Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කව්ද මේ කොන්ක්‍රීට් කුලසිංහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]96902[/ATTACH] [ATTACH=full]96904[/ATTACH]

ඒ එන් එස් කුලසිංහ නොහොත් කොන්ක්‍රීට් කුලසිංහ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවේ ඉංජිනේරු කුලසිංහයන්ය.

මෙතුමා1944 වරාය සේවයට එක් වූයේ කනිෂ්ඨ උප වරාය ඉංජිනේරුවරයකු ලෙස ය .මොහුගේ කොන්ක්‍රීට් ගැන අත්හදා බැලීම් වලට තෝතැන්න වූයේ වරාය භූමියයි . මොහු වරාය අධිකාරියේ සභාපති ධුරයට පත් වන්නේ 1963 දී ය .

කැළණිය ටයර් කම්හල ,යක්කල ලංකා ලෝහ කම්හල ඔරුවල වානේ කම්හල ඉදිකිරීම සඳහා මූලික අදහස කුලසිංහයන්ගේ ය .

පසු ව 1962ජනවාරි 02 වනදාා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටවා එහි සභාපති ධුරයට පත් වූ අතර 1970 වන විට මෙතුමා ව මෙම ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට සියලු කුමන්ත්‍රණ සකස් වී තිබුණි .

[ATTACH=full]96905[/ATTACH] [ATTACH=full]96906[/ATTACH]

මේ සියලු තනතුරු හැර දමා කුල සිංහයන් මැලේසියාවට ගියේ ECATE නම් ජාත්‍යන්තර වැඩපිළිවෙළට සම්බන්ධ වීමට ය.මැලේසියාව ඔහුව ඒ සඳහා සාදරයෙන් පිළි ගත්තේ ය .කුලසිංහයන් මැලේසියානුවන්ට කොන්ක්‍රීට් බෝට්ටු සෑදීමට අවශ්‍ය දැනුම ලබා දුන්නේ මේ කාලයේ දී ය .මෙහිදී එක් දෛවෝපගත සිදුවීමක් සිදු විය .ලංකාවේ එවකට නිවාස අමාත්‍ය වරයා අඩු වියදම් නිවාස ගැන උපදෙස් ලබා ගැනීමට මැලේසියාවට ගියේ ය .එහි දී දේශන පැවැත්වූයේ ඉංජිනේරු සංස්ථාව ඉවතට විසි කළ ඉංජිනේරු කුලසිංහයන් වීම අමාත්‍යවරයා පුදුමයට පත්විය.

[ATTACH=full]96907[/ATTACH]

අපේ රට කිසිදින බුද්ධිමතෙකුට ඉඩ දුන්නේ නැත. ලංකා රජය කොන්ක්‍රීට් සිලින්ඩර කොටන් ගැන උපදෙස් ලබා ගැනීමට මෙරටට ගෙන්වූයේ ස්විට්සර්ලන්ත ඉංජිනේරු උපදේශකයින් පිරිසකි .ඔවුන්ට ඉංජිනේරු කුලසිංහ ගැන දැනගන්නට ලැබුණි. අන්තිමට ස්විට්සර්ලන්ත විද්වතුන්ට සිදුවූයේ කොන්ක්‍රීට් සිල්පර ගැන ඉංජිනේරු කුලසිංහයන් ගෙන් ඉගෙන ගැනීමය .

[ATTACH=full]96911[/ATTACH]

කුලසිංහයන්ගේ කොන්ක්‍රීට් තාක්ෂණය ගැන ලංකා රජයට ප්‍රශංසා කළ ස්විට්සර්ලන්ත විද්වතුන් ආපසු තම මව් රටට ගියේය .

මේ අතර සිංගප්පූරුවේ මිලියන දෙකක වැටුපකට සේවය කළ ඉන්ජිනේරු කුලසිංහයන්ව 1977 ජේ ආර් ජයවර්ධන ජනාධිපති වරයා විසින් නැවත ලංකාවට කැඳවූයේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සභාපති තනතුරටය. ඒ රැ 50000 වැටුපකටය.

ජයවර්ධන ජනාධිපතිවරයා කුලසිංහයන්ගේ අසන්නේ වසර 30කින් නිම කිරීමට නියමිත මහවැලි ව්‍යාපාරය වසර 5 -8 අතර නිම කිරීමට හැකිද යන්නයි.අනෙකුත් විශේෂඥයන් බැහැයි කියද්දී කුලසිංහයන් එම වගකීම බාරගත්හ.

පස් භාවිතා කරමින් ලෝකයේ වේලි තැනීම පිළිබඳව විශේෂඥ දැනුම තිබුනේ ලංකාවේ බව කුලසිංහයන් දැන සිටිි අතර ඔහු ගුරුකොටගත්තේ ලංකාවේ දැවැන්ත නිර්මාණ පිළිබඳව " නිඩඩ් සහ ක්රැසගැන්ඩී "යන විද්‍යාඥයින් විසින් රචිත දුර්ලභ කෘතියකි.

බ්‍රිතාන්‍යයන් මූල්‍ය බරපැන දැරු අතර තාක්ෂණික දැනුම ඉංජිනේරු කුලසිංහයන් සතු විය. කුලසිංහයන් ඟගේ ස්වභාවයත් භූමියත් නිරීක්ෂණය කර පස් වලින් වේලි තනන අපේ ඉපැරණි විද්‍යාව ගුරැකොට ගෙන වේල්ලක අනුරුවක් පොල්කටුවක ස්වභාවයට ඉදිකලහ.

මාදුරුඔය ව්‍යාපෘතිය සඳහා කුලසිංහයන් ඇස්තමේන්තුකල මුදල රැපියල් මිලියන 650 කි.නමුත් රාජ්‍ය ප්‍රධානීන් එය නොසලකා හරිමින් කැනේඩියානුවන්ට අනුමැතිය දුන්නේ මිිලියන 2800 කටය .

[ATTACH=full]96908[/ATTACH] [ATTACH=full]96909[/ATTACH]

කුලසිංහයන් කොළඹ සිට කොන්ක්‍රීට් බොට්ටු සාදා හොංකොංවලට යවද්දී ධීවර අමාත්‍යාංශය ත්‍රිකුණාමලය ට සුද්දෙක් ගෙනවිත් කොන්ක්‍රීට් බෝට්ටු සෑදෙව්වේ කුුලසිංහයන්ට රිදෙන්නටය.කලුතර චෛත්‍යය,කොත්මලේ මහා සෑය, ග්‍රහලෝකාගාරය ට තාක්ෂණික ඥාණය ලබාදුන්නේ කුලසිංහයන් විසින්ය .

නමුත් කුලසිංහයන්ගේ වටිනාකම මෙරට උදවිය හරිහැටි වටහාගෙන නොමැත.

[ATTACH=full]96910[/ATTACH]

මේ ආතර් සී ක්ලාක් මහතා කුලසිංහයන් ගැන දැක්වූ අදහසකි. " බොහෝ දුරින් වූ කල්පිතයන්ට බිය නැති ස්වාධීන චින්තකයන් ලෝකයට අවශ්‍යය.එසේම ඔවුන්ගේ සිහින සැබෑ කිරීමට හැකි ප්‍රායෝගික සුපරික්ෂාකාරී ඉංජිනේරුවන් අවශ්‍යය. ඔවුන් එකිනෙකා හා අනුපූරකව පවතින අතර දෙදෙනාගෙන් එක්අයකු හෝ නොමැතිව සාර්ථකත්වයක් ලබා ගත නොහැකිය".

[ATTACH=full]96912[/ATTACH]

සීමාවෙන් පිටත වූ දේ සිතන ස්වාධීන චින්තකයන් නොසිටින්නට අද අපට ඉතා අනර්ඝ ගල්යුගයේ ශෛලමය උපකරණ තිබෙන්නට ඉඩ නොතිබුණි.කිසිවකු වානේ සොයා නොගැනීමට ද ඉඩ තිබුණි . ආචාර්ය කුලසිංහ යනු මේ ආකාර දෙකේම සංකලනයකි.

පුවත්පත් සටහනක් අසුරින් සකස්කරන ලදී. සැකසුම NRTG

[QUOTE="NRTG, post: 25756814, member: 573158"] [ATTACH type="full" alt="119481112_364213901377881_3697454623243546050_n.jpg"]96902[/ATTACH] [ATTACH type="full" alt="Kula.jpg"]96904[/ATTACH] [SIZE=5]ඒ එන් එස් කුලසිංහ නොහොත් කොන්ක්‍රීට් කුලසිංහ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවේ ඉංජිනේරු කුලසිංහයන්ය. මෙතුමා1944 වරාය සේවයට එක් වූයේ කනිෂ්ඨ උප වරාය ඉංජිනේරුවරයකු ලෙස ය .මොහුගේ කොන්ක්‍රීට් ගැන අත්හදා බැලීම් වලට තෝතැන්න වූයේ වරාය භූමියයි . මොහු වරාය අධිකාරියේ සභාපති ධුරයට පත් වන්නේ 1963 දී ය . කැළණිය ටයර් කම්හල ,යක්කල ලංකා ලෝහ කම්හල ඔරුවල වානේ කම්හල ඉදිකිරීම සඳහා මූලික අදහස කුලසිංහයන්ගේ ය . පසු ව 1962ජනවාරි 02 වනදාා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටවා එහි සභාපති ධුරයට පත් වූ අතර 1970 වන විට මෙතුමා ව මෙම ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට සියලු කුමන්ත්‍රණ සකස් වී තිබුණි .[/SIZE] [ATTACH type="full" alt="Sec_06.jpg"]96905[/ATTACH] [ATTACH type="full" alt="indexww.jpeg"]96906[/ATTACH] [SIZE=5] මේ සියලු තනතුරු හැර දමා කුල සිංහයන් මැලේසියාවට ගියේ ECATE නම් ජාත්‍යන්තර වැඩපිළිවෙළට සම්බන්ධ වීමට ය.මැලේසියාව ඔහුව ඒ සඳහා සාදරයෙන් පිළි ගත්තේ ය .කුලසිංහයන් මැලේසියානුවන්ට කොන්ක්‍රීට් බෝට්ටු සෑදීමට අවශ්‍ය දැනුම ලබා දුන්නේ මේ කාලයේ දී ය .මෙහිදී එක් දෛවෝපගත සිදුවීමක් සිදු විය .ලංකාවේ එවකට නිවාස අමාත්‍ය වරයා අඩු වියදම් නිවාස ගැන උපදෙස් ලබා ගැනීමට මැලේසියාවට ගියේ ය .එහි දී දේශන පැවැත්වූයේ ඉංජිනේරු සංස්ථාව ඉවතට විසි කළ ඉංජිනේරු කුලසිංහයන් වීම අමාත්‍යවරයා පුදුමයට පත්විය.[/SIZE] [ATTACH type="full" alt="Harb_04.JPG"]96907[/ATTACH] [SIZE=5] අපේ රට කිසිදින බුද්ධිමතෙකුට ඉඩ දුන්නේ නැත. ලංකා රජය කොන්ක්‍රීට් සිලින්ඩර කොටන් ගැන උපදෙස් ලබා ගැනීමට මෙරටට ගෙන්වූයේ ස්විට්සර්ලන්ත ඉංජිනේරු උපදේශකයින් පිරිසකි .ඔවුන්ට ඉංජිනේරු කුලසිංහ ගැන දැනගන්නට ලැබුණි. අන්තිමට ස්විට්සර්ලන්ත විද්වතුන්ට සිදුවූයේ කොන්ක්‍රීට් සිල්පර ගැන ඉංජිනේරු කුලසිංහයන් ගෙන් ඉගෙන ගැනීමය .[/SIZE] [ATTACH type="full" alt="119238141_364214118044526_5033030680552116752_f.jpg"]96911[/ATTACH] [SIZE=5]කුලසිංහයන්ගේ කොන්ක්‍රීට් තාක්ෂණය ගැන ලංකා රජයට ප්‍රශංසා කළ ස්විට්සර්ලන්ත විද්වතුන් ආපසු තම මව් රටට ගියේය . මේ අතර සිංගප්පූරුවේ මිලියන දෙකක වැටුපකට සේවය කළ ඉන්ජිනේරු කුලසිංහයන්ව 1977 ජේ ආර් ජයවර්ධන ජනාධිපති වරයා විසින් නැවත ලංකාවට කැඳවූයේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සභාපති තනතුරටය. ඒ රැ 50000 වැටුපකටය. ජයවර්ධන ජනාධිපතිවරයා කුලසිංහයන්ගේ අසන්නේ වසර 30කින් නිම කිරීමට නියමිත මහවැලි ව්‍යාපාරය වසර 5 -8 අතර නිම කිරීමට හැකිද යන්නයි.අනෙකුත් විශේෂඥයන් බැහැයි කියද්දී කුලසිංහයන් එම වගකීම බාරගත්හ. පස් භාවිතා කරමින් ලෝකයේ වේලි තැනීම පිළිබඳව විශේෂඥ දැනුම තිබුනේ ලංකාවේ බව කුලසිංහයන් දැන සිටිි අතර ඔහු ගුරුකොටගත්තේ ලංකාවේ දැවැන්ත නිර්මාණ පිළිබඳව " නිඩඩ් සහ ක්රැසගැන්ඩී "යන විද්‍යාඥයින් විසින් රචිත දුර්ලභ කෘතියකි. බ්‍රිතාන්‍යයන් මූල්‍ය බරපැන දැරු අතර තාක්ෂණික දැනුම ඉංජිනේරු කුලසිංහයන් සතු විය. කුලසිංහයන් ඟගේ ස්වභාවයත් භූමියත් නිරීක්ෂණය කර පස් වලින් වේලි තනන අපේ ඉපැරණි විද්‍යාව ගුරැකොට ගෙන වේල්ලක අනුරුවක් පොල්කටුවක ස්වභාවයට ඉදිකලහ. මාදුරුඔය ව්‍යාපෘතිය සඳහා කුලසිංහයන් ඇස්තමේන්තුකල මුදල රැපියල් මිලියන 650 කි.නමුත් රාජ්‍ය ප්‍රධානීන් එය නොසලකා හරිමින් කැනේඩියානුවන්ට අනුමැතිය දුන්නේ මිිලියන 2800 කටය .[/SIZE] [ATTACH type="full" alt="index.jpeg"]96908[/ATTACH] [ATTACH type="full" alt="Sec_15.jpg"]96909[/ATTACH] [SIZE=5]කුලසිංහයන් කොළඹ සිට කොන්ක්‍රීට් බොට්ටු සාදා හොංකොංවලට යවද්දී ධීවර අමාත්‍යාංශය ත්‍රිකුණාමලය ට සුද්දෙක් ගෙනවිත් කොන්ක්‍රීට් බෝට්ටු සෑදෙව්වේ කුුලසිංහයන්ට රිදෙන්නටය.කලුතර චෛත්‍යය,කොත්මලේ මහා සෑය, ග්‍රහලෝකාගාරය ට තාක්ෂණික ඥාණය ලබාදුන්නේ කුලසිංහයන් විසින්ය . නමුත් කුලසිංහයන්ගේ වටිනාකම මෙරට උදවිය හරිහැටි වටහාගෙන නොමැත.[/SIZE] [ATTACH type="full" alt="unnamed.jpg"]96910[/ATTACH] [SIZE=5]මේ ආතර් සී ක්ලාක් මහතා කුලසිංහයන් ගැන දැක්වූ අදහසකි. " බොහෝ දුරින් වූ කල්පිතයන්ට බිය නැති ස්වාධීන චින්තකයන් ලෝකයට අවශ්‍යය.එසේම ඔවුන්ගේ සිහින සැබෑ කිරීමට හැකි ප්‍රායෝගික සුපරික්ෂාකාරී ඉංජිනේරුවන් අවශ්‍යය. ඔවුන් එකිනෙකා හා අනුපූරකව පවතින අතර දෙදෙනාගෙන් එක්අයකු හෝ නොමැතිව සාර්ථකත්වයක් ලබා ගත නොහැකිය".[/SIZE] [ATTACH type="full" width="159px"]96912[/ATTACH] [SIZE=5]සීමාවෙන් පිටත වූ දේ සිතන ස්වාධීන චින්තකයන් නොසිටින්නට අද අපට ඉතා අනර්ඝ ගල්යුගයේ ශෛලමය උපකරණ තිබෙන්නට ඉඩ නොතිබුණි.කිසිවකු වානේ සොයා නොගැනීමට ද ඉඩ තිබුණි . ආචාර්ය කුලසිංහ යනු මේ ආකාර දෙකේම සංකලනයකි.[/SIZE] පුවත්පත් සටහනක් අසුරින් සකස්කරන ලදී. සැකසුම NRTG [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom