Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]4eh2cHEhI94[/YOUTUBE]

මටත් සින්දුවක් දාන්න ඕන

මේ සින්දුව කෙවින් බුවා ලියන්න හේතුව පොරගේ ලමයින්ට සමාජේ ප්රශ්නවලදි වැටෙන්නේ නැතුව ජීවත් වෙන හැටි ගැන ආදර්ශයක් දෙන්නලු. මේකේ ටයිටල් එකට දාලා තියෙන එකලු කෙවින් බුවා බේස්බෝල් ( හරි වෙන මොකක් හරි ඇට බෝල ) තරඟයකට යනකොට පොරගේ ඩඩා පොරට කියපු කතාව. "උන්ට පෙන්නපන් උඹ කවුද කියලා "

BSBලා සිංදු කියන්න පටන් අරන් අවුරුදු 21ක් වෙනවා. මේ විඩියෝ එකේ තමයි බුවාලා පලවෙනි පාරට ශර්ට් ගලවගෙන ඉන්නේ  ඒකටත් හේතු තියෙනවා

බ්රයන් බුවා ශර්ට් එක ගලවන් ඉන්නේ පොරගේ පපුවේ තියෙන scar එකක් පෙන්නන්න. පොර 1998දි හාර්ට් සර්ජරි එකක් කොරලා. පොඩි කාලේ ඉඳලා තිබුන හාට් කේස් එකක් කොරෙක්ට් කරගන්න.  පොර ඒ සර්ජරියෙන් මැරෙන්නෙ නැතුව බේරුණ නිසා ඉන්ස්පිරේශන් එකක් විදියට අමාරු වෙලාවක වුනත් හෝප්ස් අත අරින්න එපා කියන්න ශර්ට් එක ගැලෙව්වලු

A.J. ශර්ට් එක ගලවන් ඉන්නේ පොරගේ ටැටූ ගොඩෙන් දුව වෙනුවෙන් ගහපු එක ටැටූ එකක් තියෙනවා ඒක පෙන්නන්න ලු  පොර දූට පට්ට ආදරෙයි ලු

පී ඇස්- මේවා විකියේන් ඇන්ඩ් ගොසිප් සයිට් වලින් උස්සපු ඉන්ෆො. සින්දුවට ආස නිසා සර්ච් කරලා බැලුවා සින්දුව ගැන

[QUOTE="බින්දු, post: 16582219, member: 369021"] [CENTER][YOUTUBE]4eh2cHEhI94[/YOUTUBE] [SIZE=3] මටත් සින්දුවක් දාන්න ඕන :P:P[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ සින්දුව කෙවින් බුවා ලියන්න හේතුව පොරගේ ලමයින්ට සමාජේ ප්රශ්නවලදි වැටෙන්නේ නැතුව ජීවත් වෙන හැටි ගැන ආදර්ශයක් දෙන්නලු. මේකේ ටයිටල් එකට දාලා තියෙන එකලු කෙවින් බුවා බේස්බෝල් ( හරි වෙන මොකක් හරි ඇට බෝල ) තරඟයකට යනකොට පොරගේ ඩඩා පොරට කියපු කතාව. "උන්ට පෙන්නපන් උඹ කවුද කියලා :dull::dull:"[/SIZE] [SIZE=3] BSBලා සිංදු කියන්න පටන් අරන් අවුරුදු 21ක් වෙනවා. මේ විඩියෝ එකේ තමයි බුවාලා පලවෙනි පාරට ශර්ට් ගලවගෙන ඉන්නේ :nerd::nerd: ඒකටත් හේතු තියෙනවා [/SIZE] [SIZE=3] බ්රයන් බුවා ශර්ට් එක ගලවන් ඉන්නේ පොරගේ පපුවේ තියෙන scar එකක් පෙන්නන්න. පොර 1998දි හාර්ට් සර්ජරි එකක් කොරලා. පොඩි කාලේ ඉඳලා තිබුන හාට් කේස් එකක් කොරෙක්ට් කරගන්න. :(:( පොර ඒ සර්ජරියෙන් මැරෙන්නෙ නැතුව බේරුණ නිසා ඉන්ස්පිරේශන් එකක් විදියට අමාරු වෙලාවක වුනත් හෝප්ස් අත අරින්න එපා කියන්න ශර්ට් එක ගැලෙව්වලු :shocked::shocked:[/SIZE] [SIZE=3] A.J. ශර්ට් එක ගලවන් ඉන්නේ පොරගේ ටැටූ ගොඩෙන් දුව වෙනුවෙන් ගහපු එක ටැටූ එකක් තියෙනවා ඒක පෙන්නන්න ලු :shocked::shocked: පොර දූට පට්ට ආදරෙයි ලු[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] පී ඇස්- මේවා විකියේන් ඇන්ඩ් ගොසිප් සයිට් වලින් උස්සපු ඉන්ෆො. සින්දුවට ආස නිසා සර්ච් කරලා බැලුවා සින්දුව ගැන [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom