Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා අපේ කම්පැනි එක එන්න එන්න බුල් ගහන්නේ

නීති දාල කොහොම හරි දෙන පඩියටත් කෙලින්න හදන්නේ

අනික ඔෆ් වෙන වෙලාවක් නැහැ , මේ දවස් වල නම් රෑ වෙනකං වැඩ

ඉස්සර ඉදන් අපේ කම්පැනි එකේ රෑ වෙනකං වැඩකරා කියල කෑම දෙන්නේ නැහැ

ඒ වෙනුවට මාසේ අන්තිමට සල්ලි දෙනවා 9.30 පන්නලා හිටියොත්

ඉතින් මාසේ අන්තිමට රෑ වෙනකන් වැඩ කරාට හරියන්න හැම එකෙක්ටම ගානක් හම්බුවෙනවා

දැන් ලොක්ක ඒකටත් අලුත් නීතියක් ගෙනල්ල

අපි වැඩට එන වෙලාවට වඩා විනාඩියක් හරි පරක්කු උනොත් කෑම සල්ලි නැහැ

ඒ කියන්නේ විනාඩියක් පරක්කු වෙලා රෑ 12.00 වෙනකන් හිටියත් සත පහක් වත් දෙන්නේ නැහැ කන්න

අනික අපි මේ කම්පැනි එක වෙනුවෙන් නොකරන මගුලක් නැහැ බං , ජීවිතේම කැප කරලා තියෙන්නේ මේක වෙනුවෙන්

ඉහත කියපු දේවල් ඔක්කොම කියෝලා මේ කෑම සල්ලි දෙන්නේ නැහැ කියල ගහපු නෝටිස් එක යටින් ගහන්න කවියක් ගලපලා ලියල දීපල්ලකෝ

කවියක් , කවි පංතියක් වස්කවියක් උනත් කමක් නැහැ

ජෝක් එකට ගන්නේ නැතුව සීරියස් ගනිල්ලා මම මේ කියනදේ

ප්ලීස් එළකිරි සහෝ

රේප් දෙන්නම් බෙදන් කන්න

එහෙනම් අනිවා කරලා දීපල්ලා

[QUOTE="kandahar, post: 19283690, member: 347019"] [CENTER][SIZE="5"]මචන්ලා අපේ කම්පැනි එක එන්න එන්න බුල් ගහන්නේ නීති දාල කොහොම හරි දෙන පඩියටත් කෙලින්න හදන්නේ අනික ඔෆ් වෙන වෙලාවක් නැහැ , මේ දවස් වල නම් රෑ වෙනකං වැඩ ඉස්සර ඉදන් අපේ කම්පැනි එකේ රෑ වෙනකං වැඩකරා කියල කෑම දෙන්නේ නැහැ ඒ වෙනුවට මාසේ අන්තිමට සල්ලි දෙනවා 9.30 පන්නලා හිටියොත් ඉතින් මාසේ අන්තිමට රෑ වෙනකන් වැඩ කරාට හරියන්න හැම එකෙක්ටම ගානක් හම්බුවෙනවා දැන් ලොක්ක ඒකටත් අලුත් නීතියක් ගෙනල්ල අපි වැඩට එන වෙලාවට වඩා විනාඩියක් හරි පරක්කු උනොත් කෑම සල්ලි නැහැ ඒ කියන්නේ විනාඩියක් පරක්කු වෙලා රෑ 12.00 වෙනකන් හිටියත් සත පහක් වත් දෙන්නේ නැහැ කන්න අනික අපි මේ කම්පැනි එක වෙනුවෙන් නොකරන මගුලක් නැහැ බං , ජීවිතේම කැප කරලා තියෙන්නේ මේක වෙනුවෙන් ඉහත කියපු දේවල් ඔක්කොම කියෝලා මේ කෑම සල්ලි දෙන්නේ නැහැ කියල ගහපු නෝටිස් එක යටින් ගහන්න කවියක් ගලපලා ලියල දීපල්ලකෝ කවියක් , කවි පංතියක් වස්කවියක් උනත් කමක් නැහැ ජෝක් එකට ගන්නේ නැතුව සීරියස් ගනිල්ලා මම මේ කියනදේ ප්ලීස් එළකිරි සහෝ රේප් දෙන්නම් බෙදන් කන්න එහෙනම් අනිවා කරලා දීපල්ලා [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom