Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
කවි සංකල්පනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්තිය අපෙ ටුවෙල් සී

කොල්ලො ටික ෆුල් නොයිසී

"මචංලා අර කම් සී "

හදිසියේ එක් අයෙක් පැවසී

එක්ස්ප්රෙෂන් උගෙ මාරය

හක්ක පනිනා ගානය

දික් කරපු අත මානය

බැලුව අප කිමදැයි විකාරය

අර එපිට කොරිඩෝරය

පන්තියට අපෙ පාරය

කොනෙන් මතු වුන සාරිය

දැක සියලු සිත් ෆුල් බකල් විය

ටක ටකස් හැඩ පැතිරී

විය අපේ කන් බිහිරී

අයිස්චර්යත් පදිරී

අලුත් ටීචර් නමින් මිහිරී

ගමනෙ තාලෙට පැද්දෙන

උකුල එහෙ මෙහෙ විසිවෙන

කුමට ඇස් මේ නොදකින

දෙරණෙ මිස් ශ්රී ලංකා සිහිවෙන

පොත් මිටිය ගෙන වමතට

රැගෙන සාරිය දකුණට

ඔතා රවුමක් ඉනවට

සිනා සලමින් ආව ඇතුලට

නොවී පමනක් දෑසට

මිහිර දැනුනා නහයට

පිබිදුනා හිත සුවඳට

වැස්ස වාගෙයි වැටුන කතරට

සිනාසෙන ඇගෙ දෙතොලේ

ගෑවිලා වගෙ අමු ලේ

රෝස පාටයි කොපුලේ

අහසෙ පාටයි දෙනෙත් සඟලේ

හමා සුළඟක් පැමින...

කෙස් කළඹ මන බඳින...

දුටු විටදි හැටි සැලෙන...

තාලෙටම මගෙ හිතත් නටන...

අදින් පසුනං පාසැල...

වගෙයි මටනං පංසල...

නිවන් දකිනා මංසල...

ඇයයි වේලෙන අපට දන්සැල...

සුර ලොවින් ආ කිඳුරී

වගෙයි අප හට මිතුරී

කලඹනා සිත මධුරී

වනමි මේ ලෙස ටීච මිහිරී

උපුටා ගැනිමකි තැන මතක නෑ..  කිරියේත් තිබුනා

[QUOTE="EK KILLER, post: 24014499, member: 466697"] [CENTER][SIZE="4"][B][COLOR="Blue"]පන්තිය අපෙ ටුවෙල් සී කොල්ලො ටික ෆුල් නොයිසී "මචංලා අර කම් සී " හදිසියේ එක් අයෙක් පැවසී එක්ස්ප්රෙෂන් උගෙ මාරය හක්ක පනිනා ගානය දික් කරපු අත මානය බැලුව අප කිමදැයි විකාරය අර එපිට කොරිඩෝරය පන්තියට අපෙ පාරය කොනෙන් මතු වුන සාරිය දැක සියලු සිත් ෆුල් බකල් විය ටක ටකස් හැඩ පැතිරී විය අපේ කන් බිහිරී අයිස්චර්යත් පදිරී අලුත් ටීචර් නමින් මිහිරී ගමනෙ තාලෙට පැද්දෙන උකුල එහෙ මෙහෙ විසිවෙන කුමට ඇස් මේ නොදකින දෙරණෙ මිස් ශ්රී ලංකා සිහිවෙන පොත් මිටිය ගෙන වමතට රැගෙන සාරිය දකුණට ඔතා රවුමක් ඉනවට සිනා සලමින් ආව ඇතුලට නොවී පමනක් දෑසට මිහිර දැනුනා නහයට පිබිදුනා හිත සුවඳට වැස්ස වාගෙයි වැටුන කතරට සිනාසෙන ඇගෙ දෙතොලේ ගෑවිලා වගෙ අමු ලේ රෝස පාටයි කොපුලේ අහසෙ පාටයි දෙනෙත් සඟලේ හමා සුළඟක් පැමින... කෙස් කළඹ මන බඳින... දුටු විටදි හැටි සැලෙන... තාලෙටම මගෙ හිතත් නටන... අදින් පසුනං පාසැල... වගෙයි මටනං පංසල... නිවන් දකිනා මංසල... ඇයයි වේලෙන අපට දන්සැල... සුර ලොවින් ආ කිඳුරී වගෙයි අප හට මිතුරී කලඹනා සිත මධුරී වනමි මේ ලෙස ටීච මිහිරී[/COLOR][/B][/SIZE][/CENTER] උපුටා ගැනිමකි තැන මතක නෑ.. :sorry: කිරියේත් තිබුනා :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom