කවියක් 2-DEMO

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    කවර් කවියක්.. මියුසික් හැදුවෙ මම
    අඩේ කොච්චර ඔට්ටු උනත් වෝකල්ස් හදාගන්න බැරිවුනා.. අද දවස හොඳ නෑ... උගුර බල්ලො කාලා වගේ ඇහෙයි ගනන් ගන්න එපා.. කොහොමත් ලිරික්ස් බලන්නැතුව තේරෙන එකක් නෑ.. ඒ නිසා ඔන්න යටින් දැම්මා.. බලන්න ඔරිජිනල් සින්දුව අඳුරගන්න පුලුහන්ද කියලා. කාටද පුලුහන් මේකට හොඳ ලිරික්ස් ටිකක් ලියල දෙන්න සහ කියන්න @Candid-B Interested ? No OK :(





    රෑ පිනි වැටිලා මේ පාර දිගේ
    ඒ කාලේ මතකයි ඔබ හා ඇවිදන් යන්නේ.
    මුව දැවටෙනවා රහසක් වාගේ
    සුලඟින් අසුවොත් පවසයි සැඟවුනු අතීතේ
    ඒ මතකයන් කොහෙදෝ ගියේ
    පුන්චිම දේවල් උනත්
    ඒ හරි සුවඳයි හදේ
    සඳ මට කියන්
    ඒ මතකයන්
    සුරැකිව තියන්නනේ දෝ
    හෙට මම නැතත්

    මම දැන් වියපත් දිවියේ
    තව ටික දුරයි ඇත්තේ
    ඒ දුර උනත් යාමට වෙහෙසයි බොහෝ සේ
    අපි වෙන්වුනත් මිතුරියේඅපගේ කතාව අහසේ
    කොහෙ හෝ තියේවි ලියැවී
    මතු බව පුරා
    හැඟුමන් මතින් දිරි ගෙන වැරෙන්
    මතකය තබා මෙලොවේ යන්නෙමි තුටින්
    සඳ මට කියන්
    ඒ මතකයන්
    සුරැකිව තියන්නනේ දෝ
    හෙට මම නැතත්

    ලෝකයට රිසි ලෙස ඉඳලා
    ජීවිතය නැත පල ගෙවලා
    මාවතක් ඇත එය දැකලා
    සිතට සැනසුමයි යන විට හැරදා
    නික්මෙනි හැරදා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    උබ හදන lyrics වල මට හෙන random ගතියක් තේරෙනවා බන්. ඒක මගේ තේරුම් ගැනීමේ දෝෂයක්ද දන්නෑ. verse, chorus එකක්කුත් නෑ වගේ සහ rhyme එකකුත් නෑ වගේ. මම සිරාවට දන්නෑ බන් සින්දු ගැන. උබ සීන් එකේ ඉන්න නිසා ලොකු දැනුමක් තියෙනවනේ. මට නිකන් හිතුණ දේ කිව්වෙ. බලමු අනිත් අනිත් අයගෙ අදහස්. උබේ ගොඩක් melody මම අහල තියෙනවා. ඉස්සර මම ඒවා අපේ සෙටප් එකෙත් play කරල තියෙනවා.

    කෙල්ලට කියල උබේ lyrics ටික වොයිස් කර ගත්තා ටක් ගාල. :love2:

    ------ Post added on May 2, 2024 at 2:36 PM
     
    Last edited: