අනේ උඹ දන්න මගුල
ඔය cartoon එක යනකොට මම 9 වසරේ.. උඹ හිතනවද මම ඕක බලල සිගරට් බොන්න පුරුදු උනා කියල?
මම ජීවිතේට සිගරට් බීල නෑ. බොන්නෙත් නෑ.. ඒ උනාට අපේ තාත්තිගෙ පවුලෙ ඔක්කොම (තාත්තිත් ඇතුලුව) සිගරට් බොනවා(ඒ ගොල්ලො පුන්චිකාලෙ කව්දබෝයි බැලුවද දන්නෙ නෑ
)


අනේ යකෝ කිව්වලු, තනිකර ගොන් පාට්. කොටු දාලා අපේ එවුවෝ බොන එක නැවැත්තුවොත් අම්මප ඉරේ ලිං හාරල වතුර ගන්න එක ඒ හැටි වැඩක් නෙමෙයි.
ඊට වඩා හොද මානසික මෙහෙයුමක් ඕන![]()








