Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කව්ද මේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමාර ජයකොඩි 1987 පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුලත්වන අතර ඉංග්‍රීසි පාඨමාලාව නිමකරද්දීම ජවිපෙ කළබල නිසා විශ්ව විද්‍යාල වසා දමනවා.

යලි විශ්ව විද්‍යාල ආරම්භවන්නේ 1990 දී වන අතර යම් හේතුවක් නිසා ඔහු අවසන් වසරේ විභාගයට මුහුන දෙන්නේ නැහැ.

ඔහු 1996 හෝ 97 දි Cables & machinery limited නම් වූ කොරියානු සමාගමක කොරියානු සමාගමක ව්‍යාපෘති ඉංජිනේරුවෙක් ලෙස වැඩ කරනවා.

ඒ රස්සාව නැතිවෙන්නෙ ඔහු උපාධිය සම්පූර්ණ නොකර හොර සුදුසුකම් පෙන්නුව නිසා.

එම රැකියාව අහිමිවීමෙන් පසු පෑලියගොඩ තොරන හන්දියේ කුසුම්සිරි ටයර් ආයතනයේ.

1990 විශ්ව විද්‍යාල දිවිය ආරම්භ කරන ඔහු එය නිමා කරන්නේ 2003.

ඉන් පස්සෙ අනුර කුමාර කෘෂිකර්ම ඇමති උනහම එකපාරටම කුමාර එනව පොහොර සංස්ථාවට..

ඉන්පසු පොහොර සංස්ථාවේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස. ඒ 2004 සිට 2015 දක්වා.

වරක් පෝර බෑග් පැටවීමේදී කොක්කට හිල්වීම නිසා චෝදනාවක් පැමිනි විටක ඔහු ගේ නිර්දේශය වූයේ කොකු නොගසා පටවන ලෙසයි. නමුත් සේවකයන් චෝදනාකලේ තත්වයෙන් බාල බෑග් ආනයනය කල බවටයි.

ඔහුට රැකියාව අතහැර යාම සම්බන්ධ සිදුවීම වත්තල පොහොර සංස්ථා පරිශ්‍රයේ ඇතුලත පාරක තාර දැමීමට ටෙන්ඩර් කැදවා එමගින් රජයට ලක්ෂ 90කට ආසන්න මුදලක් පාඩු වන ලෙස යක්කල නුවර පාරේ ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ආයතනය සමග ගනුදෙනු කිරීම.

උක්ත කරුනට " වරදකරු වී" රැකියාවේ තනතුර පහත හෙලිම නිසා ඔහු රැකියාව අතහැර යනවා.

මේ කාලය වන විට ඔහු අධි සුඛෝපභෝගී වාහන 3ක් [ එකක් අනුර ජනාධිපති අපේක්ෂකතුමා භාවිතා කල බීඇම්ඩබ්ලිව් රථය] සුඛෝපභොගී නිවෙස් දෙකක් ඇතුළු විශාල ධනයක හිමිකරුවෙක්.

හොරන , හදපාන්ගොඩ , වෙළඉහල පාරෙ පැරණි පාරම්පරික නිවෙස " විලා "එකක් ලෙස සුඛෝපභෝගී ලෙස නවීකරණය කිරීමට මුදල් යොදවන්නේ ඔහු.

2017-8 ආසන්න කාලයේදී ජනතා විමුක්ති පෙරමුනේ ප්රචාරක කටයුතු සදහා ආරම්භ කෙරුනු A5 නාලිකාවට ආයෝජනය කරන්නේ කුමාර ජයකොඩි.

ඔහුගේ බිරිද ඇමති බිරිඳ , සෞන්ද හැන්නදිගේ දේවිකා සාමන්ති. ඇය ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ

කොලොන්නාව ගබඩා කාර්යංශයේ යතුරු ලේඛිකාවක් ලෙස සේවයට පැමිනෙන්නේ 1996.0116 දින.

ඇයගේ EPF අංකය 13097. ඇය 2004 වසරේ එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ පිහිටවූ දේශපාලන පලිගැනීම් සදහා වූ කමිටුව හමුවේ පෙනීසිට කුමාර වෙල්ගම මහතාගේ අනුමැතිය යටතේ බී 4 ශ්‍රේණියේ සිට බී 2 ශ්‍රේණිය දක්වා එකවර උසස්වීම් දෙකක් ලබාගෙන තිබෙනවා.

2025 වසරේ අගෝස්තු තෙක් ඇය අදාල ආයතනයේ සේවය කරනවා.

වසර 28-30 පසුබිම තුල කුමාර ජයකොඩි ගැන කෙටි විස්තරයක් එසේයි.

කුමාර ජයකොඩි ගේ වත්කම් බැරකම් වල සදහන් ගනන මට මතක හැටියට මිලියන 175කට ආසන්නයි. ඒ ප්‍රකාශිත ආදායම.

කුමාර ජයකොඩිගේ පුතා සේවය කරන්නෙ ජනාධිපති මාධ්‍යය අංශයට අනුබද්ධව. එහි සේවකයන්ගේ නම් ලැයිස්තුවේ කොටසක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම්කලද ලබා දෙන්නේ නැහැ.

මූල්‍ය චෝදනාවකට හසුව වැඩ තහනම් වූ කුමාර ජයකොඩිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඉතාම ප්රබළ අමාත්‍යාංශයකට පත්කරන්නේ ජනාධිපති අනුර දිසානායක.

සරලව කියතොත් 2004 අනුර කෘෂිකර්ම ඇමති ලෙස පත්වූ විගස ඔහුගේ යටතේ ඇති ආයතනයක රැකියාවට පත්කර එතැන මුදල් වංචාකර හසුවූ කුමාරව ඒ අනුර දිසානායකම ජනාධිපති වූ විගස පාර්ලිමේන්තුවට ගෙන ඇමතිකමක් ලබාදෙන්නෙ සද්භාවයෙන් බව ඔබ විශ්වාස කරනවද ?

අල්ලස දූෂණය වංචා ගැන , චෞර ව්‍යාපාරික මිත්‍රයන් ගැන පාර්ලිමේන්තුව දෙවනත් කරන ලද අනුර මේ පත්වීම කලේ කරුනු නොදැන යැයි ඔබ විශ්වාස කරනවද ?

සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුකල බවට පැමිනිල්ලක් ද මොහුට විරුද්ධව තවමත් අධිකරණයේ විභාගවන බව ඔබ දන්නවාද ?

මේ කුමාරට විරුද්ධ අල්ලස් කොමිසමේ පැමිණිල්ලට අධි චෝදනා භාර දීම රංග දිසානායක විසින් බහා තබනව.

ඒ අතර ප්රශ්ණගත ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රධානය කරල, රජයට කෝටි 767පාඩු කරනව..

මෙන්න නියම බෝපැල...

මාලිමාවට ජන්දය දුන් මිත්‍රවරුනි ඔබට සතුටුද දැන් ?

[QUOTE="KDH, post: 31252537, member: 511529"] කුමාර ජයකොඩි 1987 පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුලත්වන අතර ඉංග්‍රීසි පාඨමාලාව නිමකරද්දීම ජවිපෙ කළබල නිසා විශ්ව විද්‍යාල වසා දමනවා. යලි විශ්ව විද්‍යාල ආරම්භවන්නේ 1990 දී වන අතර යම් හේතුවක් නිසා ඔහු අවසන් වසරේ විභාගයට මුහුන දෙන්නේ නැහැ. ඔහු 1996 හෝ 97 දි Cables & machinery limited නම් වූ කොරියානු සමාගමක කොරියානු සමාගමක ව්‍යාපෘති ඉංජිනේරුවෙක් ලෙස වැඩ කරනවා. ඒ රස්සාව නැතිවෙන්නෙ ඔහු උපාධිය සම්පූර්ණ නොකර හොර සුදුසුකම් පෙන්නුව නිසා. එම රැකියාව අහිමිවීමෙන් පසු පෑලියගොඩ තොරන හන්දියේ කුසුම්සිරි ටයර් ආයතනයේ. 1990 විශ්ව විද්‍යාල දිවිය ආරම්භ කරන ඔහු එය නිමා කරන්නේ 2003. ඉන් පස්සෙ අනුර කුමාර කෘෂිකර්ම ඇමති උනහම එකපාරටම කුමාර එනව පොහොර සංස්ථාවට.. ඉන්පසු පොහොර සංස්ථාවේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස. ඒ 2004 සිට 2015 දක්වා. වරක් පෝර බෑග් පැටවීමේදී කොක්කට හිල්වීම නිසා චෝදනාවක් පැමිනි විටක ඔහු ගේ නිර්දේශය වූයේ කොකු නොගසා පටවන ලෙසයි. නමුත් සේවකයන් චෝදනාකලේ තත්වයෙන් බාල බෑග් ආනයනය කල බවටයි. ඔහුට රැකියාව අතහැර යාම සම්බන්ධ සිදුවීම වත්තල පොහොර සංස්ථා පරිශ්‍රයේ ඇතුලත පාරක තාර දැමීමට ටෙන්ඩර් කැදවා එමගින් රජයට ලක්ෂ 90කට ආසන්න මුදලක් පාඩු වන ලෙස යක්කල නුවර පාරේ ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ආයතනය සමග ගනුදෙනු කිරීම. උක්ත කරුනට " වරදකරු වී" රැකියාවේ තනතුර පහත හෙලිම නිසා ඔහු රැකියාව අතහැර යනවා. මේ කාලය වන විට ඔහු අධි සුඛෝපභෝගී වාහන 3ක් [ එකක් අනුර ජනාධිපති අපේක්ෂකතුමා භාවිතා කල බීඇම්ඩබ්ලිව් රථය] සුඛෝපභොගී නිවෙස් දෙකක් ඇතුළු විශාල ධනයක හිමිකරුවෙක්. හොරන , හදපාන්ගොඩ , වෙළඉහල පාරෙ පැරණි පාරම්පරික නිවෙස " විලා "එකක් ලෙස සුඛෝපභෝගී ලෙස නවීකරණය කිරීමට මුදල් යොදවන්නේ ඔහු. 2017-8 ආසන්න කාලයේදී ජනතා විමුක්ති පෙරමුනේ ප්රචාරක කටයුතු සදහා ආරම්භ කෙරුනු A5 නාලිකාවට ආයෝජනය කරන්නේ කුමාර ජයකොඩි. ඔහුගේ බිරිද ඇමති බිරිඳ , සෞන්ද හැන්නදිගේ දේවිකා සාමන්ති. ඇය ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව ගබඩා කාර්යංශයේ යතුරු ලේඛිකාවක් ලෙස සේවයට පැමිනෙන්නේ 1996.0116 දින. ඇයගේ EPF අංකය 13097. ඇය 2004 වසරේ එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ පිහිටවූ දේශපාලන පලිගැනීම් සදහා වූ කමිටුව හමුවේ පෙනීසිට කුමාර වෙල්ගම මහතාගේ අනුමැතිය යටතේ බී 4 ශ්‍රේණියේ සිට බී 2 ශ්‍රේණිය දක්වා එකවර උසස්වීම් දෙකක් ලබාගෙන තිබෙනවා. 2025 වසරේ අගෝස්තු තෙක් ඇය අදාල ආයතනයේ සේවය කරනවා. වසර 28-30 පසුබිම තුල කුමාර ජයකොඩි ගැන කෙටි විස්තරයක් එසේයි. කුමාර ජයකොඩි ගේ වත්කම් බැරකම් වල සදහන් ගනන මට මතක හැටියට මිලියන 175කට ආසන්නයි. ඒ ප්‍රකාශිත ආදායම. කුමාර ජයකොඩිගේ පුතා සේවය කරන්නෙ ජනාධිපති මාධ්‍යය අංශයට අනුබද්ධව. එහි සේවකයන්ගේ නම් ලැයිස්තුවේ කොටසක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම්කලද ලබා දෙන්නේ නැහැ. මූල්‍ය චෝදනාවකට හසුව වැඩ තහනම් වූ කුමාර ජයකොඩිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඉතාම ප්රබළ අමාත්‍යාංශයකට පත්කරන්නේ ජනාධිපති අනුර දිසානායක. සරලව කියතොත් 2004 අනුර කෘෂිකර්ම ඇමති ලෙස පත්වූ විගස ඔහුගේ යටතේ ඇති ආයතනයක රැකියාවට පත්කර එතැන මුදල් වංචාකර හසුවූ කුමාරව ඒ අනුර දිසානායකම ජනාධිපති වූ විගස පාර්ලිමේන්තුවට ගෙන ඇමතිකමක් ලබාදෙන්නෙ සද්භාවයෙන් බව ඔබ විශ්වාස කරනවද ? අල්ලස දූෂණය වංචා ගැන , චෞර ව්‍යාපාරික මිත්‍රයන් ගැන පාර්ලිමේන්තුව දෙවනත් කරන ලද අනුර මේ පත්වීම කලේ කරුනු නොදැන යැයි ඔබ විශ්වාස කරනවද ? සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුකල බවට පැමිනිල්ලක් ද මොහුට විරුද්ධව තවමත් අධිකරණයේ විභාගවන බව ඔබ දන්නවාද ? මේ කුමාරට විරුද්ධ අල්ලස් කොමිසමේ පැමිණිල්ලට අධි චෝදනා භාර දීම රංග දිසානායක විසින් බහා තබනව. ඒ අතර ප්රශ්ණගත ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රධානය කරල, රජයට කෝටි 767පාඩු කරනව.. මෙන්න නියම බෝපැල... මාලිමාවට ජන්දය දුන් මිත්‍රවරුනි ඔබට සතුටුද දැන් ?😬🤣🤌 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom