Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේකට හොඳ එකක් කියන්න පුළුවන්. ඒ උනාට ඒක සභ්‍ය නෑ. එමනිසා රිප්ලයි කිරීමෙන් වැළකී සිටිමි

අත්දකින්නේ බය නන් තමා. ඔය කේස් වලින් 98% බොරු මානසික කේස්. 2% වගේ තමා ඇත්ත ඒව තියෙන්නෙ. හැබැයි 2% ඇත්ත ඒවායින් මනුස්සයා බේරෙන්නෙ නෑ සාක්ෂි ඉතුරු වෙන්නවත්.  යක්ෂයන් පලවාහැරීමේ අත්දැකීම් දැකල තියෙන නිසා කියන්නෙ. මම ඇහැට දැකල නෑ හැබැයි ඔය 2% කට්ටියව. සේරම බොරුවට මවාගත්ත මානසික චිත්‍ර විතරයි. හැබැයි දුබල ආත්ම පලවාහැරීම් දැකල තියෙනවා. ඒව නිසා ප්‍රබලයන කුපිත වෙන ඒව දැකල තියෙනවා.  බොරු නෙමේ. අපේ තාත්තගෙ අයිය ඉහල පෙලේ කතෝලික පූජක වරයෙක්. දැන් සෑහෙන්න වයසයි. එයාට ඉස්සර වෙච්ච සිද්ධි කියනවා අපිට. ඒව කරපු කාලෙ. මම පොඩි කාලෙ එයා එක්ක යද්දිත් ඒ වගේ සිද්ධි දෙකකට වගේ මූණ දීලත් තියෙනවා.

පාරෙ නිකන් යද්දි වෙන ඇටෑක්. මම දැකල තියෙන්නෙ නිකන් කෙලින් යන බයික් එකෙන් අපි දෙන්න වැටුන කුඩු වෙන්න. බයික් ඒක කුඩු. කෙලින් පාරෙ. ඒ එක්කම පට්ට දඩ සයිස් වහනයක් ආව මතකයි. එයා මාවත් අරගෙන අහකට පැන්න. බයික් ඒක කුඩු උනා ඒ වාහනේට හැබැයි හැරිලා බලද්දී එහෙම වාහනයක් තිබ්බෙ නෑ. පොලිස්යෙන් ආවත් එහෙම වාහනයක සලකුණක්වත් හොයාගන්න බැරි උනා. අනික බයික් එක කොහොමද වැටුනේ කියලවත් හොයාගන්න බෑ. ෆාදර්අංකල් දන්නව සීන් ඒක. ඒක එහෙම්ම වැහිලා ගියා. ඔය එකක්.

මේව ගොතපුව බොරු කතා නෙමේ. අර මම කිව්ව 2% ඇතුලෙ සහ අර ප්‍රබල දුෂ්ටාත්මයන් පාලනය කරන දුබලයන්ව පලවාහැරීමේ පලිගැනීම්  වාහනෙ යද්දි ඇහැට වැලි යන ඒව. ඒ වැලි යන්නෙත් හරියටම ඉස්සරහින් වාහනයක් එනකොටම වගේ. හැප්පිලා මැරෙන්න. පාරෙ යද්දි ලොකු ගස් අතු කඩන් වැටෙනවා කණ ගාවින්. කන බත් පතේ වැලි වැටෙන ඒව. ඕව අහලත් ඇති. ලියන්න පුළුවන් පට්ට යන්න. මම දන්න විදියට ලිව්වෙ. මං ගාව තියෙනවත් එක්ක ඔය යක්කු පලවාහරින පොතක්. පරණ පුස්කොලපොතක් වගේ එකක්. ඔය ජුසේවාස් පියතුමා, ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ කාලෙ එකක්. හැබැයි මට ඒක දුන්න කෙනා කිව්වෙ කවදාවත් ඒක කියවන්න එපා කියල. අත්‍යවශ්‍ය තැනකදී ඇරෙන්න. මොකද ඒ වැඩේට ඇතුල් උනොත් පිටවීමක් නෑ කියල තමා කිව්වෙ. අපි උන්ට අටෑක් කලොත් අනිවාර්යෙන්ම උන් අපිට රිටර්න් එකක් දෙනවා බරපතල විදියටම.  මම නන් සේරම කියෙව්වා. හැබැයි කළේ නෑ මොකුත්  ඕව මහා භයානක වැඩ.

බය නැති හිතකට පහරදෙන්න ගොඩක් අමාරුයි. බය අයට පහර දෙන්න ගොඩක් ලේසියි.

ඔයා බය නෑ කියල කිව්ව නිසා මේව කිව්වෙ. නැත්තන් මේ වගේ කතාවක් වත් කියන්න අඩුම ගානෙ හොඳ නෑ. මම ඔය කතාව කිව්වා පලවෙනි කෙනා ඔයා සහ සෙට් ඒක මේක බලන උන්.

[QUOTE="යාළුවා, post: 16332563, member: 479821"] මට මේකට හොඳ එකක් කියන්න පුළුවන්. ඒ උනාට ඒක සභ්‍ය නෑ.:baffled: එමනිසා රිප්ලයි කිරීමෙන් වැළකී සිටිමි :P අත්දකින්නේ බය නන් තමා. ඔය කේස් වලින් 98% බොරු මානසික කේස්. 2% වගේ තමා ඇත්ත ඒව තියෙන්නෙ. හැබැයි 2% ඇත්ත ඒවායින් මනුස්සයා බේරෙන්නෙ නෑ සාක්ෂි ඉතුරු වෙන්නවත්. :dull: යක්ෂයන් පලවාහැරීමේ අත්දැකීම් දැකල තියෙන නිසා කියන්නෙ. මම ඇහැට දැකල නෑ හැබැයි ඔය 2% කට්ටියව. සේරම බොරුවට මවාගත්ත මානසික චිත්‍ර විතරයි. හැබැයි දුබල ආත්ම පලවාහැරීම් දැකල තියෙනවා. ඒව නිසා ප්‍රබලයන කුපිත වෙන ඒව දැකල තියෙනවා. :baffled: බොරු නෙමේ. අපේ තාත්තගෙ අයිය ඉහල පෙලේ කතෝලික පූජක වරයෙක්. දැන් සෑහෙන්න වයසයි. එයාට ඉස්සර වෙච්ච සිද්ධි කියනවා අපිට. ඒව කරපු කාලෙ. මම පොඩි කාලෙ එයා එක්ක යද්දිත් ඒ වගේ සිද්ධි දෙකකට වගේ මූණ දීලත් තියෙනවා. පාරෙ නිකන් යද්දි වෙන ඇටෑක්. මම දැකල තියෙන්නෙ නිකන් කෙලින් යන බයික් එකෙන් අපි දෙන්න වැටුන කුඩු වෙන්න. බයික් ඒක කුඩු. කෙලින් පාරෙ. ඒ එක්කම පට්ට දඩ සයිස් වහනයක් ආව මතකයි. එයා මාවත් අරගෙන අහකට පැන්න. බයික් ඒක කුඩු උනා ඒ වාහනේට හැබැයි හැරිලා බලද්දී එහෙම වාහනයක් තිබ්බෙ නෑ. පොලිස්යෙන් ආවත් එහෙම වාහනයක සලකුණක්වත් හොයාගන්න බැරි උනා. අනික බයික් එක කොහොමද වැටුනේ කියලවත් හොයාගන්න බෑ. ෆාදර්අංකල් දන්නව සීන් ඒක. ඒක එහෙම්ම වැහිලා ගියා. ඔය එකක්. මේව ගොතපුව බොරු කතා නෙමේ. අර මම කිව්ව 2% ඇතුලෙ සහ අර ප්‍රබල දුෂ්ටාත්මයන් පාලනය කරන දුබලයන්ව පලවාහැරීමේ පලිගැනීම් :nerd: වාහනෙ යද්දි ඇහැට වැලි යන ඒව. ඒ වැලි යන්නෙත් හරියටම ඉස්සරහින් වාහනයක් එනකොටම වගේ. හැප්පිලා මැරෙන්න. පාරෙ යද්දි ලොකු ගස් අතු කඩන් වැටෙනවා කණ ගාවින්. කන බත් පතේ වැලි වැටෙන ඒව. ඕව අහලත් ඇති. ලියන්න පුළුවන් පට්ට යන්න. මම දන්න විදියට ලිව්වෙ. මං ගාව තියෙනවත් එක්ක ඔය යක්කු පලවාහරින පොතක්. පරණ පුස්කොලපොතක් වගේ එකක්. ඔය ජුසේවාස් පියතුමා, ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ කාලෙ එකක්.:rolleyes: හැබැයි මට ඒක දුන්න කෙනා කිව්වෙ කවදාවත් ඒක කියවන්න එපා කියල. අත්‍යවශ්‍ය තැනකදී ඇරෙන්න. මොකද ඒ වැඩේට ඇතුල් උනොත් පිටවීමක් නෑ කියල තමා කිව්වෙ. අපි උන්ට අටෑක් කලොත් අනිවාර්යෙන්ම උන් අපිට රිටර්න් එකක් දෙනවා බරපතල විදියටම. :dull: මම නන් සේරම කියෙව්වා. හැබැයි කළේ නෑ මොකුත් :baffled: ඕව මහා භයානක වැඩ. බය නැති හිතකට පහරදෙන්න ගොඩක් අමාරුයි. බය අයට පහර දෙන්න ගොඩක් ලේසියි. ඔයා බය නෑ කියල කිව්ව නිසා මේව කිව්වෙ. නැත්තන් මේ වගේ කතාවක් වත් කියන්න අඩුම ගානෙ හොඳ නෑ. මම ඔය කතාව කිව්වා පලවෙනි කෙනා ඔයා සහ සෙට් ඒක මේක බලන උන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom