෴......................................෴
පාලු සිතට හරි ලගය
හැඩූ ඇසට සිනා පොදක් තව හිගය
සිනා මලට ඉගි කරනා විට අගය
මගේ සිතට ඔබ ඇවිදින් යන වගය
... ෴......................................෴
෴......................................෴
මගේ සිත පුරා ඔබ සක්මන් කරන විට
නැත කිසි විඩා ඔබෙ හසරැල් දකින විට
මා යන කැන්දාන ආදර රන් විමානෙට
තව මග බලමි ඔබ වඩිනා තුරා හෙට