ද ? විගඩමක් ද ? 1986 අංක 04 දරන ජනාධිපති හිමිකම් පනත සහ 1977 අංක 01 දරන මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත..............!! ================================== හිටපු ජනාධිපතිවරුන් සහ ඇමති මන්ත්‍රීවරුන් සදහා විශ්‍රාම වරප්‍රසාද ලබා දෙනු ලබන්නේ උනුන් විසින්ම සමිමත කර ගන්නා ලද ඉහත පාර්ලිමේන්තු පනත් ප්‍රකාරව ය. විශේෂයෙන් "ජනාධිපති හිමිකම් පනතේ" එක් වගන්තියකින් අවධාරණය කර ඇත්තේ ඊට සුදුසුකම් ලබන හිටපු ජනාධිපතිවරුන් වෙනත් කවර හෝ විශ්‍රාම වැටුප් හිමිකම් ලැබුවද , හිටපු ජනාධිපති විශ්‍රාම වැටුපේ හිමිකම් අහිමි නොවන බව යි. හේමා ප්‍රේමදාස.................. ========================== හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මිය ගිය පසු ඔහුගේ භාර්යාව ලෙස හේමා ප්‍රේමදාසට මියගිය ප්‍රේමදාස මහතාගේ විශ්‍රාම වැටුප ලැබෙන අතර , ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරය දරනු විට ඇය සම්බන්ධීකරණ ලේකම් ලෙස නම්කර තිබූ අතර එම සම්බන්ධීකරණ ලේකම්ට හිමි විශ්‍රාම වැටුප ද සහිතව විශ්‍රාම වැටුප් දෙකක් ලබා ගනිමින් සිටින්නී ය. ඊට අමතරව ඉහත සඳහන් නිල නිවාස ඇතුළු සියලුම වරප්‍රසාද හිමිව තිබේ. පසුගිය දිනෙක ඇය සිය අවශ්‍යතා ඉල්ලා සිටිමින් මදුරු කොයිල් සහ බෝල් පොයින්ට් පෑන් පවා ඉල්ලා තිබුණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග.. ================================= චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සිය හිටපු ජනාධිපති විශ්‍රාම වැටුපට අමතරව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සම්බන්ධීකරණ ලේකම් තනතුරක් දැරීම වෙනුවෙන් ද තවත් විශ්‍රාම වැටුපක හිමිකම ලැබී තිබේ. ඇයටද නිල නිවාස , කාර්ය මණ්ඩල, වාහන ඇතුළුව 61 දෙනකුගේ ආරක්ෂාව සහිතව සියලු වරප්‍රසාද හිමිව තිබේ. මහින්ද රාජපක්ෂ........! ================================== මහින්ද රාජපක්ෂ ද හිටපු ජනාධිපති විශ්‍රාම වැටුප සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ද , නිල නිවාස ඇතුළු ඊට අදාළ සියලුම වරප්‍රසාද ද , අගමැතිව සිටින විට අරලියගහ මන්දිරය ද , අගමැතිට හිමි නිල වාහන ආරක්ෂාව වැටුප් දීමනා ඇතුළු සියළුම වරප්‍රසාද ලබා ගත්තේ ය. අගමැති ලෙස අරලියගහ මන්දිරය පරිහරණය කරන ගමන්ම විජේරාම පිහිටි හිටපු ජනාධිපති නිල නිවසද පරිහරණය කළේ ය. ඔහු ජනාධිපතිව සිටින විට කොටුව ජනාධිපති මන්දිරයද තව තවත් නවීකරණ කරමින් එහි අති සුඛෝපභෝගී ආරක්ෂිත බිම් මහලක් ද නිර්මාණය කර තිබිණි. අද වනවිට ඒවායේ නඩත්තුවට විශාල පිරි වැයක් දැරීමට සිදුව ඇත. දැනට මහින්ද රාජපක්ෂ පරිහරණය කරන විජේරාම නිවස අලුත්වැඩියා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 ජුලී මාසයේදී රුපියල් කෝටි 40 ක් ලබාදී තිබුණේ රටේ බරපතල ආර්ථික ව්‍යසනයක් තිබියදී ය. මහින්ද රාජපක්ෂට මේ වනවිට ලබාදී තිබෙන ආරක්ෂකයන්ගේ ප්‍රමාණය 194 කි. වාහන ප්‍රමාණය 15 කි. මහින්ද රාජපක්ෂට මේසා විශාල මහජන බදු මුදලක් වැය කරන්නේ රට බංකොළොත් කළ ආර්ථික අපරාධ කරුවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම්කර තිබිය දී ය. මෛත්‍රීපාල සිරිසේන...........! ==============================≠= කෙහෙල් කොළේ බත්පත ඔතා ගෙන එන බව කී මෛත්‍රීපාල සිරිසේන ද අපූරු ය. ඔහු හිටපු ජනාධිපති විශ්‍රාම වැටුප ඇතුළු ඉහත සියලුම වරප්‍රසාද ද , දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප සහ ඊට අදාළ සියලුම වරප්‍රසාද ද ලබා ගනිමින් සිටියි. ජනාධිපති මන්දිරයේ පැත්ත පළාතක නොයන බව කී මෛත්‍රීපාල සිරිසේන කොළඹ 07 පැජට් පාරේ සුවිශාල නිවාස ත්‍රිත්වයක් එක්කොට කෝටි සියයක් පමණ වැය කොට මාළිගාවක් තනා ගත්තේ ය. ජනාධිපති ධුරයෙන් නික්ම යාමට ආසන්නයේ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් එම නිවස තමන් ජීවත්වනතුරුත් , ඉන්පසු තම බිරිය ජීවත්වනතුරුත් ජීවත් වීමට හැකිවනසේ හිමිකම තහවුරු කර ගත්තේ ය. එහෙත් ඊට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු මහතා ගොනුකළ කඩුවකින් අදාළ කැබිනට් පත්‍රිකාව අවලංගු කළේ ය. ඉන් පසු එම නිවසේ පදිංචියට ගියේ රනිල් වික්‍රමසිංහ යි. ගෝඨාභය රාජපක්ෂ........! =================================== වසර දෙකහමාරකින් රටේ ජනතාව එළවා , පන්නා දැමු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඉහත සදහන් හිටපු ජනාධිපති විශ්‍රාම වරප්‍රසාද සියල්ලම ලබමින් පසුවෙයි. හිටපු ජනාධිපති විශ්‍රාම වැටුපට අමතරව ඔහුද තවත් විශ්‍රාම වැටුපක් ලබයි. ඒ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුර දැරීම නිසා ය. ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවේ කර්නල් ධුරයක් දැරීම නිසා තවත් විශ්‍රාම වැටුපක් ලබන බව ඇතමුන් ප්‍රකාශ කළත් , මේ ලියුම්කරුට එය තහවුරු කර ගැනීමට නොහැකි විය. ජනතාව එළවා දැමූ ගෝඨාභය රාජපක්ෂට කිසිදු රටකින් ස්ථීර වාස වීසාවක් ලබා නොදීම නිසා තැනින් තැන ගොස් නැවත ලංකාවට පැමිණියේ ය. ඒ එනවිටත් ඔහුගේ හෙංචයියකු වූ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න විසින් රජයේ මුදල් රුපියල් කෝටි තුනක් පමණ වැය කරමින් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ 308 දරන නිවස හිටපු ජනාධිපති නිල නිවස ලෙස අලුත්වැඩියා කර තිබුණි. තමාගේ නිල නිවස ලෙස එතරම් මුදලක් වැයකර නිවසක් ලබා දී තිබිය දී , මහින්ද රාජපක්ෂගේ හිටපු ජනාධිපති විජේරාම නිල නිවස අලුත්වැඩියා කිරීමේ කාලයට තාවකාලිකව පරිහරණය කිරීමට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බී -20 නිවස ලබාදී තිබුණි. මේ අතරතුර ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ බැහැ දැකීම සදහා එම නිවසට ගොස් තිබුණි. මුං මොන මිනිස්සු ද ? මහින්ද නික්ම ගිය පසු ඒ නිවසත් ඉල්ලලා.......! =================================== රුපියල් කෝටි තුනක ගොඩනැගිලි ද්‍රව්‍ය වැයකර යුද හමුදාව , නාවුක හමුදාව යොදවා නවීකරණය කරන ලද විශ්‍රාමික ජනාධිපති නිල නිවසක් ගෝඨාභය රාජපක්ෂට ලබාදී තිබිය දී ඔහු මහින්ද රාජපක්ෂගේ සුවදුක් බලා ආපසු ගිය සැණින් මහින්දගේ නිවසත් ඉල්ලා තිබේ. ඒ ඔහුගේ පෞද්ගලික ලේකම් සූගීස්වර බණ්ඩාර සේනාධීර ලවා මගේ අංකය FP/M/O/2022 INV රාජ්‍ය පරිපාලනය අමාත්‍යාංශයේ ලේකම් මායාදුන්නේ වෆත ලිපියක් යවා තිබේ. ඒ මහින්ද රාජපක්ෂ නික්ම ගිය පසු බෞද්ධාලෝක මාවතේ B-20 නිවස තමන්ට ලබා දෙන ලෙස යි. මේ නිවස රාජ්‍ය පරිපාලනය අමාත්‍යාංශය සතුව තිබෙන නාන තටාක සහිත ඉහළම මට්ටමේ නිවසක් බව පසුව තහවුරු විය. මහින්ද රාජපක්ෂ එන විට එම නිවසේ පදිංචිව සිට ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා ය. ඔහු බලහත්කාරයෙන් පිටකර යවා මහින්ද රාජපක්ෂ එම නිවස අත්පත් කරගෙන තිබුණි. රනිල් වික්‍රමසිංහ........! =============================== රනිල් වික්‍රමසිංහ ද පසුගිය මාසය දක්වා ජනාධිපති වැටුප සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප වශයෙන් වැටුප් දෙකක් ලබාගෙන තිබුණි. මේ වනවිටත් ඔහු නව ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපති ලෙස ආරක්ෂකයෝ 163 දෙනකු යොදා වෙනමම ආරක්ෂක කෝට්ඨාශයක් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඊට අමතරව වාහන 16 ක් , කෝකි වරුන් 06 දෙනෙක් ද ඉල්ලා තිබේ. මීට අමතරව අමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටින සම්බන්ධීකරණ ලේකම් , මාධ්‍ය ලේකම් , පාර්ලිමේන්තු ලේකම් යන බොහෝ විට ඇමතිවරයාගේ නම පුම්බන පෞද්ගලික දේශපාලන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන අයටද වසර පහකට පසු විශ්‍රාම වැටුප් වරප්‍රසාදන් හිමිකර ගෙන තිබේ ද ? බංකොළොත් වී උඩ බැලි අතට වැටී තිබෙන රටක ඉතා සීමිත පිරිසක් තම තමන්ගේ උන්නතිය පිණිස මහජන බදු මුදල් රිසිසේ පරිහරණය කරද්දී, රටේ දිවි ගෙවන සාතිශය බහුතරයක් අන්ත ආර්ථික ද්රරිද්රතාවයකින් පෙළෙති. හැන්ද අතතිව සිටින පිරිස තමන්ට යහමින් බෙදා ගෙන තිබේ . මේ මජර ක්‍රමය සදහටම අතුගා දැමීමට යුක්තිය අගයන මිනිසුන් එක මිටට ගොනුවිය යුතුම ය. (පෝද්දල ජයන්ත [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom