Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවදා හරි ඕනෑ වෙයි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවදා හරි ඕනෑ වෙයි....

කවදා හරි ඕනෑ වෙයි....

රජයේ ආයතනයකට ගියහම අවශ්‍යතාවය ඉටුකරගන්න අමාරුයි... බොහෝ විට රජයේ සේවකයින් සුහදශීලි වෙන්නේ ද නෑ. විටින් විටි විවිධ ලිපි ලේඛන ඉල්ලනවා. ඔබ ඔබගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට අනුගමනය කළ යුතු කි‍්‍රයාදාමය පිළිබඳව මූලික දැනුමක් ලබා තිබුණේ නම් ඔබගේ රස්තියාදුව අවම කරගන්න පුලූවන් වෙයි. පහත දක්වා ඇත්තේ අවශ්‍යතා කීපයක් ඉටුකර ගැනිමට අවශ්‍ය කරන ලේඛන ලැයිස්තුවක්. ටිකක් අවධානය යොමු කළාට වරදක් නෑ කවද හරි ඕනෑ වෙයි.

උප්පැන්නයක නමක් ඇතුළත් කිරීම හෝ වෙනස් කිරීම / වාසගම වෙනස් කිරීම

1. ඉල්ලීම් ලිපිය

2. අදාල අයදුම්පත

3. අයදුම්පත ඉදිරිපත් කළ යුතු ආකාරය

⋆ වයස අවු. 21 ට අඩු නම් මව/පියා/භාරකරු විසින්

⋆ වයස අවු. 21 ට වැඩි නම් ඉල්ලූම්කරු විසින්

4. වයස අවුරුදු 7 ට අඩු අය වෙනුවෙන් අයදුම්පත සමග මව/පියාගේ විවාහ සහතිකය ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.

5. වයස අයු. 7 ට වැඩි අය සංශෝධනයට ඉල්ලා සිටින නම භාවිතා කළ බවට පහත සාධක හැකි තරම් ඉදිරිපත් කරන්න.

⋆ ශිෂ්‍ය කාර්ය දර්ශකය

⋆ ග්රාමනිලධාරි වාර්තාව (ප්‍රා.ලේ. අනු අත්සන් කළ යුතුය)

⋆ සහෝදරයන්ගේ නම් හා උප්පැන්න සහතික ලැයිස්තුව (වාසගම වෙනස් කිරීමකදී නම්)

⋆ දිව්රුම් ප්‍රකාශය

⋆ ඡුන්ද නාමලේඛනය උද්ධෘතයක්

⋆ පුවත්පත් දැන්වීම්

⋆ විවාහක නම් විවාහ සහතිකය හා දරුවන්ගේ උප්පැන්න සහතික

⋆ බැංකු ගිණුම් පොතක්

⋆ ඔප්පු (සංශෝධනය කළ යුතු නම සදහන්)

⋆ ජාතික හැදුනුම්පත

⋆ අදාල වේන ලියකියවිලි

උප්පැන්න / මරණ / විවාහ සහතික පිටපත් ලබා ගැනීම

1. අදාල ඉල්ලූම්පත

2. ලියාපදිංචි කළ දිනය / සහතිකයේ අංකය නිවැරදිව දන්නේ නම් රු. 5 බැගින් වූ මුද්දර

3. අමතර පිටපතක් අවශ්‍ය වන්නේ නම් එක් පිටපතකට අමතරව රු. 5 ක මුද්දර (එක ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.) සියල්ල සම්පූර්ණ නම් දිනක් ඇතුළත ලබා දිය හැක.

4. ලියාපදිංචි කළ දිනය / සහතිකයේ අංකය නිවැරදිව නොදන්නා විට,

⋆ මාස 03 ක කාලයක් පොත් පරීක්ෂා කිරීම සදහා එක් පිටපතක් සදහා රු. 10 ක මුද්දරයක්

අමතර පිටපත් සදහා එක් පිටපතකට රු. 5 බැගින් වූ මුද්දර (එක් ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.)

⋆ වර්ෂ 02 ක කාලයක පොත් පරික්ෂා කිරීම ස`දහා එක් පිටපතක් සදහා රු. 20 ක මුද්දරයක්

අමතර පිටපතක් සදහා එක් පිටපතකට රු. 5 බැගින් වූ මුද්දර

(එක් ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.)

උප්පැන්න සහතිකයට පියාගේ / මවගේ තොරතුරු ඇතුළත් කිරීම

1. ඉල්ලීම් ලිපිය

2. අදාල අයදුම්පත

3. උප්පැන්න සහතිකය

4. පියාගේ / මවගේ උප්පැන්න සහතිකය / හිස් ප්‍රතිඵල ලේඛන

5. දෙමාපියන්ගේ විවාහ සහතික

6. ග්රාමනිලධාරිගේ සහතිකය

7. දිව්රුම් ප්‍රකාශය

කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම

1. ඉල්ලීම් ලිපිය

2. අදාල අයදුම්පත

3. උපත ලියාපදිංචි වී නොමැති බවට හිස් ප්‍රතිඵල ලේඛනය

4. ළමයාගේ දෙමාපියන්ගේ විවාහ සහතිකය

5. අදාල ළමයාට වැඩිමල් හා බාලදරුවන්ගේ උප්පැන්න සහතික

6. උපන් ස්ථානය පිළිබද ලිඛිත සාක්ෂි

7. ළමයාගේ හදහන

8. පාසල් ඇතුළත් කිරීමේ ලේඛනය / ශිෂ්‍ය කාර්ය දර්ශනය

9. අත් එන්නත් කාඞ්පත

10. උපන් දිනය සහතික කළ හැකි වෙනත් ලියවිලි

11. ග්රාමනිලධාරි වාර්තාව

12. කේන්ද්‍ර පිටපත පරීක්ෂා කිරීම සදහා රු. 30 ක මුද්දර

13. උපන් දිනය දන්නා බව ප්‍රකාශ කරන වගකිව යුතු දිව්රුම් ප්‍රකාශයක්

මියගිය අයගේ බැංකු ගිණුම්වලින් මුදල් නිදහස් කිරීම

1. බැංකුව මගින් ලබාදෙනු ලබන මුද්‍රිත ආකෘති පත්‍රය

2. ඉහත ආකෘති පත්‍රයේ 4 පිටුවේ සාමදාන විනුසුරුවරයෙකුගේ සහතිකය

3. අංක 01 දක්වා වූ තොරතුරු නිවැරදි බවට ප්‍රදේශයේ ග්රාමනිලධාරි විසින් කරන ලද සහතිකය

4. අදාල බැංකු පොත

5. ඥාතිත්වය තහවුරු කිරීම සදහා වූ ලේඛන

6. මියගිය අයගේ මරණ සහතිකය

7. ඉල්ලූම්කරුගේ ජාතික හැදුනුම්පත

8. වෙනත්

මුල්වරට හැදුනුම්පතක් ලබා ගැනීම

1. පු. ලි. දෙ. වි/01 මුද්‍රිත ආකෘති පත්‍රය (ග්රාමනිලධාරි විසින් සපයනු ඇත.)

2. උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා එහි ඡුායා පිටපතක්

3. වම් කන පැහැදිලිව පෙනෙන පරිදි වර්ණ ඡුායාරූප 03 ක් (අනුමත ඡුායාරූප ශාලාවකින් ගත යුතුය)

4. නියමිත මුද්දර

වයස අවුරුදු 16 - 17 අතර නම් රු. 3/- ක මුද්දර

වයස අවුරුදු 17 ට වැඩි නම් රු. 13/- ක මුද්දර

5. රැකියාවක නියුතු නම් රැකියාව සනාථ කර ආයතන ප්‍රධානියාගේ ලබාගත් සහතිකයක්

6. පැවිදි අයෙක් නම් විහාරාධිපති හිමිගෙන් ලබාගත් සහතිකයක්

7. නිවසටම හැදුනුම්පත ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුම් කවරයක් (රු. 35 ක මුද්දර)

8. වයස අවු. 20 ට වැඩි නම් පුද්ගලිකව ප්‍රාදේශිය ලේකම් හමුවිය යුතුය.

9. මෙම ගාස්තු කලින් කලට සංශෝධනය විය හැක.

හැදුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීම

1. පු.ලි.දෙ. වි/07 මුද්‍රිත ආකෘති පත්‍රය (ග්රාමනිලධාරි විසින් සපයනු ඇත.)

2. හැදුනුම්පත නැති වූ බවට අදාල පොලිසියේ කරන ලද පැමිණිල්ලේ සහතික කළ පිටපත (පොලිසියට යන විට රු. 10/- ක මුද්දර ද රැුගෙන යාමට කාරුණි වන්න)

3. පොලිසිය විසින් ලබාදෙන සහතිකය (පු.ලි.දෙ.වි/07 මුද්‍රිත ආකෘතියේ II පිටුවේ)

4. උප්පැන්න සහතිකයේ මුල් පිටපත (උප්පැන්න සහතිකය නොමැති නම් හිස් ප්‍රතිඵලය සටහන / දිව්රුම් ප්‍රකාශය / කේන්ද්‍ර පිටපත / දරුවෙකුගේ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර තමන්ගේ උපන්දිනය ඔප්පු කළ යුතු වේ.)

5. වම් කණ පැහැදිලිව පෙනෙන පරිදි වර්ණ ඡුායාරූප 03 ක් (අනුමත ඡුායාරූප ශාලාවකින් ගත යුතුය)

6. රු. 15/- ක මුද්දර

7. කලින් හැදුනුම්පතෙහි අංකය සොයාගත නොහැකි බවට දිව්රුම් ප්‍රකාශය

8. නිවසටම හැදුනුම්පත ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ලිපිනය ලියූ මුද්දර ඇල වූ ලියුම් කවරයක් (රු. 35/- ක මුද්දර)

9. කලින් තිබූ හැදුනුම්පත් අංකය නොදනී නම් ප්‍රාදේශිය ලේකම් හමු වී ප්‍රකාශයක් ලබා දිය යුතුය.

සංශෝධිත හැදුනුම්පතක් ලබා ගැනීම

1. පු.ලි.දෙ.වි./08 මුද්‍රිත ආකෘති පත්‍රය (ග්රාමනිලධාරි විසින් සපයනු ඇත.)

2. පැරණි ජාතික හැදුනුම්පත

3. උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡුායා පිටපත

4. වම් කණ පැහැදිිලිව පෙනෙන වර්ණ ඡුායාරූප 03 ක්

(අනුමත ඡුායාරූප ශාලාවකින් ගත යුතුය)

5. පදිංචිය සහතික කිරීම සදහා ග්‍රාම නිලධාරි සහතිකය

6. රු. 15/- ක මුද්දර

7. රැුකියාවක නියුතු නම් රැුකියාව සනාථ කර ආයතන ප්‍රධානියාගෙන් ලබාගත් ලිපියක්

8. පැවිදි අයෙක් නම් විහාරාධිපති හිමිගෙන් ලබාගත් සහතිකයක්

9. නිවසටම හැදුනුම්පත ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ලිපිනය ලියූ මුද්දර ඇලවූ කවරයක් (රු.35 ක මුද්දර)

කල්ගිය මරණයක් ලියාපදිංචි කිරීම

1. ඉල්ලීම් ලිපිය

2. අදාළ අයදුම්පත

3. මරණ ලියාපදිංචි වී නොමැති බවට හිස් ප්‍රතිඵල ලේඛනය

4. ග්රාමනිලධාරි සහතිකය

5. රෝහලක මිය ගියේ නම් රෝහල් මුල් ලේඛනයේ පිටපතක්

6. ශෝක ප්‍රකාශ / මරණ දැන්වීම් වැනි දෑ

7. මිනී පෙට්ටිය මිල දී ගත් රිසිට් පත

8. ආගමික වතාවත් කළ විහාරාධිපති හිමිගේ නම සහ ලිපිනය

9. මරණයට සහභාගි වූ අසල්වැසියෙකුගේ නම සහ ලිපිනය

මහජනාධාර මුදලක් ලබා ගැනීම (ඇදුම, භීතිය, හෘදරෝග, අපස්මාරය වැනි රෝග)

1. ඉල්ලීම් ලිපිය

2. ඉල්ලූම්කරු විසින් අත්සන් කළ යුතු මුද්‍රිත ආකෘති පත්‍රය (සසේ/ම/ආ01)

3. ග්රාමනිලධාරි වාර්තාව (සසේ/ම/ආ02)

4. යම්කිසි රෝගයකින් පෙළෙන්නේ නම් ඒ සම්බන්ධ වූ වෛද්‍ය සහතිකය

විශේෂ රෝගාධාර මුදලක් ලබා ගැනීම (ක්ෂය රෝග, පිළිකා, ලාදුරු, තැලසීමියා)

1. ග්රාමනිලධාරිගේ නිර්දේශය සහිත ඉල්ලීම් ලිපිය

2. ඉල්ලූම්කරු විසින් අත්සන් කරන ලද එස්.එස්.ටී.බී./3 ආකෘති පත්‍රය

3. අදාළ රෝගයෙන් පෙළෙන බවට රජයේ රෝහලකින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකය

ස්වේච්ඡුා සංවිධානයක් ලියාපදිංචි කිරීම

1. සංවිධානය ලියාපදිංචි කරන ලෙස විධිමත් ඉල්ලීම් ලිපිය

2. මහ සභා වාර්තාවේ සහතික කළ පිටපතක්

3. පැමිණීමේ ලේඛනයේ පිටපතක්

4. අරමුදල් පිළිබද විස්තර

5. පසුගිය හය මාසය තුළ ඉටු කළ සේවා පිළිබද විස්තර

6. ආධාර ලැබේ නම් ඒ පිළිබද විස්තර

7. සමිතියේ නිලධාරි මණ්ඩලය පිළිබද විස්තර

8. බැංකු ගිණුම් පිළිබද විස්තර

9. සාමාජික නාමලේඛනය

10. ව්‍යවස්ථාවේ සහතික කරන ලද පිටපතක්

11. ග්රාමනිලධාරි නිර්දේශය

දැව කැපුම් බලපත්‍රයක් ලබා ගැනීම

1. ඉල්ලීම් ලිපිය

2. ඉඩමේ අයිතිය සනාථ කළ හැකි ලේඛන

3. ග්රාමනිලධාරි නිර්දේශය

4. හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත (ග්රාමනිලධාරි ඉදිරිපිට කැමැත්ත ප්‍රකාශ කළ යුතුව ඇත.)

5. සංවර්ධන කාර්යයන් සදහා ගස් ඉවත් කළ යුතු නම් ඒ බවට අදාළ ලිඛිත සාක්ෂි

දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම

1. ඉල්ලීම් ලිපිය

2. ඉල්ලූම්කරු විසින් පිරවිය යුතු විස්තර ඇතුළත් ආකෘතිය

3. දැව ලැයිස්තුවේ පිටපත් 03 ක් (මෙටි්රක් ක්‍රමයට)

(දැව වර්ගය, දිග/උස, මැදවට, ඝනකම, කෑලි ගණන)

4. දැව ලබාගත් ඉඩමේ ග්‍රාමසේවා නිලධාරි විසින් සහතික කරන ලද ඔප්පුවේ ඡුායා පිටපතක්

5. දැව මිල දී ගත්තේ නම් නියමිත මුද්දර මත අත්සන් කරන ලද කුවිතාන්සිය (සාක්ෂි 2 ක් සමග)

6. දැව ලබාගත් ඉඩම නොබෙදු හෝ හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි (ග්‍රාම නිලධාරි ඉදිරිපිට කැමැත්ත ප්‍රකාශ කළ යුතුය)

7. දැව පරිත්‍යාග කළේ නම් ඒ බවට වූ ලිපිය.

8. කැපුම් බලපත්‍රයක් ලබාගත යුතුව දැව නම් කැපුම් බලපත්‍රයේ මුල් පිටපත

අංක 3 සිට 7 දක්වා වූ සෑම ලිපයක් ම ග්‍රාම නිලධාරි විසින් තහතික කළ යුතුව ඇත.

පදිංචි / භුක්ති විදින ඉඩමට බලපත්‍රයක් ලබා ගැනීම

1. ග්‍රාම නිලධාරි විසින් අත්සන සහතික කරන ලද ඉල්ලීම් ලිපිය.

2. ඉඩම භුක්ති විදින බවට ලිඛිත සාක්ෂි

3. ග්රාමනිලධාරිගේ නිර්දේශ සහිත වාර්තාව

4. ඉඩමේ කටුසටහන

5. බලපත්රලාභියාට වෙනත් ඉඩකඩම් නොමැති බවට දිව්රුම් ප්‍රකාශයක්

6. පුද්ගල හැදුනුම්පත

දීමනා පත්‍රයක් සකස් කරවා ගැනීම

1. ග්රාමනිලධාරි විසින් අත්සන සහතික කරන ලද ඉල්ලීම් ලිපිය.

2. ග්රාමනිලධාරි නිර්දේශය ඇතුළත් වාර්තාව

3. බලපත්‍රය ඡුායා පිටපතක් සහිතව

4. කට්ටි සැලැස්මක් තිබේ නම් එහි ඡුායා පිටපත

5. ඉඩමේ කටු සටහන

6. පුද්ගල හැදුනුම්පත

දීමනා පත්‍ර අන් අයට පැවරීම

1. ග්රාමනිලධාරි විසින් අත්සන සහතික කරන ලද ඉල්ලීම් ලිපිය.

2. අදාල දීමනා පත්‍රය හා පත්ඉරුව

3. කැමැත්ත ප්‍රකාශිත දරුවන්ගේ හා කලත්‍රයාගේ ප්‍රකාශ ඇතුළත් ලිපි (ග්රාමනිලධාරි ඉදිරිපිට ප්‍රකාශ කළ යුතුව ඇත.)

4. දීමනා පත්‍රය පැවරීමෙන් අයිතිකරු අනාථ තත්ත්වයට පත් නොවන බවට ග්රාමනිලධාරි නිර්දේශිත ඉල්ලූම්කරුගේ ප්‍රකාශය

5. පැවරීම්ලාභියා පිළිබද ඔහු පදිංචි කොට්ඨාශයෙ ග්‍රාම නිලධාරි වාර්තාව

6. යෝජිත පැවරුම්ලාභියා සතු ඉඩකඩම් / වත්කම් / ආදායම් පිළිබදව ඔහු පදිංචි ග්‍රාමනිලධාරියාගේ සහතිකය

7. පුද්ගල හැදුනුම්පත

පසු අයිතිය නම් කිරීම

1. ග්රාමනිලධාරි විසින් අත්සන සහතික කරන ලද මුල් අයිතිකරුගේ ඉල්ලීම් ලිපිය

2. පසු අයිතිය නම් කරනු ලබන අයගේ උප්පැන්න සහතිකය

3. පසු අයිතිය නම් කිරීමේ ආකෘති පත්‍රයෙහි පිටපත් තුන (155 ආකෘතිය)

(මෙම ආකෘතිය ප්‍රසිද්ධ නොතාරිස් හෝ සාමදාන විනිසුරුවරයෙකු විසින් සහතික කරවා ගත යුතුය. එසේම සාක්ෂිකරුවන් දෙදෙනෙකු ලවා ද අත්සන් කරවා ගන්න. ඉන් එක් අත්සනක් අනිවාර්යයෙන් ම අදාල ග්‍රාම නිලධාරිගේ විය යුතුය.)

4. දීමනා පත්‍රය

5. නම්වල වෙනස්කම් වේ නම් ඊට අදාල දිව්රුම් සහතික

6. රු. 5/- ක් වටිනා අවලංගු නොකළ මුද්දරයක්

7. පුද්ගල හැදුනුම්පත

මුල් අයිතිය ඉල්ලීම

1. ග්රාමනිලධාරි විසින් අත්සන සහතික කරන ලද ඉල්ලීම් ලිපිය

2. ඉඩමේ අයිතිකරුගේ මරණ සහතිකය

3. ඉඩමේ ජීවිත භුක්තිකරුගේ මරණ සහතිකය

4. පත්ඉරු පිටපත හා අදාළ දීමනා පත්‍ර (ඉල්ලා සිටියහොත් ඉදිරිපත් කිරීමට)

5. ඉල්ලූම්කරුගේ උප්පැන්න සහතිකය

6. ග්රාමනිලධාරිවරයාගේ නිර්දේශිත වාර්තාව

7. නමෙහි වෙනස්කම් ඇත්නම් දිව්රුම් ප්‍රකාශයක්

8. පුද්ගල හැදුනුම්පත

(සැ. යු. මෙහි සඳහන් මුද්දර ගාස්තු හා වෙනත් ගාස්තු කලින් කලට වෙනස් විය හැකිය.)

Follow me (click here)

[QUOTE="Pathfinder_A2Z, post: 21830419, member: 558124"] [b]කවදා හරි ඕනෑ වෙයි....[/b] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][CENTER][B][SIZE=6][COLOR=Navy]කවදා හරි ඕනෑ වෙයි....[/COLOR][/SIZE][/B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Indigo]රජයේ ආයතනයකට ගියහම අවශ්‍යතාවය ඉටුකරගන්න අමාරුයි... බොහෝ විට රජයේ සේවකයින් සුහදශීලි වෙන්නේ ද නෑ. විටින් විටි විවිධ ලිපි ලේඛන ඉල්ලනවා. ඔබ ඔබගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට අනුගමනය කළ යුතු කි‍්‍රයාදාමය පිළිබඳව මූලික දැනුමක් ලබා තිබුණේ නම් ඔබගේ රස්තියාදුව අවම කරගන්න පුලූවන් වෙයි. පහත දක්වා ඇත්තේ අවශ්‍යතා කීපයක් ඉටුකර ගැනිමට අවශ්‍ය කරන ලේඛන ලැයිස්තුවක්. ටිකක් අවධානය යොමු කළාට වරදක් නෑ කවද හරි ඕනෑ වෙයි.[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Indigo] [COLOR=Black][B]උප්පැන්නයක නමක් ඇතුළත් කිරීම හෝ වෙනස් කිරීම / වාසගම වෙනස් කිරීම[/B][/COLOR] 1. ඉල්ලීම් ලිපිය 2. අදාල අයදුම්පත 3. අයදුම්පත ඉදිරිපත් කළ යුතු ආකාරය ⋆ වයස අවු. 21 ට අඩු නම් මව/පියා/භාරකරු විසින් ⋆ වයස අවු. 21 ට වැඩි නම් ඉල්ලූම්කරු විසින් 4. වයස අවුරුදු 7 ට අඩු අය වෙනුවෙන් අයදුම්පත සමග මව/පියාගේ විවාහ සහතිකය ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ. 5. වයස අයු. 7 ට වැඩි අය සංශෝධනයට ඉල්ලා සිටින නම භාවිතා කළ බවට පහත සාධක හැකි තරම් ඉදිරිපත් කරන්න. ⋆ ශිෂ්‍ය කාර්ය දර්ශකය ⋆ ග්රාමනිලධාරි වාර්තාව (ප්‍රා.ලේ. අනු අත්සන් කළ යුතුය) ⋆ සහෝදරයන්ගේ නම් හා උප්පැන්න සහතික ලැයිස්තුව (වාසගම වෙනස් කිරීමකදී නම්) ⋆ දිව්රුම් ප්‍රකාශය ⋆ ඡුන්ද නාමලේඛනය උද්ධෘතයක් ⋆ පුවත්පත් දැන්වීම් ⋆ විවාහක නම් විවාහ සහතිකය හා දරුවන්ගේ උප්පැන්න සහතික ⋆ බැංකු ගිණුම් පොතක් ⋆ ඔප්පු (සංශෝධනය කළ යුතු නම සදහන්) ⋆ ජාතික හැදුනුම්පත ⋆ අදාල වේන ලියකියවිලි [B][COLOR=Black] උප්පැන්න / මරණ / විවාහ සහතික පිටපත් ලබා ගැනීම[/COLOR][/B] 1. අදාල ඉල්ලූම්පත 2. ලියාපදිංචි කළ දිනය / සහතිකයේ අංකය නිවැරදිව දන්නේ නම් රු. 5 බැගින් වූ මුද්දර 3. අමතර පිටපතක් අවශ්‍ය වන්නේ නම් එක් පිටපතකට අමතරව රු. 5 ක මුද්දර (එක ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.) සියල්ල සම්පූර්ණ නම් දිනක් ඇතුළත ලබා දිය හැක. 4. ලියාපදිංචි කළ දිනය / සහතිකයේ අංකය නිවැරදිව නොදන්නා විට, ⋆ මාස 03 ක කාලයක් පොත් පරීක්ෂා කිරීම සදහා එක් පිටපතක් සදහා රු. 10 ක මුද්දරයක් අමතර පිටපත් සදහා එක් පිටපතකට රු. 5 බැගින් වූ මුද්දර (එක් ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.) ⋆ වර්ෂ 02 ක කාලයක පොත් පරික්ෂා කිරීම ස`දහා එක් පිටපතක් සදහා රු. 20 ක මුද්දරයක් අමතර පිටපතක් සදහා එක් පිටපතකට රු. 5 බැගින් වූ මුද්දර (එක් ඉල්ලූම්පතක් සදහා නිකුත් කරනු ලබන්නේ පිටපත් 03 ක් පමණි.) [B][COLOR=Black] උප්පැන්න සහතිකයට පියාගේ / මවගේ තොරතුරු ඇතුළත් කිරීම[/COLOR][/B] 1. ඉල්ලීම් ලිපිය 2. අදාල අයදුම්පත 3. උප්පැන්න සහතිකය 4. පියාගේ / මවගේ උප්පැන්න සහතිකය / හිස් ප්‍රතිඵල ලේඛන 5. දෙමාපියන්ගේ විවාහ සහතික 6. ග්රාමනිලධාරිගේ සහතිකය 7. දිව්රුම් ප්‍රකාශය [B][COLOR=Black]කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම[/COLOR][/B] 1. ඉල්ලීම් ලිපිය 2. අදාල අයදුම්පත 3. උපත ලියාපදිංචි වී නොමැති බවට හිස් ප්‍රතිඵල ලේඛනය 4. ළමයාගේ දෙමාපියන්ගේ විවාහ සහතිකය 5. අදාල ළමයාට වැඩිමල් හා බාලදරුවන්ගේ උප්පැන්න සහතික 6. උපන් ස්ථානය පිළිබද ලිඛිත සාක්ෂි 7. ළමයාගේ හදහන 8. පාසල් ඇතුළත් කිරීමේ ලේඛනය / ශිෂ්‍ය කාර්ය දර්ශනය 9. අත් එන්නත් කාඞ්පත 10. උපන් දිනය සහතික කළ හැකි වෙනත් ලියවිලි 11. ග්රාමනිලධාරි වාර්තාව 12. කේන්ද්‍ර පිටපත පරීක්ෂා කිරීම සදහා රු. 30 ක මුද්දර 13. උපන් දිනය දන්නා බව ප්‍රකාශ කරන වගකිව යුතු දිව්රුම් ප්‍රකාශයක් [COLOR=Black][B]මියගිය අයගේ බැංකු ගිණුම්වලින් මුදල් නිදහස් කිරීම[/B][/COLOR] 1. බැංකුව මගින් ලබාදෙනු ලබන මුද්‍රිත ආකෘති පත්‍රය 2. ඉහත ආකෘති පත්‍රයේ 4 පිටුවේ සාමදාන විනුසුරුවරයෙකුගේ සහතිකය 3. අංක 01 දක්වා වූ තොරතුරු නිවැරදි බවට ප්‍රදේශයේ ග්රාමනිලධාරි විසින් කරන ලද සහතිකය 4. අදාල බැංකු පොත 5. ඥාතිත්වය තහවුරු කිරීම සදහා වූ ලේඛන 6. මියගිය අයගේ මරණ සහතිකය 7. ඉල්ලූම්කරුගේ ජාතික හැදුනුම්පත 8. වෙනත් [B][COLOR=Black]මුල්වරට හැදුනුම්පතක් ලබා ගැනීම[/COLOR][/B] 1. පු. ලි. දෙ. වි/01 මුද්‍රිත ආකෘති පත්‍රය (ග්රාමනිලධාරි විසින් සපයනු ඇත.) 2. උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා එහි ඡුායා පිටපතක් 3. වම් කන පැහැදිලිව පෙනෙන පරිදි වර්ණ ඡුායාරූප 03 ක් (අනුමත ඡුායාරූප ශාලාවකින් ගත යුතුය) 4. නියමිත මුද්දර වයස අවුරුදු 16 - 17 අතර නම් රු. 3/- ක මුද්දර වයස අවුරුදු 17 ට වැඩි නම් රු. 13/- ක මුද්දර 5. රැකියාවක නියුතු නම් රැකියාව සනාථ කර ආයතන ප්‍රධානියාගේ ලබාගත් සහතිකයක් 6. පැවිදි අයෙක් නම් විහාරාධිපති හිමිගෙන් ලබාගත් සහතිකයක් 7. නිවසටම හැදුනුම්පත ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුම් කවරයක් (රු. 35 ක මුද්දර) 8. වයස අවු. 20 ට වැඩි නම් පුද්ගලිකව ප්‍රාදේශිය ලේකම් හමුවිය යුතුය. 9. මෙම ගාස්තු කලින් කලට සංශෝධනය විය හැක. [B][COLOR=Black]හැදුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීම[/COLOR][/B] 1. පු.ලි.දෙ. වි/07 මුද්‍රිත ආකෘති පත්‍රය (ග්රාමනිලධාරි විසින් සපයනු ඇත.) 2. හැදුනුම්පත නැති වූ බවට අදාල පොලිසියේ කරන ලද පැමිණිල්ලේ සහතික කළ පිටපත (පොලිසියට යන විට රු. 10/- ක මුද්දර ද රැුගෙන යාමට කාරුණි වන්න) 3. පොලිසිය විසින් ලබාදෙන සහතිකය (පු.ලි.දෙ.වි/07 මුද්‍රිත ආකෘතියේ II පිටුවේ) 4. උප්පැන්න සහතිකයේ මුල් පිටපත (උප්පැන්න සහතිකය නොමැති නම් හිස් ප්‍රතිඵලය සටහන / දිව්රුම් ප්‍රකාශය / කේන්ද්‍ර පිටපත / දරුවෙකුගේ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර තමන්ගේ උපන්දිනය ඔප්පු කළ යුතු වේ.) 5. වම් කණ පැහැදිලිව පෙනෙන පරිදි වර්ණ ඡුායාරූප 03 ක් (අනුමත ඡුායාරූප ශාලාවකින් ගත යුතුය) 6. රු. 15/- ක මුද්දර 7. කලින් හැදුනුම්පතෙහි අංකය සොයාගත නොහැකි බවට දිව්රුම් ප්‍රකාශය 8. නිවසටම හැදුනුම්පත ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ලිපිනය ලියූ මුද්දර ඇල වූ ලියුම් කවරයක් (රු. 35/- ක මුද්දර) 9. කලින් තිබූ හැදුනුම්පත් අංකය නොදනී නම් ප්‍රාදේශිය ලේකම් හමු වී ප්‍රකාශයක් ලබා දිය යුතුය. [B][COLOR=Black]සංශෝධිත හැදුනුම්පතක් ලබා ගැනීම[/COLOR][/B] 1. පු.ලි.දෙ.වි./08 මුද්‍රිත ආකෘති පත්‍රය (ග්රාමනිලධාරි විසින් සපයනු ඇත.) 2. පැරණි ජාතික හැදුනුම්පත 3. උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡුායා පිටපත 4. වම් කණ පැහැදිිලිව පෙනෙන වර්ණ ඡුායාරූප 03 ක් (අනුමත ඡුායාරූප ශාලාවකින් ගත යුතුය) 5. පදිංචිය සහතික කිරීම සදහා ග්‍රාම නිලධාරි සහතිකය 6. රු. 15/- ක මුද්දර 7. රැුකියාවක නියුතු නම් රැුකියාව සනාථ කර ආයතන ප්‍රධානියාගෙන් ලබාගත් ලිපියක් 8. පැවිදි අයෙක් නම් විහාරාධිපති හිමිගෙන් ලබාගත් සහතිකයක් 9. නිවසටම හැදුනුම්පත ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ලිපිනය ලියූ මුද්දර ඇලවූ කවරයක් (රු.35 ක මුද්දර) [COLOR=Black] [B]කල්ගිය මරණයක් ලියාපදිංචි කිරීම[/B][/COLOR] 1. ඉල්ලීම් ලිපිය 2. අදාළ අයදුම්පත 3. මරණ ලියාපදිංචි වී නොමැති බවට හිස් ප්‍රතිඵල ලේඛනය 4. ග්රාමනිලධාරි සහතිකය 5. රෝහලක මිය ගියේ නම් රෝහල් මුල් ලේඛනයේ පිටපතක් 6. ශෝක ප්‍රකාශ / මරණ දැන්වීම් වැනි දෑ 7. මිනී පෙට්ටිය මිල දී ගත් රිසිට් පත 8. ආගමික වතාවත් කළ විහාරාධිපති හිමිගේ නම සහ ලිපිනය 9. මරණයට සහභාගි වූ අසල්වැසියෙකුගේ නම සහ ලිපිනය [B][COLOR=Black]මහජනාධාර මුදලක් ලබා ගැනීම (ඇදුම, භීතිය, හෘදරෝග, අපස්මාරය වැනි රෝග) [/COLOR][/B] 1. ඉල්ලීම් ලිපිය 2. ඉල්ලූම්කරු විසින් අත්සන් කළ යුතු මුද්‍රිත ආකෘති පත්‍රය (සසේ/ම/ආ01) 3. ග්රාමනිලධාරි වාර්තාව (සසේ/ම/ආ02) 4. යම්කිසි රෝගයකින් පෙළෙන්නේ නම් ඒ සම්බන්ධ වූ වෛද්‍ය සහතිකය [COLOR=Black][B]විශේෂ රෝගාධාර මුදලක් ලබා ගැනීම (ක්ෂය රෝග, පිළිකා, ලාදුරු, තැලසීමියා)[/B][/COLOR] 1. ග්රාමනිලධාරිගේ නිර්දේශය සහිත ඉල්ලීම් ලිපිය 2. ඉල්ලූම්කරු විසින් අත්සන් කරන ලද එස්.එස්.ටී.බී./3 ආකෘති පත්‍රය 3. අදාළ රෝගයෙන් පෙළෙන බවට රජයේ රෝහලකින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකය [COLOR=Black][B]ස්වේච්ඡුා සංවිධානයක් ලියාපදිංචි කිරීම[/B][/COLOR] 1. සංවිධානය ලියාපදිංචි කරන ලෙස විධිමත් ඉල්ලීම් ලිපිය 2. මහ සභා වාර්තාවේ සහතික කළ පිටපතක් 3. පැමිණීමේ ලේඛනයේ පිටපතක් 4. අරමුදල් පිළිබද විස්තර 5. පසුගිය හය මාසය තුළ ඉටු කළ සේවා පිළිබද විස්තර 6. ආධාර ලැබේ නම් ඒ පිළිබද විස්තර 7. සමිතියේ නිලධාරි මණ්ඩලය පිළිබද විස්තර 8. බැංකු ගිණුම් පිළිබද විස්තර 9. සාමාජික නාමලේඛනය 10. ව්‍යවස්ථාවේ සහතික කරන ලද පිටපතක් 11. ග්රාමනිලධාරි නිර්දේශය [B] [COLOR=Black]දැව කැපුම් බලපත්‍රයක් ලබා ගැනීම[/COLOR][/B] 1. ඉල්ලීම් ලිපිය 2. ඉඩමේ අයිතිය සනාථ කළ හැකි ලේඛන 3. ග්රාමනිලධාරි නිර්දේශය 4. හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත (ග්රාමනිලධාරි ඉදිරිපිට කැමැත්ත ප්‍රකාශ කළ යුතුව ඇත.) 5. සංවර්ධන කාර්යයන් සදහා ගස් ඉවත් කළ යුතු නම් ඒ බවට අදාළ ලිඛිත සාක්ෂි [COLOR=Black][B]දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම[/B][/COLOR] 1. ඉල්ලීම් ලිපිය 2. ඉල්ලූම්කරු විසින් පිරවිය යුතු විස්තර ඇතුළත් ආකෘතිය 3. දැව ලැයිස්තුවේ පිටපත් 03 ක් (මෙටි්රක් ක්‍රමයට) (දැව වර්ගය, දිග/උස, මැදවට, ඝනකම, කෑලි ගණන) 4. දැව ලබාගත් ඉඩමේ ග්‍රාමසේවා නිලධාරි විසින් සහතික කරන ලද ඔප්පුවේ ඡුායා පිටපතක් 5. දැව මිල දී ගත්තේ නම් නියමිත මුද්දර මත අත්සන් කරන ලද කුවිතාන්සිය (සාක්ෂි 2 ක් සමග) 6. දැව ලබාගත් ඉඩම නොබෙදු හෝ හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි (ග්‍රාම නිලධාරි ඉදිරිපිට කැමැත්ත ප්‍රකාශ කළ යුතුය) 7. දැව පරිත්‍යාග කළේ නම් ඒ බවට වූ ලිපිය. 8. කැපුම් බලපත්‍රයක් ලබාගත යුතුව දැව නම් කැපුම් බලපත්‍රයේ මුල් පිටපත අංක 3 සිට 7 දක්වා වූ සෑම ලිපයක් ම ග්‍රාම නිලධාරි විසින් තහතික කළ යුතුව ඇත. [COLOR=Black][B]පදිංචි / භුක්ති විදින ඉඩමට බලපත්‍රයක් ලබා ගැනීම[/B][/COLOR] 1. ග්‍රාම නිලධාරි විසින් අත්සන සහතික කරන ලද ඉල්ලීම් ලිපිය. 2. ඉඩම භුක්ති විදින බවට ලිඛිත සාක්ෂි 3. ග්රාමනිලධාරිගේ නිර්දේශ සහිත වාර්තාව 4. ඉඩමේ කටුසටහන 5. බලපත්රලාභියාට වෙනත් ඉඩකඩම් නොමැති බවට දිව්රුම් ප්‍රකාශයක් 6. පුද්ගල හැදුනුම්පත [COLOR=Black][B]දීමනා පත්‍රයක් සකස් කරවා ගැනීම [/B][/COLOR] 1. ග්රාමනිලධාරි විසින් අත්සන සහතික කරන ලද ඉල්ලීම් ලිපිය. 2. ග්රාමනිලධාරි නිර්දේශය ඇතුළත් වාර්තාව 3. බලපත්‍රය ඡුායා පිටපතක් සහිතව 4. කට්ටි සැලැස්මක් තිබේ නම් එහි ඡුායා පිටපත 5. ඉඩමේ කටු සටහන 6. පුද්ගල හැදුනුම්පත [COLOR=Black][B]දීමනා පත්‍ර අන් අයට පැවරීම[/B][/COLOR] 1. ග්රාමනිලධාරි විසින් අත්සන සහතික කරන ලද ඉල්ලීම් ලිපිය. 2. අදාල දීමනා පත්‍රය හා පත්ඉරුව 3. කැමැත්ත ප්‍රකාශිත දරුවන්ගේ හා කලත්‍රයාගේ ප්‍රකාශ ඇතුළත් ලිපි (ග්රාමනිලධාරි ඉදිරිපිට ප්‍රකාශ කළ යුතුව ඇත.) 4. දීමනා පත්‍රය පැවරීමෙන් අයිතිකරු අනාථ තත්ත්වයට පත් නොවන බවට ග්රාමනිලධාරි නිර්දේශිත ඉල්ලූම්කරුගේ ප්‍රකාශය 5. පැවරීම්ලාභියා පිළිබද ඔහු පදිංචි කොට්ඨාශයෙ ග්‍රාම නිලධාරි වාර්තාව 6. යෝජිත පැවරුම්ලාභියා සතු ඉඩකඩම් / වත්කම් / ආදායම් පිළිබදව ඔහු පදිංචි ග්‍රාමනිලධාරියාගේ සහතිකය 7. පුද්ගල හැදුනුම්පත [COLOR=Black][B]පසු අයිතිය නම් කිරීම[/B][/COLOR] 1. ග්රාමනිලධාරි විසින් අත්සන සහතික කරන ලද මුල් අයිතිකරුගේ ඉල්ලීම් ලිපිය 2. පසු අයිතිය නම් කරනු ලබන අයගේ උප්පැන්න සහතිකය 3. පසු අයිතිය නම් කිරීමේ ආකෘති පත්‍රයෙහි පිටපත් තුන (155 ආකෘතිය) (මෙම ආකෘතිය ප්‍රසිද්ධ නොතාරිස් හෝ සාමදාන විනිසුරුවරයෙකු විසින් සහතික කරවා ගත යුතුය. එසේම සාක්ෂිකරුවන් දෙදෙනෙකු ලවා ද අත්සන් කරවා ගන්න. ඉන් එක් අත්සනක් අනිවාර්යයෙන් ම අදාල ග්‍රාම නිලධාරිගේ විය යුතුය.) 4. දීමනා පත්‍රය 5. නම්වල වෙනස්කම් වේ නම් ඊට අදාල දිව්රුම් සහතික 6. රු. 5/- ක් වටිනා අවලංගු නොකළ මුද්දරයක් 7. පුද්ගල හැදුනුම්පත [COLOR=Black][B]මුල් අයිතිය ඉල්ලීම[/B][/COLOR] 1. ග්රාමනිලධාරි විසින් අත්සන සහතික කරන ලද ඉල්ලීම් ලිපිය 2. ඉඩමේ අයිතිකරුගේ මරණ සහතිකය 3. ඉඩමේ ජීවිත භුක්තිකරුගේ මරණ සහතිකය 4. පත්ඉරු පිටපත හා අදාළ දීමනා පත්‍ර (ඉල්ලා සිටියහොත් ඉදිරිපත් කිරීමට) 5. ඉල්ලූම්කරුගේ උප්පැන්න සහතිකය 6. ග්රාමනිලධාරිවරයාගේ නිර්දේශිත වාර්තාව 7. නමෙහි වෙනස්කම් ඇත්නම් දිව්රුම් ප්‍රකාශයක් 8. පුද්ගල හැදුනුම්පත [/COLOR][/SIZE][CENTER][B][SIZE=4][COLOR=Indigo] (සැ. යු. මෙහි සඳහන් මුද්දර ගාස්තු හා වෙනත් ගාස්තු කලින් කලට වෙනස් විය හැකිය.) [IMG]https://s6.postimg.org/mio42k735/pathfinder_PNG_Face.png[/IMG] [/COLOR][/SIZE][/B] [SIZE=3] Follow me ([URL="http://www.elakiri.com/forum/tags.php?tag=pathfinder_a2z"]click here[/URL])[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom