Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
9 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
කවි මඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නතර කරලා බොරු සන්වදට ........නොකර

දියුණු කරලා සරසවි සිරි ලක .............පතර

නංවාල ඒවායේ සිලබස් හැම සිප් .........සතර

දියුණු කලොත් ප්රයිවට් campus කාටද ....මිතුර

මුලුන් විකුණලා දෙන ඩිග්රිය .............සතට

පසුව ලන්සු තබනවා පාසැල් ...........වෙතට

ගොවි කම්කරුගේ දරුවන් නැහැ ......ඉදිරියට

එකලට සොයන්පොෂිත වෙයි ඉදිරි ........රට

කොල්ලනි එළකිරියේ ඩිංගක් ...........හිතපන්

රට යන අතද ඇස ඇරලා ...............බලපන්

ඇත එපිට දරුවන් ගැන ................සිතාපන්

නිදහස් සිප් සතට නිග්ග්රහ ..........නොකරපන්

මෙතන ඉන්න මිතුරන් බැලුවම .......ගැනලා

හිතෙනවා මෙමට යහමින් ඇති ය .....කියලා

එනමුදු පුතේ සමහර සිතුවිලි ...........දැකලා

නිදහස් සිපත් ලගදීම යනවා ............මැරිලා

එදවස නිසැක ලෙස අප හට ලග .......වෙතේ

සරසවි කොල්ලෝ හන්දා එය පමා .....වෙතේ

තිබුනොත් සවිය දෙන්නට වෙර පමා ....නැතේ

උද්ගෝෂණය කවදද තැන මමත් .........එතේ

[QUOTE="Gasa84, post: 15195037, member: 455979"] [SIZE=4][COLOR=DarkRed]නතර කරලා බොරු සන්වදට ........නොකර දියුණු කරලා සරසවි සිරි ලක .............පතර නංවාල ඒවායේ සිලබස් හැම සිප් .........සතර දියුණු කලොත් ප්රයිවට් campus කාටද ....මිතුර මුලුන් විකුණලා දෙන ඩිග්රිය .............සතට පසුව ලන්සු තබනවා පාසැල් ...........වෙතට ගොවි කම්කරුගේ දරුවන් නැහැ ......ඉදිරියට එකලට සොයන්පොෂිත වෙයි ඉදිරි ........රට කොල්ලනි එළකිරියේ ඩිංගක් ...........හිතපන් රට යන අතද ඇස ඇරලා ...............බලපන් ඇත එපිට දරුවන් ගැන ................සිතාපන් නිදහස් සිප් සතට නිග්ග්රහ ..........නොකරපන් මෙතන ඉන්න මිතුරන් බැලුවම .......ගැනලා හිතෙනවා මෙමට යහමින් ඇති ය .....කියලා එනමුදු පුතේ සමහර සිතුවිලි ...........දැකලා නිදහස් සිපත් ලගදීම යනවා ............මැරිලා එදවස නිසැක ලෙස අප හට ලග .......වෙතේ සරසවි කොල්ලෝ හන්දා එය පමා .....වෙතේ තිබුනොත් සවිය දෙන්නට වෙර පමා ....නැතේ උද්ගෝෂණය කවදද තැන මමත් .........එතේ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom